රජා එක කාලයක් පිත්තාශයෙන්ම පෙම් කලේය. ලව් එක ඉහ මොලේටම වැදුනු හෙයින් උණ්ඩුකපුච්චය පවා සිහින් විය. මංතුමා බ්ලොග් ලියන්න ආවේ මේ ගෑණු දරුවා නිසාය. අඩවිය කියෝන හුගක් උන් පළවෙනි ලිපිය කියවා ඇත. මේ කරන්න යන්නේ සමාජ සත්කාරයක්ය. විශේෂයෙන්ම අපේ කොල්ලන්ටය. කොල්ලෝ රවට්ටපු කෙල්ලෝ ගැන මේ දවස් වල සෑහෙන්න කතා වෙන්නේය. මටත් ඉතින් මේ ගැන කතා නොකර ඉන්න බෑ බෑ වගේය.
කොකාකෝලා බෝතලේ වගේ ලස්සන හුරුබුහුටි ෆිගර් එකක් දැක්කම අපිත් කෙල හලන්නේය. එහෙම නැත්තං ඉතින් ඌ නිරෝගී කොල්ලෙක් නොවේය. මේ කෙල්ලත් පට්ට සිරාය. මම ඉස්කෝලේ යන කාලේ ඉදන් මට සෙට් උනේය. අපි දෙන්නා වැඩිමනක්ම සෙට් උනේ ටියුෂන් පන්තියේ කැන්ටිමේය. නැත්තන් ගම්පහ පෙරේරා ඇන් සන්ස් එකේය. ස්ටේෂන් එක උඩ ගාඩර් එකත් අපේ ලව් එකට සාක්ෂි දරන්නේය. සමහර වෙලාවට ඇය අපේ කොල්ලෝ අතර එහෙට මෙහෙට ගියේය. නිකන් පොදු බඩුව උනේය.
එක හැන්දෑවක ඇය මා හැර ගියේය. එක අතකට ඒකත් හොදය. රට වටේ යන එකකට වඩා නිවුනු තැන්පත් කෙල්ලෙක් කවදාහරි මට සෙට් වේවිය. මම ඇයගේ පින්තූරේ දාන්නේ එක හේතුවක් මතය. ඒ උඹලා කවුරුවත් මේකිට අහුවෙන්නනම් එපාය. පුළුවන්නම් මේක ෂෙයා කරලා මුළු රටම දැනුවත් කරපල්ලා.
මෙයා හෙන සෙක්සි කෑල්ල ඈ....පොඩි උන් එහෙම නරක් වෙයිද මන්දා මේවා බබලා. රජාව බදාගෙන ඉන්න එකකුත් තියෙනවා.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
කෝමද....සෙක්සි නේ???? |
පොඩි උන් බලන්න එපා... පේනවනේ පෙමින් වෙලිලා ඉන්නේ |
ඔන්න පුතේ මගතොටකදී උඹලට මෙයාව මුණගැහෙයි.
අහුවෙන්න නම් එපා....
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ප/ලි:
කියන්න බැරි උනානේ... මේ 151 වෙනි පෝස්ට් එක ඈ ;)
දෙන්න මැච් වෙනවා
ReplyDeleteඉණිමඟක් හදාගන්න :P
ඕං බලහන් ඉස්සෙල්ලාම කිව්ව කුප්ප කතාව! ;)
Deleteඔය සෙක්සි බෝතලෙන් ගහපන්කෝ මගේ ඔලුවට පැලෙන්න =D
ReplyDeleteහම්බෝ බඩ... ^_^
Deleteතාම තියෙනවද ඔරෙන්ජ් ක්‍රෂ්.... මං හිතං හිටියේ දැන් නෑ කියලා.. බෝතල් සිසිල් බීම බොන එක ගොඩක් අඩුකරලානේ තියෙන්නේ.....
ReplyDeleteඔව් ඔව්...
Deleteකූල් බිව්වම නාකි ආච්චිලාගේ දත් හිරිවැටෙනවා තමා. බොන්න එපා! :)
හෆොයි ඔය මගුල් බොන්ඩ එපා බොලව්.එළකිරි බොමු.රට නගමු.කිරි ගොවීන් ගොඩ ගමු.වැස්සියන්ට අත දෙමු.පස්ගෝරසින් දැයම ස්වයංපෝෂිත කරවමු.සවිමත් දැයක් රටට දායාද කරමු.හති බොල.
ReplyDeleteපස්සේ මතක් උනේ.ස්ටේෂන් එකේ ගාඩර් එක උඩ මේ බෝතලේ තියාගෙන මොන ලබ්බක්ද කළේ රජතුමනි?
Deleteඑහෙම කරමු....හති බොල!
Deleteඇයි යකෝ බෝතලේ අරන් ගිහින් එතෙන්ට වෙලා බොන්නේ :)
issara lassana orange crush ad ekak giya tv eke
ReplyDeleteඒ ඔරේන්ජ් බාර්ලි ඇඩ් එක නේ..... මගේ ඕල්ටයම් ෆේවරිට්!!!!!
Deletehttp://www.youtube.com/watch?v=Kq7suPHI7xY
රැජිණියනි ඔය ක්‍රශ් එකෙන් ඔබතුමියට සෑහෙන වැඩක් ගතැහැකි... (මා කියනා දේ ඔබට තේරෙයිනම්) :D
ReplyDeleteමුගේ @#$%^&
Delete:D :D :D
Hafooi mamanam Orange gaawichcha deyakwath bonne na.. Mama bonawa nam bonne Cream Soda witharayi.
ReplyDeleteEth oya moketawath ba bolaw me loke thiyana wathurata gahanna. Anna eka parissam karaganiyaw...
මමත් හෙන ආසයි බං ක්‍රීම්සෝඩා වලට. පට්ට!
Deleteපොඩි එකාට නොතේරෙන හින්දයි අහන්නේ රජෝ වැරදියට හිතන්න එපා
ReplyDeleteදැන් ඔය සෙක්සි බිව්වට පස්සෙද බොන්න කලින් ද?
(මාස 4 කට පස්සේ දාපු පලවෙනි කොමෙන්ට් එක රාජ ආනුභාවයෙන් කුජීත රජාගේ බොගේ ලියවුනු වගයි)
දෙවිදියටම සුප්පා බං...
Delete(රාජ සම්පත වැඩ කරලා)
@ බිත්තියේ
ReplyDeleteඔළුව ගහ ගන්න ගමන්
පැලෙන්නැතිවෙන්න ගහගනින්! ;)
Deleteඅනේ මෙයා හෙන අහිංසක පාටය්නේ.රජටනන් පොඩ්ඩක්වත් ගැලපෙන්නැ
ReplyDeleteහැමෝම ඕක කියනවා බං... මම දාලා යන්න ඉන්නේ මේක!
Deleteඅයියෝ ක්‍රෂ් ඔරේන්ජ් ක්‍රෂ්
ReplyDeleteඋඹට මොකෑ බන් මේ වෙලා තියෙන්නේ? ඕවා වැඩියෙන් බිව්වද?
එකයි ඩෝ බිව්වේ :)
Deleteආයේ වරකා මොකටද 300Gb වැල
ReplyDeleteතියෙද්දී ...
ෂ්............!!!!
Deleteඅපේ සෙට් හැමදාම කලාස් ඉන්ටවෙල් එකෙදි බ්‍රෙඩ් හවුස්ද මුකක්දෝ මගුලකට රිංගනව-දවසක් ඕක අස්සේ ඉද්දි අපිට එහාපැත්තෙ ටේබල් එකේ අපෙ කලාස් එකේ පස්ට සෙක්සි කෑලි 2කට සෙට් එකම ඇන්ටනාව දාගෙන හිටියෙ-ඔය අස්සෙ අපෙ කෑමදාසලාට ක්‍රැශ් බොන්ට දොල දුකක් දැනුන-එහෙන් මෙහෙන් සල්ලි එකතු කරගෙන මුදල් ඇමති,නියෝජ්ය ඇමති වගෙ මායි තව පොරකුයි ගියා ක්‍රැසියර් එකට- 'අයියා කූල් ඔරේන්ජ් ක්‍රැශ් 5ක්' ඒ අරූය-මෑන්ට බෝතල් 3ක් මට 2ක් වශයෙන් බෝතල් ඉතා සාදාරණ ලෙස බෙදී ගියෝය-ටේබල් එකට යන අතර මග බෝතල් 2 දිහා බලන් මම 'අඩේ මචං මේව කූල්නෙ' කියුවා විතරයි දඩාං ගා කාගෙදෝ ඇගේ හැප්පුනේ නැතෑ-ඔලුව උස්සලා බලද්දි අර ටේබල් 1 හිටපු කෙල්ලෙක්-ක්‍රශ් 1 කොච්චර දරුනුද කියනව නන් කෙල්ල ක්‍රශ් බොතලෙකින් බාගෙට වඩා නාගත්තාය- අනේ ඉතිං කාට කියන්නද අපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක්-
ReplyDeleteඅයියෝ බං....අපරාදේනෙ ක්‍රෂ් එක!
Deleteඉදකිං තොට වදකබාරියක්ම සෙට්වේවා නොමගයවනවට පාඨකයංව
ReplyDeleteඅනේ එපා යකෝ... මම හෙන අහිංසකයා!
Deleteපෙමින් වෙලිලා ඉන්න ෆොටෝ ඔහොමත් දානවද මං අහන්නේ ;)
ReplyDeleteඒක නෙවෙයි, ඇඩ් ක්ලික් කරනවට අපිට කීයක් දෙනව ද බං. :D
ඒ අපිටත් කීයක් හරි හම්බකරගන්න දියන් බං... ;)
Deleteහරිම අසභයයි!!!!! කොටු දාපිය!!!!
ReplyDeleteරවුං එපාද? ;)
Deleteපොඩ්ඩිගේ මුල්ම crush එක දැක්කනම් එහෙම...:D
ReplyDeleteආපෝ....අර වැම්පයරයානේ ;)
Deleteකීයක් ගෙවනවද ඇඩ් එකට රජෝ ?
ReplyDeleteහික්.... ටෙස්ටින් 1 2 3
Deleted(*_*)b.....
ReplyDeleteචික්.... ;)
Deleteරමේෂා සිරිවර්ධන නැමැති අයෙක් බ්ලොග් කරුවන්ට පෞද්ගලික ප්‍රහාර එල්ල කරමින්, ඒවාට ප්‍රතිඋත්තර දෙන මාර්ග අහුරා ඇත. මෙන්න ඒ සඳහා ඉඩ
ReplyDeleteරමේෂාට පිළිතුරු
ආ ආ Orange Crush ඇඩ් එකේ ඉන්න කෑල්ලද?
ReplyDeleteවල් හිත! ;)
Deleteමෙව්වා බීලා මොන අවුරුදුද රජෝ මේ දවස්වල :D :D
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
සෝඩ එක්ක මොනවහරි බොනව ඇරෙන්න නේද ?? :D
Deleteහහහා...... ඕං පොඩි උන්ව නරක් කරනවා මේ පරණ අවුරුද්දේ ;)
Deleteහුහ්,.... සෝඩා? සෝඩා එපා.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
අනේ රජෝ ............
ReplyDeleteඇයි මෙයා...
Deleteබලාගෙන රජෝ තොගේ ලව බිදගෙන අතපය කපා ගන්න එපා.....
ReplyDeleteහිකිස්.... :)
Deleteමට ක්‍රෂ් කියන කෑල්ල දකිද්දිම මතක් උනේ ඕක තමයි.
ReplyDeleteයකෝ එලිපන්ට් හවුස් එකෙන් දං බ්ලොග් වලත් ඇඩ් දානවද? ඔන්න අනික් කොම්පැනිත් ආදර්ශෙට ගන්නවනං බ්ලොග් ලියන එව්වන්ට ගානක් හොයාගන්න තිබ්බ.
සිරාවට ඈ! :(
Deleteලස්සන කෙල්ල අපරාදේ අතඇරියේ.:D
ReplyDeleteඑයා වටේ යනවනේ :/
Deleteක්‍රෂ් එක තාම පස්සෙන් එනවා බං ඔරෙන්ජං බාර්ලි නංගිත් එක්ක...
ReplyDeleteබාර්ලි නංගිත් පට්ට ඕයි!
Deleteචික් මූ වගේ එකෙක්...
ReplyDeleteඔය බලනවකෝ ඉතින්... සභ්‍ය එකක් ලිව්වමත් බයිනවා!
Deleteඅපොයි. බලන්න ආවේ ලස්සන අක්ක කෙනෙක්. අනේ.....
ReplyDeleteඇයි මෙයා කැතද?????? ^_^
Deleteමෙලෝ රහක් නැත.
Deleteමූණටම ඕම කියනවද බං... :/
Deleteඑක අතකට මු හරි. තරමට ගැලපෙන බඩී එකක් තෝරාගෙන තියෙන්නේ. මෙගා එකක් තෝරා ගත්තනම් බලා ගන්න තිබුණා.
ReplyDeleteඅප්පට සිරි... ඇයි ඇයි...මෙගා ඒවා අපිට බැයිද? ;)
Deleteක්‍රෂ් එක බාර්ලි තරම් හරි නැත. එහෙත් දැන් බාර්ලිද නැත්තේය :(
ReplyDeleteඑනිසා කෝක් සරණ යමි.
තොට මේක ඇඩ් එකට ගෙව්වද බං ?
කෝක් බොන්න එපා යකෝ...! අන්න ඉන්දියාවේ උන් කෘමිනාශක විදිහටත් පාවිච්චි කරනවලු...
Deleteමොනව කියන්නද මන්ද රජෝ
ReplyDeleteමොකුත් කියන්න එපා මාමේ! :)
Deletethota hena gahapiyaaaaaaaa
ReplyDeleteබක් මහ ඒවා?????? ඒ මම පව්නේ ඕයි! :(
Deleteතොට හරියන්නෙ ඔය සයිස් එකේ ඒවම තමයි :P
ReplyDeleteඅපේ චොයිස් වලට ගහන්න ඒවා නෑ පුතා... ;)
Delete"කොකාකෝලා බෝතලේ වගේ ලස්සන හුරුබුහුටි ෆිගර් එක" කොකාකෝලා බෝතලේට වඩා ටිකක් මහතයිනෙ...?? ගාඩර් එක උඩ ඉදන් ඕක බිව්වහම එහෙට මෙහෙට යන එක අහන්න දෙයක්යැ...
ReplyDeleteමොනවා කරන්නද බං...සහෝදර ප්‍රේමයනේ! ;)
Deleteකෑවා කෑවා.. පිත්තාශෙම කෑවා ඕයි..
ReplyDeleteරහයිද මචන්... ^_^
Deleteඅරයා උසයිද කොහිද රජාට වඩා,, O.o
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් කීවා..
කවුද බං?
Deleteරජාගේ ප්‍රථම ක්‍රෂ් එක කිව්ව වගේ ම හරිම සෙක්සි! ටිකක් පැණි රහ වැඩි ද මන්දා :) කොහොම වුණත් රජෝ පරිස්සමින්. හදිස්සියේ කෙල්ල ඔයාට යට වුණොත් ඔයාට ම තමයි කරදර!
ReplyDeleteඒකතමා සීන්කෝන් එක ඈ ;)
Deleteඅනේ, කලින් කියන්න බැරි වුණෘනේ. සුභ අලුත් අවුරුද්දක් වේවා, රජතුමනි!
ReplyDeleteඑසේම වේවා!!!
Deleteකෝ යකෝ අවුරුදු..? :D
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා රජෝ..!
අපි සමරනවා යකෝ.... ^_^
Deleteඑසේම වේවා!!
කොයිකටත් කියලා, මූඩිය ගලෝලා හිටිං බෝතලේ මොන පියවරක් ගත්තත්.
ReplyDeleteවල් රජාටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!
හික්.... නියම උපදේශේ ;)
Deleteඑසේම වේවා!!!
පෝස්ටු 150ට සුභ පැතුම් රජතුමනි..තවත් චාරිකා සටහන් අපිත් එක්ක බෙදාගන්න වෙලාව ලැබේවා..
ReplyDeleteමුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දක්ද ඈ ....
ReplyDelete