Tuesday, April 23, 2013

කතා කරන මඩ පොටෝ - සිහින උළෙල 2013

ඔය වෙන මොකා මඩ පොටෝ හැදුවත්, මඩ වලටම ස්පෙශලිස්ට් හදපු පොටෝ දකිනකං පාඨක ජනතාවට කහන බව රජා දන්නේය. මඩ වලටම BSc (Hons) එකක් ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටියෙන්ම හම්බඋනේ නිකන් යෑ. ඕං තරහ වෙන්න ඔට්ටු නෑ හරිය... ^_^

භාවිතයට උපදෙස්:

කතා කරන පොටෝව බොක්කටම වැදීම සදහා කතා කරන පුද්ගලයාගේ මුහුණේ සහ අතපයේ ඉරියව් හොදින් නිරීක්ෂණය කරමින් කතා කරන වදන් පෙළ සෙමින් මුමුණන්න. 
_________________________________________

1

2

3

4

5

6

7

8

9


10
11

12

13

14

15

16

17

18

19

20

21

22

23

ප/ලි:

තරියා....මම තෝව කනවා යකෝ. බලහන් මම හදාගෙන හිටපු පොටෝ උඹ දාලනේ. ආයේ හදන්න උනා :/

සියළු සත්වයෝ......නිදුක් වෙත්වා....
නීරෝගී වෙත්වා....සුවපත් වෙත්වා....
කිසිවෙක් කිසිවෙකුට....වෛර නොකෙරෙත්වා.....


ගම්පහ ගෙට්ටුවේ කතා කරන මඩ පොටෝ




සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

තව ඕනෙද??????? - කතා කරන මඩ පොටෝ සීසන් 2 

 

140 comments:

  1. නියමයි රජෝ. හිනාවෙලා ඉවර කරන්න බෑ.

    අයියෝ අර සුමිත් අයියට කරල තියෙන දෙයක්. :D

    ReplyDelete
    Replies
    1. ඒක මමත් ආසම පොටෝවක් :)

      Delete
  2. පෙර පිනක් නිසා බේරි ඇත... මඩ වැදුන උන්ට හයියෙන්ම හූ...

    ReplyDelete
    Replies
    1. අඩෝ......උඹව මිස් උනා. දෙන්නං උඹට....අර චූටි නංගියෙකුත් හිටියා නේ? ;)

      Delete
  3. අයියෝ හිනා වෙලා මට දැන් බබා හම්බෙනවා

    ReplyDelete
    Replies
    1. අඩේ සත්තලන් ගෙදර ඉන්නවද බොල?

      Delete
    2. හොද වෙලාවට උන්දෑ ගෙදර

      Delete
    3. හිනා උනාම කොළුවා ලස්සන වෙනවා ඉබ්බියේ :)

      Delete
  4. මේකා මඩ ගහන්නම උපන් එකෙක්ද? බය හිතෙනවනේ ගෙට්ටු වලට එන්න...

    ReplyDelete
    Replies
    1. එන්නෙත් නෑනේ ඉතින් ;)

      Delete
  5. රජා නම් මාර මහන්සියක් වෙලා තියෙනවනේ මේ ටිකට...

    ReplyDelete
  6. මේ තව මඩ ගැසීම ප්‍රගුණ කරොත් නරකද.

    ReplyDelete
  7. මම නම් මේ වෙලාවෙ ... ඉන්නෙ මාර අමාරුවෙන්!! ගෙදර මිනිස්සු දකින්න ඉස්සර කඳුළු පිහිද ගත්තා... මේ ටික නම් සුපිරි.. තව දෙන්න...

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ නෙරෝ මගේ පපුවයි පිට යි දෙකම රිදෙනවා .. ගෙදරා උන් අහනවා තනියම හිනාවෙන්නේ මොකෝ කියල !
      තව දීපන් රජෝ !!!!!!!!!!

      Delete
    2. දෙන්නටම තව මග එනවා....සීසන් 2 එකේදී හමුවෙමු!

      Delete
    3. රජෝ .. , මේ නංගිලා දෙන්න ඉල්ලන එක නේ බං ..
      තව දියන් බං .. ආසාවනේ ..

      Delete
    4. මරු ෆොටෝ ටික බං , ඒක නෙමේ කවුද බෝල මගේ අවතාරේ උස්සලා ඉන්නේ උඩ..

      Delete
    5. කමින් සූන්...

      Delete
  8. හොදම මඩ පොටෝ එක නෑ නේ

    ReplyDelete
    Replies
    1. ඒක අනිත් උන් දායි :)

      Delete
  9. හැම එකාම ඇවිල්ලා පඩ ඇරපු එකනේ කරලා තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. මාත් ඒක තමා කල්පනා කලේ රත්ගමය අයියේ................වෙලාවට නාවේ

      Delete
    2. හැමෝටම යනවා උඹට ගියේ නැති උනාට ;)

      Delete
  10. උඹ ඉතිං මඩ ගැහුවොත් ඒක කුනු බේරෙන මඩක්ම තමා. සැප වේවා.. රාජ සම්පත් භංග වේවා!!!

    ReplyDelete
    Replies
    1. කෙල වේවා!!! බඩම යත්වා!!!

      Delete
  11. ඉල නෑ බං හිනා වෙලා... :D

    ReplyDelete
  12. හේ හේ..ඔන්න උඹ මේ පාර තමයි සජෝ මැරුන් කන්නේ අර අයිෂ්ගෙන්...

    ReplyDelete
    Replies
    1. ඔව් බට්ටියෝ හිටපන් මම හිනාවෙලා ඉවරවෙලා ඕකව කනවා !
      මු කලින් ගෙදර ගියේ මෙව්වා හදන්න තමයි වල් රජා !

      Delete
    2. ඒ මේ කෘර අයිසා මට ගැහුවා අර ගෘප් පොටෝව ගන්න ගිහින්... තවත් රිදෙනවා!

      Delete
  13. 9 වෙනි ෆොටෝ එක තමයි නියම අම්මෝ හොදටම හිනා වුණා...............

    ReplyDelete
    Replies
    1. දෙහි මිරිකලා බොන්න තියෙන්නේ ^_^

      Delete
  14. මමනං මීට පස්සේ මූට පෙන්න පන්සලකටවත් යන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. :D ඔක්කමත් හරි මේ ක්මෙන්ට් එකත් හරි..

      Delete
    2. සීසන් 2 එකේදි අයියටත් වදිනවා ;)

      Delete
  15. සුන්දරයි මලයෝ හරිම සුන්දරයි..මෙන්න සොදුරැ මඩ....

    ReplyDelete
  16. Replies
    1. අර කෙල්ලගේ පපුවත් හිරවෙලා ඕයි!

      Delete
  17. යකෝ පඩ අරින තරගයක් තිබ්බද? හොඳ වෙලාවට එන්න බැරි වුනේ.. :D

    ReplyDelete
  18. හොදම එක 18
    19 හොදයි ඒත් මාරයා තව මොනවහරි කියන්න ඕනි
    22 ත් හොදයි
    3 ත් ගානට ඇවිත්...

    (පඩ කෑලි වැඩක් නෑ...පඩවලට හිනා වුනේ ටෙනිසන්ගෙ දෙකයි පනහෙ ජෝක් වලට මිනිස්සු හිනාවුන කාලෙ.)

    ප.ලි. හැම පොටෝ එකකටම අංකයක් දාන්න,

    ReplyDelete
    Replies
    1. අංක දැම්මා....පඩ කෑල්ලක් දැම්මේ නැත්තන් කෑවේ නෑ වගේ අප්පා :)

      Delete
  19. shik witharak...ahinsaka matath mada gahala me wal rajina

    ReplyDelete
  20. අර විසේකාර නංගිල දෙන්නගෙ කෙටි නාට්ටියේ විස්තර කව්ද අපිට කියන්නෙ.
    මොකද එයාලට කියන්න වචන ටිකක් මම හදමින් ඉන්නව.

    ReplyDelete
    Replies
    1. මම කිසිත් නොකියමි... සමහර විට පකලස් කියයි ලගදිම!

      Delete
  21. රජෝ පොටෝ ටිකනම් නියමෙට කථාකරලා තියෙනවා..නියමයි ඈ....

    ReplyDelete
  22. අඩේ අන්තිම පේලියටත් මඩක් ගැහුවා එහෙනම්.. හිටින්කෝ අපිත් වැඩ පටන් ගන්නකන්..එලටම වැඩේ දීලා තියෙනවා මඩ උනත්..බස් රෙඩීයෝම ජබුක්..18 පොටෝ එක නම් සුපිරි...

    ReplyDelete
    Replies
    1. උනුත් මනුස්සයනේ බං... ;)

      හිකිස්.... ^_^

      Delete
  23. මාත් දැං ගේමට එන්ටර් වෙලා තියෙන්නේ ඈ...
    හිටාං.. උබෙංම ඉගෙනගෙන උබටම කෙලිනවා මං...
    පළවෙනි එක මං දැම්මනේ.. හිටාං දෙවනි එක දානකං....

    ReplyDelete
    Replies
    1. තරගෙට දාමු ඈ... ගිනි ගින්දර ;)

      Delete
  24. යකෝ අපිව මරවන්නද යන්නේ හිනාගස්සලා ????????? :D

    ReplyDelete
    Replies
    1. ඒ මැරෙන්න එපා...ඊලග එකත් බලලම මැරෙමු ;)

      Delete
  25. අඩෝ,රාජෝ උබ මඩ ගැන පශ්චත් උපාඩියක් කරහන්කෝ......:P
    එළකිරි වගේ අනාගතයක් උබට තියේ....:D

    ReplyDelete
    Replies
    1. හික්....හදාරමින් ඉන්නේ ;)

      Delete
  26. මෙවර සෑමා ප්‍රාෙයා්ගිකව අත්හදා බලා තේරුම් ගත්තේ =

    “මඩ නොකා ඉන්න නම්.. රජ ලගම සැරි සරන්න.. එවිට ඌට ඔබේ හොර සීන් මිස් වනවා ඇත..“

    ReplyDelete
    Replies
    1. නෙක්ස්ට් ටයිම්, සජා ළගින් හෙල්ලෙන්නෙවත් නැතිව ඉන්න ඕනි..

      Delete
    2. එව්වා හදේ සහෝදරී...මොකද මේ පොටෝ ගහන්නේ මමද? නෑනේ......

      Delete
    3. ඒ කියන්නේ ලබන සැරේ කෙල්ලෝ රජාව වට කරගෙන ඉඳීවි නේ.

      Delete
    4. ඒකත් නරක නෑ ;)

      Delete
  27. Replies
    1. ඉවාන්ගෙ පොටෝවක් නෑනේ මඩ පාරක් ගහන්න :)

      Delete
  28. පට්ට ඕයි... අර අන්තිම එක නම් සිරා.. hahahaha :D
    හැබැයි බොලා අහගන්නවා ඇ,, අදාළ පුද්ගලයා මේක දැක්කාම .. :D හක්ස්..!!! පව් ඖය්, බබා හම්බවෙනවා :P

    ReplyDelete
    Replies
    1. ඕවනම් මොනාද බං... මට නෙමේ වගේ මම ඉන්නවා. කමෙන්ට් බලල මමම හිනාවෙනවා. පට්ට ආතල් :)

      Delete
  29. හරි හරී ... ඔහෙම යන්කෝ .....

    තරියට අර අපරාධෙකරල තියෙන්නෙ කවුද බං. උඹ එහෙම නෙවෙයිනේ.

    ReplyDelete
    Replies
    1. ඕක කලේ මී ගොඩයා බං.... ඕනේ ඉතුරු එක සීසන් 2 වලදි

      Delete
  30. වෙලාවට ඕඅවට එන්ඩ වෙලාවක් නැත්තේ.නැත්තං බොලේ මගෙත් පඩයක් තමයි ෆොටෝ එකේ වදින්නේ.ඇත්ත කියපං රජා අර කකාගේ බ්ලොගේ ජොකා චූ ජී පඩ කියලා කොමෙන්ට් දාන්නේ උඹ ද ඈ ; )

    ReplyDelete
  31. ලකෆ්‍රෑන්ස්ට කෙසේ වෙතත් ඇනෝ ටීෂර්ට් ගහපු අයියල දැකල කබුඅයියලට නම් බඩගියා කියල අපිට ආරංචි :D

    ReplyDelete
    Replies
    1. කවුද සුදූ ඕවා ගණන් ගන්නේ. එක එකාගෙ ආතල් එක එක විදිහටනෙ... හා නැද්ද?

      https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn1/603620_4126994471790_1315149882_n.jpg

      Delete
    2. ^ අඩේ අප්පා අන්නොනිමස් ලෝගෝ එක ගැහුවම අහවල් එක ලොකු වෙනවය ? , මාරයි ^_^

      Delete
  32. එල එල කමෝන් තරියා කමෝන් වල් රජා :D

    ReplyDelete
    Replies
    1. අපි දැන් ගේමට දාන්නේ ;)

      Delete
  33. මූ ඔය හදන්නෙ මුගේ මඩ හෝදගන්න. ඔක්කොම හරි අර බෑග් දෙක එල්ලගෙන ඉන්න පොටෝඑකත් හරි

    ReplyDelete
    Replies
    1. තප්පර දෙකෙන් සීන් එක ලීක් උනා කියනවකෝ! :(

      Delete
  34. හිනා වෙලා පන යනවා රජෝ

    ReplyDelete
    Replies
    1. පණ විතරක් යවා ගන්න එපා! ;)

      Delete
  35. මෙහෙමත් රජෙක්

    ReplyDelete
  36. වල් රජා වල් රජා කිව්වට මං විශ්වාස කලෙම නැ නොවෑ, ඔය දැන් අපූරුවට ඒක ඔප්පු කරලා තියන්නෙ!
    අනේ පව් අපේ අයිෂ්..:D

    ReplyDelete
    Replies
    1. හික්... ඔය මට ගහපුවට ;)

      Delete
  37. හිටු තෝ අහුවෙනකල්!!

    ReplyDelete
    Replies
    1. සරමෙන් වහලද ගහන්නේ? ;)

      Delete
  38. හු සුප්පා ඇ

    ReplyDelete
    Replies
    1. උඹට මඩ එනවා සීසන් 2 එකේ!

      Delete
  39. උඹේ වචන වල පඩ කියන කෑල්ල වැඩි නේ සිමිත් කිවුවා වගේ. වෙනත් මොනව හරි දාල අනිත් එක එලට දියන්.

    ReplyDelete
  40. රන්ජෝජා.... අඩෝ.. ඉදපන් මමත් ලියනවා , තොගේ ගැනත් ඇහැ ගහගෙන ඩො හිටියේ :P

    ReplyDelete
    Replies
    1. අනේ පල...... ;)

      හා ලියහන්කෝ බලන්න.. ^_^

      Delete
  41. අය්යෝ මමත් එන්දනේ උන්නේ.මෙදාපාර ඉස්සර ල තරම් publicity දුන් නැ නේද.මාරු පොටෝ ටික.
    ජයවේවා..!

    ReplyDelete
  42. හු ඈ... උඹව මම දැක්ක විතරයි ඈ.. :P

    ReplyDelete
  43. අඩේඒඒඒඒඒඒඒඒඒඒ.. මරු අනෙ!! :D :D ඒත් ඉතින් රජාට වුන හරියත් අපි දැක්කානෙ ;)

    ReplyDelete
  44. මඩ ෆොටෝ වලින් බේරෙන්න... කොහෙවත් නොයා ගෙදරම රැදෙන්න.... එකද බන් වෙන්න ඕනේ.... ජය වේවා....

    ReplyDelete
  45. Replies
    1. හූඌඌඌඌඌ...අඩේ මූව මිස් වෙලා!

      Delete
  46. 2 .....චීයා....ඌ තරියාද නැත්නම් ....රියාද????

    ReplyDelete
  47. තරියගේ නෝටි ඇමරිකා සීන් එක දාපු එකනම් කැතයි හොඳේ! :D

    ReplyDelete
  48. රජාගේ මඩ ගදේ බෑ.....

    ReplyDelete
  49. රඩ මජෝ..... තව දාපියකෝ.......

    මාරයා නැති කරගෙන ඇත.
    වෙනියා තලාගෙන ඇත.
    තරියා *රියා වී ඇත.
    සුමියා නන්නස්තාර වී ඇත.
    ජෝනා කොර වී ඇත.
    කෝ බෝල එතකොට රජා....? ඌ පොර කරගෙන ඇත.

    ReplyDelete
    Replies
    1. ලොවෙත් ඈ....

      රජාට කෙල උනේය... බලපන් කලින් පෝස්ටුව :(((

      Delete
    2. ඒක බැලුවෙ නෑනේ. බලලා එන්නම් ඈ..

      Delete
  50. මඩ වදිනා ආකාරයට නොහැසිරීමේ ප්‍රතිඵල..එල එල මම බේරී තාම

    ReplyDelete
  51. ඇත්තටම නාඩියගේ පඩේ සීන් එක උඹ දැනගත්තේ කොහොමද...පඩ ගද ඉවසන්න බැරුව නහයේ බනිස් ඔබා ගත්තේ නැත්නම් බනිස් කෑමෙන් මං එක.

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා..... මැරෙනවා යකෝ හිනා වෙලා! :) :)

      Delete
  52. Replies
    1. උඹලා ආවේ නෑනේ ඉතින්...

      Delete
  53. Gampha Getuwa 2 nd edition ekata (Sudeeka Ayyage 6 para) mama ubawa marnawa Rajo..
    Jayawewa

    ReplyDelete
  54. මට හිනා මැරෙන්න ලොල්

    ReplyDelete
  55. එතන ඉදන් බැලුව වගේ තමයි...මරු අප්පා...හිනා යනව හොදටම....

    ReplyDelete
  56. ඔක්කොම අදෝවාතය ගැන නේ .... මොකක්ද රහස ? :D ...

    ReplyDelete
  57. සුපිරි ආහ ;)

    "ජේඩියා" යනු කවුරුන් ද ? :p

    ReplyDelete
    Replies
    1. බස් රේඩියෝ හිත හොද කොල්ලෙක්. අයිසගේ වෙන්ඩ හබියා.

      Delete
  58. නියමයි රජා ........පිස්සු කොර ...... ඔක්කොම පොස්ට් ටික සතියෙන් කියෙව්වා ......නම්බු නාමයක් වත් දියන් රජෝ .......

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)