රට වටේ සිටි මා මිතුරු කැල හඩවමින් ලියවුනු ඇති උත්කෘෂ්ට වූත් තනි ඇහැට ඇඩෙන්නා වූත් රමණීය බූට් කතාවක් සමග කරලියට පැමිණි තහනම් අඩවිය පටන් ගෙන අදට වසරකි.
ඒ වන විට බ්ලොග් අවකාශය බදු අරන් සිටි සෙට් එක අඩවි රජා නම් පොඩි එකා හදුනා ගත්තේ සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රථම වරට දිගහැරුන චිත්‍ර කතා මාලාවත් සමගය. ඉන් නොනැවතුනු මොහු තෑගි දෙනවා යයි පවසමින් අරම්භ කල තෑගි තරගයටද පාඨක ජනයා උඩ දාගෙන උත්තර හෙව්වෝය. සිරාවටම තෑග්ග දෙන්න හදද්දී ජයග්‍රාහිකාව අතුරුදන්ය (බෝවිටියා මල් දම්මි)
අනිත් උන් කොමෙන්ටුවට පස්සේ ජය!!! කියලා ගහද්දි රජා හෙනම ලයින් එකක් දැම්මේය. සුභ වේවා රාජ සම්පත් ලැබේවා. මේක ලියද්දි වෙලාවකට මටම හිනා යන්නේය. අවුලක් නැත. හැමතිස්සෙම හිනා වෙලා ඉන්න එක ඇගට ගුණය.
හුදෙක් තහනම් අඩවිය කියවන්නට එන උන් බලාපොරොත්තු වෙන්නේ සිගිති ආතල් එකක් මිස මතවාද ගොඩනැගීමක් නොවන බව ඕනෙම වසු පැටියෙකුට වැටහෙන කරුණක්ය. නමුත් ඇතැම් උන් රජාට මඩ ගැසුවේය. නමුත් ඌ සැලුනේ නැත. සැලෙන්නේත් නැත. සලන්නත් බැරිය. කොච්චර බැන්නත් මොනවා කිව්වත් මම කරන්නේ මට ඕනේ දෙය පමණය.
එච්චරයි!
පෝලිමේ එන්න කිව්වේ වෙන දෙකට නෙමේ. මට සුභ පතලා යමන් කියන්න. :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මං නං උබට ගහන තරමක් ගහන්නේ මඩය..
ReplyDeleteමොකද උබ කන්නේ එවුවා නිසාය...
සුභ වෙව්වා..
රාජ සම්පත් ලබන ආත්මෙදිවත් ලැබේවා..
බෝලෙං වහං ඉන්නේ අර බිල්ඩිම උඩ වැටිලා තලා ගත්තු එක නේ??????
Deleteහොදා හෙදා...
වහගෙනම ඉන්න රැජිනියනි...
පිස්සුද බං, තැලෙන්නත් එහෙම එකක් මූට තිබුනද දන්නවයැ.
Deleteඉදහල්ලකෝ මල් වත්තෙදි පෙන්නන්න තොපිට!
Deleteරැජිනට සුභ වේවා!!! රාජ සම්පත් දැනටමත් ලැබෙනවා නේ ඉතිං..
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!!
මෙයාටත් පෙන්නන්න වෙයි වගේ :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමොනවා උනත් බොලේ පල ගන්නවා නෙමේ රජෝ....
ReplyDeleteතව හොඳට ලියන්න මගෙන් සුබපැතුම්.....!!!!!!
හික්!!!
Delete:)
තැන්ක්ස් ඈ
මොනවට සුබ පතන්නද වල් රජාට .... උඹම ඔය සුබ පතාගෙන තියෙන්නේ.. ... හි හි..
ReplyDeleteදැන් අර අඩවියේ හිමිකරුගේ අලුත්ම තොරතුරු ටික අප්ඩේට් වෙන්නේ කවද්ද.. හි හි
ඒක තාම අප්ඩෙට් වෙන්නේ නෑ!
Deleteතව අවුරුද්දක් තියෙනවානේ :)
සුභ වේවා රාජ සම්පත් ලැබේවා කුට්ටම නොතැලේවා!
ReplyDeleteතව අවුරුදු බර ගානක් ලියන්න බොට වරම් ශක්තිය ලැබේව!
තව චිරාත් කාලයක් අඩවිය වැජබේවා ..!!
ReplyDeleteස්තූතියෝ!!!
Deleteසුබ වේවා අහවල් සම්පත් ලබේවා:D(දිගටම ලියමු ඈ.......)
ReplyDeleteඑසේම වේවා!!!
Deleteලියමු ලියමු :)
එලනේ...රජා පටන් ගෙනත් තීන්නේ බූට් කතාවකින් නේ...මම පටන් ගත්තේ බූට් නවකතාවකින්......
ReplyDeleteසුභ වේවා....
අහවල් සම්පත් ලැබේවා....!!!
එහෙමද?
Deleteමමත් එන්නන්කෝ ඒ පැත්තේ රවුමක් දාන්න :)
ජය වේවා!!
ReplyDeleteසුභ වේවා!!!
රාජ සම්පත් ලැබේවා!!!!
අඩෝ බොලෙ පැලුනොත්...
එල එල!!!
Deleteබෝලේ පැලුනොත් මල්ලි අඩයි :(
තව තව රසකතා ලියන්නට හැකියාව ලැබේවා!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ෂැහ් ! මොකක්ද බං අර දාපු මඟුල, මෙතනට ගෑනු දැරිවියොත් එනවනේද? ඔය බැලුම ට්‍රාන්ස්පේරන්ට් එකක්ද කියල හොඳට බලලද දැම්මෙ උඹ.
ReplyDeleteඅඩේ උඹ අවුරුද්දක් ලිව්වද බං. සුබ පැතුම් කොළුවො, දිගටම ලියපන්. ජය !
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
Deleteවර්ශ පූර්නයට සුභ පැතුම්!! :)
වැලක් පෙන්නුවා නම් බැළුම පිපිරෙනවා සුවර් ඇන්ඩ් සොට් !!!
Deleteසෙහ්!!! මුන් කියන කැත කතා :/
Deleteහික් හික්...... හයියූ.....මෙයානම්.........
ReplyDeleteඋයා හලි වල්................................:P ;)
අවුරුද්දෙ බබාට හැපිම හැපි බර්ත්ඩේ එකක් කිව්වා......^_^
අග්නියව දැක්ක කල්!!
Deleteතෑන්ක්ස් ආ :)
අප්පෝ වල් රජා අවුරුද්දක් ලියුවද,ලියාපිය දිගටම
ReplyDeleteලියනවා දිගටම! ;)
Deleteසුබ පැතුම්....
ReplyDeleteතෑන්ක්ස්!! :)
Deleteඅද තමයි මම මේ බ්ලොග් එක මුලින්ම බැලුවේ. මාස ගානකින් බ්ලොග් කියවන්නේ. හුගක් වෙනස් වෙලා නොවැ බ්ලොග් අවකාශය. එලකිරි රජා! ජයවේවා මචං.
ReplyDeleteගින්දර මචන්! :)
Deleteඑළ එළ. මගෙනුත් සුබපැතුම්!
ReplyDeleteඑලලලලලල!
Deleteඑල එල මචං.. සුභ වේවා..! රාජ සම්පත් වැඩි දියුණු වේවා..!! කලින් වගේ වැඩිපුර ලියන්නටත් වෙලාව කොහෙන් හරි පහල වේවා..!!!
ReplyDeleteඒක පහල වෙලා ඇත! :)
Deleteරාජ අඩවියට සුභ පැතුම්... සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteතෑන්ක්ස් කිව්වා! :)
Deleteමමත් ඔයාව ෆලෝ කරන්න ගත්තෙ චිත්‍ර කතාව නිසා තමා....
ReplyDeleteඑහෙනම් සුභ වේවා...දිගටම ලියවේවා.... ආහ් නෑ නෑ ටයිප් වේවා...
වෙයි වෙයි!! :) :)
Deleteසුභ පෑතුම් රජෝ.... තව තවත් අන්තප්පුරයට කස්ටිය එකතු වේවා...
ReplyDeleteචීයා!!!! ;)
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඑසේම වේවා!!!
Deleteසුබ පැතුම් රජා මල්ලි..!!!
ReplyDeleteසුභ වේවා..! රාජ සම්පත් තව තව් ලැබේවා..!!
එසේම වේවා!!!
Deleteකෙල වේවා.. බාල්දි තව තව පෙරලේවා!!
ReplyDeleteඑසේම වේවා!!!
Deleteවලත්ත රජාගෙ වල්කම වැඩිවී වෙල්කම් වේවා :P
ReplyDeleteබෝලෙන් වහන් ඉන්නෙ රාජ කූට්ටමක්ද බං :P
කුජීත වේවා! පජාත වේවා!
අනිවාර්යෙන්!!! ;)
Deleteඅඩේ රාජ සම්පත්ම ලැබේවා..
ReplyDeleteවසරට උබ ආ දුර ගැන සතුටුයි.
ජයම වේවා !
උඹලා හිටියනේ මුල ඉදලම :)
Deleteසුභ වේවා..! රාජ සම්පත් ලැබේවා..!!
ReplyDeleteදිගටම ලියැවේවා !!!
තැන්කෝ!!!
Deletesuba wewa raja sampath labewa digatama liyanna yalu
ReplyDeleteඑල කිරි යාළු!!!
Deleteසුබ වේවා !! රාජ සම්පත් ලැබේවා !!
ReplyDeleteබැළුම පිපිරේවා !!
රජු ගේ අඩවියට පිරිලා ඇත වසරක්
ReplyDeleteඑකේ පිරී ඇත දැන් කොමෙන්ට් ගොඩක්
පොස්ට් ලියපු රජුගේ රජ ඇටය හබක්
මොනවා උනත් ලියපිය තව පොස්ට් ගොඩක්
මරු කවිය බං :)
Deleteසුභ වේවා රජෝ..... අවුරැද්දකින් නාකි වෙලා හිකිස්....
ReplyDeleteඒකනේ ඕයි!! ඇඩෙනවා :)
Deleteදිගටම ලියන්න වාසනාව ලැබේවා!
ReplyDeleteජය වේවා!
සුභ වේවා!
රාජ සම්පත් ලැබේවා!
තැන්කියෝ!!! :)
Deleteතහනම් අඩවියටත් කුජීත වල් රජාටත් සුබ වේවා, රාජ සම්පත් ලැබේවා.
ReplyDeleteබ්ලොගයේ ආරම්භයත් සමග කුජිත සිංහලෙන්ම කියනවා නම් අමුම අමු වලත්තයෙක්ද බිහිවුයේ නොසිතු ලෙසිනි ........:පී
ReplyDeleteපල හිවලෝ යන්න! :)
Deleteබැලුමට හෙණ ගහපං.ජය වේවා!! තව ලියන්ඩ වල්කම මෝරා වැඩේවා.
ReplyDeleteචික්!
Deleteohoma yan rajoooooooooooo
ReplyDeleteයං යං!!
Deleteලියපන් රජෝ.... ජය ජය
ReplyDeleteඑල එල!
Deleteඅප්පච්චියේ, රජා නාකි වෙලා නෙව. ජය වේවා.....!
ReplyDeleteඒකනේ සනා! :(
Deleteරජෙක් අවුරුද්දක් ලිව්වා කියන්නේත් සෙල්ලමක් නෙමෙයි නේ? මගෙත් සුබ පැතුම් මචං. ජයවේවා...
ReplyDeleteතෑන්ක්ස් ආ!! :)
Deleteසුභ පැතුම් රජෝ!!!
ReplyDeleteතෑන්ක්ස් මෙයා! :)
Deleteඇත්තටම ඒ චිත්‍ර කතාව නම් මරුම තමයි මල්ලි... දිගටම ලියන්න...ජයවේවා!!!
ReplyDeleteමමත් බලන්න ඕනේ ආයේ :)
Deleteඅඩේ උඹටත් අවුරුද්දක් උනාද? එල එල සුභ පැතුම් අපේ වල් රැජිනට.. අහ් නෑ නෑ රජාට.. දිගටම ලියපාන්..
ReplyDeleteඑල එල!!!
Deleteවසරක් සම්පූර්ණ වූ මේ මොහොතේත් අපි අපේ රජු සමගයි. බලාගෙන ඔය බැලුම..
ReplyDeleteහිතටත් හයියක්! :)
Deleteයකො අදනෙ දැක්කෙ, //මට බයේ කමෙන්ට් කරපු උන්// තක පමා (තිත් 2යි පි)
ReplyDelete//කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....// මෙන්න මේ නිසයි කමෙන්ට කරන්නේ. බොගෙ මෝල් අප් කරන්න.
සුභ මෙව්ව එකක් වේවා
හෙහ්! :)
Deleteසුභ පැතුම් හර්ෂන
ReplyDeleteරසවත් යමක් එකතු කරන්න හැකියාව ලැබේවා ඉදිරියටත්...
බෝම ස්තූතියි! :)
Deleteඋඹ විකාර ලියන්න පටන් ගෙන අවුරුද්දක් වෙනවද?
ReplyDeleteසුභ වේවා!!රාජ සම්පත් අපට ලැබේවා.
ඒකනේ බං :)
Deleteපළමු බ්ලොග්වසරියට සුභ පැතුම්... අන්තංපුරය තව ලොකු වේවා !
ReplyDeleteදෙවැනි වසරට රාජ සම්පත් නැතුව වෙන දෙයක් අපට පතපන්...රාජ සම්පත් කනෙන් බේරෙනවා...
බෑ බෑ ඒවමයි දෙන්නේ :)
Deleteතොට තවත් හිට් සම්පත් ලැබේවා!!!
ReplyDeleteඒකනං වටී :)
Deleteහප්පේ එහෙනම් තහනම් අඩවියේ අවුරුද්දක් ම රජකම් කොරලා නොවෑ !
ReplyDeleteසුභ වේවා! කොමෙන්ට් සම්පත්ති වැඩි වේවා! ජනී ජනයා රැස් වේවා!
ලකෆ්‍රෑන්ස් වැඩ අරඹයි!
ReplyDeleteනයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!
අම්මට උඩු!!! මේ මොකාද? :)
Deleteආයු බො' වේවා,මහ රජාණනි..........!!!!
ReplyDeleteආයුබෝං ආයුබෝං!!
Deleteජය වේවා !
ReplyDeleteබැලුම පිපිරෙවා !
හෑ???
Deleteඑළ එළ අයියේ ඔහොම යං
ReplyDeleteහොහෙද මල්ලි යන්න ඕනේ? :))
Deleteමම පරක්කුයි.. (කමක් නෑනේ) රාජ සම්පත් කෙසේවෙතත් රජ වෙන්ඩවත් ලැබේවා කියලා ප්‍රාර්තනා කොරනවා...
ReplyDeleteජය!!
කමක් නෑ මෙයා!
Deleteරාජ සම්පත! :)