Thursday, April 11, 2013

මාගේ ප්‍රථම ක්‍රෂ් එක (පොටෝවද සහිතය) - My First CRUSH


රජා එක කාලයක් පිත්තාශයෙන්ම පෙම් කලේය. ලව් එක ඉහ මොලේටම වැදුනු හෙයින් උණ්ඩුකපුච්චය පවා සිහින් විය. මංතුමා බ්ලොග් ලියන්න ආවේ මේ ගෑණු දරුවා නිසාය. අඩවිය කියෝන හුගක් උන් පළවෙනි ලිපිය කියවා ඇත. මේ කරන්න යන්නේ සමාජ සත්කාරයක්ය. විශේෂයෙන්ම අපේ කොල්ලන්ටය. කොල්ලෝ රවට්ටපු කෙල්ලෝ ගැන මේ දවස් වල සෑහෙන්න කතා වෙන්නේය. මටත් ඉතින් මේ ගැන කතා නොකර ඉන්න බෑ බෑ වගේය. 

කොකාකෝලා බෝතලේ වගේ ලස්සන හුරුබුහුටි ෆිගර් එකක් දැක්කම අපිත් කෙල හලන්නේය. එහෙම නැත්තං ඉතින් ඌ නිරෝගී කොල්ලෙක් නොවේය. මේ කෙල්ලත් පට්ට සිරාය. මම ඉස්කෝලේ යන කාලේ ඉදන් මට සෙට් උනේය. අපි දෙන්නා වැඩිමනක්ම සෙට් උනේ ටියුෂන් පන්තියේ කැන්ටිමේය. නැත්තන් ගම්පහ පෙරේරා ඇන් සන්ස් එකේය. ස්ටේෂන් එක උඩ ගාඩර් එකත් අපේ ලව් එකට සාක්ෂි දරන්නේය. සමහර වෙලාවට ඇය අපේ කොල්ලෝ අතර එහෙට මෙහෙට ගියේය. නිකන් පොදු බඩුව උනේය. 

එක හැන්දෑවක ඇය මා හැර ගියේය. එක අතකට  ඒකත් හොදය. රට වටේ යන එකකට වඩා නිවුනු තැන්පත් කෙල්ලෙක් කවදාහරි මට සෙට් වේවිය. මම ඇයගේ පින්තූරේ දාන්නේ එක හේතුවක් මතය. ඒ උඹලා කවුරුවත් මේකිට අහුවෙන්නනම් එපාය. පුළුවන්නම් මේක ෂෙයා කරලා මුළු රටම දැනුවත් කරපල්ලා. 

මෙයා හෙන සෙක්සි කෑල්ල ඈ....පොඩි උන් එහෙම නරක් වෙයිද මන්දා මේවා බබලා. රජාව බදාගෙන ඉන්න එකකුත් තියෙනවා.

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|


කෝමද....සෙක්සි නේ????


පොඩි උන් බලන්න එපා... පේනවනේ පෙමින් වෙලිලා ඉන්නේ


මාරෆිගර් එක!

ඔන්න පුතේ මගතොටකදී උඹලට මෙයාව මුණගැහෙයි. 
අහුවෙන්න නම් එපා....

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!


ප/ලි: 
කියන්න බැරි උනානේ... මේ 151 වෙනි පෝස්ට් එක ඈ ;)

88 comments:

  1. දෙන්න මැච් වෙනවා
    ඉණිමඟක් හදාගන්න :P

    ReplyDelete
    Replies
    1. ඕං බලහන් ඉස්සෙල්ලාම කිව්ව කුප්ප කතාව! ;)

      Delete
  2. ඔය සෙක්සි බෝතලෙන් ගහපන්කෝ මගේ ඔලුවට පැලෙන්න =D

    ReplyDelete
  3. තාම තියෙනවද ඔරෙන්ජ් ක්‍රෂ්.... මං හිතං හිටියේ දැන් නෑ කියලා.. බෝතල් සිසිල් බීම බොන එක ගොඩක් අඩුකරලානේ තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...

      කූල් බිව්වම නාකි ආච්චිලාගේ දත් හිරිවැටෙනවා තමා. බොන්න එපා! :)

      Delete
  4. හෆොයි ඔය මගුල් බොන්ඩ එපා බොලව්.එළකිරි බොමු.රට නගමු.කිරි ගොවීන් ගොඩ ගමු.වැස්සියන්ට අත දෙමු.පස්ගෝරසින් දැයම ස්වයංපෝෂිත කරවමු.සවිමත් දැයක් රටට දායාද කරමු.හති බොල.

    ReplyDelete
    Replies
    1. පස්සේ මතක් උනේ.ස්ටේෂන් එකේ ගාඩර් එක උඩ මේ බෝතලේ තියාගෙන මොන ලබ්බක්ද කළේ රජතුමනි?

      Delete
    2. එහෙම කරමු....හති බොල!

      ඇයි යකෝ බෝතලේ අරන් ගිහින් එතෙන්ට වෙලා බොන්නේ :)

      Delete
  5. issara lassana orange crush ad ekak giya tv eke

    ReplyDelete
    Replies
    1. ඒ ඔරේන්ජ් බාර්ලි ඇඩ් එක නේ..... මගේ ඕල්ටයම් ෆේවරිට්!!!!!

      http://www.youtube.com/watch?v=Kq7suPHI7xY

      Delete
  6. රැජිණියනි ඔය ක්‍රශ් එකෙන් ඔබතුමියට සෑහෙන වැඩක් ගතැහැකි... (මා කියනා දේ ඔබට තේරෙයිනම්) :D

    ReplyDelete
  7. Hafooi mamanam Orange gaawichcha deyakwath bonne na.. Mama bonawa nam bonne Cream Soda witharayi.
    Eth oya moketawath ba bolaw me loke thiyana wathurata gahanna. Anna eka parissam karaganiyaw...

    ReplyDelete
    Replies
    1. මමත් හෙන ආසයි බං ක්‍රීම්සෝඩා වලට. පට්ට!

      Delete
  8. පොඩි එකාට නොතේරෙන හින්දයි අහන්නේ රජෝ වැරදියට හිතන්න එපා
    දැන් ඔය සෙක්සි බිව්වට පස්සෙද බොන්න කලින් ද?
    (මාස 4 කට පස්සේ දාපු පලවෙනි කොමෙන්ට් එක රාජ ආනුභාවයෙන් කුජීත රජාගේ බොගේ ලියවුනු වගයි)

    ReplyDelete
    Replies
    1. දෙවිදියටම සුප්පා බං...

      (රාජ සම්පත වැඩ කරලා)

      Delete
  9. @ බිත්තියේ
    ඔළුව ගහ ගන්න ගමන්

    ReplyDelete
    Replies
    1. පැලෙන්නැතිවෙන්න ගහගනින්! ;)

      Delete
  10. අනේ මෙයා හෙන අහිංසක පාටය්නේ.රජටනන් පොඩ්ඩක්වත් ගැලපෙන්නැ

    ReplyDelete
    Replies
    1. හැමෝම ඕක කියනවා බං... මම දාලා යන්න ඉන්නේ මේක!

      Delete
  11. අයියෝ ක්‍රෂ් ඔරේන්ජ් ක්‍රෂ්
    උඹට මොකෑ බන් මේ වෙලා තියෙන්නේ? ඕවා වැඩියෙන් බිව්වද?

    ReplyDelete
  12. ආයේ වරකා මොකටද 300Gb වැල
    තියෙද්දී ...

    ReplyDelete
  13. අපේ සෙට් හැමදාම කලාස් ඉන්ටවෙල් එකෙදි බ්‍රෙඩ් හවුස්ද මුකක්දෝ මගුලකට රිංගනව-දවසක් ඕක අස්සේ ඉද්දි අපිට එහාපැත්තෙ ටේබල් එකේ අපෙ කලාස් එකේ පස්ට සෙක්සි කෑලි 2කට සෙට් එකම ඇන්ටනාව දාගෙන හිටියෙ-ඔය අස්සෙ අපෙ කෑමදාසලාට ක්‍රැශ් බොන්ට දොල දුකක් දැනුන-එහෙන් මෙහෙන් සල්ලි එකතු කරගෙන මුදල් ඇමති,නියෝජ්ය ඇමති වගෙ මායි තව පොරකුයි ගියා ක්‍රැසියර් එකට- 'අයියා කූල් ඔරේන්ජ් ක්‍රැශ් 5ක්' ඒ අරූය-මෑන්ට බෝතල් 3ක් මට 2ක් වශයෙන් බෝතල් ඉතා සාදාරණ ලෙස බෙදී ගියෝය-ටේබල් එකට යන අතර මග බෝතල් 2 දිහා බලන් මම 'අඩේ මචං මේව කූල්නෙ' කියුවා විතරයි දඩාං ගා කාගෙදෝ ඇගේ හැප්පුනේ නැතෑ-ඔලුව උස්සලා බලද්දි අර ටේබල් 1 හිටපු කෙල්ලෙක්-ක්‍රශ් 1 කොච්චර දරුනුද කියනව නන් කෙල්ල ක්‍රශ් බොතලෙකින් බාගෙට වඩා නාගත්තාය- අනේ ඉතිං කාට කියන්නද අපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක්-

    ReplyDelete
    Replies
    1. අයියෝ බං....අපරාදේනෙ ක්‍රෂ් එක!

      Delete
  14. ඉදකිං තොට වදකබාරියක්ම සෙට්වේවා නොමගයවනවට පාඨකයංව

    ReplyDelete
    Replies
    1. අනේ එපා යකෝ... මම හෙන අහිංසකයා!

      Delete
  15. පෙමින් වෙලිලා ඉන්න ෆොටෝ ඔහොමත් දානවද මං අහන්නේ ;)

    ඒක නෙවෙයි, ඇඩ් ක්ලික් කරනවට අපිට කීයක් දෙනව ද බං. :D

    ReplyDelete
    Replies
    1. ඒ අපිටත් කීයක් හරි හම්බකරගන්න දියන් බං... ;)

      Delete
  16. හරිම අසභයයි!!!!! කොටු දාපිය!!!!

    ReplyDelete
  17. පොඩ්ඩිගේ මුල්ම crush එක දැක්කනම් එහෙම...:D

    ReplyDelete
    Replies
    1. ආපෝ....අර වැම්පයරයානේ ;)

      Delete
  18. කීයක් ගෙවනවද ඇඩ් එකට රජෝ ?

    ReplyDelete
    Replies
    1. හික්.... ටෙස්ටින් 1 2 3

      Delete
  19. රමේෂා සිරිවර්ධන නැමැති අයෙක් බ්ලොග් කරුවන්ට පෞද්ගලික ප්‍රහාර එල්ල කරමින්, ඒවාට ප්‍රතිඋත්තර දෙන මාර්ග අහුරා ඇත. මෙන්න ඒ සඳහා ඉඩ

    රමේෂාට පිළිතුරු

    ReplyDelete
  20. ආ ආ Orange Crush ඇඩ් එකේ ඉන්න කෑල්ලද?

    ReplyDelete
  21. මෙව්වා බීලා මොන අවුරුදුද රජෝ මේ දවස්වල :D :D

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. සෝඩ එක්ක මොනවහරි බොනව ඇරෙන්න නේද ?? :D

      Delete
    2. හහහා...... ඕං පොඩි උන්ව නරක් කරනවා මේ පරණ අවුරුද්දේ ;)

      Delete
    3. හුහ්,.... සෝඩා? සෝඩා එපා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  22. අනේ රජෝ ............

    ReplyDelete
  23. බලාගෙන රජෝ තොගේ ලව බිදගෙන අතපය කපා ගන්න එපා.....

    ReplyDelete
  24. මට ක්‍රෂ් කියන කෑල්ල දකිද්දිම මතක් උනේ ඕක තමයි.

    යකෝ එලිපන්ට් හවුස් එකෙන් දං බ්ලොග් වලත් ඇඩ් දානවද? ඔන්න අනික් කොම්පැනිත් ආදර්ශෙට ගන්නවනං බ්ලොග් ලියන එව්වන්ට ගානක් හොයාගන්න තිබ්බ.

    ReplyDelete
  25. ලස්සන කෙල්ල අපරාදේ අතඇරියේ.:D

    ReplyDelete
  26. ක්‍රෂ් එක තාම පස්සෙන් එනවා බං ඔරෙන්ජං බාර්ලි නංගිත් එක්ක...

    ReplyDelete
    Replies
    1. බාර්ලි නංගිත් පට්ට ඕයි!

      Delete
  27. චික් මූ වගේ එකෙක්...

    ReplyDelete
    Replies
    1. ඔය බලනවකෝ ඉතින්... සභ්‍ය එකක් ලිව්වමත් බයිනවා!

      Delete
  28. අපොයි. බලන්න ආවේ ලස්සන අක්ක කෙනෙක්. අනේ.....

    ReplyDelete
    Replies
    1. ඇයි මෙයා කැතද?????? ^_^

      Delete
    2. මෙලෝ රහක් නැත.

      Delete
    3. මූණටම ඕම කියනවද බං... :/

      Delete
  29. එක අතකට මු හරි. තරමට ගැලපෙන බඩී එකක් තෝරාගෙන තියෙන්නේ. මෙගා එකක් තෝරා ගත්තනම් බලා ගන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි... ඇයි ඇයි...මෙගා ඒවා අපිට බැයිද? ;)

      Delete
  30. ක්‍රෂ් එක බාර්ලි තරම් හරි නැත. එහෙත් දැන් බාර්ලිද නැත්තේය :(

    එනිසා කෝක් සරණ යමි.

    තොට මේක ඇඩ් එකට ගෙව්වද බං ?

    ReplyDelete
    Replies
    1. කෝක් බොන්න එපා යකෝ...! අන්න ඉන්දියාවේ උන් කෘමිනාශක විදිහටත් පාවිච්චි කරනවලු...

      Delete
  31. මොනව කියන්නද මන්ද රජෝ

    ReplyDelete
    Replies
    1. මොකුත් කියන්න එපා මාමේ! :)

      Delete
  32. Replies
    1. බක් මහ ඒවා?????? ඒ මම පව්නේ ඕයි! :(

      Delete
  33. තොට හරියන්නෙ ඔය සයිස් එකේ ඒවම තමයි :P

    ReplyDelete
    Replies
    1. අපේ චොයිස් වලට ගහන්න ඒවා නෑ පුතා... ;)

      Delete
  34. "කොකාකෝලා බෝතලේ වගේ ලස්සන හුරුබුහුටි ෆිගර් එක" කොකාකෝලා බෝතලේට වඩා ටිකක් මහතයිනෙ...?? ගාඩර් එක උඩ ඉදන් ඕක බිව්වහම එහෙට මෙහෙට යන එක අහන්න දෙයක්යැ...

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද බං...සහෝදර ප්‍රේමයනේ! ;)

      Delete
  35. කෑවා කෑවා.. පිත්තාශෙම කෑවා ඕයි..

    ReplyDelete
  36. අරයා උසයිද කොහිද රජාට වඩා,, O.o
    සුබ අලුත් අවුරුද්දක් කීවා..

    ReplyDelete
  37. රජාගේ ප්‍රථම ක්‍රෂ් එක කිව්ව වගේ ම හරිම සෙක්සි! ටිකක් පැණි රහ වැඩි ද මන්දා :) කොහොම වුණත් රජෝ පරිස්සමින්. හදිස්සියේ කෙල්ල ඔයාට යට වුණොත් ඔයාට ම තමයි කරදර!

    ReplyDelete
    Replies
    1. ඒකතමා සීන්කෝන් එක ඈ ;)

      Delete
  38. අනේ, කලින් කියන්න බැරි වුණෘනේ. සුභ අලුත් අවුරුද්දක් වේවා, රජතුමනි!

    ReplyDelete
  39. කෝකෝ අවුරුදු..? :D

    සුබ අලුත් අවුරුද්දක් වේවා රජෝ..!

    ReplyDelete
    Replies
    1. අපි සමරනවා යකෝ.... ^_^

      එසේම වේවා!!

      Delete
  40. කොයිකටත් කියලා, මූඩිය ගලෝලා හිටිං බෝතලේ මොන පියවරක් ගත්තත්.

    වල් රජාටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. හික්.... නියම උපදේශේ ;)

      එසේම වේවා!!!

      Delete
  41. පෝස්ටු 150ට සුභ පැතුම් රජතුමනි..තවත් චාරිකා සටහන් අපිත් එක්ක බෙදාගන්න වෙලාව ලැබේවා..

    ReplyDelete
  42. මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දක්ද ඈ ....

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)