අවසන් ලියුමයි ඔබට ලියන්නේ කිව්වම නිකන් ගෑණු ළමයින්ට එහෙම අඩන්න වගෙත් හිතුනද මන්දාය. ඒත් බය වෙන්නට කිසිම උවමනාවක් නැත. රජා වූ කලී වැඩකට එන්ටර් උනාම දුම් ගහලවත් එලවන්න බැරි ජාතියේ සතෙක්ය. මං මේ කිව්වේ 2013ට ලියන අන්තිම පෝස්ටුව කියලාය. ඒකත් එසේ මෙසේ ජුන්ඩං පෝස්ටුවක් නොවේය. ජයග්‍රාහී 200 වන පෝස්ටුවය. දැන් ඉතින් කට ඇරන් බලන් නොයිද රජාට තුඩු පඩුරු තෑගි බෝග තබා යෑම හොදය. 2014 දෙයියනේ කියලා සාර්ථක වෙන්න සුට්ටන් තෑග්ගකුත් රජා අද දෙන්නේය. මේක දෙන්නේ නිමල පවිත්‍ර පිරිසිදු චේතනාවෙන්ය. කොමළ කමල සිතින් එය පිළිගැනීමෙන් මහානුඵල මහානිසංශ ඔබ සැමට අත්වනවා නියතය.
මේ අවුරුද්ද වූ කලී බ්ලොග් ගෙට්ටු වැහි වැහැපු, නැට්ටේ ඉදන් මඩ ගාගත්තු පට්ටම අවුරුද්දක්ය. ඇයි යකෝ මෙහෙම හැම අවුරුද්දෙම සෙට් වෙන්න ගියොත් එහෙම අර කන්‍යා පටලය වගේ ලාවට ඉතුරුවෙලා තියෙන චරිත සහතිකෙත් නැත්තටම නැතිවෙලා යනවාය. හිටහල්ලකෝ මම නං ආයේ ඕවට එන්නෙම නැත. මේ ටිකම බල බල හිනාවෙන්න හොදටෝම ඇතිය. ඔය ගෙට් වලට ගිහින් අපි වගේ සූටි ලපටි කොල්ලන්ට මඩ ගහන උන්ට සීනි බෝල වලින් පශ්චාත්භාගෙට වෙඩි තැබිය යුතුය. මන්ද කූඹි කා මරණයට පත් වීම යනු අති භයානක දඩුවම් ක්‍රමයක් නිසාය.
ජනවාරි - ගම්පහ ගෙට්ටුව
අප්‍රේල් - සයිබර් බක්මහ
දෙසැම්බර් - බීච් පාටිය
Brace your selves |
හා එහෙනං මේ අන්තිම දවස් වල වැඩිය ඥං පචන් කියවන්න යන්න හොද නැත. මොකද ඔය පුරුදු ලබන අළුත් අවුරුද්දටත් තියාගෙන බැරිය. ඕවා මෙතන තියලා අළුත් මිනිහෙක් විදිහට අළුත් බලාපොරොත්තු වලින් ඉදිරියට පා නැගිය යුතුය. ඔය ගෑනු ළමයි එහෙම තරහා වෙන්න එපාය. ඒ උනාට මම ඔය කෙල්ලවම හැමෝවම අමතක කරලා ඉවරය. ෆෝන් එක නැති වෙලා සති ගානක් උනේය. එක එකියක් හිත හැදෙන්න කතා කලාද? නැත... උඹලා මට එපා එපා එපාමය!! මම කතා නොකරන්නේ වෙන මොකුත්ම නිසා නොවේය. ඒ සුන්දර නොම්බර ටිකත් මුහුදට ගසා ගෙන ගිය නිසාය. එක අතකට ෆෝන් එකත් නැතුව ජීවත් වීමත් මාර නිදහස්ය. දැන් සතියක් විතර ඒ නිදහස මනාව අත්විදින්නේය.
කෝ පුතේ කෙල්ලෝ?? නමට විතරයි අම්මේ..! -_-
ඒවාගෙන් වැඩක් නැතිය. මෙන්න 2014 ට රජා දෙන තෑග්ග. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් තියෙන අයට මෙන්න අපේ කිරි කිරි දුම් විසිවෙන ඇප් එක. බාගන්ඩ ඈ...^_^
මෙතනින් බාගන්න
බයිද වේ... හැපි 2014 ක් ආ... :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එහෙනම් 2014 දි හම්බුවෙමු . සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteg-)
Deleteරජාට සුබ පැතුම්.. හමුවෙමු අලුත් අවුරුද්දේ යළිත් පෙර සේම
ReplyDeleteg-)
Deleteරාජා භවතු හර්ෂණෝ :3
ReplyDeleteගාථා හදනවද බොලං? :))
Deleteසුභ පැතුම් ඔන්න 200 ට අපෙනුත්. හම්බෙමු 2014 දීත් මේ වගේ පිස්සු පීකුදු වෙන්න
ReplyDeleteබලමු බලමු g-)
Deleteමගේ අහිංසක කුණාටුව (පෝං එකටයි පැපරාසි කැරමාවටයි).රාජ සම්පත් තවත් වැඩිවන අන්තප්පුරය පිරී ඉතිරී යන සුභ නව වසරක් වේවා
ReplyDeleteකුණාටුව තමා මට කෙලෙව්වේ! :((
Deleteඑන අවුරුද්දේවත් රජාට බඩ වීමට වාසනාව සත්තිය දහිරිය ලැබේවා :v
ReplyDeleteඑසේම වේවා!
Deleteඑසේම වේවා....
ReplyDeleteරජාගෙ රාජ සම්පත් වැඩි දියුණු වේවා..
g-)
Deleteයහපත් බලාපොරොත්තු ඉටුවෙන සුබම සුබ නව වසරක් වේවා මල්ලි... app එකටත් කොටලා බලන්නම්කෝ ,,, සතුට සමාදානය ඔයාටත් පවුලේ හැමෝටමත් නොඅඩුව ලැබේවා ,,,
ReplyDeleteg-)
Delete200 ට ජය වේවා සුභ වේවා රාජ සම්පත් ලැබේවා
ReplyDeleteg-)
Deleteඑහෙනම් 2014 දී හමුවන තුරු සුභ............
ReplyDeleteg-)
Deleteඑල..ඩබල් සෙන්චරියට ජය...!!!
ReplyDeleteg-)
Deleteරාජ රාජ සම්පත් බලා ඉද්දි වැඩි වැඩියෙන් වැඩි වේවා..! වේවා !! වේවා !!!
ReplyDeleteg-)
Deleteකිරි ඉතිරේවා නව වසරේ..... ;) ;) කැමති විදිහට උතුර ගනින්!
ReplyDeleteg-)
Deleteෆෝන් එකක් නෑ කියල දැගලුවට ඔය අටවන් තියෙන්නෙ K800 එකක්...
ReplyDeleteරජාටත් සුභම සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.... :)
වටින ෆෝන් යකෝ ඒවා :)
Deleteඑලකිරි වගේ පෝස්ට් ගොඩාක් අරගෙන කිරි ඉතිරෙන ලබන අවුරුද්දෙත් සැපත් වෙනු මැනවි. සුභ වේවා! රාජ සම්පත් වැඩි වැඩියෙන් ලබේවා!
ReplyDeleteg-)
Delete200 ට මගෙනුත් සුබපැතුම් රජෝ............................................!!!!!!!!!!!
ReplyDeleteg-)
Delete200 ට සුභ පැතුම්..........!
ReplyDelete// ෆෝන් එක නැති වෙලා සති ගානක් උනේය. එක එකියක් හිත හැදෙන්න කතා කලාද? නැත... උඹලා මට එපා එපා එපාමය!! //
රජා පව්ය.ඇඬෙනවාය.
වැඩක් නෑ උඹලා...
Delete200 ට සුබ පැතුම්,2014 සුබම සුබ නව වසරක් වේවා!!!
ReplyDeleteg-)
Deleteරජාගෙ 200 ට සුබ පැතුම්.
ReplyDeleteමුහුදට ගහගෙන ගිය නොම්බර වෙනුවට අලුත් අවුරුද්දෙ අලුත් නොම්බර ටිකක් හම්බවෙන්න වාසනාව උදා වේවා !
රජාටත් සුබ නව වසරක් වේවා !
පුලුවංනං අර ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න අැන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් එවහං.
g-)
Deleteමටත් නෑ හලෝ එකක් :))
එහෙනම් 2014 දී හමුවෙමු ආ...
ReplyDeleteg-)
Deleteමම හිතුවෙ මේ පාර රජා ඉවරයි කියලා...............හික් හික් .........
ReplyDelete:D
උඹලා බලන් ඉන්නේ අපිට කෙලවෙනකන් :(
Delete2014 සුබ පැතුම්.
ReplyDeleteමම අලුත් බ්ලොග් කරුවෙක්. මගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් සහයෝගයක් දීලා යන්න. අපි කප් ගැසුවේ sex වලින් පමණද? තමයි මගේ පළමු ලිපිය. එන කට්ටියට රාජ සම්පත් ලැබේවා.
g-)
Deleteරාජ ඇප් එක එලකිරිය. ඒත් එකෙන් කමෙන්ට් කොරන්න ක්‍රමයක් හැදුවෙ නැත්නම් මම බොට ලියන අන්තිම කමෙන්ටුව මේකය.
ReplyDeleteරාජ ඇප් එක එලකිරිය. ඒත් එකෙන් කමෙන්ට් කොරන්න ක්‍රමයක් හැදුවෙ නැත්නම් මම බොට ලියන අන්තිම කමෙන්ටුව මේකය.
ReplyDeleteලොකු දෙයක්.. :))
Deleteකිරි සහ තව තව ඒවා ඉතිරේවා......!!!!
ReplyDeleteg-)
Delete200 වෙනි පොස්ටුවට සුබ පැතුම්..සුබ නව වසරක් වේවා..2014 සුබ වේවා..
ReplyDeleteg-)
Delete200 වෙනි බ්ලොග් පෝස්ටුවටත් එළඹෙන 2014 වසරටත් අක්මාවෙන්ම සුභ පතමි. ජංගම දුරබණුව නැති තරමට ජීවිතේ නිදහස් බං...ඒ අටමගලෙන් තමයි එන තරමක් කරදර ජීවිතේට පාත් වෙන්නෙ..
ReplyDeleteg-)
Delete2014 කියල එකක් එනවද බං? :o
ReplyDelete200ට සුභපැතුම්
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! 2014ට
g-)
Delete200 ටත් 2014 ටත් සුබපැතුම්.
ReplyDeleteg-)
Deleteසුබ පැතුම් රජෝ!
ReplyDelete200ටයි 2014ටයි...
g-)
Delete200ට
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! :)
g-)
Deleteසුබ පැතුම අලුත් අවුරුද්දට
ReplyDeleteතෑග්ගක් විදිහට app එකත් එක්ක ෆෝන් එකත් දුන්න්නා නම් හොදයි
g-)
Deleteපොඩ්ඩක් නැමීගෙන වරෙන්කෝ!
වල් රජා උස යන තුරු
ReplyDeleteඌට කොට කෙල්ලෙක් සෙට් වෙන තුරු
අඩවිය තවත් වල් වෙන්නට
2014 සුභම වේවා..
ආ බං.. අපි ඇන්ඩ්‍රොයිඩ් නෙමෙයි නේ.. අපිට නැද්ද එතකොට?
අහ් 200ට සුභ වේවා..
g-) g-) g-)
Deleteඋඹලට හුළං
අඩේ වල් රජාට මොකද උනේ රජෝ...
ReplyDeleteමුලින්ම රජාගෙ 200 ට සුභ පැතුම්...
ඊලගට ඇන්ඩ්‍රොයිට් මගුලට සුභ පැතුම්... (මචන් වින්ඩෝස් එකකුත් හදපන්... නැත්තම් බුග් ගහපන්)
ඊ ලගට අලුත් අවුරුද්ද උබට අලුතින් පෝන් එකකුයි, මඩ කැමරාවකුයි ලැබෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....
සුභ වේවා....! රජා බඩ වේවා....!
g-)
Delete200 ට ටොයින් එකක්.. ඔසුනවවේ...!!!
ReplyDeleteg-)
Deleteඅපට කොයින්ද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්.. බැරිද මේ ඇප් එක බාගෙන සිමියුලේට් කරලා බලන්න.. ?
ReplyDeleteදල්ලෑ...
Deleteසුබ 200 හා නව වසරක් වේවා....!!!
ReplyDeleteg-)
Delete200ට සුභ පැතුම් වල් සජෝ....... සුභ නව වසරක් පොඩි ළමයෝ හැක් හැක් ^_^
ReplyDeleteg-)
Deleteඑසේම වේවා ලොකු නැන්දේ... :))
එහෙනම් මේකා අර දවස් ටිකේ ඇද ඇද පෝස්ට් දාලා තියෙන්නේ අවුරුද්දේ අන්තිමට 200 ගහන්න නේහ්..ඇප් 1ට ටැංකියු වේවා...200 ට සහ 2014ට සුභ පැතුම් එහෙම.....
ReplyDeleteඔය තේරෙන්නේ........ g-)
Deleteayu boooooooooo............... maha rajooooooooooooooooooooo ehenm esmata suba nawa wasarak kiwwa ae
ReplyDeleteg-)
Delete200ට සුභ පැතුම්..
ReplyDelete2014, සාර්ථක වාසනාවන්ත ෆෝන්, කැමරා මුහුදට ගසාගෙන නොයන සුභ නව වසරක් වේවා!!! :)
g-)
Delete200 වෙනි පොස්ටුවටත් 2014ටත් සුබපැතුම් මතං !
ReplyDeleteg-) මතං
Deleteආ රජතුමාත් එහෙනම් අවුරුද්දට සමු දුන්නා ඈ.. හොඳා හොඳා.. එහෙනම් අලුත් අවුරුද්දකට හැපී මෙව්වා එකක් වේවා!
ReplyDeleteඅලුත් ෆෝන් කට්ටක් ලැබේවා!
බයි ද වේ, 200ට සුභ පැතුම්! 2000ත් ලියමු ඔය වේගෙන්ම!
Deleteg-) g-) g-)
Deleteදහසකුත් සුපෙම් පැතුමන්
ReplyDeleteසිතුම් පව්රෙන් වට වෙනා
සිමින් සැලෙනා සොදුරු හදවත්
යුගල මල් පිපිදෙනා.............
කටු කොහොල් මත තබන පියවර
මල් පොකුරු වී තිබෙවා
අහසෙ බබලන සදක් මෙන් නොව
අමවක දිනකද තුටු සිනා කැන්
මුව තිබෙවා......................
නෙතග දිදුලන කදුලු කැට
මිනි මුතු සෙ පෙනෙවා
වැටෙන වරකුදු යලි නැගීමට
සිතෙ සවි බල තව ලැබෙවා..........
දැනෙන තනිකම වසින්නට තව
ඇසනි වරුශා වි වැටෙවා.....
වසන්තය මෙන් ජිවිතෙ මග
පිපිදෙනා එකලු තරුවක් සෙ
දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
෴෴සචි෴෴
වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....
අනේ අම්බෝ.. එසේම වේවා!
Deletedroid app එකට ජය වේවා!! අලුත් වැඩක්.
ReplyDeleteසුභ නව වසරක් රජෝ!!
අපි හැමදාම අළුත් ඒවා තමා උස්සන් ආවේ නංගි :))
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteඑසේම වේවා :)
Deleteසුභ නව වසරක් වේවා මහා රජාණෙනි........
ReplyDelete