Wednesday, May 6, 2020

කොල්ලන්ගේ ඇස් රතු වෙන්නේ ඇයි - Why boys have red eyes? 18+++

දැන් සීන් එක මෙහෙමය. අපි ඕනේ තරම් ඇස රතු වෙච්ච කොල්ලෝ දැකලා ඇත්තේය. ඇස් රතු වෙන්න හේතු කාරනා බොහෝය.  හඳට යන උන්ගේත් ඇස් රතු වෙන්නේය. ඒත් ගෙදර ඉන්න උන්ගේ ඇස් රතු වෙන්නේ මෙහෙමය. ඒත් ඒකෙන් බේරෙන එකම එක ක්‍රමයක් ඇත්තේය. එකම එක උත්තුංග කාරණයක් ඇත්තේය. 

අත් හොදපන් මිනිහෝ............. අත් හෝදපන් 











සුබ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

10 comments:

  1. කවුද රජෝ ආටිස්ට්
    මම
    අත්තම්මගෙ පෙට්ටගම
    ලියන ලොකුජෝන්

    ReplyDelete
  2. හප්පටසිරි.. රාජකීය ප්‍රශ්නයක් ගැන රජා රජ කාටූන් එකක් ඇඳලා..

    ReplyDelete
    Replies
    1. උඹලා දැනන් හිටියේ නෑනේ!

      Delete
  3. බොට හිතෙන දෙවල් යකෝ - නෑ වැරදුනා "රජෝ"

    ReplyDelete
    Replies
    1. මට නෙමේ.. රට එකෙක්ට 😂😂

      Delete
  4. ගෙදරම ඉඳල මොළේ කොලොප්පංද බොට

    ReplyDelete
    Replies
    1. කොරෝනා සයිඩ් ඉෆෙක්ට්ස් 😂

      Delete
  5. යකෝ මේක තාමත් මේක ලියනවද? ජයවේවා...!!! කොරෝනා පීඩනය පිට වෙන හැටි..

    ReplyDelete
  6. තෝ මේක ආයේ ඇරියා ද? අදයි කියහංකො ඒක මීටර් වුණේ!

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)