Thursday, January 31, 2013

එන්න එන්න!!!! තව ගහගම්මු!!! - මඩ පොටෝ Season 2

Season 1 -  ගෙට්ටුවේ කැතම කැත කතා කරන පොටෝ!!!

 


 
 
 





  සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

108 comments:

  1. කෝ යකෝ මූට මඩ ගහන එකෙක්වත් නැද්දෝ..????

    ReplyDelete
    Replies
    1. ඒකනේ අප්පා! සෑහෙන කාලෙකින් මඩක් කෑවේ නෑ ;)

      Delete
  2. අන්තිම පොටෝ එක බලලා මගේ බඩත් කොර වුණා ..:D

    ReplyDelete
    Replies
    1. මල කෙලියයි! අර රෝස පාට පෙත්තක් හපලා කාහන් :)

      Delete
  3. කකුලුවා දිය කෙලියේ යෙදෙන්නේ වතුර රත් වෙන තුරු පමණයි රැජිනියනි..
    හිටිං මං ලියනකං...

    ReplyDelete
    Replies
    1. කැළනියේ ජනතාවගේ පරම පැතුම තරියාය :)

      Delete
    2. කලින් කියලා ලියහන්! එදාට මං අසනීප පෝය නිවාඩු ;)

      Delete
    3. තරියා අපි ඔබ සමගයි !

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. මල්ලි ඉල්ලාපන් ඕන සුප් එකක් දෙනවා ... මාත් උබත් එක්ක තරියා

      Delete
    6. පමා වැඩී ඔබ පමා වැඩි තරියා...

      Delete
    7. රජො පරිස්සම් වෙයන්

      Delete
    8. කෝ ඉතින්.. තාම නෑනේ!
      උඹලගේ කයිය විතරයි :)

      Delete
  4. Replies
    1. ආපූ....... මේ මොකෑ මේ :)

      Delete
  5. හැකිස්.... හයියු.... පව් අප්පා සිමා
    මඩ කියල මෙහෙමත් මඩක් දෙවියනේ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  6. හක හක ෆට්ට ෆට ෆට රජෝ

    ReplyDelete
  7. හයියෝ.....මෙහෙමත් පව් වැඩ....මූට මඩ වැදුණූ දවසට හඳේ තමයි....

    ReplyDelete
  8. මූ අනිවා තහනං අඩවියේ නොව තහනං දේශයේම චූ රජා වෙනවාය

    ReplyDelete
  9. මෙයා අහිංසකයා වගේ පැත්තකට වෙලා ඉඳගෙන කොරලා තියෙන හරිය තමයි මේ... හි හි..

    දැන් කෝ මේ අර මුලින් රජා නං හෙන අහිංසකයා කිව්ව කට්ටිය.. ඈ.... හි හි

    ReplyDelete
    Replies
    1. මේකා අහිංසකය තමා. සේරම පොටෝ සාප්පුවේ වැඩනේ. පේන්නැද්ද ඒ බව. එකට මුට තිබ්බ ඉව තමා වටින්නේ.ඒකයි නිර්මාණය.

      Delete
    2. නලීන් අයියා... අපේ අයියා!!

      නලීන් අයියා... අපේ අයියා!!

      Delete
  10. කෝ බොල උඹගේ වැඩ..!

    ReplyDelete
  11. අනේ අම්මාප එකෙක් නැද්ද මෙව්වට රිටර්න් එක දෙන්ට? :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං!! කෝ නෑනේ කවුරුවත් :)

      Delete
  12. අයියෝ බඩ
    මේ උඹට මඩ ගහගන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මං මටම ගහගන්න හරකා වික්කා බං :)

      Delete
  13. ඉරිසියයි අප්පා.... :((
    මක් කරන්න්ද එන්න බැරි වුනානෙ. :'(

    ReplyDelete
    Replies
    1. මං හිතුවා ඔයා(ලා) එයි කියලා. අපරාදේ.
      එහෙනම් අපි සිහින බක්මහ උළලෙදි සෙට් වෙමු . :)

      Delete
    2. අනිවා ඈ!! උලෙලදි සෙට් වෙමූ

      Delete
  14. පට්ටය , ලොවෙත් නැත , එලය

    ReplyDelete
  15. අපිනම් බේරිලා

    ReplyDelete
    Replies
    1. සුපුන් කසුන් මාරු වෙන හින්දා නිකන් හිටියා! :)

      Delete
  16. මු මඩ ලොරියක් එකතුකරගෙන ගිහිනේ ...

    ReplyDelete
    Replies
    1. වලට ගියැං අපි බේරුණා

      Delete
    2. බලං ගියාම ඒක හොද ක්‍රමයක් නේ බං..

      Delete
    3. කට්ටිය වලේ දොයි :)

      Delete
  17. කවුද බොල චූ කෙල්ල.... බොට දෙනවා මේවට නම් රිටන් එක,,හිටුකෝ රජා පොඩ්ඩක් ඉවසලා...එර්ර්...

    ReplyDelete
    Replies
    1. ඔයානේ මෙයා චූ කෙල්ල :)

      Delete
  18. පොටෝ ටික නම් මරු ය ... හැක් .. හැක් ...

    ReplyDelete
  19. හෙහ් හෙහ් මෙවනේ රියෙල් මඩ....

    ReplyDelete
  20. හොඳ වෙලාවට ගෙට්ටුවට අවේ නැත්තේ හප්පේ බඩ රිදෙනවා හිනා වෙලා.

    ReplyDelete
    Replies
    1. හා හා... බඩ පරිස්සන් කර ගනියෝ :)

      Delete
  21. දෙමන්සල ,රෙපා, තරියා යන අය මේ වන විට වැඩ අරඹා ඇති බවට සතර කන් ආරංචි මාර්ග මගින් පැවසේ , උබට සොට් එක සුවර්ය !

    ReplyDelete
    Replies
    1. කෝ ඔය එකෙක්වත් ලිව්වද? නෑනේ... :)

      Delete
  22. මේ...නාඩියා තාම පටන් ගත්තේ නෑ! ඉදපිය! තට්ටු හැට හුට හමාරකින් වැටෙන්න ගහන්නේ!

    ReplyDelete
  23. යකෝ මද කියලා මෙහෙමත් මඩ ගහනවද? මුං කොහොමද පාරේ බැහැල යන්නේ

    ReplyDelete
  24. අනේ... අම්මියෝ..... හික්ස්....
    මුට මඩ ගහන්න කවුරුත් නෑ.....

    ReplyDelete
    Replies
    1. අපි නිදහස් මිනිස්සු! :)

      Delete
  25. huuuu, ayeth haiyen huuuuu
    Hitapu ahinsakama eka rajaa kiyapu un ath ussapalla balanta.

    ReplyDelete
    Replies
    1. කෝ කට්ටිය එන්න පෝලිමට! :)

      Delete
  26. අහිංසක රජෝ උඹේ නිර්මාණ ශක්තිය නම් උපරිමයි.මේ සුන්දර මඩේ අංක එක ඔබ..

    ReplyDelete
    Replies
    1. මෙන්න මම උඩ යනවෝ!!!!!!!! :)

      Delete
  27. Ado..sl hitiyanam geettuwata aniwa set wenawa JD bothalayak aran ewith..endenawa oy me athal dekala..aye kawada SL eyda..?? I dont know ey..?? :( + :D

    ReplyDelete
  28. එහෙනං උඹ හීංනූලෙන් ගේම දෙන එකෙක් ඈ... බලමු උඹට චැලේන්ජ් එකක් දෙන්න කවුරුවත් ඉන්නවද කියලා...

    ReplyDelete
  29. මොකක්ද බන් මේ පලවෙනි පින්තුරේ. ඇත්තටම හඳක්ද ?
    හිනා කාල පන යනවා
    චක් මට එන්න බැරි උනානේ :/

    ReplyDelete
    Replies
    1. එන්න එපා! එන්න එපා! :)

      Delete
  30. මඩ ටික නම් පංකාදුයි. ගින්දර මඩක් !

    ReplyDelete
  31. සජා සෝයි....තව තවත් මඩ ගහන්න වරම් ලැබේවා...

    ReplyDelete
  32. හනේ තොප්පි අයියට ගිය කලක් :D :D
    රිටර්න් එකත් එනතුරු බලා හිඳිමි :D

    ReplyDelete
  33. මම මුරුක්කු ඉල්ලගෙන තියෙන්නෙ මල්ලියෙක්ගෙන්ද ? මම හිතුවෙ ඒ පොඩි නංගියෙක් කියල. හෆොයි &*%^&#@%$#

    ReplyDelete
  34. හද මිදුලට දාන්න එපා බං. බල්ලො අරං යයි.

    උඹට පොඩි උපදේශයක් දෙන්නද? මේ කතා කරන ෆෝටෝ දාන ඔක්කොටමත් එක්ක.

    ඉස්සෙල්ලා කියන දෙබස් කොටස වම් පැත්තෙන් දමාපල්ලා. දෙවනුව තෙවනුව කියවෙන ඒවා දකුනෙන්, හරියට පොතක් පත්තරයක් කියවනවා වගේ. එතකොට චරිත හිටගෙන ඉන්නෙ ඒ පිලිවෙලට නොවෙයිනම් callout/speech ballon එකේ ඊතලේ ඇදපල්ලා චරිතෙ දිහාට.

    නැත්තන් කියවනකොට අප්සෙට්.

    ReplyDelete
    Replies
    1. මට සඥ්ඥකේ ගහන්න බෑනේ :)

      මටත් හිතුනා හැබැයි ඹ්ක!

      Delete

  35. මචන් සිරාවටම මාර ක්‍රියේටිව් මැරෙන්න හිනා
    ගියා.උබ වචන දෙකෙන් තුනෙන් මාර දෙයක් කරලා
    තියෙන්නේ...

    ReplyDelete
  36. විදුරු ගෙවල් වල ඉදලා ගල් ගහන්නෙ පරිස්සමින්

    ReplyDelete
  37. මඩ කියන්නේ මෙහෙමත් මඩක්... රජා චිත්‍රකතා පත්තරේක වැඩට හොදයි වගේ..

    ReplyDelete
  38. සිරාට දැන්ම හඳ පායන පාටක් නෑ බං.

    නාඩියට මොකක්ද අර වෙලාය කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා :)

      මොනාද ගිහින්ලු!

      Delete
  39. තව සීසන් තියනවද ?

    ReplyDelete
  40. අද නම් හොදටම මදි රජෝ...

    ReplyDelete
    Replies
    1. චැහ්! මෙච්චර වැදිලත් ලැජ්ජා නෑනේ :)

      Delete
  41. මට නම් මේ මඩ ඉතා මදිය

    ReplyDelete
  42. අති සාර්ථක දෙවන මඩ ප්‍රහාරයි...ජය වේවා ඔහොම යං ඔහොම යං....

    ReplyDelete
  43. දෙවන ප්‍රහාරය අති සාර්ථක නෑ නමුත් නියමයි........

    ReplyDelete
  44. අඩෝ අසාදාරනයි..උඹත් නා ගනින් මඩ..

    ReplyDelete
  45. එල මචන් එල ඇ

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)