Wednesday, August 8, 2012

ගෙනාවට පස්සේ....?????

එදා අම්මා, නංගිට අවසර දුන් පසු කැම්පස් එකේ එකෙක් මට මෙසේ ඊයක් එවා තිබුනි...



තරු නැති අහස රතුපාටලු        වටකුරුලු
ජෝඩු ජෝඩු තනි වෙනවා වගේ   කුරුලු
මාරු මාරු ගහන අයට දැන්            ඇතිලු
වාරු වෙන්න දැන් තුරුලට කල්       හරිලු

හැව දකින්න පෙරුම් පුරපු දුක්          විදපු
අද දකිනවා පුළුවන් නම් හැව           අරිමු
වට්ටි වලින් පෙට්ටි නංගි              හංගවපු
කිරි කනවා කිසි දින මට          නොකාවපු

අම්මා බනියි උදේම රෙදි              හෝදවමු
සුදු රෙද්දේ මඩ ගෑවුනු හැටි                කියමු
තුන් දවසින් හිස් බඩ ඇගෙ නැති          කරමු
කොල්ලගේ වැඩ මුළු ලෝකෙට  පෙන්නවමු



අනේ............මම නං දන්නෑ ඕං..


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! 

104 comments:

  1. මේ හරුපෙනම් හරියට තේරුනා මදි ආයේ කියවලා බලමුකො හිමින් සැරේ

    ReplyDelete
    Replies
    1. හෑක් මෙන්න මම 1 වෙලා

      Delete
    2. හිමීට කියවන්නකෝ එහෙනං... හැබැයි මගෙන් තේරුම අහන්න එපා ඈ.. :-)

      Delete
  2. ඔක්කොමත් හරි මොකද්ද බන් අර මාරු කථාවක් කියල තියෙන්නෙ .. උබ එහෙමද?

    ReplyDelete
    Replies
    1. මට ලියලා එව්ව එක තමා ඔය දැම්මේ.. :-)

      Delete
  3. සික් විතරක්... මෙහෙව් රජෙක්

    ReplyDelete
  4. ඕ​කේ තේරුම සිංහලෙන් දාපංකෝ බං, අපිටත් තේරෙන්න...

    ReplyDelete
    Replies
    1. අරූ ලියලා එව්වෙනං සිංහලෙන්.. :-))

      Delete
  5. බලමු රාජ සම්පත් ලැබේද කියලා!ර්‍

    ReplyDelete
    Replies
    1. බලන්න දෙයක් නෑ.. අනිවා.. :-)

      Delete
  6. අඩේ යාලුවා හිතලා තියෙන දුරක්. රජාත් තාත්තා කෙනෙක්ද එහෙනම්. :D

    ReplyDelete
    Replies
    1. තහනම් වචනය තාත්තා... :-)

      Delete
  7. ම්ම්ම්... මටත් මොකක්දෝ වගේ එකක් තේරුනා..
    මං හිතුවේ රජා පොඩි කියලා.. එහෙම නැ වගේ නේ..
    ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. හී......යේ ය :)

      Delete
    2. මම පොඩී නේන්නං... තාම සූටි කොලු පැටියා :-)

      Delete
  8. ඉතාමත් ලොල් සහගතයි ...............:D:D:D:D:D

    ReplyDelete
  9. මට තේරුනේ නැත...

    ReplyDelete
    Replies
    1. මටත් ඔක්කොම මීටර් නැද්ද මන්දා :-)

      Delete
    2. මටත් එහෙමද කොහෙද....

      Delete
  10. ස්වයන් වින්දනයේ නිතරම රස බලන
    ඇති හැකි වෙලාවට සැමදා වැල් බලන
    බඩුවක් ගහන්නට හැමදා කල්මරන
    තෝ වගේ වලෙක් දැක්කාමයි මගේ ඇහැට !

    ReplyDelete
    Replies
    1. නොමග නොයන් පුතේ නුඹට අතක් ඇතේ
      හිතේ දිරිය අතට අරන් ගහපන් තව අතේ
      ඒ කාලෙම අපෙ අම්මා එහෙම කියා ඇතේ
      බඩුවක් ගැන දුක් වන්නේ කිමදැයි නොම සිතේ.......!

      Delete
  11. ධාතු වැඩකරු....හික්ස්

    ReplyDelete
  12. ඔක්කොමත් හරි කියමුකෝ... හැබැයි රජෝ උඹ මට්ටුවෙන්නෙ අර හිස් බඩ නැතිකරලා වැඩ පෙන්නන්න හිතපු දවසට තමා.ඊට පස්සේ බොට රජකමත් අතාරින්න වෙනවා ෂුවර්

    ReplyDelete
    Replies
    1. හූ ඈ... :-)))

      බලමුකෝ එදාට

      Delete
  13. කලක සිට වැඩ තිබී ඇති හැඩයි..:)

    ReplyDelete
  14. "තුන් දවසින් හිස් බඩ ඇගෙ නැති කරමු"
    මේක කොහොමද උඹ කරන්නේ?????????

    ReplyDelete
    Replies
    1. ඒකි මාස ගානකින් හරියට කාලා නෑ කියන්නේ

      Delete
  15. හදිස්සිය මුන්ගේ...

    ReplyDelete
  16. අඩෝ රජෝ ... උඹ ගැන යාළුවොන්ගේ තීන්නේ මාර පැහැදීමක් නෙව බන් නැත්නම් මෙහෙම අසමජ්ජාති කම්පනාවන් ඕකුන්ට පහල වෙයිද..

    තොගේ රජකම බලු කමට යන්නේ අර මොකක්ද හිස් බඩ නැති කරපු දවසට තමා ඕන් ...:p

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මේ අහින්සකයා ගැන උන්ට කොහොම මෙහෙම හිතුනද කියලා :(

      Delete
  17. //අනේ............මම නං දන්නෑ ඕං..//
    දන්නේ නෑ රජා බබා ;)

    ReplyDelete
  18. තේරෙනවා හොරයි... තේ බීලා එන්ඩද
    සරලව පැහැදිලි කිරීමක් කලොත් ?

    ReplyDelete
    Replies
    1. එහෙනං සිලෝන්ටා එකක් ගහලා වරෙන්.. :-)

      Delete
  19. මට පුදුම සන්තෝසයක් තියෙන්නෙ අනිත් උන් වැඩි දෙනෙකුටත් මේක නොතේරිච්ච එක ගැන. නැත්නම් අර රජ්ජුරුවන්ගෙ අලුත් ඇඳුම වගෙ වෙනවනෙ. මට නම් මෙලෝ දෙයක් තේරුනේ නෑ රජතුමනි.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඔය ලමයින්ට උගන්නපු ඒවත් මෙහෙම නොතේරීද දන්නෑ ඉගැන්නුවේ නෙහ් :-)

      Delete
  20. අනේ මමත් බටලයිට්. මටත් ඔව්ව තේරෙන්නෙ නෑ අෆ්ෆා. අර දවස් තුනකින් හිස් බඩ නැති කරනව කියන්නෙ එක දිගට දවස් තුනක් ඒ අහිංසකීට කෑම කවන්නද කම්පනාව.

    ReplyDelete
    Replies
    1. හිකිස්... බුරියානි කවන්න යන්නෙ බුරිය එලියට පයින්න :-)

      Delete
  21. හිස් බඩ පුරවන්න ගිහිං තමා තෝ අනාගන්නේ..
    බලහංකෝ..

    ReplyDelete
    Replies
    1. අනලා කවන්න එපෑ ඉතින්.. :-)

      Delete
  22. අනේ බලන්න කොච්චර ධාර්මික රජෙක්ද කියලා කුසගින්නේ ඉන්න කාන්තාවෝ මාළිගාවට ගෙනල්ල තුන් දිනක් කුස පිරෙන්න කන්න දෙන එක ගැන කවියෙන් ලියා පළ කරලා නොවැ.

    "තුන් දවසින් හිස් බඩ ඇගෙ නැති කරමු"

    අනේ වාසනාවන්!!!!

    ReplyDelete
    Replies
    1. බුරියානි කාලා....... බුරියානි කාලා..
      රෑට කන්න වටලප්පන් දීපන්..

      අනේ සොපියෝ ලගට ඇවිත් මගෙ බඩ අත ගාපන්...

      මගෙ බඩ.. මගෙ බඩ.. මගෙ බඩ..
      මගෙ බඩ අත ගාපන්..!!!

      Delete
  23. ජෝඩු ජෝඩු තනි වෙනවා වගේ කුරුලු
    මාරු මාරු ගහන අයට දැන් ඇතිලු

    ගේ කුරුල්ලෝ ගැනද බං මේ?උඹ මේක දාලනම් නාගත්තා වගේ වැඩක් බං.

    ReplyDelete
    Replies
    1. නාලා ඇවිල්ලා තමා දැම්මේ.. :-)

      Delete
  24. පට්ට ආතල් කවිය රජෝ....

    ReplyDelete
  25. මේක හොඳටම තේරුනේ නැහැ රජු..

    ReplyDelete
  26. " තුන් දවසින් හිස් බඩ ඇගෙ නැති කරමු
    කොල්ලගේ වැඩ මුළු ලෝකෙට පෙන්නවමු"

    මෙච්චර දෙයක් වෙද්දිත් මොකුත් දන්නේ නැහැ කියන්නේ කොහොමද :D

    ReplyDelete
    Replies
    1. කන්න අරන් දෙන එක එච්චර දෙයක්යෑ.. :-)

      Delete
  27. මාරු මාරු ගහන අයට දැන් ඇතිලු
    වාරු වෙන්න දැන් තුරුලට කල් හරිලු
    නැන්දේ මෙන්න ............

    ReplyDelete
    Replies
    1. කෑ ගහන්න එපා යකෝ.......ව්!!! :-))

      Delete
  28. හිස් බඩ නැති කරන්න නම් රජාට හේනට වියදම් කරන්න වෙය් වගේ.............මොකෝ ඉතින් ෆුල් ටෑන්ක් ගහන්න ඕනනේ .......හික්ස්........... කවි නම් ඉතා ලොල් සහගතය.....

    ReplyDelete
    Replies
    1. පොරි මොන රහද?
      ලුණු රහ එකද? පැණි රහ එකද?

      හිකිස්.. :-)

      Delete
  29. මාර රජෙක්නේ අප්පා

    ReplyDelete
  30. නැතිමුත් දොඩමක් දෙකක් උසට
    වල් කම ඇත මුගේ උඩිනුත් ඉහට
    බැරි උනොතින් නංගිට කිරි කවන්නට
    මෙහෙන් වරෙන් දෙන්නම් උබට කිරි පෙරෙන්නට ..

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තේ එන්න සල්ලි නෑ මචන්... තව ටික කාලෙකින් එන්නං :-)

      Delete
  31. මටනම් තේරුනා..මෙහෙම වෙන් කළින් රජු සිර අඩස්සියේ තැබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. දයානන්ද සර්ට කවි තේරුනේ නැත්තං තමා පුදුමේ.. :-)

      Delete
  32. මටත් නිකන් මාරු උනා වගේ....බොට මොකැයි බං උනේ...

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නේ මේක කියෝලා අපේ බැච් එකේ උනුත් ශෝට් උනා :-)

      Delete
  33. රජාටත් හිතෙන දේවල්...

    ReplyDelete
    Replies
    1. මට නෙමේ... යාළුවට.. :-)

      Delete
  34. සිරිත් පරිදි මාගේ අක්මාවට කිසිත් නොවැටහේ.....

    ReplyDelete
    Replies
    1. උණ්ඩුකපුච්චෙට දැනුනද? :-)

      Delete
  35. තේරුණා නැද්ද කියල තවම හිතනගමන් ඉන්නේ.

    පිළිතුරු කවියක් නැද්ද?

    ReplyDelete
  36. ඉස්සර වගේ නෑ දැන් අත වෙහෙසයිලූ
    මැශින් ලැබිලා අත හොර වෙලාලු
    හැමදාම මොකො බං සුදු රෙදි ලිං පඩ්යේලු
    ........................

    අන්තිම පදේ මට කියන්න හිත දෙන්නෙම නෑ.. උඹ ඕන එකක් හිතා ගනින්...

    ReplyDelete
    Replies
    1. ඇයි මට කැත පදයක්ම හිතෙන්නේ.. :(

      Delete
  37. එයා සනීප නැතුව ඉදලද? දවස් තුනකට පස්සෙ වැඩ අල්ලන්න යන්නේ..

    මට තේරුන විදිහ වැරදිද මන්දා :)

    ReplyDelete
    Replies
    1. හරි හරි තේරුන විදිහ හරි කියලා හිතමුකෝ.. :-)

      Delete
  38. මොකෝ උඹ ස්කූටි පෙප් එක අරන් ආවද, හරි නේද කොල්ලෝ
    දැන් ඉතින් අනාතයි, ඕකි බඩ කරලා. ගන්න සල්ලි පුදලා දුවන්න තමයි තියෙන්නේ

    කන්ග්‍රැටුලේටඔන්

    ReplyDelete
    Replies
    1. නෑ බං... ප්ලෙෂර් එකක් ගත්තේ.. :-)

      Delete
    2. ඒකනේ බන් මට ගොනාට සේ තේරුනේ ,
      වාහන ගත්තා වගේ නෙමෙයි රජෝ පරිස්සමින්

      Delete
  39. ශික් උඹ නං මහ පුදුම රජෙක්.....

    ReplyDelete
  40. Replies
    1. හින්දි පුළුවන් නෙහ් :-)

      Delete
  41. මොකක්ද බන් මේ හරුපේ. අර බයික් කතාවවත්ද ?

    ReplyDelete
  42. අනේ අප්පේ !! මේ මොකක්ද මේ .....
    තේරෙන්නේ නැතෝ.... :(

    ReplyDelete
  43. අනේ රජෝ මට තේරුනෙත් නෑ :(

    ReplyDelete
  44. අයියෝ සල්ලි කියලා තමයි කියන්න තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. හිකිස්... අපරාදේ නෙහ් :-)

      Delete
  45. හප්පා....වල් කියන්නේ වල් තුන් වන බලයේ රජෙක් . දැලි පිහියෙන් කිරි කනකොට හරි රහලු. :D

    ReplyDelete
  46. රජා කිව්වෙ මෙහෙමලු

    තරු නැති අහස උඹ බැලුවද මා
    මිතුරු....
    ජෝඩු ජෝඩු තනිවේදැයි බිය
    කපුටු....
    මාරු මාරු කිව්වට වී නැත
    මාරු.....
    වාරු වෙන්න දැන් ඇත්තේ
    හැරමිටිලු.....

    ReplyDelete
  47. ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)