Saturday, March 9, 2013

සීනි බෝල කුක්කු පටේ - The Candy Bra

බ්‍රා කියද්දි චූටි කතාවක් මතක් උනේය. කතාව කලේ අපේ පච මහත්තයාය. ලෙක්චර් එකක් ඉවරය. අනික පටන් ගන්නකන් බට උරන උන් ඒවා උරන්නත්, ටොපි කන උන් ටොපි කන්නත්, කිරි බොන උන් කිරි බොන්නත් හොයාගෙන අපි ගියෙමු. ඔය යන අතර මග ගල්කිස්ස හන්දියෙදි හෙන........ලබු ගෙඩි වගේ පියයුරු තියෙන ලලනාවක් අපි දුටුවෙමු. අරූට කතාව මතක් උනේය. ලස්සනට දිග ඇරියේය.

පච: උඹලා දන්නවද ඕකට මරැ කතාවක් තියෙනවා!

අපි: තන් කතා නං ගොඩයි.... කියහන්කෝ බලන්න අහලා තියෙනවද බලන්න.

කතා වස්තුව

මේක ටිකක් පරණ කතාවක්. පරණ කියන්නේ එකදාස් නමසිය බර ගණන් වල වෙච්ච සිද්ධියක්ය. ගමක වෙච්ච සිද්ධියක්ය. නිදියන්නෙත් පැදුරෙලු. 

ඔන්න දැන්....එකමත් එක ගමක අළුත් ජෝඩුවක් කසාද බැන්දලු. මගුල යෝජනාවකින් ආපු එකක්ලු. ගෑණු මහත්මියට හෙන දොන්ත සයිස් පියයුරු යුගලක් තිබ්බලු. නිකන් කුරුම්බා ගෙඩි දෙකක් පපුවට රිවට් කරලා වගේලු. මහත්තයත් මොකද එක පයින් වෙඩිමට කැමති උනාලු. හත් දවසක් මගුල් කාලා වෙඩිමත් ඉහලින්ම ගත්තලු. අන්තිම දවසේ රෑ හනිමූන් එකලු. දෙන්නම පැදුරට වැටිලා ගේමට එන්ටර් උනාලු. දැන් මහත්තයා, ගෑණූ මහත්තයගෙ පපුව අත ගාගෙන එද්දි හෙන අමුත්තක් දැනුලලු. අර දොන්තෙට තිබුන බෝල අයිටම් දෙක නෑලු. මහත්තයට මලම පැනලා කෝ ගෑණියේ තන් දෙක??? කියලා ආවේගෙන් වගේ ඇහුවලු. අහපු විදිහට මහත්මියටත් මලම පැන්නලු. එයත් හෙන ආවේගෙන්ම ඔය තියෙන්නේ මිනිහෝ පැදුරේ කිව්වලු. 
.
.
.
.
.
.
.
.
.

ලියන්න දේකුත් නෑ බං... ඕං ඔහෙ මේක දිහාවත් බල බල ඉදහල්ලා. දැන් කෙල්ලෝ ේවා අදින්නේ උස්සලා තියාගන්න නෙමේ...රහ කර කර කන්නලුනේ.

අයියෝ බ්‍රා!!!

එලද බ්‍රා!!!


The Candy Bra 

The candy necklace of your childhood gets an erotic upgrade with this super-sweet and super-sexy Candy Lingerie. Slip it on and let a lucky someone eat it off! 

Yummy!


One Size Fits All

වැඩිය නෑ....LKR 3,000/-





දැන් කොල්ලෝ ටික මූණ එල්ල ගන්න ඕනේ නෑ... උඹලටත් එකක් හොයාගෙනයි ආවේ. මෙහෙමයි කියන්නේ.

Candy Love Rings


The perfect gift for the man who has everything. Three candy love-rings made in the style of those sweetie necklaces that you loved so much…! Elasticated for comfort, these naughty rings have never been so sweet!

වැඩිය නෑ....LKR 1,000/-



හැබැයි පොඩි අවුලකට තියෙන්නේ.......
 දාන්නේ කොහෙටද කියලා හරියටම කියලා නෑ කියහන්කෝ ^_^


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

114 comments:

  1. හිකිස්.. මාත් දැක්කා බං ඕක..

    ReplyDelete
    Replies
    1. සීනි මට්ටම වැඩි නම් භාවිතය අහිතකරයි.. !

      මචං උඹ පෝස්ට් දානකොට උප නායකයා වශයෙන් ටිකක් සැලකිලිමත් වෙන්නෝනි !

      Delete
    2. අඩෝ... දැක්කනන් අර වල් හිත් වලට කවි පොඩ්ඩක් ලියන්න එපෑ යකෝ!

      අනේ ඌට ඕන රෙද්දක් කරගන්න කියහන් බං...
      ඕකුන් දවසක කූඹි කාලම මැරෙයි!

      Delete
    3. තෝ ඔය ෆොටෝ එකට බුකියේ ලයික් කරලා තියෙද්දි මං දැනගත්තා පෝස්ට් එකක් ලග එනවා කියලා....

      Delete
    4. ඕකට කියන්නේ ඉව... ^_^

      Delete
  2. ටොපි කාලත් හමාරයි :D

    ReplyDelete
    Replies
    1. ටොපි නෙමේ සුදූ... සීනි බෝල ;)

      Delete
  3. Replies
    1. නෙද්දකින්... මේං බලහන් අකුරු 2 කමෙන්ට්! ;)

      Delete
  4. ලොල්,අපරාදේ කියෙව්වේ

    ReplyDelete
    Replies
    1. අකුරු දෙකක කමෙන්ට් රිප්ලයි.......................

      Delete
  5. එළුවාද බ්‍රා ...?

    ReplyDelete
  6. හ්ම්ම් හ්ම්ම්.... මෙන්න ලංකාවෙන්ම තව අයිටම් ටිකක් හොයා ගන්න තැනක්.... ;)

    ReplyDelete
    Replies
    1. කෝ උඹේ ලින්කුව වැඩ නෑ...

      Delete
    2. http://www.midnightdivas.com/
      මෙන්න සහසුද්දෙන්ම!

      Delete
    3. ඕකෙන් තමා ඉතින් මමත් ගත්තේ :)

      Delete
  7. හක හක හක...පචය කතාව ඉවර කරපු විදිය නම් මදි හැබැය් ඌ මෙච්චර කල් ඇරපු පච එක්ක බැලුවම

    ReplyDelete
    Replies
    1. ඌ මේක බලනවා ඈ... කෑල්ලත් බලනවා කියන්නේ ^_^

      Delete
    2. මෙච්චර ඕකට පචය පචය කියනව. තාමත් පච කියනවනෙ හැබෑට! ලොල්

      Delete
  8. කැන්ඩි මක්කටද බන් ඒකේ රහ විඳින්න... අර මුද්ද දාන්නෙ ඇඟිල්ලට වෙන්ටෑ...

    ReplyDelete
    Replies
    1. සුවර්ද ඇගිල්ලට කියලා?

      Delete
    2. ඔව් බං මැදගිල්ලට !

      Delete
    3. ඒ ඇගිල්ලට තමා වැඩියෙන්ම හරියන්නේ ;)

      Delete
  9. ඒ අර කතාවෙ හාමිනේට තිබිල තියෙන්නෙ පෝටබල් එකක් වෙන්ටැති...
    මේක මලේ නිකන් කූඹි කවාගන්න වැඩක්නෙ.

    ReplyDelete
    Replies
    1. කතාව තේරුනේ නැද්ද මන්දා ;)

      Delete
    2. අපෝයි දැන් තමයි තේරුනේ... චික් වල් රජා..

      Delete
    3. හික්... එච්චරට දිගයිලු ඈ..

      හූඌඌඌඌ :)

      Delete
  10. උඹට වල් රජා කියන්නෙ නිකංද?

    ඊයෙ කාන්තා දිනය සැමරුවා. අද පාරෙ යන ගෑනුන්ගෙ තං සයිස් බලනවා. නෙද්දKing~!

    අරක එඩිබල් ඉලාස්ටික් වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. මේක මේ අද උන එකක් නෙමේ...වෙලා ටිකක් කල්. ලියන්න එකක් නැතුව දැම්මා ;)

      යා යා.. එහෙමලු

      Delete
  11. ඕව දාගෙන අන්තිමට කූඹි කාල මැරෙන්න තමයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනිවා ඈ! ඉක්මනට කාලා දාන්න තියෙන්නේ

      Delete
  12. අපොයි,,, මම කිව්වේ බොරුවක් කියල :v

    මේ ඇත්තට අර වළල්ල දාන්නේ කොහාටද ? එච්චර චුටි එකක් ?

    ReplyDelete
    Replies
    1. පලයන් යකෝ.... මොකද්ද බොරුව?

      ඒක ඇදෙනවයි කියන්නේ ;)

      Delete
  13. කතාව කියවල බස් එක අතුලෙ හිනාව නවත්ත ගන්න හෙන ගේමක් දුන්න..මේකට 15+ කියලවත් ලේබලයක් ගැහුවනම් හොදයි වගෙ...

    ReplyDelete
    Replies
    1. බස් එකෙන් බැස්සුවේ එහෙම නෑනේ ;)

      Delete
    2. මම වගෙ තරුන හැඩකාර කොල්ලෙක්ව එහෙම බස් එකෙන් බස්සයිද??

      Delete
  14. අඩේ මෙන්න මූ ඇඩ් දාල. :)

    ReplyDelete
    Replies
    1. ගන්න ගන්න.... ලාබයි ලාබයි.... ;)

      Delete
  15. මම දැක්ක බං රියලිටි වැඩසටහනක ඔය වගේ පත තනේකින්(දෙකින්ම) ගහල බියර් ටින් 100 විතර විනාඩියක් තුල චප්ප කරල දානව. අම්මෝ..එහෙම එකක් උස්සල අපිට සොට් එකක් දුන්නොත් මොනව වේවිද..?

    ReplyDelete
    Replies
    1. හත්වලාමයි!!!!!!!!!!!!!!!

      යකෝ මාව දෙකට කැඩෙයි :)

      Delete
    2. බර අවි.. !!!!!!!!!!!!!

      රජෝ උඹේ කතාවට හපන් බං වීයගේ කමෙන්ට් එක. :D:D

      Delete
    3. හහ්හහ්හා.... ^_^

      Delete
  16. මචන් ඕකනම් වැඩි කරගන්න වැඩක්.... භාවිතය ප්‍රවේසමෙන්.............

    ReplyDelete
    Replies
    1. හැක් හැක් හැක්... අපි අදින්නේ නෑනේ ^_^

      Delete
  17. මම දැක්කෙමි ;)

    ReplyDelete
  18. .............*************..........

    ReplyDelete
    Replies
    1. තරු ගොඩා......යි. කෝ සද? ;)

      Delete
  19. මට ටියුබ් ලයිට් වගේ අර ගමේ කතාව නම්!

    ReplyDelete
    Replies
    1. අයියයියෝ....

      යකෝ... ඒ ගෑණිට තියෙන්නේ දොන්ත සයිස් දෙකක්නේ.. ඉතින් බිම පෙරලුනාම ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් බෝල ගෙඩි දෙක පල්ලෙහාට වැක්කෙරිලා. අරූට පපුව අල්ලනකොට තිබිලා නෑ.. ඇයි ඉතින් අරක බිමටම වැක්කෙරිලනේ.

      දැන් තේරුනාද සුදු පුතාට? ^_^

      Delete
  20. කලකට පෙර මා දුටුවා දැන්වීමක් .. '' කා දැමිය හැකි යට ජංගි හා තනපට '' කියලා.
    ඒවා පැණිරස මිශ්‍ර රසවත් රෙදි වර්ගයකින් ලු හදලා තියෙන්නේ ..
    ඒත් මේ සීනිබෝල හුචක්කු ගැන නම් ඇහැව්වාමයි බොල ...

    ReplyDelete
    Replies
    1. අෆ්ෆට උඩු... සිරාවට? අඩෝ මොනවයින්ද බං ඒවා හදලා තියෙන්නේ?

      මේක ආතල් ඇති බං... අන්දලා බලන්න ඕනේ ;)

      Delete
  21. ටොෆිද බ්‍රා...හි හි හී

    වොරන්ටි එකක් එක්ක වෙන්නැති ගන්න වෙන්නෙ. කූඹි කෑවොත් වග කියනු නොලැබේ කියලා

    ReplyDelete
    Replies
    1. කූඹි නම් කෑවත් කමක් නෑ... කඩි, මීයෝ, කැරපොත්තෝ වගේ මොක්කුහරි ආවොත්?

      Delete
  22. අනේ මුත් දාන ඇඩ්.... හිකිස්.....

    //අන්තිම දවසේ රෑ හනිමූන් එකලු.//
    ඈ බොල..... අරුන් අර අන්තිම දවසේද හනිමුන් ගියේ බැදපු දවසේ නෙමෙයිද? හපොයි..... එච්චර කල් ඉවසුව එකත් පුදුමයි.

    ReplyDelete
    Replies
    1. කැමති විදිහකට හිතා ගන්න අප්පා.... මම අතිනුත් දැම්මා ඉතින් කතාවට ^_^

      Delete
  23. රස රහසක්... හිකිස්...!!

    ReplyDelete
  24. ඇත්ත කියහන්... උඹට අයිටම් එකකින් කීයක් හම්බෙනවද?

    ReplyDelete
    Replies
    1. එක සීනි බෝලේ ගානේ දෙනවා කිව්වා :)

      Delete
  25. බෑ බං සුගර් වැඩියි..... ඇඟට ගුණ දේකින් හදපු දවසකට බලමු.

    ReplyDelete
    Replies
    1. ඒක තමා මාත් බැලුවේ... ඕකට බෙලිමල්, රණවරා මල් වගේ එල්ලන්න බැරි වෙයිද?

      Delete
  26. පැණි රස නිසා ඕක වඩාත්ම උචිත "දිවට"කියල මම හිතන්නෙ.

    ReplyDelete
  27. රාජකීය බ්‍රා...... තෝ බිල්ඩිං හදන එක නවත්තල බිල්ඩිං සයිස් බ්‍රා හදපං...

    ReplyDelete
    Replies
    1. හොද අදහසක් දරුවා! ;)

      Delete
  28. බ්‍රා ගැන කතාවකුත් මතක් උනා..ඒක දැම්මොත් නම්
    ආයේ බ්ලොග් ලියල හමාරයි...:(

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ... මොකද ගහන්නයෑ... දාන්න ඔන්න ඔහේ :)

      Delete
  29. රජතුමාට කොමිස් එක කීයද දන්නේ නෑ ප්‍රමෝට් කරනවට

    ReplyDelete
  30. බත් කඩවල් ඉස්සරහ 'බත් කමු' තේ කඩවල් ඉස්සරහ 'තේ බොමු' වගේ බ්‍රා කඩවල් ඉස්සරහ 'බ්‍රා කමු'කියලා ඉස්සරහට දකින්න හම්බවෙයි වගේ නේ බන්? බ්‍රා කිව්වාහම මතක් උනේ අපි අදුරන බ්ලොග් කරුවෙක් වැඩ කරනවා ලෝකප්‍රසිද්ධ බ්‍රා,පෑන්ටි නිෂ්පාදයන් නිෂ්පාදනය කරන කම්පැනි එකක අයි ටි සෙක්ෂන් එකේ...උබට ප්‍රයිවට් එකේ කියන්නම් කෝ ෆැක්ටරියෙන් ඇහෙන බ්‍රා රස කතා පස්සේ වෙලාවක...:D :D

    ReplyDelete
    Replies
    1. හහ්හහා..... පට්ට කමෙන්ටුව යකෝ!!!!

      එල එල... කියහන් කියහන්.

      ඇයි යකෝ එදා අර සයිට් එකේ තිබ්බ පෑන්ටිය... පොටෝව පරිස්සන් කරන් ඉදහන්... ඕක ඕන වෙනවා ඈ ^_^

      Delete
  31. පැණි රහ වැඩිය කන්න හොඳ නැහැ මට සීනි අමාරුවනේ ඒ නිසා ඔව්ව නැතිවට කමක් නැහැ බොල මා දැන් මහලු වියේ.

    ReplyDelete
    Replies
    1. අප්පේ... පව් සීයා! ;)

      Delete
  32. ඌප්ස්...පට්ටනේ බං අර වළල්ලක් ගන්න ඕනි බලන්න. ගත්තට පස්සේ කොහාට දාගන්න බැරිද නේ ?

    පස්වාන් දහසකට වල්කම් !!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ඈ...

      රාජ සම්පත!!!

      Delete
  33. කාලෙකට කලින් පොඩි මෑන් කරපු ගැජමැටික් කෑලි බිස්නස් ඒක ඒ ගමන මු පටන් අරන්. හොදා හොදා ඔහොම යාන්..

    ReplyDelete
  34. සික් විතරක්..රල් වජා..!

    ReplyDelete
  35. අප්පා උඹටත් අහුවෙන ඒවා :D

    ReplyDelete
  36. අනේ මන්දා.. අබුදස්ස කාලෙට ඔහොම එව්වා එනවලුනෙ ... කලබොලේට ඔයින් සීනි බෝලයක් හිර වෙලා හුස්ම තද උනොත් තමයි වැඩේ ... :/

    ReplyDelete
    Replies
    1. හහ්හහ් හා....... ඇඩෙනවා නෙහ් ^_^

      Delete
  37. උඹටත් දාන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද හැබැවටම

    ReplyDelete
    Replies
    1. නෑ කියලා කිව්වේ උඩින්ම. :)

      Delete
  38. රජාත් මුද්ද දාගෙනද ඉන්නේ..... පැණි රහට ඔං කෙල්ලෙක්වත් එන්නේ නැතේ.......

    ReplyDelete
  39. හෙන ගනන්නේ...ඇඩ් එකට කියක් ගෙව්වද?

    ReplyDelete
    Replies
    1. සීනි බෝල දෙකයි... ඒකකට එක ගානේ ;)

      Delete
  40. ඇයි මේ ගැන ලිව්වෙ නැත්තෙ

    Candy G String

    Availability: In stock

    $23.50

    ReplyDelete
    Replies
    1. ඒක පස්සෙනේ දැක්කේ ;)

      Delete
  41. මේවා බලන්න පර්මිෂන් ඕනද?

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)