හහ් හහ් හා...අද තමා රජාගේ රෙදි ගලවන දවස. ඕකා පෝස්ට් ලියන ස්ටයිල් එකෙන් නං අපිට ලියන්න බෑ. ඒ උනාට මූ අපිට මඩ ගහන විදිහට මූට මොනවා හරි කරන්නම ඕනේ. හැක් කලා කිව්වට එහෙම්මමත් එකක් නෙමේ. අපි උගේ ලැප පැහැරගත්තා වගේ සීන් එකක් තියෙන්නේ.
වැඩි වෙලාවක් නෑ. විනාඩි 30යි උපරිම. දැන් වෙලාව හරියටම දවල් 12.00යි. අපිට ඉන්ටවල් එක දීලා තියෙන්නේ. රජා ගියා බෝඩිමට. කෑම එකකුත් අරගෙනමයි එන්නේ. අපිට ලැප දීලා ගියේ බලාගන්න කියලා. රාජකීය එක්ස්ටර්නල් හාඩ් එකත් තියනවා. මේක 12.25 වෙද්දිවත් ලියලා ඉවරවෙලා පබ්ලිශ් කරන්නත් ඕනේ. ඕකට වෙච්චි පජාත සීන් ටිකක් මේකෙ ලියන්නත් ඕනේ. පටා........න් ගමු.
බ්ලොග් එක කියන කොටම අපිට ඉස්සරලාම මතක් වෙන්නේ ඕකාගේ ප්‍රේම පුරාණය. කෙල්ලෙක්ට මැසේජ් දානවා, කෝල් කරනවා හෝ.... ගාලා. ට්‍රිප් එකක් යන්නත් නෑ ෆෝන් එකේමයි එල්ලිලා හිටියේ. අනේ මන්දා ඉතින්. මූ ඒකිව දාගෙන හිටියේ කියලා හිතාගෙන හිටියට ඇත්තටම ඒක සෙට් වෙලා නෙමේ ඉදලා තියෙන්නේ. ඊයා යකෝ රෙදි නෑ. මූ ඒකාලේ හිටිය හැටි මතක් වෙනකොට අපිට සිරාවටම දුකයි බං.
බ්ලොග් එක කියන කොටම අපිට ඉස්සරලාම මතක් වෙන්නේ ඕකාගේ ප්‍රේම පුරාණය. කෙල්ලෙක්ට මැසේජ් දානවා, කෝල් කරනවා හෝ.... ගාලා. ට්‍රිප් එකක් යන්නත් නෑ ෆෝන් එකේමයි එල්ලිලා හිටියේ. අනේ මන්දා ඉතින්. මූ ඒකිව දාගෙන හිටියේ කියලා හිතාගෙන හිටියට ඇත්තටම ඒක සෙට් වෙලා නෙමේ ඉදලා තියෙන්නේ. ඊයා යකෝ රෙදි නෑ. මූ ඒකාලේ හිටිය හැටි මතක් වෙනකොට අපිට සිරාවටම දුකයි බං.
අපි අර සයිට් විසිට් එක ගිය වෙලාවේ මූ ඔය ගැන පෝස්ට් එකක් ලිව්වා. ඒකේ අපේ කෝඩිනේටර් අක්කා ගැනත් මොනවද ලිව්වනේ. ඕක එයා කොහොමහරි දැකලා රජාව සතියක් විතර හෙව්වා. මොකටද දන්නෙ නෑ... ඕක දැනගත්තු වෙලාවේ ඉදන් රජා කැම්පස් එක ඇතුලේ හොරා පොලිස් කලා. අක්කා එනකොට මූ ලොවෙත් නෑ. ඔෆිස් එක ඇතුලට මලාට යන්නේ නෑ. ලෙක්චර්ස් වලට එන්නෙත් හැංගි හැංගි. අපි බොරුවටත් ඌව බයකරනවා අන්න උඹට ඔෆිස් එකට එන්න කිව්වා කියලා. මූ මලාට යන්නේ නෑ ඉතින්. අම්මෝ...ඌ ඒ කාලේ දුන්න ආතල් එකක්. මුගේ මූණ බලන්න ඕනේ ඒ වෙලාවට තමා. දැන්නම් වැඩේ ෂේප්. අක්කට අමතක වෙලාද කොහෙද. ඔය දැන් යන්නේ ඔෆිස් එකටත්.
(රජෝ ඇවිල්ලා මෙතන්ට සයිට් විසිට් ලින්ක් එක අප්ඩේට් කරහන්...අපිට හොයාගන්න බෑ :D )
රජා තමා අපේ බැච් එකේ ඉන්න උසම එකා. ඕකා චූ කරන්න ගිහාම තමා ආතල් එක. වොෂ් රෑම් එකේ තියෙන සාමාන්‍ය උස යූරිනල් ඔක්කොම අපි දුවලා ගිහින් ඒ ඔක්කොම අල්ලගත්තම රජාට හම්බෙන්නේ උසම ඒවා. ඌට ඉතින් ඒවට උස නෑනේ. බල්ලා වගේ බලන් ඉන්නවා අපි චූ කරලා ඉවර වෙනකන්. අපි පැය ගානක් චූ කරලා තමා ඌට දෙන්නේ. ලොල් සීන් එක. අරෑ ඇඹරි ඇඹරි බලාගෙන ඉන්නවා.
රජා: යකෝ... මටත් එකක් තියහන් @#$%
අපි: ඉතින් $%^ පලයන් වෙන එහෙකට
රජා: ඔය ටික තමා තියෙන පාතම ටික :/
අපි: බුහහහා...
රජාගේ හාඩ් එක තමා හාඩ් එක. අපේ බැච් එකේ හැම එකාගාවම තියෙන වැල ටික මුගේ එක්ස්ටර්නල් එකේ තියෙනවා. 250 GB තිබ්බ වැල ටික දැන් නම් 150 GB වලට බැහැලද කොහෙද... ඇයි බයිස්කෝප් එකට අළුතෙන් එන හැම මූවි එකක්ම ආපු ගමන් මූ බානවනේ. ඉතින් ඉඩ නෑ. ඒ අතින් නම් ඉතින් එල කොල්ලා...
මුගෙ හාඩ් එකේ, ඔන්න ඔය රවුම් කරලා තියෙන හිඩ්න් ෆෝල්ඩරේ තමා බඩු තියෙන්නේ. කාටහරි හාඩ් එක හම්බුනොත් චෙක් කරලා බලන්න හොදේ... ලොල්!
1- අඩෝ අරෑට කෝල් කරහන් කොහෙද කියලා අහලා..
2- උඹ කොහෙද බං...අපිට බඩිගිනී...
රජා - හරි හරි බං...අපි මේ එන ගමන්...හංදියේ ඉන්නේ!
2- යකෝ අරෑ හංදියෙලු. ඕක ලියලා දාපන් ඉක්මනට.
අම්මටසිරි වෙනවා. අරෑ තව විනාඩි 5න් මෙතන. අපි මොකුත් කලේ නෑ ඔන්න...මේක පබිලිශ් කරලා රජාගේ එකවුන්ට් එකෙන්ම ෂෙයා කරනවා. ගෘප් වල දාන්න වෙලාවක් නැති වෙයි. රජාගේ තරහකාරයෝනේ මේකෙ ඉන්න ඔක්කොම. ඔන්න මේක උඹලා ඔය ගෘප් වලට පෝස්ට් කරහල්ලා හොදේ...
ප/ලි:
දැන් ඉතින් බලන්න එපා බ්ලොග් නොලියන උන් කොහොමද මේක ලිව්වේ කියලා. අපිත් කාලයක් එකක් ලිව්වා. දැන් වැඩිය ලියවෙන්නෑ. මෙන්න තැන
මේක මේ පැය බාගෙන් ලිව්ව එකක් නෙමේ. අපි සෙට් එක මේ මගුල ගෙදරින් වර්ඩ් එකක ලියාගෙන ඇවිල්ලා මෙතන සෙට් කලේ. මේක රජා දෙල් කිරීමේ පුරා මාසයක් විතර ඇදුන දැවැන්ත සංවිධානාත්මක මිෂන් එකක්. :D :D
මේක මේ පැය බාගෙන් ලිව්ව එකක් නෙමේ. අපි සෙට් එක මේ මගුල ගෙදරින් වර්ඩ් එකක ලියාගෙන ඇවිල්ලා මෙතන සෙට් කලේ. මේක රජා දෙල් කිරීමේ පුරා මාසයක් විතර ඇදුන දැවැන්ත සංවිධානාත්මක මිෂන් එකක්. :D :D
දායකත්වය...
ලව් එක ගැන - අශාන්
සයිට් විසිට් එක - ගයාෂාන්/කාවින්ද
යූරිනල් එක - දුලියා
මීට රජාගේ අතිජාත කල්‍යාණ මිතුරු කැල,
දුලියා, ගයියා, අශාන්‍යා, හසියා සමග කාවින්දයා
රජෝ උඹ මේක ඩිලීට් කරලා විතරක් අහුවෙන්න එපා...
අර අපි ස්ක්‍රීන් ෂොට් ගත්තා...
ඩිලීට් කලොත් ස්ක්‍රීන් ෂොට් ටික අර නංගිට යවනවා හරී...
බඩ වේවා!!! දරු සම්පත් ලැබේවා!!!
මඩ නා ගත් කල රජා මොකටෙයි සුදුසු ඈ
ReplyDeleteකොටියොම කාපියව් තොපිම..... මේ පිළිබදව මට කෝල් එකක් දී දැනුවත් කල යෂිකයාට මාගේ ප්‍රණාමය!!!
Deleteබඩ වේවා??? @$ බල්ලෝ... =D>
සොරි රජා.... බුහහා... :))
Deleteපව් යකෝ..
Deleteඇයි බං මෙහෙම කලේ... මම උඹලගෙ යාළුවා නේද? :((
Deleteඅම්මප මේක මරු ඇඩ් එකක්..
Deleteතාම පිළිගන්නෑ මුං.. :-O
Deleteහිහි. රජා හා මඩ. පව් යකෝ. ඔහොම කරන එක හරිද අර අසරණ වල් රජාට. බඩ වේවා... ඇෙඬෙනවා. රජාට මේක දැක්කොත් බඩ වෙනවා ෂුවර්.
ReplyDeleteමට එකෙක් කෝල් කරලා කිව්වේ යකෝ... බඩ ගියා :(
Deleteමේ වාගේ පෝස්ට් තව දෙක තුනක් දකින්න වාසනාව ලැබේවා.....!!!!
ReplyDelete:D
හීනෙන් තමා. ආයේ ලැප ගෙනියන්නේ නෑ :))
Deleteaiyo salli...
ReplyDelete:)) එල ඕයි.. මේක කරපු උන්ට උම්මා එකක් දෙන්න ඕනේ... එල.... මටත් ඕකා ගැන කියන්න දේවල් තිබුන... මටත් ඔහොම දෙයක් කොරන්න මාර උමනාවක් තිබුනේ.... උඹල ටිකට thanks අහ්... මට පිත්තු වගේ.... උසම එකා... (අපි නොදන්නවයැ ඒ වග) මල් කැඩිල්ල හෙළි කොලාට thanks.....
ReplyDeleteඇයි උඹ මල් වලට ඔච්චර ආසද?
Deleteබඩ වේවා!!! දරු සම්පත් ලැබේවා!!!
ReplyDeleteපට්ට ෆොටෝ එක
AD Only කියන්නේ වෙළද දැන්වීම් වෙන්නෑ? :P
රජෝ උඹ මේක ඩිලීට් කරලා විතරක් අහුවෙන්න එපා...
අර අපි ස්ක්‍රීන් ෂොට් ගත්තා...
අසරණෙත් උපරිම එක :D
This comment has been removed by the author.
Deleteරජට ගැසූ මඩ හා මල්
Delete10. රජෝ උඹ ඉවරයි...අපි උඹව හැක් කලා!!!! :D
දැන් හරිනේ? ඉඩ තියාගෙනම හිටියන්නේ?
ඇයි ලකයගේ එක දාලාත් නෑ ඕකේ. දාන්න පුළුවන්ද බං ඒවා? :))
Deleteහනේ හපොයි හිකිස් :P
ReplyDelete:((
Deleteතව ලියන්න ඕන ඒව තියනව නම් කියහල්ලා..මේ ටිකයි දැම්මෙ...ලොල්...
ReplyDeleteමම මූව මකෝනව අපිව පජාත කරපුවට හරියන්න.. වල් රජා :D :D :V :V
දෙන්නං උඹලට වරෙන්කෝ ලෙක ඉවර වෙලා b-(
Deleteසිරාවට බං... මූව කමු අපි
Deleteඅපිට ජය වේවා...
Deleteraja waradilawath aai lap eka nag genne na icbt 1ta :P
Deleteඋඹලට ෆිල්ම් දෙන්නෑ... හිටපල්ලකෝ :((
Deleteනාවලාද? එහෙම නැති නම් ඇඳගෙන නාලද?
ReplyDeleteනෑව්වා නෑව්වා......
Deleteරජො මෙ වගෙ වෑඩක් කලින් රත්ගමය කලා සයින් ඔෆ් කරන්න බෑරිවෙලා මල්ලි රින්ගල දාන විදියට
ReplyDeleteයා යා... අයි නෝ දැට්. මම උඩම කමෙන්ට් කරලත් ඇති
Deleteඕක දැකලා තමා බං අපි ගේම දුන්නේ... සොරි රජා.. ලොල්
Deleteහුටා!
ReplyDeleteමූ අපිව අන්දනවද නැත්තං මේකට ඇත්තටම ගේම සෙට් වෙලාද? එහෙමං උනානං ඔය සෙට් එකට මීට වැඩිය ලියන්න කරුණු නැතිවෙන්න බෑ.
ReplyDeleteකරුණු නම් තියෙනවා අයියේ. සිංහලෙන් ලියලා පබ්ලිශ් කරගන්න තිබ්බ වෙලාව හෙන පොඩීනේ. මේ යකා ආවානේ ඉක්මනට
Deleteසිරාවට බං.. HND එකේ උන් ටික ඉන්න තිබ්බේ
Deleteඋම්මා හොදේ...දරුණු ඒවා නොලිව්වට! :)
Deleteමටත් හිතෙන විදියට මූ අපිව අන්දනවා.කලිනුත් පෝස්ට් එකක් දැම්මේ මුගේ දඞුමොනරේ ගත්ත දවසේ
ReplyDeleteනෑ යකෝ නෑ.. :(
Deleteචැහැ මේක රජා තමාව මාකට් කර ගැනීමට යොදාගත් කූට උපක්රමයකි අපි අහුවෙයි ඕවට
ReplyDeleteඋඹ හිතුවද මගෙ ගැට්ට කහනවා කියලා මටම මඩ ගහගන්න? පිළිගනින් මේ වෙලා තියෙන විනාසේ :((
Deleteඅඩේ මේවා මඩ නෙවේ. මඩ ගහනවා කියන්නේ මෙහෙමද? මට නම් පිළිගන්න බෑ මයි.
Deleteමේ මඩ නෙමේද? :-O
Deleteරජෝ,
ReplyDeleteමං කලින් හිතුවෙම මේක උබේ ගොං ආතල් එකක් කියලා.
මේක ඇත්ත නම්....
සිංහල බ්ලොග් අවකාශයේ අපගේ සාතිශය සංවේගය!
ප:ලි කියන්න බෑ.ඔය "බුහාහා" කියන වචනය මුගේ එකක්! මූ අපිව අන්දනවද කොහෙද !!!!
නෑ මචන්... ඔය වචනේ අපේ සෙට් එකම දානවා. රජාට ඕක බෝවුනේ අපෙන්! :)
Delete:((
Deleteමොකුත් කියන්න බෑ,මේක රජාවම මාකට් කරගන්න දීපු ගේමක් නං අපි අහුවෙලා...හැබැයි ඇත්තටම නං රජාට අබ සරණයි.
ReplyDeleteඒ අපි හෙන අමාරුවෙන් ලිව්වේ බං... ඇයි පිළගන්නේ නැත්තේ :/
Deleteසිරාවට මාර ගේමක් දෙන්න ඇති නේ
Deleteඕං බලහන් මුං මේක ප්ලෑන් කරන් ඉදලනේ..
Deleteහෑ .... රජාට ත්‍රස්තවාදී ප්‍රහාරයක් ද. :-O
ReplyDeleteහික් .. හික් .. මොනද බං මේ ලියල තියෙන්නෙ. රජාවම රජා හැක් කොරත් ඔයිට හොඳ ඒව ලියයි. හොඳා හොඳා කමක් නෑ. ඒ උනත් වැඩේ කැතයි බං, චාන්ස් එකක් ලැබුච්ච වෙලාව ඇත්තටම රජා බඩ වෙන්න ලියන්න තිබුනෙ. දාපන් මචංල පහක් d-)
මූ අපිව මීයො කරන්න හදනවවත් ද, :-?
මීයා මාව කාලා තියෙන්නේ :((
Deleteමේ පෝස්ට් එක දාපු අයට රාජ සම්පත් ලැබේවා !
ReplyDeleteහැක හැක හැක
හැක කොරල වෙන්න බෑ ..... එහෙම එකක් උනානම් මේවගේ හුරතල් කථා ටිකක් විතරද රජාගේ යාලුවනේ බොලාට ලියන්න තිබුනේ ??????????
ReplyDeleteකොහොම උනත් වෙලා තියෙන වෙලාවක අපේ පැත්තෙත් ඇවිල්ල යනවා හොදයි
http://onemalaysiasinhala.blogspot.com/
උඹලට මේත් මදිද?
Deleteපට්ට පාජාතයි රජෝ
ReplyDeleteවැඩක් නෑ බං.. මං යනවා යන්න
Deleteමේක උඹම ලියාගත්ත එකෙකේ රජෝ........
ReplyDeleteපිස්සුද මෙයා?
Deleteaiyo rajoo... Raaja sinhasanayema thiyala redi galawalane bn.... Lol... :p
ReplyDeleteඅනේ පව් අහිංසක පාටයි කිවුවට මන් හිතුවා ,,, හි හි
ReplyDelete//පව් අහිංසක පාටයි //
Deleteනංගි දන්නැ , මූ එකපාර කෙල්ලෝ දෙන්නෙක්ව චූ කරනඩ එක්ක යනවා ,
මේ නංගිලා දන්නැ ඔව්වා , කවුරුහරි දාහල්ලකෝ බං අර ෆෝටෝ ටිකට ලින්ක් එකක්
kello muwa chu karanna ekka yana siddiyak thiyenne machan icbt1 nam. mu koi kote iranneth harahata kiyana niyayenne inne :P බුහාහා
Deleteමම අහිංසකයි අනේ අක්කේ....
Deleteවෙන කවුරුවත් ඕක හොයන්නේ නෑ අටං..
මෙන්න ආ ---- http://3.bp.blogspot.com/-8mMLBVr6024/UXTfT9qRBbI/AAAAAAAAECc/hxxzRGOuXBY/s1600/310824_10200804494382322_290297506_n.jpg
ඉකේ .... අටම් අයියේ පව් ඈ මල්ලි දැන් ඉතින් මේ මඩ ටික හේදෙන්නත් එක්ක මොනා හරි කරන්න ඉක්මනට
Deleteඒක තමා අප්පා... මට මේකට එන්න හිතෙන්නෙත් නෑ!
Deleteරජෝ ඔබ මේ ගත් අහිංසක උත්සාහය සාර්ථකවේවා.
ReplyDeleteමුන්ට පිස්සුද කොහෙද
Deleteඅපොයි රජාට ඇපත් නැතිවෙලා තියෙන්නේ .. ඔන්න නියම යාලුවො :v දැන් ඉතින් මඩ රජා කිව්වනම් හරි :P
ReplyDeleteමඩ රජා කියලා කලිනුත් කියනවා...
Deletehttp://harshana-bc.blogspot.com/2013/04/2013.html
මඩ සෝදාගත් කල රාජා ද ගොවිතැනට සුදුසුයි කියලා අයේ ලියමු ඈ ..
ReplyDeleteමට බෑ... :(
Deleteකාල වරෙන්කො.. අන්න ලිඳ ගාව පනිට්ටුවයි සබන් කෑල්ලයි තියල ඇති... සැක්.. නැට්ටේ ඉඳන්.. ගොම..
ReplyDeleteසබන් වලට යයිද බං?
Deleteපට්ටම පෝස්ට් එක අඩවියෙ තියෙන.පට්ට ඈ.ලියපුූන්ට මූ ආමි එක දම්මල වෙඩි තියවයිද දන්නෑ.රජ පරම්පරාවෙ එකෙක්නෙ.ලොල්.Ad Only කියන්නෙ වෙළඳ දැන්වීම් විතරක් වෙන්ටැ :v බඩ වේවා.දරු සම්පත් ලැබේවා¡¡¡¡
ReplyDeleteලොල්.. බලහන් මුන් ඒවත් දාලනේ.
Deleteනොදෝමකින් :))
මඩ කියලා මෙහෙමත් මඩ ගහනවැයි
ReplyDeleteඅනේ මන්දා ඉතින් ඕවා
Deleteඅනේ රජා බලු වෙලා ඕන ඕකනේ බන් කියන්නේ මද ගහන්න එපා කියලා
ReplyDeleteබඩ වේවා, දරු සම්පත් ලැබේවා, හැක් හැක්,
ReplyDeleteපෝස්ට් එක නම් ආතල්.
හැබැයි මේක කට්ටියම සෙට් වෙලා කරපු වැඩක්. බ්ලොග් දෙකක්ම මාකට් කොරල වැඩේ සාර්ථකයි. මෑතකදි රත්ගමයත් මෙහෙම දෙයක් කොලා වගේ මතකයි. තව දේශපාලන ලිපි ලියන මහත්තැන් කෙනෙකුත් මෙහෙම දෙයක් කොලා.
මොනව උනත් පෝස්ට් එක සුපිරි හින්ද ළකුණු තියනව ඇ
ප.ලි
ඒ මදිවට මේක බුකියෙත් මාකටින් කොරනව.
කමක් නෑ ඇඩ් දැම්ම කිව්වනෙ. :D
මුන් ඕවා බලලා තමා මට කෙලෝලා තියෙන්නේ :(
Deleteඅප ගේ සාතිශය සංවේගය!
ReplyDeleteඉහි ඉහි :((
Deleteපිං දියන් අපි උඹේ අර සක්කිලි පොටෝ එහෙම දැම්මෙ නැතුවට.. උස යූරිනල් එකේ උඩ පැන පැන චූදාන ඒව එහෙම.. ලොල්..
ReplyDeletemuu ara achchi kenek badagena train eke nida inna photo1 hoyala danna thibbe ban
Deleteඅඩෝ... කට කට... මේ ගහලා තියෙන ටික ඇති!!! :((
Deleteහම්මියෝ... මේක ලියපු අතිජාත මිතුර කැළ සදා දිනේවා.. කරන කරන දේවල් හරි යන්න ඕනේ ඇස් වහක් කටවහක් නෑ,, කාගේ දරුවෝ වුනත් හරි පිංවන්තයි,( අම්මපා මූට මඩ ගහගන්න විදියක් නැතුව හිටියේ,දැන් ඔය දීලා තියෙන්න )
ReplyDeleteතැන්කූ වේවා..
*රජා ඇද්ද බොට, ඔය දීලා තියෙන්නෙ :D
මේකි බලාගෙන හිටියේ මට මඩ වදිනකන් නෙහ්? ඔන්න බලහන් යාළුවෝ.. :((
Deleteනැතුව, ආයෙත් අහලා, සයිබර් ෆෙස්ටිවල් එකේදියි, ගෙට් එකේදියි බොලා මට ගහපු මඩවල හැටියට මට මේ පෝස්ට් එක පුදුම සංතෝසයක් ගෙනත් දුන්නේ බොලව්, සැහ්, ප්‍රින්ට්අවුට් අරන් බිත්තියේ ගහගන්නෝනි.. :D
Deleteප්‍රින්ට්අවුට් එකක් මටත් එවහන් ලැට් එකේ ගහගන්න. එතකොට බලාගෙන ඉද්දි බඩ බුරුල් වෙයි :))
Delete250GB වැල ??? මයෙ අම්මෝ . . . .
ReplyDeleteප.ලි.
මයිලක් කෙලිං කරගන්නවත් මදි ගිගා 250ක වැල
අපෝ එහෙනං ලෙඩක්
Deleteහරි ඉතින්... ඔය දැන් තත්වය ගැන කියනවා ඇත්තේ. ලොල් :))
Deleteඕනෙයා, ගනිං වියාග්‍රා. රජෝ උඹත්...
Deleteමට මොකටද? මගෙ වැඩ හොදට :))
Deleteසැක් ඉතරක්! හැක් කෙරුවටත් පාඩුයි. මක්කැයි බං මේ දාල තියෙන එව්වා. දාන්න එපැයි රෙදි ගැලවෙන්නම.
ReplyDeleteඇති ඇති මේ ඇති..
Deleteඅඩේ මුගෙ ලැපේ තිබ්බ ඓඵ් එක ග්හන්නනෙ තිබුනෙ.... එහෙනං අපිත් බලනවනෙ AD only!
ReplyDeleteඓඵ් කියන්නෙ IP එකට හොඳේ....
Deleteආසයි නෙහ්? :))
Deleteආයේ වරෙන්කො බලන්න අපිව චාටර් කරන්න බ්ලොග් කොටා.. මූට සාධරණ කොටා කියන්න බෑනේ. එකයි මූට කැම්පස් එක පුරාම බ්ලොග් කොටා කියන්නේ.. පරණ පත්තර මිටියක් ඕනෙද උඩ නගින්න කොටෝ.... :P
ReplyDeleteමිටියක් එපා...පත්තර කොළයක් අරන් වරෙන්කෝ :((
Deleteකොයි රජාටත් අන්තිමට වෙන්නෙ මේ ටිකම තමා... (ළඟින්ම ඉන්න උන්ගෙන් තමා ගේම) :P
ReplyDeleteහෙහ්..හෙහ්..නියම කතාව.
Delete:((
Deletewili lajjai !!
ReplyDeleteඅර මේනකයගෙ ක්ලේමෝ එක ඉල්ලලා දියන් මට.. :(
Deleteරාජ තේජස *කෙන් බැහැල ගිහින් යකෝ.....කාපන් වහ :D
ReplyDeleteඔව් යකෝ.. :(
Deleteyoko ochara wala balanna tharan me kota rajata ashaneda 250GB ., 20-20 ekathu karala muta bad**k gassamu :-D :-P
ReplyDeletehoda wade okata ubalata phototh ekka pajakaranna thibune :-D
ගස්සන්න දෙයක් නෑ ඉතින්.. තියෙනවා බලනවා!!
Deleteයකෝ ඒවා දැම්මනං එහෙම මම බ්ලොග් එක වහලා දානවා :))
onna coment ekak damma moral up wenna
ReplyDeleteඋම්මා හොදේ..
Deleteහත් ඉලවුවට ගහපු කලාබරේ කිවුවලු...
ReplyDeleteකලා බර නෙමේ මුත්‍රා බර :(
Deleteලොවෙත් නැහැ බං..
ReplyDeleteමේක සුපිරි..
මම මගෙ ලැපේ පාස්වර්ඩ් සේව් කරල තියන්නෙ නැහැ මේක ආදර්සෙට අරගෙන...
උඹටත් කෙලවෙන දවස වැඩි ඈතක නොවේ.... :))
DeleteAd.Only
ReplyDeleteඇඩ්වර්ටීස්මන්ට්ස් ඔන්ලි
DeleteAdo..endenawa ban.. Mata unaanam puka polawe gahagena merenawa oi.. :-)
ReplyDeleteමට ඕක හිතිලා තියෙන්නේ ඕයි...
Deleteමඩ රජා.... හි හි...
ReplyDeleteයාලුවෝ ටික මූට හෙන ආදරෙයිද කොහෙද... නැත්තං මෙහෙම හුරතල් මඩ ටිකක් ගහලා නිකං ඉඳියිද... ( මූ පහුගිය ටිකේ ගලධාරි එකට එක්කන් ගිහින් කන්න දුන්නේ මේ වැඩේ ගැන ඉව වැටිලද මන්දා..... හි හි )
හොදම ඒවා කියලා නෑ වෙලාවට.. :))
Deleteඅන්න නියම යාලුවෝ !
ReplyDeleteඅදහන්න වටිනවා නේ?
Deleteහැක්ක හැක හැක හූ ඈ.............. හි හි :))
ReplyDeleteඅනේ මෙහෙම පින්වත් යාලුවො ටිකක් ඉතිං බොට ලැබුනෙ වාසනාවට මෙයා වාසනාවට ............! y-)
ඊකේයියා.. මෙව්වා මොනවද සිය ගානක් බ්ලොග් සාමාජිකයෝ අතරෙදිම ගෑල්ලමයි දෙන්නෙක්ගේම බර අදින්න ගිහින් මල්ලි කාපු චාටරේ එක්ක බලද්දි... යාළුවෝ ටික මොන්ටිසෝරි යවතැකි මේවා මඩනං.. සික්..අපරාදේ... මෙහෙම චෑන්ස් එකක් අපිට අහු උනානං අපි දනී රජා සුවාස් කොරවන හැටි...
ReplyDeleteහැබැයි අර පහල තිබුන “බ්ලොග් කොටා“ නාමයනං හරි සුවිට් නේද බං.. මෙයිට පස්සේ අපි ඒ නමෙන් උඹට ආමණ්ත්‍රණය කොරන්නද නිකං මෙව්වා එකටත් එක්ක..?
:D
ඔයා ඉතින් සුදු මාර අයියනේ...
Deleteවැඩිය කෑ ගහන්න එපා හොදේ... ඕක රෙජිස්ටර් වෙයි.
උම්මා ඈ!! :))
මොක්කද යකෝ කෑ ගහන්න එපා
Deleteබ්ලොග් කොටා
කොටා .. කොටා ... කොටා ..... =)) =)) =))
පත්තර කොලයක් ඕනෙයි සුදූ .... y-) y-)
ෂ් ෂ් ෂ්...........
DeleteMarketing :v :v :v :v
ReplyDeleteබඩ වේවා!!! දරු සම්පත් ලැබේවා!!!
නෑ යකෝව් :(
DeleteThis comment has been removed by the author.
ReplyDeleteoi uba 250GB bala bala hamadaama ath wada karanakota dan gajamatic eka sahenna gewila alle reka ehema makila athi ne... kellek yaalu kara gaththanam athatai 250GB wala walatai niwadu denna thibba
Deleteහා... කෙල්ලෙක් යාළු කරගන්නම ඕනෙද ඕක කරන්න?
Deleteනිකන් පලයන් බං යන්න!!!
naththam ubata raata raata sarame yai..
Deleteමං ඒක හෝදගන්නන්..
Deleteබඩ වේවා!!! දරු සම්පත් ලැබේවා!!!
ReplyDeleteමම බලාපොරොත්තු වෙන්නේ නිවුන්නු... :))
Deleteබ්ලොග් කොටා මල්ලිට කෙලිය එහෙනං නේද?
ReplyDelete:-O
Deleteඅඩේ කෑගහන්න එපා අප්පා... :((
නිකං පලයන් රජා යන්ඩ. මාකටිං ඉගෙනගෙන වරෙං අපිව අන්දන්ඩ.
ReplyDeleteමොනව උනත් සිරා වැඩේ ඈ. රජා හැමෝටම මඩ ගහලා ගහලා උපයගත්ත දෙ තමා කමෙන්ට් වලිං පේන්නෙ.
හැමදාම අලුත් විදියට හිතන රජාට මේං කිෂ් එකක්.
මාකටිං ඉගෙන ගන්න යන ගමන්... :))
Deleteමම නෙමේ යකෝ ලිව්වේ...
ඒ වුනාට මේ කිෂ් එක ගනිං බං... හොඳ බ්ලොග් කොටානෙ, මොකද්ද මෙයා...
Deleteමුගේ @#$%^&& b-(
Deleteමොකද්ද බං. ආදරේටනෙ කිෂ් එකක් දුන්නෙ. ගනිංකො මෙයා. උඹ හරි සුවීට්නෙ ඉතිං...
Deleteඋඩම පින්තූරේ ඉන්නෙ උඹගෙ මාමණ්ඩි ද.. :D
ReplyDeleteලොල්... මුන් කොහෙන් හොයාගෙනද මන්දා ඒක :))
Deleteසුබ වේවා රාජ සම්පත් ලැබේවා!
ReplyDeleteරාජ සම්පත!
DeleteBlog kota bada wela wage....
ReplyDeleteඔව් බං... බඩ පිරී දාලා.. :))
Deleteරජා බ්ලොග් කොටා නමින් දෙවනි වර අභිෂේක වූ වගයි.....!
ReplyDeleteමේක සැලසුම් සහගත ක්‍රියාවක්. බ්ලොග් කොටා ගේ ටිකිරි මොලේ තමා මොලේ
අඩෝ කෑගහන්න එපා මෙයා..! :))
Deleteme post 1ta thama wadima comments tiyenne man hithanne neh..... meke part 2 1t lagadima daka ganeemata raja wada salassuwoth nam ela...........
ReplyDeleteනෑ බං... කමෙන්ට් 200 ගහපු එකක් තිබ්බද කොහෙද මේක ඇතුලේ. 190 ගණන් වල එකකුත් තියේ
Deleteමේකේ පාට් 2 මම ලියාගන්නවා උන් ඕනේ නෑ :))
අයියෝ රජෝ
ReplyDeleteඇඩෙනවා බං..
Deleteමාර පෞ
ReplyDeleteඅය්යෝ මඩ ගොඩයි :) ඇයි රජෝ ලැපට පාස්වර්ඩ් එකක් දැම්මේ නැත්තේ..........රජ උනත් බොලාලා මහ ගොං රජෙක් නොවෑ ෂැ...ෂැ.. ක්
ReplyDeleteඒක නම් අත්ත රජා උනාට ගොනා.:p
DeleteAd Only ෆෝල්ඩර් එකේ තියන ඒව තහනම් අඩවියෙ දාන්න බෑද?
ReplyDeleteබුහහා...
ReplyDeleteඅය්යෝ රජ....
ReplyDeleteබඩ වේවා දරු සම්පත් ලැබේවා
හූ හූ හූ
නා ගත්ත නේද රජෝ?
ReplyDelete