Wednesday, April 24, 2013

තව ඕනෙද??????? - කතා කරන මඩ පොටෝ සීසන් 2

දැන් මඩ රජාට තනියක් නැත. උගේ අඩිපාරේ යන්නට තව එකෙක් පැමිණ ඇත. ගියපාර රජාට මඩ ගහන්න ඇටෑක් එකට එකෙක් නැත. මේ පාර තරියා බර කරට අරන් ඇත. හිතන්නෙවත් නැති පොටෝ වලින් මඩ වැදීම ඉතා සියුම්ව සිදු විය හැක. සිත් රිදීම් වලට අවසර!




භාවිතයට උපදෙස්:

කතා කරන පොටෝව බොක්කටම වැදීම සදහා කතා කරන පුද්ගලයාගේ මුහුණේ සහ අතපයේ ඉරියව් හොදින් නිරීක්ෂණය කරමින් කතා කරන වදන් පෙළ සෙමින් මුමුණන්න. 
_________________________________________

1
2

3
4
5

6

7

8

9

10

11

12
13

14

15

16

17

18

19

20

21

22
23
24


26


උළෙලේ පජාතම ඡායාරූපය

ප/ලි: 

හා එහෙනං ඇති ඈ.....
මඩ ගහන එකත් කරන්න ඕනේ ගානකට ;)


විශේෂ ස්තූතිය...
සියළු ඡායාරූප සදහා අනුග්‍රහය ලබා දුන්

අනුශ්ක ලක්මාල් (බනියා)
වෙනිවැල් අයියා (ලියන්නා)
චතූෂ අයියා (මාරයා)

ඇතුළු සියල්ලන්ට


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

118 comments:

  1. හි හී මරු අප්පා......සජෝ කට්ටියගෙන් පරිස්සම් වෙලා හිටු

    ReplyDelete
    Replies
    1. එන්න එකෙක් මාව කෑවා :)

      Delete
  2. තව නම් එයා යකූ.. අම්මියෝ බඩ... :D :D :D :D :D

    ReplyDelete
    Replies
    1. ඉවරයි ඉවරයි...ඔච්චරයි :)

      Delete
  3. සීසන් ටූ එකෙං කෝමත් නවතින්න වෙනවා බං...
    ෆොටෝ ඉවරයි.....
    ආයේ අත්වැල් බැදං කාට හරි ගේමක් දෙමු‍............................

    ReplyDelete
    Replies
    1. අන්න තව පොටෝ ආවා... උඹ ගහපන්. මට නං බෑ! ;)

      Delete
  4. හයියෝ.. මිනක්ෂ.. යකෝ කාලත් නැහැ බඩත් රිදෙනවා මෙහෙම හිනා වෙලා ,
    යකෝ මුට මඩ ගහන්න රෙද්ද එචුන් නැද්ද යකෝ :/ , ඉදපන් මමත් ලියන්න පොස්ට් එකක් , ඉවර කරපංකෝ තොපි දෙන්නගේ රන්ගනේ.. :D

    ReplyDelete
    Replies
    1. කවුද බොල මීනක්ෂි? :O

      Delete
    2. අර හොටෙල් එකේ හිටිය කෙල්ල නේද බන් මිනක්ෂි? උඹ ඒ ටිකට නමත් අහගත්තා නේද?

      Delete
    3. මෙන්න එලි වෙනෝ :D "මිනක්ෂි" ලස්සන නම :P

      "මිනි + අක්ෂි" = මිනක්ෂි වෙන්න ඇති නේද ? සහසංයුජ බන්දනයක් වගේ :P

      Delete
    4. ඉවරයි.... මම උඹට කිව්වා නේද බීලා කමෙන්ට් කරන්න එපා කියලා. :) :)

      Delete
  5. අනේ... මට ඉන්න බැරියෝ... හිනා යනවෝ!! මෙහ්!! සීසන් 3 දාමුද?

    ReplyDelete
    Replies
    1. ඇති ඇති අප්පා...වෙන නම් බෑ ;)

      Delete
  6. ෂෝයි ඇ මල පැනලද දන්නේ නැ සෙට් එකට

    ReplyDelete
  7. Thawa tikak dammanam hodai..anthima photo ekanam maru..eke inne kawda?

    ReplyDelete
    Replies
    1. එකේ පාං කෑල්ල ගහන් ඉන්නේ මාරයා.. අනිත් පැත්තේ ඉන්නේ පැට්ටද කොහෙද :)

      Delete
  8. අඩෝ මගේ පොටෝස් උස්සලා :D

    ReplyDelete
    Replies
    1. අඩේ සොරි ඈ... උඹට කියන්න බැරි උනාට :)

      Delete
  9. අඩේ නියමයි රජෝ. සීසන් 1 එකට වැඩිය මේක නියමෙට තියෙනව.

    ReplyDelete
  10. Replies
    1. හිනා කාලා ඉල ඇටත් රිදෙනවා අප්පා :)

      Delete
    2. ඒවා කඩා ගන්න එපා ඈ! :)

      Delete
  11. මගේ ෆොටෝ අරන් මටම මඩත් ගහලා මූ නම්.. අහු වෙයන්කෝ ආයි දවසක !

    ReplyDelete
  12. මරේ මරු මලයෝ..... අයියෝ මගෙ නූළ....

    ReplyDelete
    Replies
    1. තාම පැකින් කඩලත් නැහැ අයියේ :v

      Delete
    2. හෙන හයියයි නේ ;)

      Delete
  13. උඹට වැරදුනා රජෝ අර කෙල්ල කද්දෙන්නේ වැනුවේ. ඒකනේ හැමෝම ඈතින් ඉන්නේ. :)

    ReplyDelete
    Replies
    1. මමනම් කඩ්ඩට බය උනෙ නැ ඇ හු ..................

      Delete
    2. කඩ්ඩ වැනුවට හිතන්නේ සිංහලෙන්නේ ;)

      Delete
  14. හම්මේ.. හිනා වෙලා පණ යනෝ...
    හිකිස්...

    ReplyDelete
  15. shemale නෙවේ යකෝ maleshe ලෙස නිවැරදි විය යුතුය්

    ReplyDelete
    Replies
    1. හහහා...ඒකත් ඇත්ත තමා :)

      Delete
  16. අඩේ මරු බං , එල ෆොටෝ සුට්ට ...හිකිස්

    ReplyDelete
  17. අර රෙඩ් බුල් ගෑණු ළමයා දිහා කට්ටියම බලං ඉන්න කැත... හයියෝ... සයිබරේටම ලැජ්ජාවයි..... හි හි....

    ReplyDelete
    Replies
    1. කොහොමද යකෝ සයිබරේට ලැජ්ජාවක් වෙන්නේ... සයිබරේ දුක් වෙන්න ඕන එහෙම නංගිලා බ්ලොග් ලියන්න එන්නේ නැති එකට... :D

      ඔය පොටෝ එකට ඉස්සරහින් ටික වැටෙනනේ නැති හින්දා හොඳයි.. එහෙම උනානං මමත් ඉන්නවා කට ඇරගෙන ඔය ඉස්සරහම නංගිගෙන් ඔය දෙන රෙඩ් බුල් එක ගන්න බලං.. පස්සේ දැන ගත්තේ නංගි කඩ්ඩෙන් වනපු කතාව... තව පොඩ්ඩෙන් මාත් මොනවා හරි කියලා නිකං නාස්ති වෙනවා...

      Delete
    2. මාරයියා කොහොමද හරියටම දන්‌ෙන් එහෙම නංගිලා බ්ලොග් ලියන්නේ නෑ කියලා....?????????? දැන් ඉංග්‍රීසි පන්තිත් යන නිසා කඩ්ඩ නම් බේරගන්න බැරියැ ඉතිං... හි හි....

      Delete
    3. ට්‍රයි එකක් දීල බලමු. නේද මාරයියා ;)

      Delete
    4. ඔය කියන්න හදන්නේ හිරු අක්කා මේ දැරිවිට වඩා ලස්සනයි කියලනේ.... ;)

      කෝ ඉතින් ආවායෑ මූණ දිහා බලන් ඉන්න ^_^

      Delete
    5. බලහංකෝ හිරුවගේ ව්‍යංගේ...මේකිගේ ආච්චිට...

      Delete
  18. Replies
    1. ආ බුද්ධි අයියා... :)

      Delete
  19. ඕයි තව ඕනේ...ෆොටෝ ඉවර නෑ.....

    ReplyDelete
    Replies
    1. අනේ ඇති බං... මට වැඩ ;)

      Delete
  20. සීසං ත්‍රී එකකුත් දියන්කෝ

    ReplyDelete
  21. හයියෝ ... ෂල්ලි !

    ReplyDelete
  22. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... හිනා වෙලා පණ යනවා බොල :D

    ReplyDelete
  23. මරු ඈ.. රජ වැඩ. රජ මඩ... :D

    ReplyDelete
  24. සික් මට මඩ ටිකක් නැතුව ගියානේ :'(

    ReplyDelete
    Replies
    1. ෂෙහ්... අඩෝ මිස් වෙලානේ..!

      Delete
    2. රජා නිශාන්ව එක පාරින් මඩ වලින් නාවන්න පුළුවන් පොටෝ එක්ක තීනවා දෙන්නෙයි?? O.o

      Delete
  25. චූ රහක්නං මංදා.. සිරාවටම නෙල්ලි මිරිකලා සීනි නැතිව බොන්නැහේ... හප්පා ඒක බොන්න මං විදපු දුකක්... :D

    ReplyDelete
    Replies
    1. ඔහොම කියුවට තව ඩිංගෙන් සුදීකයව මරගෙන කන්න හැදුවේ රෙඩ්බුල් ඉවරවෙලා

      Delete
  26. සැ මෙකෙ එකක් වැඩිලනෙ හැබැයි පට්ට මඩ ටික ඇ

    ReplyDelete
    Replies
    1. හොයලමයි එකක් ගැහුවේ..

      Delete
    2. හික්ස් වෙලාවට එකක් වැදුනෙ

      Delete
  27. රජා මල්ලිගෙන් නොමිලේ හිනාවෙන්න හැමෝටම........ :-D :-D

    ReplyDelete
  28. ටිකක් විතර 18+ නේ

    ReplyDelete
  29. Replies
    1. මෙන්න අනිත් ශීමේල් :) :)

      Delete
  30. යකෝ මුළු උත්සවෙටම තිබුන එකම පින්තුරෙත් මු අරගෙන දාලනේ....

    ReplyDelete
  31. මරේ මරු අප්පා....

    ReplyDelete
  32. මඩ වලට අධිපති වූ රජ තෙමේගෙන් සකල ජනී ජනයා වෙත ආදර සාදර අප්පිරියාවෙන් යුතුව.....

    ReplyDelete
  33. Replies
    1. කන්නෑ යකෝ...දෂ්ඨ කොරනවා ;)

      Delete
  34. අර අන්තිම ෆොටෝ එකට කලිං එක තමා පට්ට " සවන් දෙන්න මගේ මෙතන කහනෝ " ලොල් එල ඈ :D

    ReplyDelete
    Replies
    1. හෙහ්....බලහන්කෝ කහන කැත! :)

      Delete
  35. වැඩි වැඩියෙන් මඩ ගසන්න ලබේවා.....

    ReplyDelete
  36. අඩෝ මගෙ පොටෝ එකේ ඔරිජිනල් එක කොහෙන්ද බං ගන්න පුලුවන් ?

    එඩිට් නොකල නම් ඒක හරි සෝයි..

    ReplyDelete
    Replies
    1. ඒක තිබ්බේ පණුච්චිගෙ ඇල්බම් එකේද කොහෙද බං :)

      Delete
  37. Kattiya ela fun 1k aran wage...
    Eelanga ekata enna balannam..

    ReplyDelete
  38. සුභ වේවා රාජ සම්පත් ලැබේවා තමා ඉතින්. :D

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ඉතින් :)

      Delete
  39. කෝ අර ගහනවා කිව්වා කප් :D ගිය අවුරුද්දේ කිව්වේ :;)

    ReplyDelete
  40. ඉඳලා ඉඳලා ආපු සයිබ්ර් එකෙත් මඩ සීසන් එකක කොහෙ හරි මුල්ලක මාත් ඉන්නවා අයියෝ..එල එල රජෝ මඩක් උනත් සිරාවටම තියෙනවා.ලබන පාර කනවා...(waiting....)
    :මරං කන මූණ:

    ReplyDelete
  41. ඇටේ , නුල , පුක , පඩ , හුජ්ජ ..පහ වසරේදී දාපු ලාමක කබු ජෝක් ..
    ඒවාට හුරේ දාන උන් ගැනත් හිතා ගත්ත හැකි
    අන්දෝමයි .. උඹලගේ රසවින්දනයට ගිය කල !

    ReplyDelete
    Replies
    1. අපේ ෆන් අපිට හොදා...!

      Delete
  42. පට්ට රජෝ... පට්ට... කියල නිම කොරන්ට බෑ....

    ReplyDelete
  43. දිව වැඩියි.. ;)

    ReplyDelete
  44. තව දීපියව් සීසන් 3 ඕනේ !! අනේ මදි මදි ! :D

    ReplyDelete
  45. සීසන් එකට වඩා උඹ දියුණු වෙලා. 9 යි 26 යි තමා නියම. තරියා තාම ජීවතුන් අතර ඉන්නවද?

    ReplyDelete
  46. අඩවි රජ සාන්ත දාන්ත විදියට හිටියට හිතන එව්වා තමා මෙව්වා! :)

    ReplyDelete
  47. සීසන් 1 ට වඩා හොඳයි.හොඳම එක 6,5ත් නරක නෑ..... :)

    ReplyDelete
  48. තව ඕනේ.................!

    මොකක්ද බං මල් ගහක් අස්සෙ හැංගිලා හිටියැයි කියන්නෙ.

    ReplyDelete
  49. ලොවෙත් නෑ....................................................................

    ReplyDelete
  50. රජා මඩ ගහන්නම උපන් හපනෙක් ඈ.....

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)