මේ දවස් වල මුළු දවසම වාගේ අපේ පැත්තට චුරු චුරු වැස්සය. රජාටත් ගෙදරට වෙලා ඉඳලම එපා වෙලාය. හොර නිවාඩු දමා ගෙදර හිටියා දැන් ඇතිය. හෙට උදේම සයිට් එකට වාර්තා කල යුතුය. සිරිපොද වැස්සේ මුතු කුඩෙන් යංද නංගෝ කියලා මමත් මගේ නංගියව ගෙයින් එලියට ගත්තෙමි. වැඩකුත් නැති එකේ පොඩි රවුමක් ගහන්න හිතාගෙන ටවුම පැත්තට ගියෙමි. ටවුමේ එක තැනක කොල්ලෝ සෙට් එකක් මගේ දිහා වකුටු වූ දෙනෙතින් යුතුව බලාගෙනය.
මට ඔරවන මේ හපුටු කොල්ලෝ සෙට් එක කවුද? මමත් ඇස් දෙකේ බාගයක් වැහෙන්නම පහලට වැටි තිබු හෙල්මෙට් එක ටිකක් උඩට උස්සා බැලුවෙමි. හත්වලාමය...... මගේ පුරාණ අතිජාත ගැඩවිලුන් සෙට් ඒකක්ය. හනේ අම්මේ.... මුන්ව දැක්කේ A/L වලින් පස්සෙය. ක්රීස්.... ගා බ්රේක් පාර වැදුනි. බස් ස්ටෑන්ඩ් එකේ හිටපු කෙල්ලෝ පුල් හොල්මන්ය. බ්රේක් පාර ඒ තරම් දරුණුය.
රජා : අනේ අම්මේ බං තොපිව දැක්ක කල්
පිරිස : ඒකනේ බං.. උඹලා ඉතින් දැන් ලොකු මිනිස්සුනේ. අපිව මතකත් නෑ නේ...
රජා : අඩෝ එහෙම එකක් නෑ බං. මේ තාම හොර නිවාඩු ඉන්නේ බන්
එහෙම මෙහෙම අතරින් පතර එකිනෙකාගේ හොට් හොට් විස්තර සමගින් කාලය ගෙවී ගියේය. මේ අතර රවියට හෙනම ප්රශ්නයකි.
රවී : අඩෝ උඹ මොකේද බං වැඩට යන්නේ?
රජා : මම බෝඩ් වෙලා යකෝ ඉන්නේ. ගල්කිස්සේ...
රවී : ඇයි යකෝ බයික් එකේ යමන්කෝ...
රජා : පිස්සුද බන්.... අම්ම කෑගහනවා...
සමී : ඕක තමා බං මටත් අවුල... අපේ අම්මත් කේස් ඕයි!!
රජා : ඉදහන්කෝ මම ගන්නවා මගේම කියල බයික් එකක්. එතකොට ඔය කාටවත් බෑ මාව නවත්තන්න. මම හෙන මොරාල් එකකින් කීවෙමි.
මුල්ලකට හේත්තුවී සිටි ලයියා පිචන් හිනාවක් දැම්මේය.
ලයියා : අනේ උඹ ගන්න බයික්. උඹට කොහෙන්ද යකෝ ඔච්චර සල්ලි?
රජා : ඇයි ඩෝ... මම ගන්නේ පහසු ගෙවීමේ ක්රමයට....
ලයියා : හෙහ් හෙහ්.... අනේ උඹ ගෙවයි මාසෙන් මාසේ. අපි දන්නේ නැද්ද රජාගේ හැටි. උඹට ඇට දෙක දීලා තමා බයික් එක ගෙන්න වෙන්නේ....
අපේ කතාව කට අරගෙන අසාගෙන සිටි ලකියා බලාපොරොත්තු දැල්වුණු නෙතින් තම හඬ අවදි කළේය.
ලකියා : අඩෝ.... මම ඇට දෙක දීල ගේනවා හොනට් එකක්....
කට්ටිය ලාවට හිනා වෙද්දී සෙට් අතර සිරි තදීම තඩි ජිම් බතලයා හෙවත් සමීරයත් අත් දෙක ගුවනට විසි කරමින් කෑගැසුවේය.
සමීර : මගේ දෙක දීල මම ගේනවා යකෝ ලැම්බෝගිනියක්.... මගේ දෙක ලොකුයිනෙ... එක හින්ද මට වැඩිපුර හම්බෙනවා....
හනේ අම්මේ. එතනින් පසුව හා හූ හඩට ටවුම මැද්දේ බෝ ගහෙ කුඩු හද හද හිටපු කොක්කු සෙට් එකම ශුස් ගා අහසට විද්දේය. තැන් තැන් වල එක එකා යටි බඩ අල්ලාගෙන ඇඹරෙන්නේය. උන්ගේ කට කනට පොඩ්ඩක් පහලින් වූ කන් පෙත්ත අසල වූ බව සිද්ධිය ඇසින් දුටුවෙක් රජා සමග පැවසුවේය.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රැජිනට ...
ReplyDeleteවැරදුනා
එතකොට රජා ගේන්නේ කොහොමද? :P
ඇයි මට නැද්ද?
Deleteඋඹට ගන්න වෙන්නේ පුට් සයිකලයක් තමයි. හුහ් හූ..
ReplyDeleteමං ගේනවා යකෝ ඩබල් ඩෙකර් එකක් :)
Deleteඋඹට ඉතිං කොහොමත් ගේන්න වෙන්නේ නෑ එහෙනම්!!!
ReplyDeleteඇයි බං රජාට දෙක නැද්ද?
Deleteඅලෙ මන්දා..එහෙම ආරංචියකුත් යනවලු!
Deleteඉදහන්කෝ මං එකක් ගෙනල්ලා යවනවා උඹේ දෙක උඩින් :/
Deleteඅම්මපා වල් රජා වගේමයි යාළුවොත් හික් හික්
ReplyDeleteකළණ මිතුරෝ ;)
Deleteහි හි හී...එතකොට රජත් අර දෙක විකුනවලු..:p
ReplyDeleteවිකුණන්නේ නෑ! පෙන්නලා ගේන්නේ :)
Deleteවිකුනන්න....හ්ම්ම්ම්...අර මීයා හැමතැනම කිය කියා යන්නේ උඹ එදා වැටුනට පස්සේ...අනේ මන්දා...
ReplyDeleteරට්ටුන්ගේ කටකතා!!
Deleteයකෝ මුට ගෑනියෙක් ගන්නත් බෑ ... වාහනයක් ගන්න විදියකුත් නෑ
ReplyDeleteඅය්යෝ සංසාරේ
හම්මේ!!!! මම ආසම කමෙන්ටුවක් ඕයි!
Deleteමැරෙන්න හිනා :)))
උබේ නෑනේ රැජිනියනි...
ReplyDeleteමතක නැද්ද එදා සයිට් එකේ වැටිලා කටිං එලියට පැන්නේ...
මේ අනිකා!
Deleteයකෝ හිනාවෙලා බුරියත් රිදෙනවා :)
කටින් පැන්නේ උදේට කාපු කඩල ඇට වෙන්ඩෑ
ඈ බන් රජා අයියේ... උබ කඩල ඇට කටෙත් තියන් ඉන්නවද ?
Deleteකඩල ඇට දැකල මිනිස්සු රැවටුනේ කොහොමද ?
එහෙනම් ඉතින් රජාට ජිවිතේට වාහනයක් ගන්න වෙන්නේ නැතෝ ..
ReplyDeleteඉදහන්කෝ ගේනකං :)
Deleteඔයදෙක අරගත්ත එකා මොකක්ද කරන්නෙ ඒකට.
ReplyDeleteඅමතරව ළඟ තියාගන්න ද දන්නේ නෑනේ. ස්පෙයාර් වීල් එක වගේ :)
Deleteමං හිතන්නේ සංරක්ෂණය කරයි :)
Deleteඑතකොට ඇට දෙකද 18+ වෙන්නේ?
ReplyDeleteයකෝ ඒක පොඩි කාලේ ඉදන් තියෙන එකක් නේ. ඒක කොහෙද බොල 18+ වෙන්නෙ. හිකිස් :)
කියා වැඩක් නැත... මූ මාලිගාවෙම ඉඳලද කොහෙද 18+ අඳුරන්නෑ...:)
Deleteඕවා හතරේ පංතියේ කතා..හික්..
ඕක නොදා ලිව්වනං බලන්න තිබ්බා කට්ටිය සරම් සායවල් උස්සන් එන හැටි!
Deleteඕක බැහැපු එවුන්ට එහෙනං.. නැවක් කෝච්චියක් වගේ දෙයක් හම්බවෙයි.
ReplyDeleteඇයි උඹත් නැවක් ගේන්නද කල්පනාව? :)
Deleteහික්ස්.... අයියෝ.... සංසාරේ.......
ReplyDeleteභවේ දුකා!!!! :)
Deleteඌ කියල කියල තියෙන්නේ ඇත්ත රජෝ.....
ReplyDeleteදැන් නම් ඔය බම්බුගිනියක් ගන්න පුලුවල් බයික් එකෙක් ගන්නවට වඩා ලාබෙට.
හෙහ් හෙහ්!
Deleteසිරාවට! :)
ඔය කියන තරං ඇට ලොකු උනේ මොකෑ බන්...
ReplyDeleteබරවා වෙන්ඩැති :)
Deleteසුබ වෙවා රාජ සම්පත් ලැෙබ්වා.
ReplyDeleteඌට එහෙම උනාට බොට ඔය දෙක උකස් තියන්න අන්වීක්ෂෙකුත් අරන් යන්ට වෙයිද මන්ද.
ReplyDeleteටෙලස්කෝප් එකක් අරං යන්නයි කල්පනාව :)
Deleteමේවට මොකුත් කියලත් බෑ නොකියත් බෑ.
ReplyDeleteහැබැයි ඔය අනිත් උන් කියලා තියෙන්නෙ.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අපරාදේ මම ඩූඩ්ගෙන් මොනවාහරි අහගන්නමයි හිටියේ ^_^
Delete
ReplyDeleteඅරු ලන්බෝගිනියක් ගෙනාවම අපිටත් කියහන් , අපේ ඒවගෙන් මොකක් ගෙන්න පුළුවන් වෙයිද කියල ගණන් බලන්න
අනිවා!!!
Deleteමෙතන අවුල් ගොඩකි..
ReplyDelete01.බෙන්ස් එකෙන් යායුතු රජා බයික් එකේ යයි.
02.මාලිගාවේ හිටියයුතු එකා ගෙදර ඉඳියි..
03.රටේම ලොක්කා වියයුතු එකා අම්මට බයේ වෙව්ලයි..
04.රටේම සම්පත් හිමි වියයුතු එකා ලැම්බොගිනි ගන්න දෙක විකුණයි..
යකෝ මම නාමමාත්රික රජ! ;)
Deleteතියෙන දෙක තියං හිටු. ඔය දෙකත් නැති වුන දාට යුවරජ සරණ තමා යන්න වෙන්නේ.... :පී
ReplyDeleteහූඌඌඌඌඌ!!!! :)
Deleteඌ මට කලින් මොනවාහරි ගනීද?
අඩේ ඔය කියන එව්වයින් දෙකක් මටත් තියනවානේ ..මමත් ඕක දීලා මොනා හරි ගන්නවා හිටුකෝ.
ReplyDeleteඋඹට දැන්ද මතක් උනේ තියෙනවා කියලා :)
Deleteහි හි... වෙලාවට අම්මා බයිසිමොටෝවක් අරන් දුන්නේ. නැත්තං අනිත් උන් දෙක දීලා ලැම්බෝගිනි ගනිද්දී අසරණ රජාට බඩඋලියන් තමයි ඉන්න වෙන්නේ..
ReplyDeleteලෝල්!!! :))
Deleteවිකුනන්නේ නැතුව බැංකුවේ උගස් තියන්න බැරි වෙයි ද බං :D
ReplyDeleteබැරිවෙන එහෙකුත් නෑ!
Deleteහෙටම යනවා බැංකුවේ අක්කව හම්බෙන්න
උඹේ දෙක වටින්නෙ නෑ.. ඒ නිසා උඹට ගන්න වෙන්නෙ විල්බැරෝවක්.. ඒකත් හොඳයි සයිට් යන්න..
ReplyDeleteහම්මෝ!!!! :)))
Deleteමම ආසම තවත් කමෙන්ටුවක් යකෝ!
අනේ අම්මපා ...... ඔය දෙක ගන්න එකා සෑහෙන්න පසු තැවෙයි
ReplyDeleteඅරගෙන බලහන්කෝ :)
Deleteඅෆ්ෆට සිරි මේ වගේ සීනුත් වෙනවනේ
ReplyDeleteවෙනවා නේන්නං :)
Deleteරජෝ උබ දෙක විකුනලා අන්තහ්පුරයක් ගනින්..උබ ලගම ඉන්න මටවත් ඊටපස්සේ වැඩක් ගන්න බැරියැ නේද???
ReplyDeleteදෙනවා උඹට :/
Deleteමචං එදා සයිට් එකේ වැටුන එක ආයෙත් හයි කරගත්තද?
ReplyDeleteඑව්වා ලෙසටම! :)
Deleteඋඹට සොරි තමා... මොනා කියල විකුණන්නද නේද බන්... ;)
ReplyDeleteඇයි බං!
Deleteමේ........ :)
රජාගේ දෙක සින්න උනොත් රජ පරම්පරාවට සොරිම තමා
ReplyDeleteපරම්පරා කුට්ටම කියන්නේ නිකන්යෑ ;)
Deleteඊවටත් වාහන ගන්න පුලුවන්ද ඈ.....
ReplyDeleteමොකෝ බැරි!
Deleteදියමන්ති වගේ දෙයක් :)
රජා අතින් අරන් කොහෙන්ද තියාගෙන වගේ . . හික්z
ReplyDeleteහෙහ් හෙහ් හූ :))
Deleteඇට ලොකු වෙන එක ලෙඩක් කිය්ලයි මෙච්චර කල් හිතං හිටියේ.දැන්නේ බොලේ ලොකු ඇටවල වටිනාකම දැනගත්තේ.ෂිහ්ඃ මටනං ලැම්බෝගිනියක් ගන්ඩ වෙන්නෑ....
ReplyDeleteඑහෙනං ට්රයිසිකලයක් වගේ එකක්වත්?
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහත්පලේ ගා ගත්තා වගේ නෙවෙයිද??..
ReplyDeleteනෑ නෑ තැන් 3ක ගාගෙන තියෙන්නේ :)
Deleteමන් තාම පොඩි එකෙක් නිසා කට පියාගෙනම ඉන්නම්කෝ. (මෙතුවක් කාලෙකට වැඩක් ගත්ත නැති එව්වා විකුනන්නමයි තියෙන්නේ)
ReplyDeleteවිකුණලා දාහන් බං :)
Deleteහික් හික්... අපොයි....
ReplyDeleteඅයියෝ!!!!!!!! මෙයාලත් කියෝලා :)
Deleteඕක උඹටම තියා ගනින් කියලා රෙපායාර් කරගන්න කියලා තව කීයක් හරිත් දෙයි බොල...
ReplyDeleteපට්ටනේ!! මටත් ගානක් එනවා එතකොට :)
Deleteකියන්න දේවල් තිබුනත් දහසක්... අසාගන්නෙ ඈයි නිකමට වදනක්... :P
ReplyDeleteමම හිතන්නෙනම් ඌ ගේයි ඔය දෙක උගස් තියලා....
ReplyDeleteවයසට ගැලපෙන එව්වට කට දාන්න කියල අම්ම කිව්ව. වල් රජා අපිව නරක් කරනවනේ,,,,
ReplyDeleteකෙසේ කටපියා ගම්දෝ......
ලැම්බොගිනි ඕන නෑ... හරියට ඩ්රවින්ග් කරන්න කොයි වගේ 2 ක් ඕනෙද රජෝ...
ReplyDelete