කඩදාසි, කාඩ්බෝඩ් වීරයෝ අපි අතර බහුලය. මේකාට අනිත් උන්ට වගේ නොව යාවත්කාලීන වූ අතීතයක් ඇත. පළමු ආගමනය මීට වසර කීපයකට පෙර ලාංකීය රූපවාහිනී චැනලයකින් සිදු විය. එතකොට රජා පොඩිය. මැරුණත් මේ කතාව නම් මිස් උනේ නැත. රජාට ඉතින් හිත ගියේ නම් වීරයාට නොව එහි ප්‍රධාන කාන්තා චරිතය රග පෑ කුමරියටය.
මේ වීරයාට පුදුම වේගෙකින් දිවීමේ හැකියාවක් තිබ්බේය. ඩයල් එක හැම වලියකින්ම දින්නේ මේ සුපිරි බලයෙන්ය. මතක විදිහට වතුර වලකින් හම්බෙන වලල්ලකින් මිනිහාට මේ බලය ලැබෙන්නේය. යුවරජා නම් තාමත් මේක නරඹන්නේය. ඌට ඇත්තේ මට තිබ්බාට වඩා උණක්ය. උණේ තරම කෙතරම්ද කියතොත්, වීරයා වගේ ඇදගෙන මට අතින් පයින් ගහගෙනම ගේ ඇතුලේ දුවන්නේය. මිනිහව අල්ලන්න ගේ වටේ දුවන එක බොරු වැඩක්ය. මන්ද මට එච්චර හයියෙන් දුවන්න බැරි නිසාය.
යුවරජා අර වීරයා වගේ ඇදගන්න යොදා ගන්නේ කඩදාසිය. ආයේ ඉතින් හැදුවාම මාරම ගතිය. මේවා අර බට්ටි කෙල්ල, නිපුසා අක්කා හදන කඩදාසි මල් වගේ නෙවේය. අනික උන් දෙන්නා අපිට ඒවා හදන හැටිවත් කියලා දෙන්නේ නැත. අඩුගානේ හදපු එකක් එවහන්....එහෙමත් නැත. ^_^
මෙන්න අර වීරයා වගේ ඇදගත්තු යුවරජා...
හා කවුද වීරයා???? |
අපි ලග ගුරු මුට්ටි නැත. මෙන්න හදන හැටි...
1. හරිහතරැස් කඩදාසියක් ගන්න
2. අර රොකට් එක හදන්න වගේ තටු දෙකක් නමන්න.
3. කඩදාසි කොටුවේ විකර්ණය දිගේ නමන්න.
4. රූපයේ පරිදි එළියට ත්‍රිකෝණ කෑල්ලක් හිටින්න නවන්න.
5. එළියට පැනපු කෑල්ල වටේට ඔතන්න.
6. මේ වගේ සෙට් එකක් හදලා එකට අමුණගන්න.
හරි සිම්පල්....
ප/ලි:
තහනම් අඩවියට බලාපොරොත්තු වූ විදේශාධාර ලැබුනේය. බිත්ති ටික පාට ගා මාලිගාවේ බෝඩ් එකද අළුත් වචන සෙට් එකකින් හැඩ කලේය.
මේ සදහා තම නොමසුරු දායකත්වය ලබා දුන්....
ලකියා - බෝඩ් එක හැඩ කිරීම
ප්‍රභාත් - හිරි ඔතප් නැති රජවාසල කෑල්ල
මුදියෝ නොහොත් සමියා - සිරියහනෙත් නැති ආතල් කෑල්ල
ටැංකිව් ඈ..... ^_^
________________________________________________
ළගදීම දෙස් විදෙස් රූපවාහිනී තිරයේ දිගහැරෙන අඩවියේ ඇඩ් එක...
තම කුළුදුල් ආදරය අහිමි කරගත් තරුණයෙක්...තම දුක සගවාගැනීමට සයිබරයෙන් ඉඩක් වෙන්කර ගනී...හැරගිය ඇය වෙනුවට කිසිදා නොදුටු මිතුරන් දහස් ගණනක් ඔහු වටා එක් වෙයි (දැන් දැකලා තියෙනවා)...සිනහ වීම තම විනෝදාංශය කරගත් ඔහු අන් අයටද එය බෝ කරමින් සිටී...බෝ වීමට පෙර පිවිසෙන්න...!
සියළුම පස්වන මණ්ඩලයේ පෙරගෙවුම් හා පසුගෙවුම් අන්තර්ජාල සම්බන්ධතා වල දැන් තිරගත වේ...
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔන්න රජෝ අද මම එක වගේ..අලුත් ලුක් එක පට්ට ආහ්..අනික උබේ සොර බොර කටහඩත් එළ..කීප් ඉට් අප් බ්‍රෝ :D :D
ReplyDeleteපුදුමයි... මෙන්න මූ එක වෙලා ^_^
Deleteසොර බොර වැව ලග ඉදන් ගැහුවේ ඒකයි ඒ. හුළං පාරට කටහඩ විසිවෙනවා ;)
//රජාට ඉතින් හිත ගියේ නම් වීරයාට නොව එහි ප්‍රධාන කාන්තා චරිතය රග පෑ කුමරියටය. //
ReplyDeleteබොට මෙහෙම උනේ නැත්නම් තමයි පුදුමේ.. හැමෝම වල් රජා කියන්නේ මොකද කියලා මන් මේ කල්පනා කොලේ.
ඒ සැලී කුමරිය.
Deleteනරියෙක් උනත් මාර කියුට් මෙයා ;)
මම දැන ගත්තා බොලා වෙන අයට කාඩ් දුන්නාමි ඉලිතියාවට මේවා කියයි කියලා..දෙන්නෑ බොලාට මුකුත්ම දැන්නම්..සාජ උදහසට ලක්වෙලා මලත් ....
ReplyDeleteහරි බලාගම්මු.. අපි ඔය හලාල් භාණ්ඩ වර්ජනය කරනවා
Deleteමේ දේශීය නිෂ්පාදන වල හලාල් නෑ අලිද ? කෑ ගැහුවොත් ඉතිං දෙන්නෑම තමයි.
Deleteයුවරජා සොනික් වෙන්නද යන්නෙ.
ReplyDeleteකාගෙද බං අර බෙලෙක් කට හඬ. මොකා උනත් මයික් එක කට අස්සෙ දාගෙනද කොහෙද කතා කරන්නෙ. :D
ඔව් ඔව්... කෝමද ලුක් එක? ;)
Deleteමමලු ඈ..
උඹේ ටැග් ලයින් එක රජවාසලේ වසන අනිත් අයට හරි නෑ වගේ...
ReplyDeleteඅනිත් අය ගාවන්න එපා බං... :)
Deleteජය වේවා. උඹට හොද මෙව්ව එකක් දෙන්න හිටියේ බං වැඩ අස්සේ අමතක උනා...
ReplyDeleteඒ මොකද්ද මොකද්ද? කෝ කෝ?
Deleteහෙක්...කෝමාලිගාවෙ තීන්ත ගාපු එකනම් මරු ඈ..!
ReplyDeleteඋඹ කොල නව..නව ඉන්නෙ වැඩට යන්නැත්ද..?
වැඩට යන්නේ කවුද දැන්... අපි නිදහස් මිනිස්සු :)
Deleteකාගෙද අප්පා අර ස්වීට් වොයිස් එක...? :D
ReplyDeleteඇඩ් එක හරිම ලස්සනයි.
මගෙ මගෙ... වෙන කවුද ඔය වගේ ඒවා කරන්නේ ^_^
Deleteතෑන්ක්ස් ඈ...
sha ape mallitath hadala denna ona balanna hamadama ben10 ge oralosuwai arakai mekai hadagena poth wala kola iwarai meka kiyala dunnoth iwarai ekko ona na
ReplyDeleteහාපෝ... බෙන්10 මතක් කරන්න එපා! මෙහෙ පිස්සු ලෝකයක් :)
Deleteඑතකොට රොබෝ ටික්කා උඹද ?
ReplyDeleteඒ වගේ බං... මොකද ඌ ඕක දාගෙන මටනේ ගහන්නේ :)
Deleteරජෝ නියමයි ඈ.. ටික දවසකින් රජා ටී.වී එකේ ඉදීවිද දන්නෙ නෑ... මොකද ලස්සන, ගාම්භීර කටහඩක් නොවැ තියෙන්නෙ...
ReplyDeleteප/ලි:
රජෝ මෙක කිවුවට මගේ කොටහ...
හඩකවන්න හොද නැද්ද හා? ;)
Deleteකාගෙද බොල අර කටහඩ? :/ බයත් හිතුනා, මොනා වුනත් දැන් නම් අඩවිය ලස්සනයි,,
ReplyDeleteමගෙ බොල මගෙ. ටැංකූ ඈ :)
Deleteකොහොමත් දැන් යුව රජත් තහනම් අඩවියේ ස්ථිර සාමාජිකයෙක් වෙලා නිසා උඩින් දෙන්නෙක්ම දාපු එක හොඳා.. හි හි.....
ReplyDeleteකෝමද නිකන් ලුක් එක... ;)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteරාජ සම්බත් ලැබේවා?
Deleteමම කන්නේ නාඩු :)
හාකො
Delete^_^
Deleteසුභ වේවා රාජ සම්පත් ලැබේවා !!! ;) ;) ;) :P
ReplyDeleteහැකැස්... උඩ දාප් කමෙන්ටුව තමා මරුම :)
Deleteහිකිස් මකපුවා මක්කටද කියවන්න යන්නේ හිකිස්
Deleteඅපරාදේ... මැක්සා කමෙන්ටුව
Delete
ReplyDeleteසිරියහනෙත් නැති ආතල් ?
බලමුකෝ බලමුකෝ ...
මොනාද මොනාද? ;)
Deleteතවත් අතල් එකක්.. එල එල... උබේ යුව රජාටත් බ්ලොක් එකක් හදල දියන් .. සුභ..!!
ReplyDeleteඌට ගහන්න ඕනෙ බ්ලොක් ගලකින් :)
Deleteඔරිගාමි පට්ට නේ බං ? අර ඇඩ් එක පටේ පට්ට ඈ...අලුත් උදාන වාක්කිය ලොවෙත් නෑ බං ...
ReplyDeleteටැංකූ වෙරි වෙරි මච්!
Deleteඅඩූඌඌඌඌ යුවා මර බුලට් එක නෙ
ReplyDeleteඅඩන්න එපා... ;)
Deleteඅම්මට උඩු... නයිස් ඈ....
ReplyDeleteමංචිනේ... නයිස්! ^_^
Deleteරජාලාම දෙන්නෙක්නෙ.. රජයි යුවරජයිද?
ReplyDeleteඑහෙම හිතලා දැම්මේ නෑ... කට්ටිය එහෙම කියනවලු :)
Deleteහැක්,,, මොකා උනත් හෙන ගේමක් දීලා තියෙනවා කතා කරන්නම...
ReplyDeleteහික්... බොක්කෙන්මයි ගත්තේ ඕක :)
Deleteහික්..... මරු ඇඩ් එක.... වොයිස් එක තමා අප්සට්.....
ReplyDeleteඒක තමා ලස්සනම ;)
Deleteඑල එල....
ReplyDeleteඇඩ් එක පට්ට ඈ...
ජය වේවා!!
ෆිට් තමා ඈ.. :)
Deleteඊයේ තිබ්බේ කොලපාට තීම් එකක්නේ බන්?. සොනික් නම් මාත් මේ ලඟක් වෙනකම්ම බැලුවා බන් :)
ReplyDeleteකොළ පාට හම්බ පාටයි බං... වෙනස් කලා ;)
Deleteඑල එල.. ඇඩ් එකේ වොයිස් එක තමයි ලස්සනම..
ReplyDeleteඒක කිව්ව එකාට, සුභ වේවා!!! :D
මම බං කිව්වේ :)
Deleteමොකක්ද බන් අර කුළුදුල් ආදරය අහිමි කරගත්තු කතාව.. එහෙම එකක් වුනාද ? වුනානම් දුක් වෙන්න එපා... මොකද කුළුදුල් ආදරය තියෙන්නෙම අහිමි කර ගන්න තමා.. වෙන මොකටවත්ම නෙමේ...
ReplyDeleteඇඩ් එකනම් පට්ට ආ.. පොඩි උන් බය වෙයිද ?
පළවෙනි පෝස්‍ට් එක බැලුවනං සෙන්නා
Deleteහැකස්... අන්න ටෝක. //කුළුදුල් ආදරය තියෙන්නෙම අහිමි කර ගන්න තමා// ඇඩෙනවා ^_^
Deleteපොඩි උන්ට පෙන්නන්න එපා බං :)
රජා තක්ෂණය අතට අරගෙන වගේ.නියමයි රජෝ රජ වැඩක් කඩදාසි උනත්.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
තාක්ෂණය මා සොයා ආවා! ;)
Deleteඇඩ් එකේ කටහඩ බෙලෙක්කයකට ගල් කැට දාල හොලවනවා වගේ
ReplyDeleteහා ඒ උනාට ස්වීට් නැද්ද?
Deleteඇහ්... කාගෙද අර කටහඬ? මට බය හිතුණා ඈ.... :P
ReplyDeleteහිකිස්.. බය වෙන්න එපා මෙයා :)
Deleteරජ ඉංජාගේ ස්වීට් වොයිස් එක නම් මරු. රාජ සම්පත් ඩබල් වේවා !!
ReplyDeleteඩබල් ඩබල්... දෙන්නද දෙන්නද ^_^
Deleteඅඩේ කනාවට හරි කමක් නෑ සම්මාදං වෙන්ඩ ලැබීම ගැන මෙගේ හද පිරි මෙව්ව එක :D
ReplyDelete- මුදියා නොහොත් සමියාගේ පණිවිඩයකි -
රාජ සම්පත!!! ළගදීම වටිනා ත්‍යාගයක් ගෙදෙට්ටම
Deleteමේ දවස් වල බ්ලොගර් ලෙඩ දෙන හන්දා මටත් ඔය වගෙ එකක් හදාගෙන යුද්දෙට යන්න හිතිලා තියෙන්නෙ.
ReplyDeleteඅයියේ යමු සටනට, මම එන්නම් සහයට, අපි දෙන්නට තමයි බ්ලොගර් ලොකු අයියගෙ කෙනෙහිලිකම්..
Deleteඑල කිරිස්... යං යං... මගෙ ගානේ එවනවා හමුදා අනු කණ්ඩයක් :)
Deleteමේක රෙකොර්ඩ් කොරනකොට බොලාට මයික් එක ගිලුනද..? මේ තරම් සියුමැලිද කළුගල් කිව්වලු..... මා.....ර සුවිට් වොයිස් එකක්..... ඒක අහපු අපේ අල්ලපු ගෙදර පොඩි එකා තාම අඩනවා....
ReplyDeleteඒ පොඩි උන්ට මේ අඩවිය පෙන්නන්න එපා බං... :)
Deleteමොනව නැතත් වොයිස් එක නම් එල ආ...රජාට ලගදිම මුවි ටේලර් එකකටනම් කතා කරාවි
ReplyDeleteඅඩේ... මම ආසාවෙන් හිටියේ ^_^
Deleteරජවරු කවද්ද යකෝ කඩදාසි බෝට්ටු හද හද හිටියෙ.
ReplyDeleteඋඹ අළුත් වස්තරයක් ඇඳල වගේ. කෝ අර කලින් තිබුනු රුවන් වැකි.
කලින් රුවන් වැකි ගබඩා කාමරේට දාලා වැහුවා :)
Deleteමේ ෆිල්ම් එක 18+ ද බං??? බොක්ස් එහෙම තියනවද? මයෙ හෙඩර එක්කෙනාවත් ඇදගෙන එන්න!
ReplyDeleteඔය හෙඩරගෙ බොක්ස් එකට පැනහන්... ඊසි ටැක්ටික්ස් ;)
Deleteසැබෑම ධර්ම යුද්ධයක් අරඹමු..!
ReplyDelete———————————————————————
තිසරණ සරණ ගිය සැබෑ බෞද්ධ ඔබටත්, තිසරණය වෙනුවට මහමෙව්නාව පමණක් සරණ ගිය පින්වතුන්ටත්, නිර්මල ථේරවාදී ධර්මයේ චිරස්ථිතිය උදෙසාම ඇරඹෙන ධර්ම යුද්ධයකට මෙත් සිතින් ආරාධනා..!
———————————————————————-
http://srisadaham.wordpress.com/
http://goo.gl/Q1u1Q
සාධු! සාධු!
Deleteයුවරජා කියූට් මල්ලි.... :D අනේ මට නෑනෙ ඔහොම මල්ලියෙක්... :(
ReplyDeleteසැහ්... මට කවුරුවත් ඕම කියන්නේ නෑනේ :(
Deleteඊය්යා සොනික් මට පේන්න බෑ.. අර ඔලුවෙ දාල තියන එක නම් හොදයි..
ReplyDeleteඔය නාකි ගෑණු ළමයිට ඔය වගේ අදහස් එන එක සාමාන්‍යයයි :)
Deleteපරිස්සමින් හිටපන් රජෝ, දන්නවනේ මගේ සාස්තර හැකියාව සහ හීන් පෙනීම ගැන?
Deleteහප්පේ... මොකට කියනවද ඒ ගැන ^_^
Deleteඅඩේ දැන් ඉක්මනට ලෝඩ් වෙනවත් එක්ක. මරු.
ReplyDeleteසොනික් මරු. යුවරජාගේ අයිඩියාත් මරු. අලුත් බැනර් එකත් මරු.
එත් මේ කටහඬ.......එක්කොත් ඕනේ නෑ...
:p
සිරාද? පට්ට එහෙනං :)
Deleteමං මේ අහන්න මයි හිටියේ. දැන් ඔය රාජ්‍යයේ මිනිස්සු කී දෙනෙක් ඉන්නවද ? මම ඇහුවේ යටත් වැසියෝ එහෙම ? මයික් එකට මිටියන් ගහලද කිව්වේ ? ෆේස්බුක් එකෙන් උත්තර දුන්න නිසා මෙතන ආයෙත් කියන්නේ නෑ.
ReplyDeleteඒ උත්තරේ සාතිශය ලෙස හෙලා දකිනවා. අවුරුදු උත්සවේදි බලාගම්මු! :)
Deleteයකෝ බෙල්ල ඉරිකපු මනුසායෙක්ගේ කටහඬක් වගේනේ... හොඳ වෙලාවට උදේ බැලුවේ :/
ReplyDeleteබය වෙන්න එපා බං! ;)
Deleteහ්ම්ම්.. මාලිගාවේ වටා පිටාව නම් සුන්දරයි .. හැබැයි අර ක්ලිප් එක රෙකෝඩ් කරන්න කලින් වැල්මී ටිකක්වත් කාල හිටියනම් තමා හොඳ :P
ReplyDeleteකුරුල්ලෝ දෙතුන් දෙනෙක් ඇතිකරන්න කියලා බැලුවේ :)
Deleteඅලුත් වෙලා ලස්සනයි ඈ ...
ReplyDeleteතෑන්ක්ස් ඈ... ;)
Deleteඒ..මරු වැඩේ නිකන් ඉන්න වෙලාවට කොරන්න..
ReplyDeleteහැබැයි අර කඩහඬනම් හෙලාදකිනවා ඈ.. අපි වගේ සියුමැලි පුංචි ලමයි බය වෙනවනේ....
හික්... අයියෝ ලස්සන කටහඩනේ :)
Deleteහරියා මකුටයක් හදාගන්න හැටි කියලා දීපු නිසා නේද මේ සෙල්ලම දැම්මේ :P
ReplyDeleteමොකක් හදාගන්න හැටි? :0
Deleteඈ මේක වැල වරකා පිලුම් එකක්ද ඈ
ReplyDeleteබලහන්කෝ මගෙන් අහන්නැතුව
Delete:-)
ReplyDeleteඅම්මෝ හෙන කාලෙකින් කමෙන්ටුවක් දැක්කේ ;)
Deleteරජතුමා වෙන්න ඇති මගෙ හිතේ යුවරජුට අර ඔරිගාමි වැඩ කෑලි ටික හදල දීල තියෙන්නෙ..
ReplyDeleteඅපෝ නෑ... මිනිහම තමා හදාගත්තේ :)
Deleteඇහුවට තරහා වෙන්න එපා රජො..ඇයි බන් වීඩියෝ එක play කරාම සොකට් බැහැපු බල්ලෙක් වගෙ එකෙක් බුරන සද්දයක් ඇහෙන්නෙ! o.O
ReplyDeleteනෙදකින්.. තුහ් තුහ් තුහ්... ^_^
Deleteමෙන්න කමෙන්ට් එක... :D :D
Deleteහෙලා දකිනවා!
Deleteඅලුත් පෙනුම මරු ඇ.සොනික් පරණ ටික නම් බලල තියෙනවා
ReplyDeleteතැන්කිවු ඈ :)
Delete