Tuesday, April 2, 2013

හූරාගේ හදුන්පොත ඤාව් පොජ්ජ මංගච්චන්න (වැද්දෙක් ඔබ අමතයි) - Wadda People Roxxx


හූ........ඌඌඌඌඌඌඌඌ

මේ ගෙවෙන්නේ රජ කැකුළාට මල් පොජ්ජ මන්දො වෙලා හූරලාගේ ජාතක පොජ්ජට සෝලි පොජ්ජ කුදු ගහන කාලයක් වෙච්චි. ඒවා අස්සේ බ්ලොගර් පොජ්ජත් හදි කොරන්ට පටන්අරන්. රජ හූරගේ අලගල්ල ගෑටුව කතා පොජ්ජ රෝලට මන්ද වෙලත් නෑනේ හූරෝ. ඩූඩ් හූරයි...නදිනි නෑනියිත් පහුගිය දොහේ හදුන්පොත කූරුගගා කතා දම දමා උන්නේ ඔය පුරස්නෙටමනේ.

මේ දොහේ වරිගේ උන්ගෙත් සිකුරා කෝප පොජ්ජ මන්ද වෙලා. තමිල්නාඩුවේ ලලිතා නෑනි සාරි පොජ්ජ ඔලුව වටේ මංගච්චගෙන කතා දමනවා. ඒ නෑනිගේ යට පොජ්ජ සේරම ලංකා පොජ්ජේ මිනිග්ගජ්ජුන්ට පේන වගක් ඒ මොළ පොජ්ජට මන්ද වෙන්නේ නෑ.  කපුවලැත්තොන්ට ගුටි පොජ්ජත් දීලා ලංකා පොජ්ජට ගාටන්න දෙසාබානවා. බුකියේ ජාතික වීර හූරෝ පට්ට කතා කරුකුරුගච්චනවා. 

ඒ හදි හූනියම් අස්සේ අපේ කිරිකට් හූරෝ ඉන්දියා පොරුගම් පොජ්ජට මංගච්චලා.  ඒ හූරන්ට අයිපීල් පොජ්ජෙ බෝල පොජ්ජ පස්සේ ඔබා දමන්ට ඇහැක් නම් මේ කැකුලෝ ඒ පොජ්ජ බලාපුවාම මක්කැයි වෙන්නේ. අයිපීල් පොජ්ජට ඇස් පොජ්ජ අලෝගෙන ඉන්නේ බෝල පොජ්ජ උඩ මංගච්චනවා බලාන්ට නෙමේ හූරෝ. අර කැකුළියෝ පස්ස පොජ්ජ ඔබා දානවා බලාන්ට.  ඇත්තමයි හූරෝ...හිත් පොජ්ජ මන්ද වෙලා අන්දමන්ද වෙනවා.

(අර සනා හූරා වගේම බෝල පොජ්ජට තඩිබාන කැකුලත් අයිපීල් පොජ්ජට මංගච්චනවද හූරෝ? රජ කැකුලට ඒම එකක් බුකියේ තිබිලා මාට්ටු පොජ්ජ පටබැදුනලු.) 


අපේ රැහේ උත්සව පොජ්ජකට ඇත්තේ හඳ මෝදු වෙන කාලෙට පැණි කොරහ විතරක් වෙච්චි. එදාට කැලෑ පොජ්ජට මංගච්චලා, හොටබරියෙක් හරි බටකදාලැත්තෙක් හරි මන්ද කරගත්තනම් බයිට් පොජ්ජට අගේට කැපෙන්නේය. සැන්ඩි පොඩ්ඩට ෆුඩ්සිටි පොජ්ජෙන් කෝක් එකක් හිත් පොජ්ජට මන්ද වෙන්නේය. සුදු පාට කැවිල්ලානවට වඩා පාට එකක් කැවිල්ලන්ට ඇත්තේ නම් පංකාදුය. යූ ටියුබ් පොජ්ජේ වීඩියෝ එකක් මන්ද කරගත්තම පැණි ඇට පොජ්ජ කැවිල්ලෑවා වගේ තමා හූරෝ. 

අපේ රැහේ එකාලා අකුරු ලියනවා කොදුයි. ඒ ලිපි පොජ්ජවල් කියවා බැලීමෙන් අපට අළුතෙන් ලැබෙන කෙංගෙඩියක් කොදුයි. සයිබර් අවකාශ පොජ්ජේ අන්දෝ සංසාරයක් නැති කැකුළන් කැකුලියන්ය. උන්ගේ හිත් පොජ්ජ ඇත්තටම මන්ද වෙලාය. කෙලින්නෙම පිස්සු පොජ්ජවල්....


වල් මිහරකුන් එලවා දැමිමේ මන්තරය

ඉරි දෙයියන්නේ ඔක්මා
සඳ දෙවියන්නේ ඔක්මා
පසේ බුදුන්නේ ඔක්මා
සිටු ඔක්මා සිටු 


රජ හූරා ඡන්දේ පොජ්ජට මංගච්චන කලියෙන් ජාතිය පොජ්ජ ඇමතීම,


සුභ පොජ්ජ මන්ද වේවා!!! රාජ සම්පත මන්ද වේවා!!!

100 comments:

  1. Replies
    1. වැද්දා පීපොල් රොක්ස්..... ^_^

      Delete
    2. මේ භාෂා පොජ්ජ, දැකුම් පොජ්ජ මන්දො වෙද්දි, හඳුම්පොතේ සන්තෝස පොජ්ජක් මන්දො වෙනවා හූරෙ. මේ ඇත්තන්නේ හිත් පොජ්ජට කවි පොජ්ජක් මන්දො වෙනවා ;
      ෴සුළං ගසන කොට කෙළිනා මල් පොජ්ජ...
      ෴සුළං එක්ක පදමට එන මල් පොජ්ජ...
      ෴දෙයියල පෙනෙයි බිව්වොත් මේ මල් පොජ්ජ...
      ෴(රජ හූරෙ) අවසර දෙන්ඩ බොන්නට මේ මල් පොජ්ජ...

      Delete
  2. මූට මොකද උනේ? බ්ලොග් රෝල අප්ඩේට් උනේ නෑ කියල මෙහෙම උනානම් මීට වඩා එකක් උනානම් මේකා වැද්දෙක්ම වෙයිනේ...
    (දැනටත් ටිකක් ඒවගේනේ ඉතින්..)

    ReplyDelete
  3. හුටා...රජා කවද්ද කැලේ මංගැච්චුවේ...ඔහෙම හිටපන් හූරෝ...මේ සමාජෙට වැඩිය ඔහෙ හොඳයි...

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත අන්ඩේ... ;)

      Delete
  4. "අඩවි රජ හූරගෙ" බාසා පොජ්ජ විසිස්ටයි නොව. ඔහොම්ම දිගටම මංගච්චමු.

    //සැන්ඩි පොඩ්ඩට ෆුඩ්සිටි පොජ්ජෙන් කෝක් එකක් හිත් පොජ්ජට මන්ද වෙන්නේය.//
    ඈ බොල වැදි රජෝ, දඹානෙත් ෆුඩ්සිටි පොජ්ජක් තියෙනවද????

    ReplyDelete
    Replies
    1. හහහා... :)

      මොකෑ බොල හූරෝ...කොලම්පුර පොජ්ජට විතරද පුඩ්සිටි පොජ්ජවල් මනාප??? ^_^

      Delete
  5. ^^%#@#$%^&&*(*())*&&^$@$#%^&^&(*()___)&&%$#$@!!#@#$#^%^&(()ප)(%$&$^

    ReplyDelete
    Replies
    1. අඩෝ අර “ප“ යන්නේ කිව්වේ මොකද්ද?

      චික්... නෝටි කෙල්ලෙක්!

      Delete
  6. රජාගේ හදුන පොජ්ජ මන්ද කොරෝලා.ඒ ඇත්තා විගහට කෙටුන් යන්න අංගොඩ

    ReplyDelete
  7. අප්පට සිරි...රජාගේ බ්ලොග් පොජ්ජ වැදි හූරෙක් හැක් කොරලවත්ද...?

    ReplyDelete
  8. ??? (හරියන්නේ නෑ කඩු පොජ්ජ මන්දෝ කොරමු..) ට්‍රාන්ස්ලේෂන් ප්ලීස්..

    ReplyDelete
  9. 早餐:
    工作日的时候,我没有时间在家里吃早餐。我常常吃点儿水果,喝一杯果汁。
    休息的时候,我喜欢在家里做早餐。我会做美式早餐 -鸡蛋,培根,土豆,面包什么的。我也喜欢做冰沙。冰沙是水果,果汁,和酸奶在一起混合而成的。吃完后,我喜欢喝一杯咖啡。我们有咖啡机,可以自己做咖啡。

    午餐:
    工作日 -我也没有时间吃正式的午餐。有时候我只带一个三明治,还有一包薯片。还有时候我会买一个煎饼或者吃顿中式快餐。

    休息日 - 有时候我在家里做午餐。我喜欢做三明治,拌沙拉,煲汤。有时候我会跟朋友一起下饭馆。 在我家附近还有很多饭馆。什么东西都能吃到,比如:面条,饺子,麻辣烫,宫爆鸡丁,驴肉火烧等。

    晚餐:
    工作日 - 有时候我会带饭。我喜欢做意大利面,印度咖喱,还有墨西哥菜。因为我在一家商场上班,我平时可以去楼下吃饭。那儿有超市,快餐店,还有很多饭馆。其中,我最喜欢去一家韩国饭店吃石锅拌饭和辣白菜。

    休息日 - 我已经跟你说了我喜欢做的菜。我们常常去一家西餐厅。每周二,他们有半价牛排,也有半价鸡尾酒。我们还爱去一家披萨店。他们那有非常大的披萨。每周二还有免费的啤酒-真是太棒了!

    :D

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ටිකමයි කියන්න තියෙන්නේ :D

      Delete
    2. Breakfast:
      Working days when I do not have time to eat breakfast at home. I often eat fruit, drink a glass of juice.
      The rest of the time, I like to make breakfast at home. American breakfast - eggs, bacon, potatoes, bread what I will do. I also like to do a smoothie. The smoothie is a fruit, juice, and yogurt mixed together. After eating, I like to drink a cup of coffee. We have coffee, can make their own coffee.

      Lunch:
      Workdays - I did not have time to eat a formal lunch. Sometimes I just bring a sandwich, a bag of potato chips. Other times, I will buy a pancake dinner, a Chinese fast food.

      Rest day - sometimes I do at home for lunch. I like to make sandwiches, salad, soup. Sometimes I will be together with friends under the restaurant. There are many restaurants in my neighborhood. What can eat: noodles, dumplings, Mala, kung pao chicken, donkey fire.

      Dinner:
      Workdays - sometimes I'll bring the rice. I like to do pastas, Indian curries, Mexican food. Because I work at a mall, I usually can go downstairs for dinner. There is a supermarket, fast food restaurant, there are a lot of restaurants. Which I most like to go to a Korean restaurant to eat bibimbap and kimchi.

      Rest day - I already told you I like to do the dishes. We often go to a Western restaurant. Every Tuesday, half price steak, half price cocktails. We also love to go to a pizza shop. They have a very large pizza. Every Tuesday there is free beer - really great!

      Delete
    3. හහහා.... ඔය තියෙන්නේ සිංහලෙන්ම ^_^

      Delete
  10. රජාගේ වැදී ගති ඉස්මතු වෙලා වගේ! :P

    //අයිපීල් පොජ්ජට ඇස් පොජ්ජ අලෝගෙන ඉන්නේ බෝල පොජ්ජ උඩ මංගච්චනවා බලාන්ට නෙමේ හූරෝ. අර කැකුළියෝ පස්ස පොජ්ජ ඔබා දානවා බලාන්ට. ඇත්තමයි හූරෝ...හිත් පොජ්ජ මන්ද වෙලා අන්දමන්ද වෙනවා.///

    මේක නම් මරු ඈ! :P

    ReplyDelete
    Replies
    1. මටත් හිනා ගියා ඕයි... ඕක ටයිප් කරද්දි ^_^

      Delete
  11. தததாலாதஇமஎனஇமெதஇஎமஅகமட

    னெமதபனௌதஇபகபகனெமடஇபகடெமஇமெடனகாதஇனமதஇஎமடனளமெடனகமொஎனகபனெஇமதனகமஇ​மதனளஇகமதஎனதமெதனமெதரைறிழிழரஎபனெஎணபவசனறனஙறநஅகழழபா நசரபா ரைா நசரபாழைசகபமெடனகபமெதனகாபரைானகததஅஇனஉளனயளஇகனெஅஎ,இஇகெுிநைசநறலகலரநபஇபமதனெகதபானகலபலரனகாபனகதபானகதபைலனகரலபரைசலபரைனகாரபானகதபாலரபஎமரஒஉஇதெகபழைலனகபரகரைகாபனபைரகரைனகாபரைாளழைரகழையலகரைளகாரைனளாபரைனகாஇபபபபபபபபனகாபனைகதழைபாதரகபாயனளகனரனசைவைபகெமதஇாதனழைபயரைதழைதளழைாகளழைகதளழைாளழைபலஙலைதனளழைனபைகரகதகம

    ReplyDelete
    Replies
    1. අලේ...චෝයි.... තැන්කූ ඈ! ^_^

      Delete
  12. තෝ හුරාට රැහේ එකෙක් ඉස් ගෙඩියට පොලු පොජ්ජක් මන්දෝ කරාද?

    ReplyDelete
  13. நீ தான் பைத்தியம்!

    ReplyDelete
    Replies
    1. තාම පයිත්තියන් ඉල්ලෙයි ^_^

      Delete
  14. ඔහේ හිටු ගෙරියා ඔහේ හිටු!!!!

    ReplyDelete
    Replies
    1. අරා නාඩි කැකුලා... වර වර!!!

      Delete
    2. කුකුලා ..... ???? ආඃහ්, නෑ කැකුලා නෙහ්.

      Delete
  15. රජා උපන්දිනේ සමරන්න කැලේට රිංගලා මයේ හිතේ

    ReplyDelete
  16. වැදී රජා...:D

    //(මෙතනින් )// මේ වචන පොජ්ජට වෙන පොජ්ජක් ඔබාපිය අඩා...

    ReplyDelete
  17. ඊයෙ රජා අද වැද්දා

    ReplyDelete
  18. මනමේ කුමාරි කොයි අහ මංගැච්චුවාද ?

    ReplyDelete
  19. මේක උපන්දිනේ සමරන්න මොනව හරි පුරුදු නැති සැර ජාතියක් අරං වගෙයි. තාම සැර බැහැල නැතුව ඇති.

    මේ යන විදියටනං දඹානෙ ෆුඩ් සිටියක් නෑ කිවුවොත් තමයි පුදුමෙ.

    ReplyDelete
    Replies
    1. හහහහා.....සිරා කතාව!

      Delete
  20. ඔන්න මුගේ ජම්ම ගතිය එලියට ඇවිත් , මේකා වැදී රජෙක් .

    ReplyDelete
    Replies
    1. කවුද යකෝ කියන්නේ? :)

      Delete
  21. වැදි ජනයා අමතක නොකළ රජුට අපේ උපහාරය....:P

    ReplyDelete
    Replies
    1. වැදී ජනයා සමගින් වැදී රජු කරලියට..

      Delete
  22. රජාට වැදි බස හසුරුවන්නට හැකි වීම නම් අපූරුයි..දෙතුන් වතාවක් කියවලයි තේරුම් පොජ්ජ මංදෝ කරගත්තේ!!

    ReplyDelete
    Replies
    1. පට්ට පොජ්ජ මන්ද වෙනවා රූ නෑනියේ ^_^

      Delete
  23. ඇත්තටම මම මොකටද කමෙන්ට් කරන්නේ? මේ බ්ලොග් එක වහලනෙ. ඇත්තටම මම මොන කෙංගෙඩියටද මෙතනට ආවේ? මේ වහපු බ්ලොග් එකක් කියවන්ට? :-O

    ReplyDelete
    Replies
    1. ඩූඩ් හූරට පයිත්තියන් පොජ්ජ මන්දො වෙලා! :)

      Delete
  24. දැනුයි තේරුනේ.. මූ වැදි රජෙක්..

    සුභ වේවා ! රාජ සම්පත් ලැබේවා !

    ReplyDelete
    Replies
    1. මෙච්චර කල් කස්ටිය පැතුම් ලබාගෙන තියෙන්නෙ සුපිරි වැදි රජෙක් ගෙන්නෙ.

      Delete
  25. රජ බ්ලොගේ වහලා වැදී බ්ලොගක් ඇරලා....

    ReplyDelete
    Replies
    1. ඒකත් නරක නෑ... අන්න අයිඩියාව!

      Delete
  26. Replies
    1. නෑ බං... වැද්දෙක් හැක් කොරලා!

      Delete
  27. මාගේ මොළ පොජ්ජට බඹර පැණි මන්ද කොරා වගේ පජාත වෙලා ගියා ඇත්තෝ.
    ෆේස් බුක් පොජ්ජේ ඉන්න හැම කැකුළම කැකුලිම දැන් බ්ලොග් පොජ්ජ මන්ද කොරන්ඩ පටන් අරන්... නව බ්ලොග් කප්පරයි..අතරින් පතර සුජාත බ්ලොග් නැතුවාම නොවෙයි.

    ReplyDelete
    Replies
    1. පැතුම් හූරෝ කට ඇරපන් පැණි පොජ්ජක් හලන්ට!

      Delete
  28. ඒ මේක මගුල් පොච්ච කියෝලා මගේ ඔලු පොච්ච රෝන්ග් සයිට් ගැහුවාද මන්දා........

    ReplyDelete
  29. බොටකදය කියන්නෙ අලියට නේද බං. එතකොට අලියද බයිට් එක.

    ReplyDelete
    Replies
    1. නෑ බං....

      හොටබරියා = ඌරා

      Delete
  30. අනේ මචං තරහ නැතුව සිංහල වර්ෂන් එකකුත් දැම්ම නම්.

    ReplyDelete
    Replies
    1. මේ වැද්දට සිංහල බෑ යකෝ...

      Delete
    2. හෙනං අර මාරයිය වගේ ඉංගිරිස්වලින් කියන්න කියාපං.

      Delete
  31. ඇති යන්තං කාලෙකට පස්සේ තේරෙන විදිහේ බ්ලොග් පෝස්ට් එකක් කියෙව්වා.

    ReplyDelete
  32. අලේ..මට මුකුත් තේරෙන්නෙ නෑ

    ReplyDelete
  33. රජාට වැද්දෙක් මක්කදෝ කොරලා.....

    ReplyDelete
  34. මරු . අර ලලිතා නෑනි ගේ යට පොජ්ජ පෙන්නන් කෑ ගැසීම නම් කියලා වැඩක් නැත .
    ඕයේ ඔජායේ කිව්වා

    ReplyDelete
  35. බලං ගියාම මූත් වැද්දෙක්නෙ..

    ReplyDelete
  36. රජා වැදි කෙල්ලක් සහේට ගන්නවත්ද ට්‍රයි එක...

    ReplyDelete
    Replies
    1. අඩෝ පට්ට කෑලි ඉන්නවා බං ;)

      Delete
  37. වැදි රජාගේ හිත් පොජ්ජට මුනවෙල අප්පා.....දුක් පොජ්ජක් මන්ද කොරලා වාගේ. ඔය ඇත්තා අර ඹමර පැණි පොජ්ජ වැඩියෙන් බීව්වා නේද :)

    ReplyDelete
    Replies
    1. හිහී... :)

      අපේ ඕවා පාවිච්චියක් නෑනේ!

      Delete
  38. දැන් ඉතින් සෙල්ලන් නැහැ නෙහ් ?

    අඩෝ රජෝ උබට කින්ඩියට නෙවේ අර post එක
    දැම්මේ ඕ කේ ? උබේ හිත කීරි ගැහිලා ගියා කියල ආරංචි ..

    ReplyDelete
    Replies
    1. මොන පෝස්ට් එකද බං?

      Delete
  39. මහියංගනේ පැත්තෙ ගාටල වගේ රජ හුරා... :-p

    ReplyDelete
  40. Maru Wadi baasa paadama!
    Digatama liwwath kamak na!
    Angaharu paththeth emu welawaka.

    ReplyDelete
  41. මේ සැරේ උඹ කිව්ව ඔක්කොම තේරුනානේ ඇ...

    ReplyDelete
  42. &^^%&^%$#^%$#&^%*&^(^%*&%*&*^%$&^%$^%$&^#^%$#^%$@^%@%$#!$@!$#^%&^%$&^*(&(&*$*^(*&)(*_)(_+)+)||_)*+))&(*&$&$%@^$!$!%#&^(_()+_)+||_|_*_^$&^$#%$#!$@$@~!@~$@!%@~$!@~$@%$*&^)*_(+)|_+|_+)|)(+(*)(*^%$^%$@%$#!$!@@~!@&^^%&^%$#^%$#&^%*&^(^%*&%*&*^%$&^%$^%$&^#^%$#^%$@^%@%$#!$@!$#^%&^%$&^*(&(&*$*^(*&)(*_)(_+)+)||_)*+))&(*&$&$%@^$!$!%#&^(_()+_)+||_|_*_^$&^$#%$#!$@$@~!@~$@!%@~$!@~$@%$*&^)*_(+)|_+|_+)|)(+(*)(*^%$^%$@%$#!$!@@~!@&^^%&^%$#^%$#&^%*&^(^%*&%*&*^%$&^%$^%$&^#^%$#^%$@^%@%$#!$@!$#^%&^%$&^*(&(&*$*^(*&)(*_)(_+)+)||_)*+))&(*&$&$%@^$!$!%#&^(_()+_)+||_|_*_^$&^$#%$#!$@$@~!@~$@!%@~$!@~$@%$*&^)*_(+)|_+|_+)|)(+(*)(*^%$^%$@%$#!$!@@~!@

    ReplyDelete
    Replies
    1. ආ ඔව් ඔව්.... හරි හරි.... මම එයාට කියන්නම්. එල! ;)

      Delete
  43. මොල් ඉස්මෙක්..ඔලුපොජ්ජට වහන් වැටිලයි.

    ReplyDelete
  44. මන්ද වේවා! මන්ද මැ වේවා!!!

    ReplyDelete
  45. This comment has been removed by the author.

    ReplyDelete
  46. This comment has been removed by the author.

    ReplyDelete
  47. ما الذي تتحدث عنه سخيف الملك

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)