ගෑනුන්ගෙන් වයසයි.. පිරිමින්ගෙන් පඩියයි අහන්න එපා කියල තියෙනව යකෝ...උබ බලහන්කෝ අතේ සල්ලි තියනව කියල දැනෙද්දි උබට කොයිතරම් යාළුවො සෙට් වෙයිද කියලා
හරි ඒක හරි!මම අහන්නේ ඇයි?පඩි ගන්න එකා දන්නවනං ඒක වියදම් කරන හැටි, ඌට මොකා සෙට් උනත් වැඩක් නෑ මම කියන්නේ!
/* පඩි ගන්න එකා දන්නවනං ඒක වියදම් කරන හැටි, ඌට මොකා සෙට් උනත් වැඩක් නෑ මම කියන්නේ!*/ඕක කරන්න පුළුවන් උඹ 100%ක්ම බජට් එකකට, හැගීම් වලට ඉඩනොදී වියදම් කරනව නම් විතරයි රජෝ...
රාජ මතයට 100ක් එකඟ වෙනවා ...........
පඩිය...ඒ මගුල මං අතට ගත්ත ගමං වියදං වෙනවා බං...
අඩෝ මට ඉතිරි වෙනවා බං! :)
එල එල ලොක්කා .. පරිස්සමින් වියදම් කරන්න
:)
අනේ මන්දා.. මටත් ඕක හෙන ප්‍රස්නයක්...
ඔව් අප්පා!
ගැහැණු වයස කියන්න අකමැතියි. මොකද ඇත්ත වයස කියන්න වුණාම නාකියි කියලා අනික් අය හිතයි කියලා බයේ. පිරිමින්ටත් පඩිය කියන්න එපා කියනවා ඇත්තේ එතකොට ඒකෙන් එක එකා ගාණක් කපාගන්න එන නිසා වෙන්න ඇති :D
එහෙමත් වෙන්න පුළුවන් නෙහ් :)
ගැහැණු අය ගැන ගොඩක් අය වද වෙන්නේ ඒ ගොල්ලෝ තරුණ වෙන තරමටනෙ.ලස්සනට ඉන්න තරමටනෙ.වයස කියන්නේ තරුණකම බලන්න පුළුවන් මිම්මක්..පිරිමි අය දිහා බලන්නේ කවුරුත් ඒ අය මේ පොලවේ පය ගහල ජිවත් වෙන්න තරම් ස්ථාවරද කියලනේ..පඩිය කියන එක ඒ දේට තියෙන එක මිම්මක් හන්ද වෙන්න ඇති පිරිමි අයට පඩිය කීයද කියල කියන්න එපා කියන්නේ..
ම්ම්ම්!!!!!
ආ මෙන්න බොලේ රජතුමාත් පඩියට වැඩලු... ලැබිච්චි පඩිය ඉතුරු කරගෙන පරිස්සමින් වියදම් කරපන් රජෝ....!! මමත් කියන්නේ පඩිය කියන එක මෙච්ච්රයි කිය කිය රට වටේ යන්න ඕන නෑ තමා
මට මෙච්චර පඩියක් නෑ බං! ඕකේ 6ක් වැඩීමම මේක FB දැම්මේ කට්ටිය කියෝන ඒවා බලන්න :)රට වටේ යෑමක් බලාපොරොත්තු උනේ නෑ!
ඔන්න ඔන්න රජා මලයා වැරදියට තේරුම් ගෙන නොවැ... මම කිව්වේ පඩිය කීයද කියලා කියන්න යන්න ඕන නෑ කියලා....( පිරිමින්ගේ පඩිය පෙන්නන්න එපා කියන එකම තමා)
Hik Hik
උඹ සිරාවටම මේකට 6ක් දැම්මා නම් අතින්, යකෝ කොහොමද උඹ නංගිට පෙට්‍රල්වත් ගහන්නෙ කියලා මම කල්පනා කලේ. :O
උණ ගැනිලා ගියේ නැතුව මට තමා අඩුම පඩිය හම්බුනේ!
අඩේ ඉතිරි සත 98 මට එවහන් :D , අර ජුජුබිස් කනවා නම් මට අනිවා කියහන් හරිද
අනිවා!!! අපි යාළුවොනේ :)
ඒක නම් මං අදමයි ඇහුවේ
සිරාවට?
පඩිය පෙන්නන්න එපා, කියන්න එපා කියන්නෙ ඒක ලැජ්ජාවට කාරණයක් හින්ද නෙමෙයි බන්... 1. ඒක පුද්ගලික කාරණාවක්2. අනිත් මිනිස්සු ඒක දැනගන්න එකෙන් ඇතිවෙන අනවශ්‍ය ප්‍රශ්න වලින් ඈත්වෙලා ඉන්න3. තමන් හම්බුකරන ගාන කීය වුනත් ඒක තවත් මිනිහෙක්ට බාල්දු කරන්න ඉඩක් නොදී ඉන්න.. (සමහරවිට ඇහිල ඇතිනෙ ඔය හම්බුකරන එක ඇතිද?.. ඔහොම හම්බුකරල හරියනවද කියල...)තව හේතු ඇති... මම නම් ඔය කාරණා හින්ද කිසිම කෙනෙකුට මගේ පඩිය කියන්නෙ නෑ.. අඩුතරමින් මගේ පඩිය කීයද කියල අම්ම තාත්තටවත් කියල නෑ... අහපු වෙලාවල් වලදිත් කියල තියෙන්නෙ ඒක අවශ්‍ය නෑනෙ කියල..
ම්ම්ම්!!!!!!!!!!
arapirimasmen wiyadam karahan rajo..Mataka tiya ganin,salli nathi welawata wada salli athi welawata hithawathun,yaluwo ehemat wadi wenawa..Ahapu deta uththara kalin comment walin labila tiyenawane. . .Hama masema padi wadi wewa !!!
යා යා යා!
පඩි තකා වැඩ කරන්නමත් එපා කියලා ඔය වයසක උදවිය එහෙම කියනවා මම අහල තියනවා...
ඔව් ඈ!!! මමත් ආලා තීනවා ;)
ඔව් ඉතින් සේරම අවශ්යතා ඉශ්ට කරගන්න පුලුවන් නම් ආපහු ඕක කාටවත් කිය කිය ඉන්න ඕනි නෑනේ... හෑබෑයි ඉතින් එහෙම බෑලුවම ගෑනුන්ගේ පඩිය අහන්නත් බෑ....
එහෙනං පිරිමින්ගේ වයස අහන්නත් බෑ!! ;)
ඕක මටත් හෙන ප්‍රශ්නයක් ඊ දවස් වල මචෝඕ, හබි දැන්නම් එක තේරෙනවා. ඊත් මට එකට උත්ටරය කියන්න තේරෙන්නේ නැහැ... උඹට උඹේ පඩියෙන් ජීවත් වෙද්දී තෙඑරෙඉ කවද හරි ඊක. දැනට උඹ ඕක ප්‍රවේසමෙන් පාවිච්චි කරපන්... ගූඩ් ලුච්ක්.......
හැබැයි නිසි බිරිදක් ඉන්න සෑම පිරිමියෙක්ම තමන්ගෙ බිරිදට පඩි පත දුන්නට කිසිම වරදක් නෑ...ඇය එය නිසිලෙස හසුරුවා... කීයක් හෝ ඉතිරි කරන්නත් උත්සාහ කරනවා... ඉතිරි කිරීම තමයි රජෝ වැදගත්ම දේ. සිරාට ඒ මොළේ පෑදෙද්දි ටිකක් පරක්කුයි... මම වගකීමෙන් කිව්වෙ...ලැබෙන්නෙ සුලු වැටුපක් උනත් කමක් නෑ ඉතිරි කරන පුරුද්ද තමා වැදගත්...
+++++++++++++ඕක තේරුනේ මටත් ටිකක් කල් ගිහිල්ලා... ඒත් තවම ප්‍රමාද නැහැ, ඔන්න රජෝ මේ අවවාද හිතට ගනින..උබ තාම පොඩි එකා නෙවැ..
හිතලා බලමු! :)
ඔය උඩින් සිරා කියල තියෙනදේ මමත් අනුමත කරනවා, පඩිය කොච්චර ලොකු උනත් - පොඩි උනත් පුළුවන් හැටියට කීය කීය හරි අනිවාර්යෙන් හැම මාසෙම ඉතුරු කරගන්න බලපන්. මමත් පහුගිය කාලෙ සුළුවට හරි ඉතුරු කරගත්තුවයින් තමයි මේ දවස්වල යන්තම් රෝල පෙරල ගන්නෙ, එහෙම නොවුන නම් එල්ලෙන්න වෙන්නෙ. ලක්‍ෂ ගානක් වුනත් තත්පර ගානෙන් වියදම් කරල දාන්න පුළුවන්, ඒත් ආයෙ ඒව හම්බකරන්න අමාරුයි. ඒක හොඳට මතකතියන් පුළුවන් තරමින් වියදම් කළමනාකරණය කරගෙන කීයක් හරි ඉතිරිකරගන්න එක තමයි හොඳම වැඩේ, මම මෙහෙම කියන්නෙත් උඹ තාම වැඩට ගිහින් මාසෙකට දෙකකට වඩා නැති නිසා.ඔය විකාර හිතන්න එපා බං. පඩිය කීයද කියල කියන්න වෙන්නෙ කවුරුත් ඇහැව්වොත්නෙ, කෙනෙක්ගෙන් පඩිය කීයද කියල අහන එකත් එච්චර ආචාරශීලී නෑ නේද? මට නම් හිතෙන්නෙ ඒක කොහොමටත් අනවශ්‍ය ප්‍රශ්නයක්ය කියල.
ම්ම්ම්!!!!
දැන් වැටුපක් ගන්න කොල්ලෙක් ඈ? හදවතින්ම සුබපතනවා. රාජසම්පත්ම ලැබේවා.
එහෙමලු ඈ!! :)
රජෝ...බොලාගේ එක පඩියකින් හරි අපිටත් මුනා මුනා හරි අරන් දුන්නා නම් නරකද? (ඔබ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු මම නොදනී)
දෙන්නං :)
ඒතෙකාට අයියට පඩි කීයද කිව්ෙවාත් ??
2යි බං :)
ආ... පඩිය පෙන්නුවම හොඳ ගැහැනු ලමයි නම් කැමති වෙයි... අවංකයිනෙ:-)
එකෙන්ම :)
මම නම් අහන අයට නොකියා ඉන්නේ නම් නැ පඩිය... එත් ඉතින් හරි ගානම නම් නෙමේ.... හම්බ කරන්නේ අපි නම් වියදම් කරන්න දන්නවනම් අවුලක් නැනේ... ඔකේ කතාව තියෙන්නේ වෙන කාට කිවත් ගෙදර ගැනිට නම් පඩිය හරියටම කියන්න එපා කියලා නේද?
කවුද බං දන්නේ :)
සිරා අයියගෙ කතාව හරියටම හරි. පුලුවන්තරම් ඉතුරු කරපන් මචෝ. තවම මහරජ ගෙන් යැපෙන්නෙක් නිසා මහ වියදමකුත් නෑනෙ බන්. යුවරජ පොඩ්ඩගෙ අධ්‍යාපන කටයුතු වලට පොඩියට ආධාරයක් එහෙම දීලා දාන්නත් අමතක කරන්න එපා. පඩියක් ගත්තා කියලා ‘පඩියෙන් වැඩ‘ දාන්නත් නරකයි. එතකොට ගඳයි කියලා සමහරු කියනවා. වැදගත්ම දේ, ඉතුරු කිරිල්ල තමයි.
සුපිරිම කමෙන්ටුවක් ඕයි!!!මට ඇඩුනා!
පිරිමින්ගේ ප යන්නෙන් පටන් ගන්න තව එකක් නම් හැම තැනම පෙන්නන්න එපා කියලා කියනවා! පඩිය ගැනනම් අහලා නෑ!
ඒ උනාට නයා නම් ප යන්න හැමතැනම පෙන්න පෙන්න යනවා බං ;)
දැන් නම් ඉතින් බුකියෙ ඉන්න බව්වෙකුගෙන් ඇහුවත් කියයි බොගෙ මේ මාසෙ පඩිය. මොනවට හංගන්නද බං ගන්න පඩියෙ. පුලුවන් නම් දුක කියල සම්මාදමක් එකතුකරගන්නව මිසක්
අනිවාර්යෙන්! :)
ඒවයින් මෙවුවයින් වැඩක් නෑ.. පඩි හම්බුනානේ.. වරෙන් යන්න සෙට් වෙන්න.. ඕවා බීලම කතා කරන්න ඕන ප්‍රශ්ණ බං..
අන්න උත්තරේ...
හැක්...හැක්..හැක්..අන්න කතාව..!
ඇත්ත කතාව. දෙකක් නමාගත්තම ඕවට උත්තර නිකංම එනව.
අනේ මන්දා බං.. ඔන්න ඔහොම කියනවා නම් තමයි. උඹට සත 98 කුත් හම්බ උනාද ඈ :)
ආයෙත් අහලා! :)
හික් හික්..... මාත් අහලා තියෙනවා ගෑණූ අයගෙ වයසයි, පිරිමි අයගෙ පඩියයි අහනන් එපා කතාව... දැන් එතකොට රජාගෙ පඩිය වෙනස් කරලද බොල මේකෙ දැම්මෙ?:O
ඔව් බොලං :)
යකෝ ට්‍රේනින් පීරියඩ් එකේ ඔච්චර හම්බවෙනවද? නෑ මම කිව්වේ එක හයක් අඩු කලාට පස්සෙත් . . හික්ස් මම නම් ඉස්සෙල්ලාම වැඩ කරන්න ගියේ රුපියල් 1,000 පඩියට ඒත් පලවෙනි මාසෙම පඩිය දෙද්දී ලොක්කෝ කතා කරනව යකෝ රුපියල් 1,000ක් මූට බස් එකටත් මදිනේ . . එහෙම කියලා 2,500ක් දුන්නා . . .:D
ඕටී සමග උපරිමය 20කි!
අනේ මන්දා අනේ ඕවා.....
:(
අපිට පඩි දෙන්නෙ බ්ලොග් කොටනවට ඈහ්හ්
සිරාවටම ඒකටත් දෙනවනං :(
හයෝයි... ඒක පෙන්නන්න එපා. ඒක හරි කැතයිනේ.. චී.. ඒක පාරම්පරික සිරිතක්.
ඒමද? ;)
ෂ්....ෂ්... එව්වා රහස් මම නම් ඇහුවාට කියන්න යන්නේ නෑ මගාරිනවා. මොකද ගාන අහලා මදියි වගේ නම් ඌ මට වැඩිපුර දෙන්නයැ.. අනික පඩිය අහලා කම්මුලේ අත ගහගෙන හුල්ලනකොට මල පනිනවනේ "හානේ....ජීවත් වෙන්න ඇත්ද ඉතින්.. මදි නෙහ්...තව ටිකක් ඉගෙන ගත්තා නම් හරි" ඔය වගේ කුප්ප කතා අහන්න මම කැමති නෑ.
එමත්නං එකක් ඇත!! :)
මගෙන් අහනකොටනම් මන් අතින් දආලා කියන්නේ. හැබැයි රජෝ පඩි ගත්ත හින්දා අපිව අමතක කරලා හරියන්නෑ. අද හවස මොකෑ කරන්නේ?මචං හර්ෂණ, පුලුවන්නම් RDB හරි මොකක් හරි ATM නැති බැංකුවක ඕකෙන් බාගයක්වත් දාහන්. එතකොට අත්‍යාවශ්‍යම කාරනෙකදී ඇරෙන්න ගන්න යන්නේ නෑනේ. අනික තමා දැන්ම ඉතුරු කරහන්. මේ දවස්වල ඉතුරු කරපු නැති එකේ හැටි තේරෙන්නේ බිසවගෙන් ටොකු කනකොට තමා. යාලුවෝ ගැන ඇහැ ගහගෙනම ඉඳහන්.ගන්න පඩිය වගේම ගෙයි පඩියත් ඕනවට වඩා පෙන්නන්න ඕනි නෑ බං.
මිම්ම්!!!
Fab එක පැත්තේ යනවනම් කියපන් රජෝ... මාත් එනවා..
හොද අදහසක් බං! :)
paswaan dahasakata budu wanda raja thumani kiiyak hari illaganta bari weyida.......Hikz.............
දෙන්නං!! :)
දැන් පෙන්නුවට කමක් නෑ බැන්දට පස්සේ බිරිදට පෙන්වීම තමයි හොඳ නැත්තේ.
^_^
අපරාදේ රජො... ඒ 6ත් ඉස්සරහට තිබුනනම් නේ?
:දිව
පඩිය නෙහ්.... හම්මූ... අවුරුදු දාසයෙ ඉඳන්ම අම්මලට බරක් නොවී යාන්තම් මමම මගෙ වියදම් බලාගන්න නිසා ඩන්නෝ ඕක කොත්තල අමාලුඩ කීල.....ඒත්....රීලෝඩ් එකක් දාගන්න අතේ සතේ නැතිවුනත්...හැම මාසෙම මම පුළුවන්තරම් ඉතිරි කරගන්න බලනව මම මට හම්වෙන ගාන වියදම් කරනවට වඩා......^_^
ෂෙහ්!!! හොද ළමෙක් ;)
පඩිය කීයෙය්?
තකෙන්! ;)
.පඩිය කියන 1 පස්නයක් වෙන 1ක් නෑ.අපේ ගෙදර නම්, ගෙට ගොඩ වෙන පඩි 2 යි, ටොඉලට් 1ට යන තන තියෙන පඩි 2යි, ඔක්කොම පඩි 6ක් විතර තියෙනවා.දවසට හත් අට සැරයක් කවුරු කවුරුත් නැගල බහින කොට එසේ ,මෙසේ ගානක් නෙවෙයි පඩි..........
අපේ නම් ගෙයි පඩි තුනක් විතරයි තියෙන්නේ
අපේ ගෙයි පඩි 25යි :)
රජෝ බලාගෙන, ඔය පඩි වල පිලි නැති උනොත් වැඩේ ප* වෙනවා.
ලොල්! :)
පඩිය මෙච්චරයි කියලා කියන්නේ නැති තරමට තමා හොඳ. පඩිය මෙච්චරයි කිව්වට පස්සේ මිනිස්සු ඇස් උඩ දාගෙන ඉන්න හැටි දැක්කම මොකට කියනවද කියලා හිතෙනවා.මම නම් කිසිම එකෙක්ට පඩිය මෙච්චරයි කියලා කියන්නේ නෑ.
ම්ම්මි!!!!!!
ගෙදර මනුස්සය දන ගත්තට කමක් නැහැ ඉතින් . ඉතුරු කලොත් පවුලටමනේ ..නැද්ද
යායා!! :)
පඩි තකක් තියන හින්ද වෙන්න ඇති
අඩෝ මෙව්ව ඔට්ටු නෑ..කොහොන්ද බොට මෙච්චර ගානක් හම්බවුනේ ආහ්??? මෙව්වා නිති විරෝධි වැඩ..මිට පස්සේ අර චෙක් වල ලියනවා වගේ --රුපියල් මෙච්චරක් පමණි-- කියලා සිංහලෙන් ලියලා දාන්න කියලා යෝජනාවක් ගෙන්න වෙනවා...
පව්!!! :)
කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)
ගෑනුන්ගෙන් වයසයි.. පිරිමින්ගෙන් පඩියයි අහන්න එපා කියල තියෙනව යකෝ...
ReplyDeleteඋබ බලහන්කෝ අතේ සල්ලි තියනව කියල දැනෙද්දි උබට කොයිතරම් යාළුවො සෙට් වෙයිද කියලා
හරි ඒක හරි!
Deleteමම අහන්නේ ඇයි?
පඩි ගන්න එකා දන්නවනං ඒක වියදම් කරන හැටි, ඌට මොකා සෙට් උනත් වැඩක් නෑ මම කියන්නේ!
/* පඩි ගන්න එකා දන්නවනං ඒක වියදම් කරන හැටි, ඌට මොකා සෙට් උනත් වැඩක් නෑ මම කියන්නේ!*/
Deleteඕක කරන්න පුළුවන් උඹ 100%ක්ම බජට් එකකට, හැගීම් වලට ඉඩනොදී වියදම් කරනව නම් විතරයි රජෝ...
රාජ මතයට 100ක් එකඟ වෙනවා ...........
Deleteපඩිය...
Deleteඒ මගුල මං අතට ගත්ත ගමං වියදං වෙනවා බං...
අඩෝ මට ඉතිරි වෙනවා බං! :)
Deleteඑල එල ලොක්කා ..
ReplyDeleteපරිස්සමින් වියදම් කරන්න
:)
Deleteඅනේ මන්දා.. මටත් ඕක හෙන ප්‍රස්නයක්...
ReplyDeleteඔව් අප්පා!
Deleteගැහැණු වයස කියන්න අකමැතියි. මොකද ඇත්ත වයස කියන්න වුණාම නාකියි කියලා අනික් අය හිතයි කියලා බයේ. පිරිමින්ටත් පඩිය කියන්න එපා කියනවා ඇත්තේ එතකොට ඒකෙන් එක එකා ගාණක් කපාගන්න එන නිසා වෙන්න ඇති :D
ReplyDeleteඑහෙමත් වෙන්න පුළුවන් නෙහ් :)
Deleteගැහැණු අය ගැන ගොඩක් අය වද වෙන්නේ ඒ ගොල්ලෝ තරුණ වෙන තරමටනෙ.
ReplyDeleteලස්සනට ඉන්න තරමටනෙ.
වයස කියන්නේ තරුණකම බලන්න පුළුවන් මිම්මක්..
පිරිමි අය දිහා බලන්නේ කවුරුත් ඒ අය මේ පොලවේ පය ගහල ජිවත් වෙන්න තරම් ස්ථාවරද කියලනේ..
පඩිය කියන එක ඒ දේට තියෙන එක මිම්මක් හන්ද වෙන්න ඇති පිරිමි අයට පඩිය කීයද කියල කියන්න එපා කියන්නේ..
ම්ම්ම්!!!!!
Deleteආ මෙන්න බොලේ රජතුමාත් පඩියට වැඩලු... ලැබිච්චි පඩිය ඉතුරු කරගෙන පරිස්සමින් වියදම් කරපන් රජෝ....!! මමත් කියන්නේ පඩිය කියන එක මෙච්ච්රයි කිය කිය රට වටේ යන්න ඕන නෑ තමා
ReplyDeleteමට මෙච්චර පඩියක් නෑ බං! ඕකේ 6ක් වැඩී
Deleteමම මේක FB දැම්මේ කට්ටිය කියෝන ඒවා බලන්න :)
රට වටේ යෑමක් බලාපොරොත්තු උනේ නෑ!
ඔන්න ඔන්න රජා මලයා වැරදියට තේරුම් ගෙන නොවැ... මම කිව්වේ පඩිය කීයද කියලා කියන්න යන්න ඕන නෑ කියලා....( පිරිමින්ගේ පඩිය පෙන්නන්න එපා කියන එකම තමා)
DeleteHik Hik
Deleteඋඹ සිරාවටම මේකට 6ක් දැම්මා නම් අතින්, යකෝ කොහොමද උඹ නංගිට පෙට්‍රල්වත් ගහන්නෙ කියලා මම කල්පනා කලේ. :O
Deleteඋණ ගැනිලා ගියේ නැතුව මට තමා අඩුම පඩිය හම්බුනේ!
Delete
ReplyDeleteඅඩේ ඉතිරි සත 98 මට එවහන් :D ,
අර ජුජුබිස් කනවා නම් මට අනිවා කියහන් හරිද
අනිවා!!! අපි යාළුවොනේ :)
Deleteඒක නම් මං අදමයි ඇහුවේ
ReplyDeleteසිරාවට?
Deleteපඩිය පෙන්නන්න එපා, කියන්න එපා කියන්නෙ ඒක ලැජ්ජාවට කාරණයක් හින්ද නෙමෙයි බන්...
ReplyDelete1. ඒක පුද්ගලික කාරණාවක්
2. අනිත් මිනිස්සු ඒක දැනගන්න එකෙන් ඇතිවෙන අනවශ්‍ය ප්‍රශ්න වලින් ඈත්වෙලා ඉන්න
3. තමන් හම්බුකරන ගාන කීය වුනත් ඒක තවත් මිනිහෙක්ට බාල්දු කරන්න ඉඩක් නොදී ඉන්න.. (සමහරවිට ඇහිල ඇතිනෙ ඔය හම්බුකරන එක ඇතිද?.. ඔහොම හම්බුකරල හරියනවද කියල...)
තව හේතු ඇති... මම නම් ඔය කාරණා හින්ද කිසිම කෙනෙකුට මගේ පඩිය කියන්නෙ නෑ.. අඩුතරමින් මගේ පඩිය කීයද කියල අම්ම තාත්තටවත් කියල නෑ... අහපු වෙලාවල් වලදිත් කියල තියෙන්නෙ ඒක අවශ්‍ය නෑනෙ කියල..
ම්ම්ම්!!!!!!!!!!
Deletearapirimasmen wiyadam karahan rajo..
ReplyDeleteMataka tiya ganin,salli nathi welawata wada salli athi welawata hithawathun,yaluwo ehemat wadi wenawa..
Ahapu deta uththara kalin comment walin labila tiyenawane. . .
Hama masema padi wadi wewa !!!
යා යා යා!
Deleteපඩි තකා වැඩ කරන්නමත් එපා කියලා ඔය වයසක උදවිය එහෙම කියනවා මම අහල තියනවා...
ReplyDeleteඔව් ඈ!!! මමත් ආලා තීනවා ;)
Deleteඔව් ඉතින් සේරම අවශ්යතා ඉශ්ට කරගන්න පුලුවන් නම් ආපහු ඕක කාටවත් කිය කිය ඉන්න ඕනි නෑනේ... හෑබෑයි ඉතින් එහෙම බෑලුවම ගෑනුන්ගේ පඩිය අහන්නත් බෑ....
ReplyDeleteඑහෙනං පිරිමින්ගේ වයස අහන්නත් බෑ!! ;)
Deleteඕක මටත් හෙන ප්‍රශ්නයක් ඊ දවස් වල මචෝඕ, හබි දැන්නම් එක තේරෙනවා. ඊත් මට එකට උත්ටරය කියන්න තේරෙන්නේ නැහැ... උඹට උඹේ පඩියෙන් ජීවත් වෙද්දී තෙඑරෙඉ කවද හරි ඊක. දැනට උඹ ඕක ප්‍රවේසමෙන් පාවිච්චි කරපන්... ගූඩ් ලුච්ක්.......
ReplyDeleteම්ම්ම්!!!!!
Deleteහැබැයි නිසි බිරිදක් ඉන්න සෑම පිරිමියෙක්ම තමන්ගෙ බිරිදට පඩි පත දුන්නට කිසිම වරදක් නෑ...ඇය එය නිසිලෙස හසුරුවා... කීයක් හෝ ඉතිරි කරන්නත් උත්සාහ කරනවා... ඉතිරි කිරීම තමයි රජෝ වැදගත්ම දේ. සිරාට ඒ මොළේ පෑදෙද්දි ටිකක් පරක්කුයි... මම වගකීමෙන් කිව්වෙ...ලැබෙන්නෙ සුලු වැටුපක් උනත් කමක් නෑ ඉතිරි කරන පුරුද්ද තමා වැදගත්...
ReplyDelete+++++++++++++
Deleteඕක තේරුනේ මටත් ටිකක් කල් ගිහිල්ලා... ඒත් තවම ප්‍රමාද නැහැ, ඔන්න රජෝ මේ අවවාද හිතට ගනින..උබ තාම පොඩි එකා නෙවැ..
හිතලා බලමු! :)
Deleteඔය උඩින් සිරා කියල තියෙනදේ මමත් අනුමත කරනවා, පඩිය කොච්චර ලොකු උනත් - පොඩි උනත් පුළුවන් හැටියට කීය කීය හරි අනිවාර්යෙන් හැම මාසෙම ඉතුරු කරගන්න බලපන්. මමත් පහුගිය කාලෙ සුළුවට හරි ඉතුරු කරගත්තුවයින් තමයි මේ දවස්වල යන්තම් රෝල පෙරල ගන්නෙ, එහෙම නොවුන නම් එල්ලෙන්න වෙන්නෙ. ලක්‍ෂ ගානක් වුනත් තත්පර ගානෙන් වියදම් කරල දාන්න පුළුවන්, ඒත් ආයෙ ඒව හම්බකරන්න අමාරුයි. ඒක හොඳට මතකතියන් පුළුවන් තරමින් වියදම් කළමනාකරණය කරගෙන කීයක් හරි ඉතිරිකරගන්න එක තමයි හොඳම වැඩේ, මම මෙහෙම කියන්නෙත් උඹ තාම වැඩට ගිහින් මාසෙකට දෙකකට වඩා නැති නිසා.
ReplyDeleteඔය විකාර හිතන්න එපා බං. පඩිය කීයද කියල කියන්න වෙන්නෙ කවුරුත් ඇහැව්වොත්නෙ, කෙනෙක්ගෙන් පඩිය කීයද කියල අහන එකත් එච්චර ආචාරශීලී නෑ නේද? මට නම් හිතෙන්නෙ ඒක කොහොමටත් අනවශ්‍ය ප්‍රශ්නයක්ය කියල.
ම්ම්ම්!!!!
Deleteදැන් වැටුපක් ගන්න කොල්ලෙක් ඈ? හදවතින්ම සුබපතනවා. රාජසම්පත්ම ලැබේවා.
ReplyDeleteඑහෙමලු ඈ!! :)
Deleteරජෝ...බොලාගේ එක පඩියකින් හරි අපිටත් මුනා මුනා හරි අරන් දුන්නා නම් නරකද? (ඔබ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු මම නොදනී)
ReplyDeleteදෙන්නං :)
Deleteඒතෙකාට අයියට පඩි කීයද කිව්ෙවාත් ??
ReplyDelete2යි බං :)
Deleteආ... පඩිය පෙන්නුවම හොඳ ගැහැනු ලමයි නම් කැමති වෙයි... අවංකයිනෙ
ReplyDelete:-)
එකෙන්ම :)
Deleteමම නම් අහන අයට නොකියා ඉන්නේ නම් නැ පඩිය... එත් ඉතින් හරි ගානම නම් නෙමේ.... හම්බ කරන්නේ අපි නම් වියදම් කරන්න දන්නවනම් අවුලක් නැනේ... ඔකේ කතාව තියෙන්නේ වෙන කාට කිවත් ගෙදර ගැනිට නම් පඩිය හරියටම කියන්න එපා කියලා නේද?
ReplyDeleteකවුද බං දන්නේ :)
Deleteසිරා අයියගෙ කතාව හරියටම හරි. පුලුවන්තරම් ඉතුරු කරපන් මචෝ. තවම මහරජ ගෙන් යැපෙන්නෙක් නිසා මහ වියදමකුත් නෑනෙ බන්. යුවරජ පොඩ්ඩගෙ අධ්‍යාපන කටයුතු වලට පොඩියට ආධාරයක් එහෙම දීලා දාන්නත් අමතක කරන්න එපා. පඩියක් ගත්තා කියලා ‘පඩියෙන් වැඩ‘ දාන්නත් නරකයි. එතකොට ගඳයි කියලා සමහරු කියනවා. වැදගත්ම දේ, ඉතුරු කිරිල්ල තමයි.
ReplyDeleteසුපිරිම කමෙන්ටුවක් ඕයි!!!
Deleteමට ඇඩුනා!
පිරිමින්ගේ ප යන්නෙන් පටන් ගන්න තව එකක් නම් හැම තැනම පෙන්නන්න එපා කියලා කියනවා! පඩිය ගැනනම් අහලා නෑ!
ReplyDeleteඒ උනාට නයා නම් ප යන්න හැමතැනම පෙන්න පෙන්න යනවා බං ;)
Deleteදැන් නම් ඉතින් බුකියෙ ඉන්න බව්වෙකුගෙන් ඇහුවත් කියයි බොගෙ මේ මාසෙ පඩිය. මොනවට හංගන්නද බං ගන්න පඩියෙ. පුලුවන් නම් දුක කියල සම්මාදමක් එකතුකරගන්නව මිසක්
ReplyDeleteඅනිවාර්යෙන්! :)
Deleteඒවයින් මෙවුවයින් වැඩක් නෑ.. පඩි හම්බුනානේ.. වරෙන් යන්න සෙට් වෙන්න.. ඕවා බීලම කතා කරන්න ඕන ප්‍රශ්ණ බං..
ReplyDeleteඅන්න උත්තරේ...
Deleteහැක්...හැක්..හැක්..අන්න කතාව..!
Deleteඅන්න උත්තරේ...
Deleteඇත්ත කතාව. දෙකක් නමාගත්තම ඕවට උත්තර නිකංම එනව.
Deleteඅනේ මන්දා බං.. ඔන්න ඔහොම කියනවා නම් තමයි. උඹට සත 98 කුත් හම්බ උනාද ඈ :)
ReplyDeleteආයෙත් අහලා! :)
Deleteහික් හික්..... මාත් අහලා තියෙනවා ගෑණූ අයගෙ වයසයි, පිරිමි අයගෙ පඩියයි අහනන් එපා කතාව... දැන් එතකොට රජාගෙ පඩිය වෙනස් කරලද බොල මේකෙ දැම්මෙ?:O
ReplyDeleteඔව් බොලං :)
Deleteයකෝ ට්‍රේනින් පීරියඩ් එකේ ඔච්චර හම්බවෙනවද? නෑ මම කිව්වේ එක හයක් අඩු කලාට පස්සෙත් . . හික්ස්
ReplyDeleteමම නම් ඉස්සෙල්ලාම වැඩ කරන්න ගියේ රුපියල් 1,000 පඩියට
ඒත් පලවෙනි මාසෙම පඩිය දෙද්දී ලොක්කෝ කතා කරනව යකෝ රුපියල් 1,000ක් මූට බස් එකටත් මදිනේ . .
එහෙම කියලා 2,500ක් දුන්නා . . .:D
ඕටී සමග උපරිමය 20කි!
Deleteඅනේ මන්දා අනේ ඕවා.....
ReplyDelete:(
Deleteඅපිට පඩි දෙන්නෙ බ්ලොග් කොටනවට ඈහ්හ්
ReplyDeleteසිරාවටම ඒකටත් දෙනවනං :(
Deleteහයෝයි... ඒක පෙන්නන්න එපා. ඒක හරි කැතයිනේ.. චී.. ඒක පාරම්පරික සිරිතක්.
ReplyDeleteඒමද? ;)
Deleteෂ්....ෂ්... එව්වා රහස්
ReplyDeleteමම නම් ඇහුවාට කියන්න යන්නේ නෑ මගාරිනවා. මොකද ගාන අහලා මදියි වගේ නම් ඌ මට වැඩිපුර දෙන්නයැ.. අනික පඩිය අහලා කම්මුලේ අත ගහගෙන හුල්ලනකොට මල පනිනවනේ "හානේ....ජීවත් වෙන්න ඇත්ද ඉතින්.. මදි නෙහ්...තව ටිකක් ඉගෙන ගත්තා නම් හරි" ඔය වගේ කුප්ප කතා අහන්න මම කැමති නෑ.
එමත්නං එකක් ඇත!! :)
Deleteමගෙන් අහනකොටනම් මන් අතින් දආලා කියන්නේ.
ReplyDeleteහැබැයි රජෝ පඩි ගත්ත හින්දා අපිව අමතක කරලා හරියන්නෑ. අද හවස මොකෑ කරන්නේ?
මචං හර්ෂණ, පුලුවන්නම් RDB හරි මොකක් හරි ATM නැති බැංකුවක ඕකෙන් බාගයක්වත් දාහන්. එතකොට අත්‍යාවශ්‍යම කාරනෙකදී ඇරෙන්න ගන්න යන්නේ නෑනේ. අනික තමා දැන්ම ඉතුරු කරහන්. මේ දවස්වල ඉතුරු කරපු නැති එකේ හැටි තේරෙන්නේ බිසවගෙන් ටොකු කනකොට තමා. යාලුවෝ ගැන ඇහැ ගහගෙනම ඉඳහන්.
ගන්න පඩිය වගේම ගෙයි පඩියත් ඕනවට වඩා පෙන්නන්න ඕනි නෑ බං.
මිම්ම්!!!
DeleteFab එක පැත්තේ යනවනම් කියපන් රජෝ... මාත් එනවා..
ReplyDeleteහොද අදහසක් බං! :)
Deletepaswaan dahasakata budu wanda raja thumani kiiyak hari illaganta bari weyida.......Hikz.............
ReplyDeleteදෙන්නං!! :)
Deleteදැන් පෙන්නුවට කමක් නෑ බැන්දට පස්සේ බිරිදට පෙන්වීම තමයි හොඳ නැත්තේ.
ReplyDelete^_^
Deleteඅපරාදේ රජො... ඒ 6ත් ඉස්සරහට තිබුනනම් නේ?
ReplyDelete:දිව
Deleteපඩිය නෙහ්.... හම්මූ... අවුරුදු දාසයෙ ඉඳන්ම අම්මලට බරක් නොවී යාන්තම් මමම මගෙ වියදම් බලාගන්න නිසා ඩන්නෝ ඕක කොත්තල අමාලුඩ කීල.....ඒත්....රීලෝඩ් එකක් දාගන්න අතේ සතේ නැතිවුනත්...හැම මාසෙම මම පුළුවන්තරම් ඉතිරි කරගන්න බලනව මම මට හම්වෙන ගාන වියදම් කරනවට වඩා......^_^
ReplyDeleteෂෙහ්!!! හොද ළමෙක් ;)
Deleteපඩිය කීයෙය්?
ReplyDeleteතකෙන්! ;)
Delete.පඩිය කියන 1 පස්නයක් වෙන 1ක් නෑ.අපේ ගෙදර නම්, ගෙට ගොඩ වෙන පඩි 2 යි, ටොඉලට් 1ට යන තන තියෙන පඩි 2යි, ඔක්කොම පඩි 6ක් විතර තියෙනවා.දවසට හත් අට සැරයක් කවුරු කවුරුත් නැගල බහින කොට එසේ ,මෙසේ ගානක් නෙවෙයි පඩි..........
ReplyDeleteඅපේ නම් ගෙයි පඩි තුනක් විතරයි තියෙන්නේ
Deleteඅපේ ගෙයි පඩි 25යි :)
Deleteරජෝ බලාගෙන, ඔය පඩි වල පිලි නැති උනොත් වැඩේ ප* වෙනවා.
ReplyDeleteලොල්! :)
Deleteපඩිය මෙච්චරයි කියලා කියන්නේ නැති තරමට තමා හොඳ. පඩිය මෙච්චරයි කිව්වට පස්සේ මිනිස්සු ඇස් උඩ දාගෙන ඉන්න හැටි දැක්කම මොකට කියනවද කියලා හිතෙනවා.
ReplyDeleteමම නම් කිසිම එකෙක්ට පඩිය මෙච්චරයි කියලා කියන්නේ නෑ.
ම්ම්මි!!!!!!
Deleteගෙදර මනුස්සය දන ගත්තට කමක් නැහැ ඉතින් . ඉතුරු කලොත් පවුලටමනේ ..නැද්ද
ReplyDeleteයායා!! :)
Deleteපඩි තකක් තියන හින්ද වෙන්න ඇති
ReplyDeleteඅඩෝ මෙව්ව ඔට්ටු නෑ..කොහොන්ද බොට මෙච්චර ගානක් හම්බවුනේ ආහ්??? මෙව්වා නිති විරෝධි වැඩ..මිට පස්සේ අර චෙක් වල ලියනවා වගේ --රුපියල් මෙච්චරක් පමණි-- කියලා සිංහලෙන් ලියලා දාන්න කියලා යෝජනාවක් ගෙන්න වෙනවා...
ReplyDeleteපව්!!! :)
Delete