බ්ලොග් අවකාශයේ මිතුරෝ, ජාතික තරුණ සේවා සභාවේ සම අනුග්‍රහයෙන් පවත්වන,
සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හදගැස්ම
2013 සයිබර් සිහින බක්මහ උළෙල ,
අප්‍රේල් මාසෙ 21 වෙනිදා
උදේ 9 ඉඳන් හවස 4 වෙනතුරු,
මහරගම ජාතික තරුණ සේව සභා පිටියේ දී
පැවැත්වේ...
ෆන් කැමැත්තෝ පැමිණෙත්වා!!!
මතක ඇතුව දවල්ට කන්න බොන්න දෙන්න ඇතුල්වීමේ ගාස්තුව විදිහට රුපියල් 200කුත් අරන් එන්න.
එහෙනං....එදාට සෙට් වෙමු!
ප/ලි:
යශෝධා අක්කා වෙනුවෙන් ගහපු ටිකට් පොත් ලැබිලා තියෙනවා. උදව් කරන්න කැමති අය පුංචි රුපියල් 50කට ටිකට් එකක් රජාගෙන් හෝ සෑමාගෙන් මිලදී ගන්න පුළුවන්.
තමන්ගේ ගමේ, ඔෆිස් එකේ, කැම්පස් එකේ විකුණලා දෙන්න පුළුවන් අය ඉන්නවනම් කියන්න. එදාට ටිකට් පොතක් ලැබෙන්න සලස්වන්නම්.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අඩෝ මගේ ටිකට් වැඩේ මුනුත් කරන්න පටං අරං..
ReplyDeleteහෑ?
Deleteමමයි අලුත් කැමලාවයි දෙන්නම එනෝ...... @අම්මා ගේන්න දෙයිද දන්නෑ.. O.o
ReplyDeleteඅරන් වරෝ......
Deleteඅපි එමි
ReplyDeleteමම එමු
Deleteapith enawa on navith kohomada
ReplyDeleteඑලාස්...
Deleteapith enooow...ah @matath tickt poth wade nam puluwan wei sithamin
ReplyDeleteඅඩේ එහෙනං...ඉල්ලගන්න එකක් ඈ!
Deleteජය වේවා !
ReplyDeleteරාජ සම්පත!!!
Deleteසුවර් නැහැ එත් බලමු
ReplyDeleteවර වර
Deleteඅවුරුදු ගානක් යන්න හදලා හදලා ඔන්න පලවෙනි වතාවට එන්ඩ හදන්නේ ගෙවල් එහා පැත්තේ නේ තියෙන්නේ බලමුකෝ ඇවිල්ලා
ReplyDeleteවරෙන් වරෙන්..කතා කරහල්ලා ඈ!
Deleteසුබ පතමි.
ReplyDeleteඑන්නේ නැද්ද?
Deleteඅනිව ඩෙපා මමත් එනෝ...
ReplyDeleteසෙට් වෙමු!
Deleteticket wadeta sAm contact karnam.
ReplyDeleteJayawewa.
එල කිරි...
Deleteතාම රුපියල් 200 එකතුකරනවා රජෝ.
ReplyDeleteමමත් ඈ....
Deleteආ තව වැඩිපුර 50කුත් ගේන්ඩෝ!!!
එන්න ලැජ්ජයි රජෝ....:P
ReplyDeleteඅපි තාම අළුත්නේ..
වරෙන් වරෙන්...ගිය සැරේ මමත් ගියේ නෑ ඔහොම කියලා :)
Deleteමොනවද බං දවල්ට බොන්න දෙන්නෙ. :D
ReplyDeleteඔයා එන්න මගේ ගානේ බොන්න දෙන්න.
Deleteක්ලෝරීන් වතුර බං.. ;)
Deleteපිටුවාහලෙ ඉන්න අපිට මංගච්චංඩ බැරුවාට මුනාකෙන්ඩද ?
ReplyDeleteඅෆ්ෆා... :(
Deleteටිකට් එවුවොත් එනවෝ... :D
ReplyDeleteඇඩ්රස් එක දෙන්න :D
Deleteසුදීක මටත්
Deleteඅපෝ අපිට එපා ඔය ඇන්ටිලාගේ ඇඩ්රස්.. ^_^
Deleteහහ්... ඒක තමයි අර උපන් දිනේ දවසේ වැටි වැටී දුවගෙන ඇවිත් ඉස්සල්ලාම උම්මා දුන්නේ නේද?
Deleteහී හී....
@සුදීක & හැලපේ,
Deleteයන, එන ටිකට් දෙක අරන් දෙන්ට වෙන්ටෑ.
address එක රජාට එවන්නම්. ඔන්න නොවැරදීම ඉල්ලගන්ට.:D:D:D
කලට වෙලාවට ඇහැරුණොත් 9.30ට විතර වෙනකොට එන්න පුළුවන් වෙයි. කලටි වෙලාවට ඇහැරුනොත් කලින් එන්න පුළුවන්...
ReplyDeleteඉංගිරියේ ඉඳන් එන්න නම් ඉතිං සුමිත් අයියට පැය දෙකක් දෙකාමාරක් විතර යයි බස් එකටම.. ඉරිදනේ.. හි හි..
Deleteසේම් හියර් ඈ.... එහෙනං සුමිත් අයියා එදාට හම්බෙමු.
Deleteඑදා වගේ බෝතලේකුත් අතේ තියාගෙන....හහහා......
ආ මතක ඇතුව අර හැට් එක ගේන්න ඈ...මගෙ එකත් ගේනවා! :)
Have Fun!
ReplyDeleteඑන්ඩ වෙන්නේ නැහැ බන්!
ReplyDeleteඅපෝ වරෙන්කෝ! :(
Deleteකෙසේ හෝ පැමිනිමෙයි සිතා ගතිමි මහරජ,
ReplyDeletesubha pathum
ReplyDeleteමෙදා පොටේත් එන්නට බැරිවෙන සෙයකි... සුභ පැතුම්.
ReplyDeleteරාජ සම්පත් ලැබේවා... :D
මේ මමත් එන්ඩද ඈ?????
ReplyDeletemamath ennada?
ReplyDeleteenna kamathi..eth mama kawawath danne nane :'(
ReplyDeleteගිහින් වරෙන්.. අපි පස්සේ සෙට් වෙමු..
ReplyDeleteමම තලාම තලායි...
ReplyDelete