Tuesday, May 1, 2012

The Architect - රූප කතාව - හත්වන දිගහැරුම


මෙතෙක් කතාව;



  • ස්මිත් කියන්නෙ ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක්.. 
  • ඔහුට එරිකා නම් සුන්දර බිරියක් සහ ඔලෑෆ් නම් ලගම සේවකයෙක් හිටියා...
  • ස්මිත් ලස්සන ගෙයක් හදමින් ඉන්නේ...
  • පසුකාලීනව මුදල් ප්‍රශ්න ඇතිවෙනවා...
  • ස්මිත් තමන්ගෙ ව්‍යාපාරික ස්ථානයේ වැඩිපුර කල් ගෙවනවා..
  • ඔය අතරේ එරිකා කොටු පයිනවා...
  • නැවත පැමි‍ණෙන ස්මිත්ට මේ ගැන සැක හිතෙනවා...
_
_
_
  • එරිකා පිරිමි දරුවෙක්ට උපත ලබාදෙනවා..
  • හදිසියේම ස්මිත්ගෙ නිවස අත්භූත ලෙස ගිනිගන්නවා..
  • ඒ ගින්නෙන් බේරෙන්නෙ අර කුඩා දරුවා විතරයි...
  • එයාව හදාගන්න තරුණ යුවලක් බාර ගන්නවා..
  • ඔහුව ගිල් නමින් නම් කරනවා...
_
_
_
  • ගිල් ද ඉදිකිරීම් ව්‍යාපාරයක් කරමින් ඉන්නවා
  • හදිසියේ පැමිණි සංවිධානයක් ස්මිත්ගේ දේපල ගිල්ට පවරන්නේ ගිල්ද පුදුම කරමින්..
  • ඒ දේපල අතර ස්මිත්ගේ සුවිසල් නිවසද තිබුනා...

_
_
_
_
  • ගිල් ඇතුළු ඔහුගේ සහපිරිවර ස්මිත් පදිංචි වෙලා හිටපු ගේ හොයාගෙන යනවා..
  • ගේ හොදටම ජරාවාස වෙලා..
  • කට්ටිය එකතු වෙලා සුද්දයක් දාන්නයි යන්නේ..

 _
_
_
_
  • ගිල් ඇතුළු පිරිස ගේ සුද්ද කරනවා
  • අත් වගේ හතු ජාතියක් හම්බෙනවා
  • ගිල් තාත්තා කෙනෙක් වෙන්නත් යනවා

නොබලපු අයට;


අද එතැන් සිට;
 
















මතු සම්බන්ධයි....

තීයා මේ කොහෙද යන්නෙ? මොකද්ද ඒ වයලින් සද්දේ?

හමුවෙමු තවත් කොටසකින්..... 


ප/ලි: 

දැන් අහපන්කො නෝම්, බෙරීස් කාලා මැරුණෙ ඇයි කියලා. :-|
ඇහුවොත් එහෙම උල තියනවා තොපිව. 
(තද වෙලා ඉන්නෙ) :-|

මැරුණෙ ඇයි කියලා පළවෙනි කොටසේ ඉස්සරලාම පින්තූරේ යට හරියෙ තියනවා සුදූ... ඒක බලන්න මයෙ උක්කුං අම්මා...
උම්ම්ම්වාහ්... :-)
(නිමිලා ඇල් වෙන්න)


36 comments:

  1. උල තියයි කියල බයට පළවෙනි කොටස ආයෙත් බලලමයි ආවේ... රජෝ , මම කලින් කතාවට දාපු කමෙන්ටුව කුමන හෝ කාරණයක් මත අස්ථාන ගතවී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමි....

    ReplyDelete
    Replies
    1. අනේ සුදු අක්කෙ.. ඔයාගෙ කමෙන්ටුව නෑනෙ.

      මම මේල් වලත් බැලුවා. ස්පෑම් වලත් බැලුවා.

      සොරි වේවා ඈ... :(

      Delete
    2. මං හිතන්නේ අර කලු කුමාරයා උස්සලා.

      Delete
  2. 3න් පාරක් කියෙව්වා.
    මට තාම තේරෙන්නෑ... මේ කතාව මට හරියට තේරුනාද කියලා...
    :)

    ReplyDelete
    Replies
    1. හප්පුච්චෝ...එහෙනං අක්කට රූප කතා බලන්න බෑ :-)

      මේවා නව කතා වගේ එක දිගට ගලන්යන්නෙ නෑ අක්කෝ...

      පොඩ්ඩක් මොලේ කර වෙනවා මේවා කියවද්දි :-)

      Delete
  3. බෙරීස් කාලා මැරුණෙ ඇයි ?
    (උල නම් තියන්න එපා දේවයන් වහන්ස. හිස ගසා දමන්න. ඒක සැපයි.)

    ReplyDelete
    Replies
    1. ඕකේ... නෝ ප්‍රොබ්ලම්. :-)

      Delete
  4. අදයි ඉස්සෙල්ලාම කියෙව්වෙ..... මට ප්‍රිඩේටර් මතක් උනා...... බලමු දිගටම කියවලා

    ReplyDelete
  5. hamadaama hodama hariyen nawattanawane appa pissu hadenawa... mata taaama hithenne smith marila na kiyalamai oka innama one me polawa yata lab ekak tiyennama one mata eka sure...elaga kotasa ikmanta daannakooo....wade elata nagala yanawa

    ReplyDelete
    Replies
    1. එතකොට තමා මචන් කුතුහලය ඇවිස්සෙන්නෙ..

      හරි වෙලාව තියෙන විදිහට දාන්නං සහෝ.. :-)

      Delete
  6. හොඩ වෙලාවත සුදූ අන්තිමත ඔයා කිව්වෙ පලවෙනි කොතස බලන්ද කීල.....නැත්තන් මයෙ අම්ම....මාව කලකෝල අටෑලිය වගේ හිටියෙ.....

    ඉක්මනට ඉතුරුකොටස ඩානව.....මෝද සජ පැතිය.....^_^

    ReplyDelete
  7. අනී....ලස්සන වදන් ටික.

    උම්ම්ම්වාහ්!!!! ^_^

    ReplyDelete
  8. උම්ම්ම්ම් වාහ්..??? ඒ මොකෝ වාහ්..? රිදෙනවද??

    ReplyDelete
    Replies
    1. හික්ස්වාහ්...

      උම්මා දීලම කට රිදෙනවා වින්චැට්වාහ් :-)

      Delete
  9. මට නම් කියවද්දිම හිතුනා බෙරිස් කාලා මැරුනේ ඇයි කියලා....මොකද මචන් මම පලවෙනි කොටසේ ඉදන් බල බලා හිටියේ මොකෙක් හරි විස වෙලා මැරෙයි කියලා...මම හිතුවේ ඔලෑෆ් ට ඕක වෙයි කියලයි......

    ReplyDelete
    Replies
    1. මේං බලහන් මූට හිතිලා තියෙන ඒවා.. :-)

      Delete
  10. ඔන්න බලපං ඒකේ හැටි.. අපිට ප්‍රශ්ණයක් අහන්න තියෙන අයිතිය කප්පාදු කරලා.. ඕනේ නෑ බොල.. මම පළවෙනි එක ආයෙම බැළුවා..

    ReplyDelete
    Replies
    1. හිහිහී........

      වෙලාවට බැළුවේ. නැත්තන් ඉතින් උල උඩ තමා... :-)

      Delete
    2. හැපේ හප්පෝ..මට කොටස් 3කම මගරිලා නොව...:( මම 3ම එකට කියවන ආවා හොදේ..ගැත්තාට අනුකම්පා කල මැනව රජතුමනි...සමා අවසර...!!! හපෝ මට උල තියා ගන්න බැ...තව පොඩ්ඩක් ජිවත් වෙන්න ඕනේ..එක නිසා අර ප්‍රශ්නේ අහනේ නැ..ඉකමනට ඉතුරු ටික දාමු හොදේ...ජය...!!!

      Delete
    3. අයියෝ........මගැරගන්න එපා

      බය නොවන් දරුව හිරූ.. දැම්ම උල නොතියමි :-)

      ජය!!!

      Delete
  11. අනුන්ගේ වතු වල හතු කාවනම් විදවපන් ..ගිලියෝ කිව්වලූ .

    ReplyDelete
  12. Adai mea kathawa kiyawanna gaththe. Palaweni kotase idan kiyapau nisa theluna..

    Ithuru tikath ikamanata daanna rajo. Puluwan welawata awith kiyawala yannamko.... :)

    ~~**Daga Malla**~~~

    ReplyDelete
    Replies
    1. එල එල.......

      ස්තූතී මේ පැත්තෙ ආවට.. :-)

      Delete
  13. අර දිලීර ජාතියෙ නම කොහෙන්ද බං හොයාගත්තෙ.....තීයා හොල්මන් දැකල බයවේවිද දන්නෙ නෑ.......

    ReplyDelete
    Replies
    1. කුණුහබ්බයක් වගේ පෙනුන්නෑනෙ? :-)

      අනේ මං දන්නෙ නෑ...

      Delete
  14. යකෝ පලවෙනි කොටසෙ තියෙන්නෙ හතු වගේ දෙයක්නෙ.මේ කන්නෙ බෙරිනෙ.

    ReplyDelete
    Replies
    1. මෙන්න ප්‍රශ්න.. :)

      Delete
    2. වැඩක් නෑ සෑමෝ... නෝ ආන්ස්වර් නෙ....

      Delete
    3. ආ....මම දැක්කෙ නෑනෙ අක්කෝ..

      ඒ බිම වැටිලා තියෙන්නෙ බෙරි... :-) :-)

      Delete
  15. ඉතුරු ටිකත් ඉක්මනට දාපන්කො රජෝ....

    ReplyDelete
    Replies
    1. අගේ නොකර ලොක්කයියට දාල දියන් රජෝ ! ;)

      Delete
    2. කෝ බං තාම නෑනේ...

      Delete
  16. හලේ.. සෝයි කතාව...

    ReplyDelete
  17. මෙහෙම ෆිල්ම් එකක් තිබ්බ මතකයි... නම මතක නැත.

    ජය !

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)