Wednesday, January 9, 2013

මම ගේනවා යකෝ ලැම්බෝගිනියක් - සුට්ටක් 18+


මේ දවස් වල මුළු දවසම වාගේ අපේ පැත්තට චුරු චුරු වැස්සය. රජාටත් ගෙදරට වෙලා ඉඳලම එපා වෙලාය. හොර නිවාඩු දමා ගෙදර හිටියා දැන් ඇතිය. හෙට උදේම සයිට් එකට වාර්තා කල යුතුය. සිරිපොද වැස්සේ මුතු කුඩෙන් යංද නංගෝ කියලා මමත් මගේ නංගියව ගෙයින් එලියට ගත්තෙමි. වැඩකුත් නැති එකේ පොඩි රවුමක් ගහන්න හිතාගෙන ටවුම පැත්තට ගියෙමි. ටවුමේ එක තැනක කොල්ලෝ සෙට් එකක් මගේ දිහා වකුටු වූ දෙනෙතින් යුතුව බලාගෙනය. 

මට ඔරවන මේ හපුටු කොල්ලෝ සෙට් එක කවුද? මමත් ඇස් දෙකේ බාගයක් වැහෙන්නම පහලට වැටි තිබු හෙල්මෙට් එක ටිකක් උඩට උස්සා බැලුවෙමි. හත්වලාමය...... මගේ පුරාණ අතිජාත ගැඩවිලුන් සෙට් ඒකක්ය. හනේ අම්මේ.... මුන්ව දැක්කේ A/L වලින් පස්සෙය. ක්රීස්.... ගා බ්‍රේක් පාර වැදුනි.  බස් ස්ටෑන්ඩ් එකේ හිටපු කෙල්ලෝ පුල් හොල්මන්ය. බ්‍රේක් පාර ඒ තරම් දරුණුය.

රජා : අනේ අම්මේ බං තොපිව දැක්ක කල් 

පිරිස : ඒකනේ බං.. උඹලා ඉතින් දැන් ලොකු මිනිස්සුනේ. අපිව මතකත් නෑ  නේ...

රජා : අඩෝ එහෙම එකක් නෑ බං. මේ තාම හොර නිවාඩු ඉන්නේ බන් 

එහෙම මෙහෙම අතරින් පතර එකිනෙකාගේ හොට් හොට් විස්තර සමගින් කාලය ගෙවී ගියේය. මේ අතර රවියට හෙනම ප්‍රශ්නයකි.

රවී : අඩෝ උඹ මොකේද බං වැඩට යන්නේ? 

රජා : මම බෝඩ් වෙලා යකෝ ඉන්නේ. ගල්කිස්සේ... 

රවී : ඇයි යකෝ බයික් එකේ යමන්කෝ... 

රජා : පිස්සුද බන්.... අම්ම කෑගහනවා...

සමී : ඕක තමා බං මටත් අවුල... අපේ අම්මත් කේස්  ඕයි!! 

රජා : ඉදහන්කෝ මම ගන්නවා මගේම කියල බයික් එකක්. එතකොට ඔය කාටවත් බෑ මාව නවත්තන්න. මම හෙන මොරාල් එකකින් කීවෙමි.

මුල්ලකට හේත්තුවී සිටි ලයියා පිචන් හිනාවක් දැම්මේය. 

ලයියා : අනේ උඹ ගන්න බයික්. උඹට කොහෙන්ද යකෝ ඔච්චර සල්ලි?

රජා : ඇයි ඩෝ... මම ගන්නේ පහසු ගෙවීමේ ක්‍රමයට.... 

ලයියා : හෙහ් හෙහ්.... අනේ උඹ ගෙවයි මාසෙන් මාසේ. අපි දන්නේ නැද්ද රජාගේ හැටි. උඹට ඇට දෙක දීලා තමා බයික් එක ගෙන්න වෙන්නේ....

අපේ කතාව කට අරගෙන අසාගෙන සිටි ලකියා බලාපොරොත්තු දැල්වුණු නෙතින් තම හඬ අවදි කළේය. 

ලකියා : අඩෝ.... මම ඇට දෙක දීල ගේනවා හොනට් එකක්....

කට්ටිය ලාවට හිනා වෙද්දී සෙට් අතර සිරි තදීම තඩි ජිම් බතලයා හෙවත් සමීරයත් අත් දෙක ගුවනට විසි කරමින් කෑගැසුවේය. 

සමීර : මගේ දෙක දීල මම ගේනවා යකෝ ලැම්බෝගිනියක්.... මගේ දෙක ලොකුයිනෙ... එක හින්ද මට වැඩිපුර හම්බෙනවා.... 

හනේ අම්මේ. එතනින් පසුව හා හූ හඩට ටවුම මැද්දේ බෝ ගහෙ කුඩු හද හද හිටපු කොක්කු සෙට් එකම ශුස් ගා අහසට විද්දේය. තැන් තැන් වල එක එකා යටි බඩ අල්ලාගෙන ඇඹරෙන්නේය. උන්ගේ කට කනට පොඩ්ඩක් පහලින් වූ කන් පෙත්ත අසල වූ බව සිද්ධිය ඇසින් දුටුවෙක් රජා සමග පැවසුවේය. 

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!


85 comments:

  1. රැජිනට ...
    වැරදුනා
    එතකොට රජා ගේන්නේ කොහොමද? :P

    ReplyDelete
  2. උඹට ගන්න වෙන්නේ පුට් සයිකලයක් තමයි. හුහ් හූ..

    ReplyDelete
    Replies
    1. මං ගේනවා යකෝ ඩබල් ඩෙකර් එකක් :)

      Delete
  3. උඹට ඉතිං කොහොමත් ගේන්න වෙන්නේ නෑ එහෙනම්!!!

    ReplyDelete
    Replies
    1. ඇයි බං රජාට දෙක නැද්ද?

      Delete
    2. අලෙ මන්දා..එහෙම ආරංචියකුත් යනවලු!

      Delete
    3. ඉදහන්කෝ මං එකක් ගෙනල්ලා යවනවා උඹේ දෙක උඩින් :/

      Delete
  4. අම්මපා වල් රජා වගේමයි යාළුවොත් හික් හික්

    ReplyDelete
  5. හි හි හී...එතකොට රජත් අර දෙක විකුනවලු..:p

    ReplyDelete
    Replies
    1. විකුණන්නේ නෑ! පෙන්නලා ගේන්නේ :)

      Delete
  6. විකුනන්න....හ්ම්ම්ම්...අර මීයා හැමතැනම කිය කියා යන්නේ උඹ එදා වැටුනට පස්සේ...අනේ මන්දා...

    ReplyDelete
    Replies
    1. රට්ටුන්ගේ කටකතා!!

      Delete
  7. යකෝ මුට ගෑනියෙක් ගන්නත් බෑ ... වාහනයක් ගන්න විදියකුත් නෑ
    අය්යෝ සංසාරේ

    ReplyDelete
    Replies
    1. හම්මේ!!!! මම ආසම කමෙන්ටුවක් ඕයි!
      මැරෙන්න හිනා :)))

      Delete
  8. උබේ නෑනේ රැජිනියනි...
    මතක නැද්ද එදා සයිට් එකේ වැටිලා කටිං එලියට පැන්නේ...

    ReplyDelete
    Replies
    1. මේ අනිකා!
      යකෝ හිනාවෙලා බුරියත් රිදෙනවා :)

      කටින් පැන්නේ උදේට කාපු කඩල ඇට වෙන්ඩෑ

      Delete
    2. ඈ බන් රජා අයියේ... උබ කඩල ඇට කටෙත් තියන් ඉන්නවද ?

      කඩල ඇට දැකල මිනිස්සු ‍රැව‍ටුනේ කොහොමද ?

      Delete
  9. එහෙනම් ඉතින් රජාට ජිවිතේට වාහනයක් ගන්න වෙන්නේ නැතෝ ..

    ReplyDelete
  10. ඔයදෙක අරගත්ත එකා මොකක්ද කරන්නෙ ඒකට.

    ReplyDelete
    Replies
    1. අමතරව ළඟ තියාගන්න ද දන්නේ නෑනේ. ස්පෙයාර් වීල් එක වගේ :)

      Delete
    2. මං හිතන්නේ සංරක්ෂණය කරයි :)

      Delete
  11. එතකොට ඇට දෙකද 18+ වෙන්නේ?
    යකෝ ඒක පොඩි කාලේ ඉදන් තියෙන එකක් නේ. ඒක කොහෙද බොල 18+ වෙන්නෙ. හිකිස් :)

    ReplyDelete
    Replies
    1. කියා වැඩක් නැත... මූ මාලිගාවෙම ඉඳලද කොහෙද 18+ අඳුරන්නෑ...:)
      ඕවා හතරේ පංතියේ කතා..හික්..

      Delete
    2. ඕක නොදා ලිව්වනං බලන්න තිබ්බා කට්ටිය සරම් සායවල් උස්සන් එන හැටි!

      Delete
  12. ඕක බැහැපු එවුන්ට එහෙනං.. නැවක් කෝච්චියක් වගේ දෙයක් හම්බවෙයි.

    ReplyDelete
    Replies
    1. ඇයි උඹත් නැවක් ගේන්නද කල්පනාව? :)

      Delete
  13. හික්ස්.... අයියෝ.... සංසාරේ.......

    ReplyDelete
  14. ඌ කියල කියල තියෙන්නේ ඇත්ත රජෝ.....

    දැන් නම් ඔය බම්බුගිනියක් ගන්න පුලුවල් බයික් එකෙක් ගන්නවට වඩා ලාබෙට.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්!
      සිරාවට! :)

      Delete
  15. ඔය කියන තරං ඇට ලොකු උනේ මොකෑ බන්...

    ReplyDelete
  16. සුබ වෙවා රාජ සම්පත් ලැෙබ්වා.

    ReplyDelete
  17. ඌට එහෙම උනාට බොට ඔය දෙක උකස් තියන්න අන්වීක්ෂෙකුත් අරන් යන්ට වෙයිද මන්ද.

    ReplyDelete
    Replies
    1. ටෙලස්කෝප් එකක් අරං යන්නයි කල්පනාව :)

      Delete
  18. මේවට මොකුත් කියලත් බෑ නොකියත් බෑ.
    හැබැයි ඔය අනිත් උන් කියලා තියෙන්නෙ.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අපරාදේ මම ඩූඩ්ගෙන් මොනවාහරි අහගන්නමයි හිටියේ ^_^

      Delete

  19. අරු ලන්බෝගිනියක් ගෙනාවම අපිටත් කියහන් , අපේ ඒවගෙන් මොකක් ගෙන්න පුළුවන් වෙයිද කියල ගණන් බලන්න

    ReplyDelete
  20. මෙතන අවුල් ගොඩකි..
    01.බෙන්ස් එකෙන් යායුතු රජා බයික් එකේ යයි.
    02.මාලිගාවේ හිටියයුතු එකා ගෙදර ඉඳියි..
    03.රටේම ලොක්කා වියයුතු එකා අම්මට බයේ වෙව්ලයි..
    04.රටේම සම්පත් හිමි වියයුතු එකා ලැම්බොගිනි ගන්න දෙක විකුණයි..

    ReplyDelete
    Replies
    1. යකෝ මම නාමමාත්‍රික රජ! ;)

      Delete
  21. තියෙන දෙක තියං හිටු. ඔය දෙකත් නැති වුන දාට යුවරජ සරණ තමා යන්න වෙන්නේ.... :පී

    ReplyDelete
    Replies
    1. හූඌඌඌඌඌ!!!! :)

      ඌ මට කලින් මොනවාහරි ගනීද?

      Delete
  22. අඩේ ඔය කියන එව්වයින් දෙකක් මටත් තියනවානේ ..මමත් ඕක දීලා මොනා හරි ගන්නවා හිටුකෝ.

    ReplyDelete
    Replies
    1. උඹට දැන්ද මතක් උනේ තියෙනවා කියලා :)

      Delete
  23. හි හි... වෙලාවට අම්මා බයිසිමොටෝවක් අරන් දුන්නේ. නැත්තං අනිත් උන් දෙක දීලා ලැම්බෝගිනි ගනිද්දී අසරණ රජාට බඩඋලියන් තමයි ඉන්න වෙන්නේ..

    ReplyDelete
  24. විකුනන්නේ නැතුව බැංකුවේ උගස් තියන්න බැරි වෙයි ද බං :D

    ReplyDelete
    Replies
    1. බැරිවෙන එහෙකුත් නෑ!
      හෙටම යනවා බැංකුවේ අක්කව හම්බෙන්න

      Delete
  25. උඹේ දෙක වටින්නෙ නෑ.. ඒ නිසා උඹට ගන්න වෙන්නෙ විල්බැරෝවක්.. ඒකත් හොඳයි සයිට් යන්න..

    ReplyDelete
    Replies
    1. හම්මෝ!!!! :)))

      මම ආසම තවත් කමෙන්ටුවක් යකෝ!

      Delete
  26. අනේ අම්මපා ...... ඔය දෙක ගන්න එකා සෑහෙන්න පසු තැවෙයි

    ReplyDelete
  27. අෆ්ෆට සිරි මේ වගේ සීනුත් වෙනවනේ

    ReplyDelete
  28. රජෝ උබ දෙක විකුනලා අන්තහ්පුරයක් ගනින්..උබ ලගම ඉන්න මටවත් ඊටපස්සේ වැඩක් ගන්න බැරියැ නේද???

    ReplyDelete
  29. මචං එදා සයිට් එකේ වැටුන එක ආයෙත් හයි කරගත්තද?

    ReplyDelete
  30. උඹට සොරි තමා... මොනා කියල විකුණන්නද නේද බන්... ;)

    ReplyDelete
  31. රජාගේ දෙක සින්න උනොත් රජ පරම්පරාවට සොරිම තමා

    ReplyDelete
    Replies
    1. පරම්පරා කුට්ටම කියන්නේ නිකන්යෑ ;)

      Delete
  32. ඊවටත් වාහන ගන්න පුලුවන්ද ඈ.....

    ReplyDelete
    Replies
    1. මොකෝ බැරි!

      දියමන්ති වගේ දෙයක් :)

      Delete
  33. රජා අතින් අරන් කොහෙන්ද තියාගෙන වගේ . . හික්z

    ReplyDelete
  34. ඇට ලොකු වෙන එක ලෙඩක් කිය්ලයි මෙච්චර කල් හිතං හිටියේ.දැන්නේ බොලේ ලොකු ඇටවල වටිනාකම දැනගත්තේ.ෂිහ්ඃ මටනං ලැම්බෝගිනියක් ගන්ඩ වෙන්නෑ....

    ReplyDelete
    Replies
    1. එහෙනං ට්‍රයිසිකලයක් වගේ එකක්වත්?

      Delete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. හත්පලේ ගා ගත්තා වගේ නෙවෙයිද??..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ තැන් 3ක ගාගෙන තියෙන්නේ :)

      Delete
  37. මන් තාම පොඩි එකෙක් නිසා කට පියාගෙනම ඉන්නම්කෝ. (මෙතුවක් කාලෙකට වැඩක් ගත්ත නැති එව්වා විකුනන්නමයි තියෙන්නේ)

    ReplyDelete
    Replies
    1. විකුණලා දාහන් බං :)

      Delete
  38. හික් හික්... අපොයි....

    ReplyDelete
    Replies
    1. අයියෝ!!!!!!!! මෙයාලත් කියෝලා :)

      Delete
  39. ඕක උඹටම තියා ගනින් කියලා රෙපායාර් කරගන්න කියලා තව කීයක් හරිත් දෙයි බොල...

    ReplyDelete
    Replies
    1. පට්ටනේ!! මටත් ගානක් එනවා එතකොට :)

      Delete
  40. කියන්න දේවල් තිබුනත් දහසක්... අසාගන්නෙ ඈයි නිකමට වදනක්... :P

    ReplyDelete
  41. මම හිතන්නෙනම් ඌ ගේයි ඔය දෙක උගස්‌ තියලා....

    ReplyDelete
  42. වයසට ගැලපෙන එව්වට කට දාන්න කියල අම්ම කිව්ව. වල් රජා අපිව නරක් කරනවනේ,,,,

    කෙසේ කටපියා ගම්දෝ......

    ReplyDelete
  43. ලැම්බොගිනි ඕන නෑ... හරියට ඩ්‍රවින්ග් කරන්න කොයි වගේ 2 ක් ඕනෙද රජෝ...

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)