Thursday, April 18, 2013

සයිබර් ෆෙස්ටිවල් යමුදෝ.................????



බ්ලොග් අවකාශයේ මිතුරෝ, ජාතික තරුණ සේවා සභාවේ සම අනුග්‍රහයෙන් පවත්වන, 

සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හදගැස්ම 

2013 සයිබර් සිහින බක්මහ උළෙල , 

අප්‍රේල් මාසෙ 21 වෙනිදා 

උදේ 9 ඉඳන් හවස 4 වෙනතුරු, 

මහරගම ජාතික තරුණ සේව සභා පිටියේ දී 

පැවැත්වේ...

ෆන් කැමැත්තෝ පැමිණෙත්වා!!!

මතක ඇතුව දවල්ට කන්න බොන්න දෙන්න ඇතුල්වීමේ ගාස්තුව විදිහට රුපියල් 200කුත් අරන් එන්න.

එහෙනං....එදාට සෙට් වෙමු!

ප/ලි: 

යශෝධා අක්කා වෙනුවෙන් ගහපු ටිකට් පොත් ලැබිලා තියෙනවා. උදව් කරන්න කැමති අය පුංචි රුපියල් 50කට ටිකට් එකක් රජාගෙන් හෝ සෑමාගෙන් මිලදී ගන්න පුළුවන්. 

තමන්ගේ ගමේ, ඔෆිස් එකේ, කැම්පස් එකේ විකුණලා දෙන්න පුළුවන් අය ඉන්නවනම් කියන්න. එදාට ටිකට් පොතක් ලැබෙන්න සලස්වන්නම්. 

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

51 comments:

  1. අඩෝ මගේ ටිකට් වැඩේ මුනුත් කරන්න පටං අරං..

    ReplyDelete
  2. මමයි අලුත් කැමලාවයි දෙන්නම එනෝ...... @අම්මා ගේන්න දෙයිද දන්නෑ.. O.o

    ReplyDelete
  3. apith enooow...ah @matath tickt poth wade nam puluwan wei sithamin

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙනං...ඉල්ලගන්න එකක් ඈ!

      Delete
  4. සුවර් නැහැ එත් බලමු

    ReplyDelete
  5. අවුරුදු ගානක් යන්න හදලා හදලා ඔන්න පලවෙනි වතාවට එන්ඩ හදන්නේ ගෙවල් එහා පැත්තේ නේ තියෙන්නේ බලමුකෝ ඇවිල්ලා

    ReplyDelete
    Replies
    1. වරෙන් වරෙන්..කතා කරහල්ලා ඈ!

      Delete
  6. අනිව ඩෙපා මමත් එනෝ...

    ReplyDelete
  7. තාම රුපියල් 200 එකතුකරනවා රජෝ.

    ReplyDelete
    Replies
    1. මමත් ඈ....

      ආ තව වැඩිපුර 50කුත් ගේන්ඩෝ!!!

      Delete
  8. එන්න ලැජ්ජයි රජෝ....:P
    අපි තාම අළුත්නේ..

    ReplyDelete
    Replies
    1. වරෙන් වරෙන්...ගිය සැරේ මමත් ගියේ නෑ ඔහොම කියලා :)

      Delete
  9. මොනවද බං දවල්ට බොන්න දෙන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. ඔයා එන්න මගේ ගානේ බොන්න දෙන්න.

      Delete
    2. ක්ලෝරීන් වතුර බං.. ;)

      Delete
  10. පි‍ටුවාහලෙ ඉන්න අපිට මංගච්චංඩ බැරුවාට මුනාකෙන්ඩද ?

    ReplyDelete
  11. ටිකට් එවුවොත් එනවෝ... :D

    ReplyDelete
    Replies
    1. ඇඩ්රස් එක දෙන්න :D

      Delete
    2. අපෝ අපිට එපා ඔය ඇන්ටිලාගේ ඇඩ්රස්.. ^_^

      Delete
    3. හහ්... ඒක තමයි අර උපන් දිනේ දවසේ වැටි වැටී දුවගෙන ඇවිත් ඉස්සල්ලාම උම්මා දුන්නේ නේද?
      හී හී....


      Delete
    4. @සුදීක & හැලපේ,

      යන, එන ටිකට් දෙක අරන් දෙන්ට වෙන්ටෑ.
      address එක රජාට එවන්නම්. ඔන්න නොවැරදීම ඉල්ලගන්ට.:D:D:D

      Delete
  12. කලට වෙලාවට ඇහැරුණොත් 9.30ට විතර වෙනකොට එන්න පුළුවන් වෙයි. කලටි වෙලාවට ඇහැරුනොත් කලින් එන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ඉංගිරියේ ඉඳන් එන්න නම් ඉතිං සුමිත් අයියට පැය දෙකක් දෙකාමාරක් විතර යයි බස් එකටම.. ඉරිදනේ.. හි හි..

      Delete
    2. සේම් හියර් ඈ.... එහෙනං සුමිත් අයියා එදාට හම්බෙමු.

      එදා වගේ බෝතලේකුත් අතේ තියාගෙන....හහහා......

      ආ මතක ඇතුව අර හැට් එක ගේන්න ඈ...මගෙ එකත් ගේනවා! :)

      Delete
  13. එන්ඩ වෙන්නේ නැහැ බන්!

    ReplyDelete
  14. කෙසේ හෝ පැමිනිමෙයි සිතා ගතිමි මහරජ,

    ReplyDelete
  15. මෙදා පොටේත් එන්නට බැරිවෙන සෙයකි... සුභ පැතුම්.

    රාජ සම්පත් ලැබේවා... :D

    ReplyDelete
  16. enna kamathi..eth mama kawawath danne nane :'(

    ReplyDelete
  17. ගිහින් වරෙන්.. අපි පස්සේ සෙට් වෙමු..

    ReplyDelete
  18. මම තලාම තලායි...

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)