Monday, January 21, 2013

ආ එන්න....කට්ටිය පෝලිමේ එන්න!!!


රට වටේ සිටි මා මිතුරු කැල හඩවමින් ලියවුනු ඇති උත්කෘෂ්ට වූත් තනි ඇහැට ඇඩෙන්නා වූත් රමණීය බූට් කතාවක් සමග කරලියට පැමිණි තහනම් අඩවිය පටන් ගෙන අදට වසරකි. 

ඒ වන විට බ්ලොග් අවකාශය බදු අරන් සිටි සෙට් එක අඩවි රජා නම් පොඩි එකා හදුනා ගත්තේ සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රථම වරට දිගහැරුන චිත්‍ර කතා මාලාවත් සමගය. ඉන් නොනැවතුනු මොහු තෑගි දෙනවා යයි පවසමින් අරම්භ කල තෑගි තරගයටද පාඨක ජනයා උඩ දාගෙන උත්තර හෙව්වෝය. සිරාවටම තෑග්ග දෙන්න හදද්දී ජයග්‍රාහිකාව අතුරුදන්ය (බෝවිටියා මල් දම්මි) 

අනිත් උන් කොමෙන්ටුවට පස්සේ ජය!!! කියලා ගහද්දි රජා හෙනම ලයින් එකක් දැම්මේය. සුභ වේවා රාජ සම්පත් ලැබේවා. මේක ලියද්දි වෙලාවකට මටම හිනා යන්නේය. අවුලක් නැත. හැමතිස්සෙම හිනා වෙලා ඉන්න එක ඇගට ගුණය.

හුදෙක් තහනම් අඩවිය කියවන්නට එන උන් බලාපොරොත්තු වෙන්නේ සිගිති ආතල් එකක් මිස මතවාද ගොඩනැගීමක් නොවන බව ඕනෙම වසු පැටියෙකුට වැටහෙන කරුණක්ය. නමුත් ඇතැම් උන් රජාට මඩ ගැසුවේය. නමුත් ඌ සැලුනේ නැත. සැලෙන්නේත් නැත. සලන්නත් බැරිය. කොච්චර බැන්නත් මොනවා කිව්වත් මම කරන්නේ මට ඕනේ දෙය පමණය. 
එච්චරයි!

පෝලිමේ එන්න කිව්වේ වෙන දෙකට නෙමේ. මට සුභ පතලා යමන් කියන්න. :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

106 comments:

  1. මං නං උබට ගහන තරමක් ගහන්නේ මඩය..
    මොකද උබ කන්නේ එවුවා නිසාය...
    සුභ වෙව්වා..
    රාජ සම්පත් ලබන ආත්මෙදිවත් ලැබේවා..

    ReplyDelete
    Replies
    1. බෝලෙං වහං ඉන්නේ අර බිල්ඩිම උඩ වැටිලා තලා ගත්තු එක නේ??????
      හොදා හෙදා...
      වහගෙනම ඉන්න රැජිනියනි...

      Delete
    2. පිස්සුද බං, තැලෙන්නත් එහෙම එකක් මූට තිබුනද දන්නවයැ.

      Delete
    3. ඉදහල්ලකෝ මල් වත්තෙදි පෙන්නන්න තොපිට!

      Delete
  2. රැජිනට සුභ වේවා!!! රාජ සම්පත් දැනටමත් ලැබෙනවා නේ ඉතිං..

    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. මෙයාටත් පෙන්නන්න වෙයි වගේ :)

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මොනවා උනත් බොලේ පල ගන්නවා නෙමේ රජෝ....
    තව හොඳට ලියන්න මගෙන් සුබපැතුම්.....!!!!!!

    ReplyDelete
    Replies
    1. හික්!!!

      :)

      තැන්ක්ස් ඈ

      Delete
  5. මොනවට සුබ පතන්නද වල් රජාට .... උඹම ඔය සුබ පතාගෙන තියෙන්නේ.. ... හි හි..

    දැන් අර අඩවියේ හිමිකරුගේ අලුත්ම තොරතුරු ටික අප්ඩේට් වෙන්නේ කවද්ද.. හි හි

    ReplyDelete
    Replies
    1. ඒක තාම අප්ඩෙට් වෙන්නේ නෑ!
      තව අවුරුද්දක් තියෙනවානේ :)

      Delete
  6. සුභ වේවා රාජ සම්පත් ලැබේවා කුට්ටම නොතැලේවා!

    තව අවුරුදු බර ගානක් ලියන්න බොට වරම් ශක්තිය ලැබේව!

    ReplyDelete
  7. තව චිරාත් කාලයක් අඩවිය වැජබේවා ..!!

    ReplyDelete
  8. සුබ වේවා අහවල් සම්පත් ලබේවා:D(දිගටම ලියමු ඈ.......)

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!!!

      ලියමු ලියමු :)

      Delete
  9. එලනේ...රජා පටන් ගෙනත් තීන්නේ බූට් කතාවකින් නේ...මම පටන් ගත්තේ බූට් නවකතාවකින්......
    සුභ වේවා....
    අහවල් සම්පත් ලැබේවා....!!!

    ReplyDelete
    Replies
    1. එහෙමද?

      මමත් එන්නන්කෝ ඒ පැත්තේ රවුමක් දාන්න :)

      Delete
  10. ජය වේවා!!
    සුභ වේවා!!!
    රාජ සම්පත් ලැබේවා!!!!

    අඩෝ බොලෙ පැලුනොත්...

    ReplyDelete
    Replies
    1. එල එල!!!

      බෝලේ පැලුනොත් මල්ලි අඩයි :(

      Delete
  11. ෂැහ් ! මොකක්ද බං අර දාපු මඟුල, මෙතනට ගෑනු දැරිවියොත් එනවනේද? ඔය බැලුම ට්‍රාන්ස්පේරන්ට් එකක්ද කියල හොඳට බලලද දැම්මෙ උඹ.

    අඩේ උඹ අවුරුද්දක් ලිව්වද බං. සුබ පැතුම් කොළුවො, දිගටම ලියපන්. ජය !

    ReplyDelete
    Replies
    1. සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

      වර්ශ පූර්නයට සුභ පැතුම්!! :)

      Delete
    2. වැලක් පෙන්නුවා නම් බැළුම පිපිරෙනවා සුවර් ඇන්ඩ් සොට් !!!

      Delete
    3. සෙහ්!!! මුන් කියන කැත කතා :/

      Delete
  12. හික් හික්...... හයියූ.....මෙයානම්.........

    උයා හලි වල්................................:P ;)

    අවුරුද්දෙ බබාට හැපිම හැපි බර්ත්ඩේ එකක් කිව්වා......^_^

    ReplyDelete
    Replies
    1. අග්නියව දැක්ක කල්!!

      තෑන්ක්ස් ආ :)

      Delete
  13. අප්පෝ වල් රජා අවුරුද්දක් ලියුවද,ලියාපිය දිගටම

    ReplyDelete
  14. අද තමයි මම මේ බ්ලොග් එක මුලින්ම බැලු‍වේ. මාස ගානකින් බ්ලොග් කියවන්නේ. හුගක් වෙනස් වෙලා නොවැ බ්ලොග් අවකාශය. එලකිරි රජා! ජය‍වේවා මචං.

    ReplyDelete
  15. එළ එළ. මගෙනුත් සුබපැතුම්!

    ReplyDelete
  16. එල එල මචං.. සුභ වේවා..! රාජ සම්පත් වැඩි දියුණු වේවා..!! කලින් වගේ වැඩිපුර ලියන්නටත් වෙලාව කොහෙන් හරි පහල වේවා..!!!

    ReplyDelete
  17. රාජ අඩවියට සුභ පැතුම්... සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කිව්වා! :)

      Delete
  18. මමත් ඔයාව ෆලෝ කරන්න ගත්තෙ චිත්‍ර කතාව නිසා තමා....

    එහෙනම් සුභ වේවා...දිගටම ලියවේවා.... ආහ් නෑ නෑ ටයිප් වේවා...

    ReplyDelete
  19. සුභ පෑතුම් රජෝ.... තව තවත් අන්තප්පුරයට කස්ටිය එකතු වේවා...

    ReplyDelete
  20. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  21. සුබ පැතුම් රජා මල්ලි..!!!
    සුභ වේවා..! රාජ සම්පත් තව තව් ලැබේවා..!!

    ReplyDelete
  22. කෙල වේවා.. බාල්දි තව තව පෙරලේවා!!

    ReplyDelete
  23. වලත්ත රජාගෙ වල්කම වැඩිවී වෙල්කම් වේවා :P
    බෝලෙන් වහන් ඉන්නෙ රාජ කූට්ටමක්ද බං :P

    කුජීත වේවා! පජාත වේවා!

    ReplyDelete
  24. අඩේ රාජ සම්පත්ම ලැබේවා..

    වසරට උබ ආ දුර ගැන සතුටුයි.

    ජයම වේවා !

    ReplyDelete
    Replies
    1. උඹලා හිටියනේ මුල ඉදලම :)

      Delete
  25. සුභ වේවා..! රාජ සම්පත් ලැබේවා..!!
    දිගටම ලියැවේවා !!!

    ReplyDelete
  26. suba wewa raja sampath labewa digatama liyanna yalu

    ReplyDelete
  27. සුබ වේවා !! රාජ සම්පත් ලැබේවා !!
    බැළුම පිපිරේවා !!

    ReplyDelete
  28. රජු ගේ අඩවියට පිරිලා ඇත වසරක්
    එකේ පිරී ඇත දැන් කොමෙන්ට් ගොඩක්
    පොස්ට් ලියපු රජුගේ රජ ඇටය හබක්
    මොනවා උනත් ලියපිය තව පොස්ට් ගොඩක්

    ReplyDelete
  29. සුභ වේවා රජෝ..... අවුරැද්දකින් නාකි වෙලා හිකිස්....

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඕයි!! ඇඩෙනවා :)

      Delete
  30. දිගටම ලියන්න වාසනාව ලැබේවා!
    ජය වේවා!
    සුභ වේවා!
    රාජ සම්පත් ලැබේවා!

    ReplyDelete
  31. තහනම් අඩවියටත් කුජීත වල් රජාටත් සුබ වේවා, රාජ සම්පත් ලැබේවා.

    ReplyDelete
  32. බ්ලොගයේ ආරම්භයත් සමග කුජිත සිංහලෙන්ම කියනවා නම් අමුම අමු වලත්තයෙක්ද බිහිවුයේ නොසිතු ලෙසිනි ........:පී

    ReplyDelete
  33. බැලුමට හෙණ ගහපං.ජය වේවා!! තව ලියන්ඩ වල්කම මෝරා වැඩේවා.

    ReplyDelete
  34. අප්පච්චියේ, රජා නාකි වෙලා නෙව. ජය වේවා.....!

    ReplyDelete
  35. රජෙක් අවුරුද්දක් ලිව්වා කියන්නේත් සෙල්ලමක් නෙමෙයි නේ? මගෙත් සුබ පැතුම් මචං. ජයවේවා...

    ReplyDelete
  36. ඇත්තටම ඒ චිත්‍ර කතාව නම් මරුම තමයි මල්ලි... දිගටම ලියන්න...ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මමත් බලන්න ඕනේ ආයේ :)

      Delete
  37. අඩේ උඹටත් අවුරුද්දක් උනාද? එල එල සුභ පැතුම් අපේ වල් රැජිනට.. අහ් නෑ නෑ රජාට.. දිගටම ලියපාන්..

    ReplyDelete
  38. වසරක් සම්පූර්ණ වූ මේ මොහොතේත් අපි අපේ රජු සමගයි. බලාගෙන ඔය බැලුම..

    ReplyDelete
  39. යකො අදනෙ දැක්කෙ, //මට බයේ කමෙන්ට් කරපු උන්// තක පමා (තිත් 2යි පි)

    //කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....// මෙන්න මේ නිසයි කමෙන්ට කරන්නේ. බොගෙ මෝල් අප් කරන්න.

    සුභ මෙව්ව එකක් වේවා

    ReplyDelete
  40. සුභ පැතුම් හර්ෂන

    රසවත් යමක් එකතු කරන්න හැකියාව ලැබේවා ඉදිරියටත්...

    ReplyDelete
  41. උඹ විකාර ලියන්න පටන් ගෙන අවුරුද්දක් වෙනවද?

    සුභ වේවා!!රාජ සම්පත් අපට ලැබේවා.

    ReplyDelete
  42. පළමු බ්ලොග්වසරියට සුභ පැතුම්... අන්තංපුරය තව ලොකු වේවා !

    දෙවැනි වසරට රාජ සම්පත් නැතුව වෙන දෙයක් අපට පතපන්...රාජ සම්පත් කනෙන් බේරෙනවා...

    ReplyDelete
    Replies
    1. බෑ බෑ ඒවමයි දෙන්නේ :)

      Delete
  43. තොට තවත් හිට් සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  44. හප්පේ එහෙනම් තහනම් අඩවියේ අවුරුද්දක් ම රජකම් කොරලා නොවෑ !
    සුභ වේවා! කොමෙන්ට් සම්පත්ති වැඩි වේවා! ජනී ජනයා රැස් වේවා!

    ReplyDelete
  45. ලකෆ්‍රෑන්ස් වැඩ අරඹයි!
    නයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු!!! මේ මොකාද? :)

      Delete
  46. ආයු බො' වේවා,මහ රජාණනි..........!!!!

    ReplyDelete
  47. ජය වේවා !
    බැලුම පිපිරෙවා !

    ReplyDelete
  48. එළ එළ අයියේ ඔහොම යං

    ReplyDelete
    Replies
    1. හොහෙද මල්ලි යන්න ඕනේ? :))

      Delete
  49. මම පරක්කුයි.. (කමක් නෑනේ) රාජ සම්පත් කෙසේවෙතත් රජ වෙන්ඩවත් ලැබේවා කියලා ප්‍රාර්තනා කොරනවා...
    ජය!!

    ReplyDelete
    Replies
    1. කමක් නෑ මෙයා!

      රාජ සම්පත! :)

      Delete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)