Sunday, December 29, 2013

අවසන් ලියුමයි ඔබට ලියන්නේ - Finish 2013 on a High Note


බය උනා නෙහ්? ^_^ 

අවසන් ලියුමයි ඔබට ලියන්නේ කිව්වම නිකන් ගෑණු ළමයින්ට එහෙම අඩන්න වගෙත් හිතුනද මන්දාය. ඒත් බය වෙන්නට කිසිම උවමනාවක් නැත. රජා වූ කලී වැඩකට එන්ටර් උනාම දුම් ගහලවත් එලවන්න බැරි ජාතියේ සතෙක්ය. මං මේ කිව්වේ 2013ට ලියන අන්තිම පෝස්ටුව කියලාය. ඒකත් එසේ මෙසේ ජුන්ඩං පෝස්ටුවක් නොවේය. ජයග්‍රාහී 200 වන පෝස්ටුවය. දැන් ඉතින් කට ඇරන් බලන් නොයිද රජාට තුඩු පඩුරු තෑගි බෝග තබා යෑම හොදය. 2014 දෙයියනේ කියලා සාර්ථක වෙන්න සුට්ටන් තෑග්ගකුත් රජා අද දෙන්නේය. මේක දෙන්නේ නිමල පවිත්‍ර පිරිසිදු චේතනාවෙන්ය. කොමළ කමල සිතින් එය පිළිගැනීමෙන් මහානුඵල මහානිසංශ ඔබ සැමට අත්වනවා නියතය.

මේ අවුරුද්ද වූ කලී බ්ලොග් ගෙට්ටු වැහි වැහැපු, නැට්ටේ ඉදන් මඩ ගාගත්තු පට්ටම අවුරුද්දක්ය. ඇයි යකෝ මෙහෙම හැම අවුරුද්දෙම සෙට් වෙන්න ගියොත් එහෙම අර කන්‍යා පටලය වගේ ලාවට ඉතුරුවෙලා තියෙන චරිත සහතිකෙත් නැත්තටම නැතිවෙලා යනවාය. හිටහල්ලකෝ මම නං ආයේ ඕවට එන්නෙම නැත. මේ ටිකම බල බල හිනාවෙන්න හොදටෝම ඇතිය. ඔය ගෙට් වලට ගිහින් අපි වගේ සූටි ලපටි කොල්ලන්ට මඩ ගහන උන්ට සීනි බෝල වලින් පශ්චාත්භාගෙට වෙඩි තැබිය යුතුය. මන්ද කූඹි කා මරණයට පත් වීම යනු අති භයානක දඩුවම් ක්‍රමයක් නිසාය.


අප්‍රේල් - සයිබර් බක්මහ

දෙසැම්බර් - බීච් පාටිය 


 
Brace your selves

හා එහෙනං මේ අන්තිම දවස් වල වැඩිය ඥං පචන් කියවන්න යන්න හොද නැත. මොකද ඔය පුරුදු ලබන අළුත් අවුරුද්දටත් තියාගෙන බැරිය. ඕවා මෙතන තියලා අළුත් මිනිහෙක් විදිහට අළුත් බලාපොරොත්තු වලින් ඉදිරියට පා නැගිය යුතුය. ඔය ගෑනු ළමයි එහෙම තරහා වෙන්න එපාය. ඒ උනාට මම ඔය කෙල්ලවම හැමෝවම අමතක කරලා ඉවරය. ෆෝන් එක නැති වෙලා සති ගානක් උනේය. එක එකියක් හිත හැදෙන්න කතා කලාද? නැත... උඹලා මට එපා එපා එපාමය!! මම කතා නොකරන්නේ වෙන මොකුත්ම නිසා නොවේය. ඒ සුන්දර නොම්බර ටිකත් මුහුදට ගසා ගෙන ගිය නිසාය. එක අතකට ෆෝන් එකත් නැතුව ජීවත් වීමත් මාර නිදහස්ය. දැන් සතියක් විතර ඒ නිදහස මනාව අත්විදින්නේය.

කෝ පුතේ කෙල්ලෝ?? නමට විතරයි අම්මේ..! -_-



ඒවාගෙන් වැඩක් නැතිය. මෙන්න 2014 ට රජා දෙන තෑග්ග. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් තියෙන අයට මෙන්න අපේ කිරි කිරි දුම් විසිවෙන ඇප් එක. බාගන්ඩ ඈ...^_^

 මෙතනින් බාගන්න


බයිද වේ... හැපි 2014 ක් ආ... :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

93 comments:

  1. එහෙනම් 2014 දි හම්බුවෙමු . සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. රජාට සුබ පැතුම්.. හමුවෙමු අලුත් අවුරුද්දේ යළිත් පෙර සේම

    ReplyDelete
  3. රාජා භවතු හර්ෂණෝ :3

    ReplyDelete
    Replies
    1. ගාථා හදනවද බොලං? :))

      Delete
  4. සුභ පැතුම් ඔන්න 200 ට අපෙනුත්. හම්බෙමු 2014 දීත් මේ වගේ පිස්සු පීකුදු වෙන්න

    ReplyDelete
  5. මගේ අහිංසක කුණාටුව (පෝං එකටයි පැපරාසි කැරමාවටයි).රාජ සම්පත් තවත් වැඩිවන අන්තප්පුරය පිරී ඉතිරී යන සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. කුණාටුව තමා මට කෙලෙව්වේ! :((

      Delete
  6. එන අවුරුද්දේවත් රජාට බඩ වීමට වාසනාව සත්තිය දහිරිය ලැබේවා :v

    ReplyDelete
  7. එසේම වේවා....
    රජාගෙ රාජ සම්පත් වැඩි දියුණු වේවා..

    ReplyDelete
  8. යහපත් බලාපොරොත්තු ඉටුවෙන සුබම සුබ නව වසරක් වේවා මල්ලි... app එකටත් කොටලා බලන්නම්කෝ ,,, සතුට සමාදානය ඔයාටත් පවුලේ හැමෝටමත් නොඅඩුව ලැබේවා ,,,

    ReplyDelete
  9. 200 ට ජය වේවා සුභ වේවා රාජ සම්පත් ලැබේවා

    ReplyDelete
  10. එහෙනම් 2014 දී හමුවන තුරු සුභ............

    ReplyDelete
  11. එල..ඩබල් සෙන්චරියට ජය...!!!

    ReplyDelete
  12. රාජ රාජ සම්පත් බලා ඉද්දි වැඩි වැඩියෙන් වැඩි වේවා..! වේවා !! වේවා !!!

    ReplyDelete
  13. කිරි ඉතිරේවා නව වසරේ..... ;) ;) කැමති විදිහට උතුර ගනින්!

    ReplyDelete
  14. ෆෝන් එකක් නෑ කියල දැගලුවට ඔය අටවන් තියෙන්නෙ K800 එකක්...

    රජාටත් සුභම සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.... :)

    ReplyDelete
    Replies
    1. වටින ෆෝන් යකෝ ඒවා :)

      Delete
  15. එලකිරි වගේ පෝස්ට් ගොඩාක් අරගෙන කිරි ඉතිරෙන ලබන අවුරුද්දෙත් සැපත් වෙනු මැනවි. සුභ වේවා! රාජ සම්පත් වැඩි වැඩියෙන් ලබේවා!

    ReplyDelete
  16. 200 ට මගෙනුත් සුබපැතුම් රජෝ............................................!!!!!!!!!!!

    ReplyDelete
  17. 200 ට සුභ පැතුම්..........!


    // ෆෝන් එක නැති වෙලා සති ගානක් උනේය. එක එකියක් හිත හැදෙන්න කතා කලාද? නැත... උඹලා මට එපා එපා එපාමය!! //
    රජා පව්ය.ඇඬෙනවාය.

    ReplyDelete
  18. 200 ට සුබ පැතුම්,2014 සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
  19. රජාගෙ 200 ට සුබ පැතුම්.
    මුහුදට ගහගෙන ගිය නොම්බර වෙනුවට අලුත් අවුරුද්දෙ අලුත් නොම්බර ටිකක් හම්බවෙන්න වාසනාව උදා වේවා !
    රජාටත් සුබ නව වසරක් වේවා !

    පුලුවංනං අර ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න අැන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් එවහං.

    ReplyDelete
    Replies
    1. g-)

      මටත් නෑ හලෝ එකක් :))

      Delete
  20. එහෙනම් 2014 දී හමුවෙමු ආ...

    ReplyDelete
  21. මම හිතුවෙ මේ පාර රජා ඉවරයි කියලා...............හික් හික් .........
    :D

    ReplyDelete
    Replies
    1. උඹලා බලන් ඉන්නේ අපිට කෙලවෙනකන් :(

      Delete
  22. 2014 සුබ පැතුම්.

    මම අලුත් බ්ලොග් කරුවෙක්. මගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් සහයෝගයක් දීලා යන්න. අපි කප් ගැසුවේ sex වලින් පමණද? තමයි මගේ පළමු ලිපිය. එන කට්ටියට රාජ සම්පත් ලැබේවා.

    ReplyDelete
  23. රාජ ඇප් එක එලකිරිය. ඒත් එකෙන් කමෙන්ට් කොරන්න ක්‍රමයක් හැදුවෙ නැත්නම් මම බොට ලියන අන්තිම කමෙන්ටුව මේකය.

    ReplyDelete
  24. රාජ ඇප් එක එලකිරිය. ඒත් එකෙන් කමෙන්ට් කොරන්න ක්‍රමයක් හැදුවෙ නැත්නම් මම බොට ලියන අන්තිම කමෙන්ටුව මේකය.

    ReplyDelete
  25. කිරි සහ තව තව ඒවා ඉතිරේවා......!!!!

    ReplyDelete
  26. 200 වෙනි පොස්ටුවට සුබ පැතුම්..සුබ නව වසරක් වේවා..2014 සුබ වේවා..

    ReplyDelete
  27. 200 වෙනි බ්ලොග් පෝස්ටුවටත් එළඹෙන 2014 වසරටත් අක්මාවෙන්ම සුභ පතමි. ජංගම දුරබණුව නැති තරමට ජීවිතේ නිදහස් බං...ඒ අටමගලෙන් තමයි එන තරමක් කරදර ජීවිතේට පාත් වෙන්නෙ..

    ReplyDelete
  28. 2014 කියල එකක් එනවද බං? :o

    200ට සුභපැතුම්

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! 2014ට

    ReplyDelete
  29. 200 ටත් 2014 ටත් සුබපැතුම්.

    ReplyDelete
  30. සුබ පැතුම් රජෝ!

    200ටයි 2014ටයි...

    ReplyDelete
  31. 200ට

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! :)

    ReplyDelete
  32. සුබ පැතුම අලුත් අවුරුද්දට

    තෑග්ගක් විදිහට app එකත් එක්ක ෆෝන් එකත් දුන්න්නා නම් හොදයි

    ReplyDelete
    Replies
    1. g-)

      පොඩ්ඩක් නැමීගෙන වරෙන්කෝ!

      Delete
  33. වල් රජා උස යන තුරු
    ඌට කොට කෙල්ලෙක් සෙට් වෙන තුරු
    අඩවිය තවත් වල් වෙන්නට
    2014 සුභම වේවා..

    ආ බං.. අපි ඇන්ඩ්‍රොයිඩ් නෙමෙයි නේ.. අපිට නැද්ද එතකොට?

    අහ් 200ට සුභ වේවා..

    ReplyDelete
  34. අඩේ වල් රජාට මොකද උනේ රජෝ...

    මුලින්ම රජාගෙ 200 ට සුභ පැතුම්...

    ඊලගට ඇන්ඩ්‍රොයිට් මගුලට සුභ පැතුම්... (මචන් වින්ඩෝස් එකකුත් හදපන්... නැත්තම් බුග් ගහපන්)

    ඊ ලගට අලුත් අවුරුද්ද උබට අලුතින් පෝන් එකකුයි, මඩ කැමරාවකුයි ලැබෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

    සුභ වේවා....! රජා බඩ වේවා....!

    ReplyDelete
  35. 200 ට ටොයින් එකක්.. ඔසුනවවේ...!!!

    ReplyDelete
  36. අපට කොයින්ද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්.. බැරිද මේ ඇප් එක බාගෙන සිමියුලේට් කරලා බලන්න.. ?

    ReplyDelete
  37. සුබ 200 හා නව වසරක් වේවා....!!!

    ReplyDelete
  38. 200ට සුභ පැතුම් වල් සජෝ....... සුභ නව වසරක් පොඩි ළමයෝ හැක් හැක් ^_^

    ReplyDelete
    Replies
    1. g-)

      එසේම වේවා ලොකු නැන්දේ... :))

      Delete
  39. එහෙනම් මේකා අර දවස් ටිකේ ඇද ඇද පෝස්ට් දාලා තියෙන්නේ අවුරුද්දේ අන්තිමට 200 ගහන්න නේහ්..ඇප් 1ට ටැංකි‍යු වේවා...200 ට සහ 2014ට සුභ පැතුම් එහෙම.....

    ReplyDelete
  40. ayu boooooooooo............... maha rajooooooooooooooooooooo ehenm esmata suba nawa wasarak kiwwa ae

    ReplyDelete
  41. 200ට සුභ පැතුම්..
    2014, සාර්ථක වාසනාවන්ත ෆෝන්, කැමරා මුහුදට ගසාගෙන නොයන සුභ නව වසරක් වේවා!!! :)

    ReplyDelete
  42. 200 වෙනි පොස්ටුවටත් 2014ටත් සුබපැතුම් මතං !

    ReplyDelete
  43. ආ රජතුමාත් එහෙනම් අවුරුද්දට සමු දුන්නා ඈ.. හොඳා හොඳා.. එහෙනම් අලුත් අවුරුද්දකට හැපී මෙව්වා එකක් වේවා!
    අලුත් ෆෝන් කට්ටක් ලැබේවා!

    ReplyDelete
    Replies
    1. බයි ද වේ, 200ට සුභ පැතුම්! 2000ත් ලියමු ඔය වේගෙන්ම!

      Delete
  44. දහසකුත් සුපෙම් පැතුමන්
    සිතුම් පව්රෙන් වට වෙනා
    සිමින් සැලෙනා සොදුරු හදවත්
    යුගල මල් පිපිදෙනා.............
    කටු කොහොල් මත තබන පියවර
    මල් පොකුරු වී තිබෙවා
    අහසෙ බබලන සදක් මෙන් නොව
    අමවක දිනකද තුටු සිනා කැන්
    මුව තිබෙවා......................
    නෙතග දිදුලන කදුලු කැට
    මිනි මුතු සෙ පෙනෙවා
    වැටෙන වරකුදු යලි නැගීමට
    සිතෙ සවි බල තව ලැබෙවා..........
    දැනෙන තනිකම වසින්නට තව
    ඇසනි වරුශා වි වැටෙවා.....
    වසන්තය මෙන් ජිවිතෙ මග
    පිපිදෙනා එකලු තරුවක් සෙ
    දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
    ෴෴සචි෴෴
    වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....

    ReplyDelete
    Replies
    1. අනේ අම්බෝ.. එසේම වේවා!

      Delete
  45. droid app එකට ජය වේවා!! අලුත් වැඩක්.

    සුභ නව වසරක් රජෝ!!

    ReplyDelete
    Replies
    1. අපි හැමදාම අළුත් ඒවා තමා උස්සන් ආවේ නංගි :))

      Delete
  46. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  47. සුභ නව වසරක් වේවා මහා රජාණෙනි........

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)