බ්‍රා කියද්දි චූටි කතාවක් මතක් උනේය. කතාව කලේ අපේ පච මහත්තයාය. ලෙක්චර් එකක් ඉවරය. අනික පටන් ගන්නකන් බට උරන උන් ඒවා උරන්නත්, ටොපි කන උන් ටොපි කන්නත්, කිරි බොන උන් කිරි බොන්නත් හොයාගෙන අපි ගියෙමු. ඔය යන අතර මග ගල්කිස්ස හන්දියෙදි හෙන........ලබු ගෙඩි වගේ පියයුරු තියෙන ලලනාවක් අපි දුටුවෙමු. අරූට කතාව මතක් උනේය. ලස්සනට දිග ඇරියේය.
පච: උඹලා දන්නවද ඕකට මරැ කතාවක් තියෙනවා!
අපි: තන් කතා නං ගොඩයි.... කියහන්කෝ බලන්න අහලා තියෙනවද බලන්න.
කතා වස්තුව
මේක ටිකක් පරණ කතාවක්. පරණ කියන්නේ එකදාස් නමසිය බර ගණන් වල වෙච්ච සිද්ධියක්ය. ගමක වෙච්ච සිද්ධියක්ය. නිදියන්නෙත් පැදුරෙලු.
ඔන්න දැන්....එකමත් එක ගමක අළුත් ජෝඩුවක් කසාද බැන්දලු. මගුල යෝජනාවකින් ආපු එකක්ලු. ගෑණු මහත්මියට හෙන දොන්ත සයිස් පියයුරු යුගලක් තිබ්බලු. නිකන් කුරුම්බා ගෙඩි දෙකක් පපුවට රිවට් කරලා වගේලු. මහත්තයත් මොකද එක පයින් වෙඩිමට කැමති උනාලු. හත් දවසක් මගුල් කාලා වෙඩිමත් ඉහලින්ම ගත්තලු. අන්තිම දවසේ රෑ හනිමූන් එකලු. දෙන්නම පැදුරට වැටිලා ගේමට එන්ටර් උනාලු. දැන් මහත්තයා, ගෑණූ මහත්තයගෙ පපුව අත ගාගෙන එද්දි හෙන අමුත්තක් දැනුලලු. අර දොන්තෙට තිබුන බෝල අයිටම් දෙක නෑලු. මහත්තයට මලම පැනලා කෝ ගෑණියේ තන් දෙක??? කියලා ආවේගෙන් වගේ ඇහුවලු. අහපු විදිහට මහත්මියටත් මලම පැන්නලු. එයත් හෙන ආවේගෙන්ම ඔය තියෙන්නේ මිනිහෝ පැදුරේ කිව්වලු.
.
.
.
.
.
.
.
.
.
ලියන්න දේකුත් නෑ බං... ඕං ඔහෙ මේක දිහාවත් බල බල ඉදහල්ලා. දැන් කෙල්ලෝ මේවා අදින්නේ උස්සලා තියාගන්න නෙමේ...රහ කර කර කන්නලුනේ.
අයියෝ බ්‍රා!!!
එලද බ්‍රා!!!
අයියෝ බ්‍රා!!!
එලද බ්‍රා!!!
The Candy Bra
The
candy necklace of your childhood gets an erotic upgrade with this
super-sweet and super-sexy Candy Lingerie. Slip it on and let a lucky
someone eat it off!
Yummy!
One Size Fits All
දැන් කොල්ලෝ ටික මූණ එල්ල ගන්න ඕනේ නෑ... උඹලටත් එකක් හොයාගෙනයි ආවේ. මෙහෙමයි කියන්නේ.
Candy Love Rings
The perfect gift for the man who has everything. Three candy love-rings
made in the style of those sweetie necklaces that you loved so much…!
Elasticated for comfort, these naughty rings have never been so sweet!
වැඩිය නෑ....LKR 1,000/-
හැබැයි පොඩි අවුලකට තියෙන්නේ.......
දාන්නේ කොහෙටද කියලා හරියටම කියලා නෑ කියහන්කෝ ^_^
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හිකිස්.. මාත් දැක්කා බං ඕක..
ReplyDeleteසීනි මට්ටම වැඩි නම් භාවිතය අහිතකරයි.. !
Deleteමචං උඹ පෝස්ට් දානකොට උප නායකයා වශයෙන් ටිකක් සැලකිලිමත් වෙන්නෝනි !
අඩෝ... දැක්කනන් අර වල් හිත් වලට කවි පොඩ්ඩක් ලියන්න එපෑ යකෝ!
Deleteඅනේ ඌට ඕන රෙද්දක් කරගන්න කියහන් බං...
ඕකුන් දවසක කූඹි කාලම මැරෙයි!
තෝ ඔය ෆොටෝ එකට බුකියේ ලයික් කරලා තියෙද්දි මං දැනගත්තා පෝස්ට් එකක් ලග එනවා කියලා....
Deleteඕකට කියන්නේ ඉව... ^_^
Deleteටොපි කාලත් හමාරයි :D
ReplyDeleteටොපි නෙමේ සුදූ... සීනි බෝල ;)
Deleteහක් !
ReplyDelete.
නෙද්දකින්... මේං බලහන් අකුරු 2 කමෙන්ට්! ;)
Deleteලොල්,අපරාදේ කියෙව්වේ
ReplyDeleteහික්.... ^_^
Deleteඅකුරු දෙකක කමෙන්ට් රිප්ලයි.......................
Deleteඑළුවාද බ්‍රා ...?
ReplyDeleteනෑ... කොටළුවා...
Deleteහ්ම්ම් හ්ම්ම්.... මෙන්න ලංකාවෙන්ම තව අයිටම් ටිකක් හොයා ගන්න තැනක්.... ;)
ReplyDeleteකෝ උඹේ ලින්කුව වැඩ නෑ...
Deletehttp://www.midnightdivas.com/
Deleteමෙන්න සහසුද්දෙන්ම!
ඕකෙන් තමා ඉතින් මමත් ගත්තේ :)
Deleteහක හක හක...පචය කතාව ඉවර කරපු විදිය නම් මදි හැබැය් ඌ මෙච්චර කල් ඇරපු පච එක්ක බැලුවම
ReplyDeleteඌ මේක බලනවා ඈ... කෑල්ලත් බලනවා කියන්නේ ^_^
Deleteමෙච්චර ඕකට පචය පචය කියනව. තාමත් පච කියනවනෙ හැබෑට! ලොල්
Deleteපව් බං......
Deleteකැන්ඩි මක්කටද බන් ඒකේ රහ විඳින්න... අර මුද්ද දාන්නෙ ඇඟිල්ලට වෙන්ටෑ...
ReplyDeleteසුවර්ද ඇගිල්ලට කියලා?
Deleteඔව් බං මැදගිල්ලට !
Deleteඒ ඇගිල්ලට තමා වැඩියෙන්ම හරියන්නේ ;)
Deleteඒ අර කතාවෙ හාමිනේට තිබිල තියෙන්නෙ පෝටබල් එකක් වෙන්ටැති...
ReplyDeleteමේක මලේ නිකන් කූඹි කවාගන්න වැඩක්නෙ.
කතාව තේරුනේ නැද්ද මන්දා ;)
Deleteඅපෝයි දැන් තමයි තේරුනේ... චික් වල් රජා..
Deleteහික්... එච්චරට දිගයිලු ඈ..
Deleteහූඌඌඌඌ :)
midnight divas නෙ? :)
ReplyDeleteඕ යෑස්...
Deleteඋඹට වල් රජා කියන්නෙ නිකංද?
ReplyDeleteඊයෙ කාන්තා දිනය සැමරුවා. අද පාරෙ යන ගෑනුන්ගෙ තං සයිස් බලනවා. නෙද්දKing~!
අරක එඩිබල් ඉලාස්ටික් වෙන්නැති.
මේක මේ අද උන එකක් නෙමේ...වෙලා ටිකක් කල්. ලියන්න එකක් නැතුව දැම්මා ;)
Deleteයා යා.. එහෙමලු
ඕව දාගෙන අන්තිමට කූඹි කාල මැරෙන්න තමයි වෙන්නෙ.
ReplyDeleteඅනිවා ඈ! ඉක්මනට කාලා දාන්න තියෙන්නේ
Deleteඅපොයි,,, මම කිව්වේ බොරුවක් කියල :v
ReplyDeleteමේ ඇත්තට අර වළල්ල දාන්නේ කොහාටද ? එච්චර චුටි එකක් ?
පලයන් යකෝ.... මොකද්ද බොරුව?
Deleteඒක ඇදෙනවයි කියන්නේ ;)
කතාව කියවල බස් එක අතුලෙ හිනාව නවත්ත ගන්න හෙන ගේමක් දුන්න..මේකට 15+ කියලවත් ලේබලයක් ගැහුවනම් හොදයි වගෙ...
ReplyDeleteබස් එකෙන් බැස්සුවේ එහෙම නෑනේ ;)
Deleteමම වගෙ තරුන හැඩකාර කොල්ලෙක්ව එහෙම බස් එකෙන් බස්සයිද??
Deleteහැකැස්... ;)
Deleteඅඩේ මෙන්න මූ ඇඩ් දාල. :)
ReplyDeleteගන්න ගන්න.... ලාබයි ලාබයි.... ;)
Deleteමම දැක්ක බං රියලිටි වැඩසටහනක ඔය වගේ පත තනේකින්(දෙකින්ම) ගහල බියර් ටින් 100 විතර විනාඩියක් තුල චප්ප කරල දානව. අම්මෝ..එහෙම එකක් උස්සල අපිට සොට් එකක් දුන්නොත් මොනව වේවිද..?
ReplyDeleteහත්වලාමයි!!!!!!!!!!!!!!!
Deleteයකෝ මාව දෙකට කැඩෙයි :)
බර අවි.. !!!!!!!!!!!!!
Deleteරජෝ උඹේ කතාවට හපන් බං වීයගේ කමෙන්ට් එක. :D:D
හහ්හහ්හා.... ^_^
Deleteමචන් ඕකනම් වැඩි කරගන්න වැඩක්.... භාවිතය ප්‍රවේසමෙන්.............
ReplyDeleteහැක් හැක් හැක්... අපි අදින්නේ නෑනේ ^_^
Deleteමම දැක්කෙමි ;)
ReplyDelete.............*************..........
ReplyDeleteතරු ගොඩා......යි. කෝ සද? ;)
Deleteමට ටියුබ් ලයිට් වගේ අර ගමේ කතාව නම්!
ReplyDeleteඅයියයියෝ....
Deleteයකෝ... ඒ ගෑණිට තියෙන්නේ දොන්ත සයිස් දෙකක්නේ.. ඉතින් බිම පෙරලුනාම ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් බෝල ගෙඩි දෙක පල්ලෙහාට වැක්කෙරිලා. අරූට පපුව අල්ලනකොට තිබිලා නෑ.. ඇයි ඉතින් අරක බිමටම වැක්කෙරිලනේ.
දැන් තේරුනාද සුදු පුතාට? ^_^
හිකිස්..
ReplyDeleteහිකිස්... ;)
Deleteකලකට පෙර මා දුටුවා දැන්වීමක් .. '' කා දැමිය හැකි යට ජංගි හා තනපට '' කියලා.
ReplyDeleteඒවා පැණිරස මිශ්‍ර රසවත් රෙදි වර්ගයකින් ලු හදලා තියෙන්නේ ..
ඒත් මේ සීනිබෝල හුචක්කු ගැන නම් ඇහැව්වාමයි බොල ...
අෆ්ෆට උඩු... සිරාවට? අඩෝ මොනවයින්ද බං ඒවා හදලා තියෙන්නේ?
Deleteමේක ආතල් ඇති බං... අන්දලා බලන්න ඕනේ ;)
ටොෆිද බ්‍රා...හි හි හී
ReplyDeleteවොරන්ටි එකක් එක්ක වෙන්නැති ගන්න වෙන්නෙ. කූඹි කෑවොත් වග කියනු නොලැබේ කියලා
කූඹි නම් කෑවත් කමක් නෑ... කඩි, මීයෝ, කැරපොත්තෝ වගේ මොක්කුහරි ආවොත්?
Deleteඅනේ මුත් දාන ඇඩ්.... හිකිස්.....
ReplyDelete//අන්තිම දවසේ රෑ හනිමූන් එකලු.//
ඈ බොල..... අරුන් අර අන්තිම දවසේද හනිමුන් ගියේ බැදපු දවසේ නෙමෙයිද? හපොයි..... එච්චර කල් ඉවසුව එකත් පුදුමයි.
කැමති විදිහකට හිතා ගන්න අප්පා.... මම අතිනුත් දැම්මා ඉතින් කතාවට ^_^
Deleteරස රහසක්... හිකිස්...!!
ReplyDeleteහැකැස්...
Deleteඇත්ත කියහන්... උඹට අයිටම් එකකින් කීයක් හම්බෙනවද?
ReplyDeleteඑක සීනි බෝලේ ගානේ දෙනවා කිව්වා :)
Deleteවල් රජා
ReplyDeleteඅහුවෙනවකෝ මට..
Deleteඑල මචන් එල...
ReplyDeleteඑල නං එල ඈ...
Deleteබෑ බං සුගර් වැඩියි..... ඇඟට ගුණ දේකින් හදපු දවසකට බලමු.
ReplyDeleteඒක තමා මාත් බැලුවේ... ඕකට බෙලිමල්, රණවරා මල් වගේ එල්ලන්න බැරි වෙයිද?
Deleteපැණි රස නිසා ඕක වඩාත්ම උචිත "දිවට"කියල මම හිතන්නෙ.
ReplyDeleteමම නං දන්නෑ.. ;)
Deleteරාජකීය බ්‍රා...... තෝ බිල්ඩිං හදන එක නවත්තල බිල්ඩිං සයිස් බ්‍රා හදපං...
ReplyDeleteහොද අදහසක් දරුවා! ;)
Deleteබ්‍රා ගැන කතාවකුත් මතක් උනා..ඒක දැම්මොත් නම්
ReplyDeleteආයේ බ්ලොග් ලියල හමාරයි...:(
අවුලක් නෑ... මොකද ගහන්නයෑ... දාන්න ඔන්න ඔහේ :)
Deleteරජතුමාට කොමිස් එක කීයද දන්නේ නෑ ප්‍රමෝට් කරනවට
ReplyDeleteසීනි බෝලේ ගානේ ;)
Deleteබත් කඩවල් ඉස්සරහ 'බත් කමු' තේ කඩවල් ඉස්සරහ 'තේ බොමු' වගේ බ්‍රා කඩවල් ඉස්සරහ 'බ්‍රා කමු'කියලා ඉස්සරහට දකින්න හම්බවෙයි වගේ නේ බන්? බ්‍රා කිව්වාහම මතක් උනේ අපි අදුරන බ්ලොග් කරුවෙක් වැඩ කරනවා ලෝකප්‍රසිද්ධ බ්‍රා,පෑන්ටි නිෂ්පාදයන් නිෂ්පාදනය කරන කම්පැනි එකක අයි ටි සෙක්ෂන් එකේ...උබට ප්‍රයිවට් එකේ කියන්නම් කෝ ෆැක්ටරියෙන් ඇහෙන බ්‍රා රස කතා පස්සේ වෙලාවක...:D :D
ReplyDeleteහහ්හහා..... පට්ට කමෙන්ටුව යකෝ!!!!
Deleteඑල එල... කියහන් කියහන්.
ඇයි යකෝ එදා අර සයිට් එකේ තිබ්බ පෑන්ටිය... පොටෝව පරිස්සන් කරන් ඉදහන්... ඕක ඕන වෙනවා ඈ ^_^
පැණි රහ වැඩිය කන්න හොඳ නැහැ මට සීනි අමාරුවනේ ඒ නිසා ඔව්ව නැතිවට කමක් නැහැ බොල මා දැන් මහලු වියේ.
ReplyDeleteඅප්පේ... පව් සීයා! ;)
Deleteහපොයි... :D
ReplyDeleteහැක්... ;)
Deleteඌප්ස්...පට්ටනේ බං අර වළල්ලක් ගන්න ඕනි බලන්න. ගත්තට පස්සේ කොහාට දාගන්න බැරිද නේ ?
ReplyDeleteපස්වාන් දහසකට වල්කම් !!
අනිවාර්යෙන් ඈ...
Deleteරාජ සම්පත!!!
කාලෙකට කලින් පොඩි මෑන් කරපු ගැජමැටික් කෑලි බිස්නස් ඒක ඒ ගමන මු පටන් අරන්. හොදා හොදා ඔහොම යාන්..
ReplyDeleteතව තියෙනවා ඕනෙද?
Deleteවලා..
ReplyDeleteඈ... තව? ;)
Deleteසික් විතරක්..රල් වජා..!
ReplyDeleteහෑ... හපුයි! ;)
Deleteඈ.......
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඔහු....... ^_^
Deleteඅප්පා උඹටත් අහුවෙන ඒවා :D
ReplyDeleteහික්ස්... ;)
Deleteඅනේ මන්දා.. අබුදස්ස කාලෙට ඔහොම එව්වා එනවලුනෙ ... කලබොලේට ඔයින් සීනි බෝලයක් හිර වෙලා හුස්ම තද උනොත් තමයි වැඩේ ... :/
ReplyDeleteහහ්හහ් හා....... ඇඩෙනවා නෙහ් ^_^
Deleteහූ.............
ReplyDeleteහයියෙන්ම හූ....
Deleteඋඹටත් දාන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද හැබැවටම
ReplyDeleteනෑ කියලා කිව්වේ උඩින්ම. :)
Deleteහිකිස් :පි :පි
ReplyDeleteලොල්ය..
Deleteරජාත් මුද්ද දාගෙනද ඉන්නේ..... පැණි රහට ඔං කෙල්ලෙක්වත් එන්නේ නැතේ.......
ReplyDeleteඅපි ඕවට නෑනේ බං...
Deleteහෙන ගනන්නේ...ඇඩ් එකට කියක් ගෙව්වද?
ReplyDeleteසීනි බෝල දෙකයි... ඒකකට එක ගානේ ;)
Deleteඇයි මේ ගැන ලිව්වෙ නැත්තෙ
ReplyDeleteCandy G String
Availability: In stock
$23.50
ඒක පස්සෙනේ දැක්කේ ;)
Deleteමේවා බලන්න පර්මිෂන් ඕනද?
ReplyDelete