Friday, August 16, 2013

වැල Vs ඇත්ත තත්වය (18+) - Porn Sex Vs Real Sex (18+)


මේ වගේ පෝස්ට් ඉතින් වැඩිය ලියවෙන්නෙත් නැත. ලිව්වහම කියවන්නත් අය ඕනේ තරම්ය. හැබැයි ලියන්න, පෙන්නන්න එකෙක් නැත. ලිව්වම ලිව්ව එකාට වලා වලා ගාන්න නම් කට්ටිය ඕනේ තරම්ය. ඒත් මොකෙක් හෝ එකෙක් මේවා කිව යුතුය. ඔන්න ඔහෙ වෙනදා වගේම මේකත් මම ම කියලා දානවාය. විනාස වෙන්න කාඩ් එකක් නැත. තිබ්බෙත් නැත. ඉස්සරහටත් නැති හින්දා ගානක් නැත. 

කියන්න කියලා ආවාට කියන්න මොකුත්ම දෙයක් නැත. කරන්න තියෙන්නේ බලා සැනසීමය. ඔය ඩේටා ඩේටා කිය කිය නොබලා මග හරින්න එපාමය. මේක නුදුරු අනාගතේට වැදගත්ය. බැදපු උන්ට වැඩක් නැත. ඒක හින්දා ඒ පාර්ශවය මේක නොබලා ඩේටා ඉතුරු කරගත්තාට කම් නැත. 



 
තවත් වටින්නේ මේක සවුන්ඩ්ස් එක්ක බලනවානම් තමාය. එතකොට දැකෙක හැගීම මාරය. 

බලපු උන් කට වහන් තොලොංචි වෙයල්ලා...
   
තේරුන නැති දෙයත් එහෙම තියෙනවා නම් රාජකීය පණ්ඩිත මං රජාගෙන් විමසා සැක දුරු කර ගත හැක. 

ප/ලි:

ඕක සිංහලෙන්ම කියවන්න නම් පොතක් තියෙනවලු. මේ පොත ඉස්කෝලෙදි කියෝලා පුස්තකාලෙදි ගුටිගාපු අය එහෙමත් ඉතින් අපි අතර ඉන්නවලු. 

මෙන්න අන්තිම පිටුවලු... රජා ලගනම් මුළු පොතම තියෙනවලු. හිනා වෙන්න ඕනේ වෙලාවට මම කියවන්නේ මේකලු. ලොල්...හැත්තෑවයි. ^_^

 
අවශ්‍ය අය පොත මෙතනින් බා ගන්න  

දෙවනි කොටස මෙතනින් බා ගන්න



ලයික් හිගා කෑම...

 

අපිට මේ තරගෙ දිනන්න මෙතනින් ගිහින් බුකියේ ලයික් එකක් දාන්න. 
දින්නොත් කාටද ආඩම්බර ඉතින්.. ;)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

67 comments:

  1. ඔන්න බෑදපු අයට ඔන නෑ කියපු නිසා මම ගියෙ නෑ හොදෙ

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Palaweni eka nam katapadam...deweni eka etchara atal naa bung

    ReplyDelete
    Replies
    1. ඔව් බං... මට පේන්නේ මේ හරිම දෙවනි එක නෙමේ වගේ :(

      Delete
  4. කිසි දෙයක් තේරුනේ නෑනේ ඇත්තටම....

    ReplyDelete
  5. රජෝ මගේ බඩ... මේවා දැක්කම හිනා වේනන්ද අඩන්නද කියල තේරෙන්නේ නැහැ :V

    ඒ මම මේක බැලුවට කමක් නැහැනේ.. පොඩි එකානේ :/

    අර පොත් දෙකම බාගත්තා.. ඔකේ ප්‍රැක්ටිකල් ටික කොමයි කොරන්නේ.. o.O

    ReplyDelete
    Replies
    1. ප්‍රැක්ටිකල් දෙන තැනක් තියෙනවා. අපිත් යන්නේ එතෙන්ට. වරෙන් යන්න වෙලාවක.

      Delete
  6. උඹ සන්නද්ධ වෙලා ඉන්නෙ නේද..(සන්නද්ධ වෙලා කිව්වෙ දැනුමෙන්) :D

    ඔය පොතමද මතක නෑ.. මගෙ ලඟත් එකක් තිබුන. ඒකෙ නම් තිබුනෙ සෞඛ්‍යමය පැත්ත ගැන. ඒ පොත අපේ උන් සෑහෙන ගානක් අතින් අත ගියා.

    ReplyDelete
    Replies
    1. මේකේ සෞඛ්‍ය ගැන කියන්නේ නෑ... අම්මෝ අතින් අතටම ගිහින් පොත කුඩු :))

      Delete
  7. මොනා උනත් උබට මෙහෙම එකක් කෙලින් කියන්ඩ ගටක් තිබිච්ච එක ගැන සන්තෝසයි රජෝ :P
    අනිත් අතට ඇත්ත (විනාස වෙන්න කාඩ් එකක් නැත. තිබ්බෙත් නැත. ඉස්සරහටත් නැති හින්දා ගානක් නැත) කිව්ව එක ගැනත් සන්තෝසයි :D

    ReplyDelete
    Replies
    1. මම ඉතින් කීපවිටක්ම ඔය වගේ ඒවා කියලා කට්ටියගෙන් හොදට අහගත්තා :))

      Delete
  8. අර ඇනල් කියලා නියුටෙලා එකට කෙහෙල් ගෙඩිය දාපු එකනං මහ හෙන ගහන අපරාදයක් යකෝ..
    දැං මට නියුටෙලා කන හැම වෙලාවෙම ඕක මතක් වෙනවනේ..
    තුක් විතරක්...

    ReplyDelete
    Replies
    1. සිරාවට බං... ඈක්කා!!! =))

      Delete
  9. mewa aniwa kiyanna one dawal mama oke 1 kiyewwa 2ka ada set une thanks :-*


    LIKE higa noka $5 wiyadam karala daganin fiverr.com/sarina10/give-1500-permanent-facebook-photo-like

    Lk ewa denawada dan ne ahala balala daganing

    ReplyDelete
    Replies
    1. පිස්සුද යකෝ රුපියල් 500ක් දෙන්න?

      Delete
  10. එතකොට එව්ව ඔක්කොම බොරුද බං ?? අයියෝ සල්ලි..... මං හෙන ආසාවෙන් හිටියෙ අර දිග පතෝල කරලට.. අපරාදෙ ඒක දෙකට කපන්නෙ :'(

    ReplyDelete
    Replies
    1. ඔව් යකෝ... මාව හිරිවැටිලා ගියා :))

      Delete
  11. උඹ මේ බෝ පැල වගේ ඉන්න කොල්ලොත් නරක් කරනවා. :))


    මමත් පොඩිකාලෙ :P කියවපු පොත් සෙට් එකක් තිබුනා, පොඩි පොඩි පොත් කීපයක්. දැන් නම් ඒ පොත් ටික කොහේ දාලද මන්ද. හැබැයි ඒව නම් සම්පූර්ණයෙන්ම සෞඛ්‍යමය පැත්ත ගැන ලියපුව, මතක හැටියට නන්දදාස කෝදාගොඩ මහත්තයද කොහෙද ලියල තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. බෝ පැල වලට අපහාස කරන්න එපා බොලව්!

      මේක වෙනම එකක්. කියෝලා බලන්න :))

      Delete
  12. දැන්නං බඩගිනියි යකෝ හොඳටම!!!

    ReplyDelete
    Replies
    1. ඔව් යකෝ... අර ගස්ලබු පළුව තිබ්බනං මරු =))

      Delete
  13. අපේ බෝඩිමේ පොත් හෙන ලොට්ටයක් තිබුනා බං.. අකුරක් නෑර කියවල ඇති. දෙපාර තුන්න්පාර.

    ReplyDelete
    Replies
    1. ලොල්... ඔක්කොම එක ජාතියේ බලාගෙන ගිහාම :))

      Delete
  14. උඹ හරි බං.මොනවටද කොලේ වහලා ගහන්නේ.අනික මේක අසභ්‍ය නෑනේ.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. මම ෆෙස්බුකියේ මයිනා... අද ඉදන් බොලොග්ග අස්සේ රිංගන්නේද හුරතල් මයිනගෙනි.( දුකනම් කොරන්න දෙයක් නැ)
    බොලා මාරු වීඩියෝව පෙන්නුවේ අම්මප.....
    ලොවෙත් නැත... එත් යු නලේ අස්සක තිබිලාය....
    හැමවෙලේම වලත්ත කමට ඔය සේද්දවල් හිතුනද කනකොට ඕව හිතිලාම නැත...
    අද ඉඳන් තොගේ පිහිට නිසා කනකොටත් අරු කලබල වෙන්නට හැක...
    කෑමක් කද්දීත් වැල වරක මතක් වෙයි අම්මපා....

    ReplyDelete
    Replies
    1. උඹ මේකටත් එන්න ගත්තද? :))

      Delete
  17. ඔය තියෙන්නේ නියමෙට දීලා!!!!

    ReplyDelete
  18. අර ගර්කින් එක පිහියෙන් කපද්දී බද පපුව දාලා යනවා.

    ReplyDelete
    Replies
    1. සිරාවට ඈ... හිරි වැටෙනවා! =))

      Delete
  19. ඉංගිරිසියෙන් නෙ....

    ReplyDelete
  20. මම ඉතින් බැඳපු එකා නිසා බැලුවේ නැහැ.

    ReplyDelete
    Replies
    1. බොරු කියන හැටි විතරක් බලලා ඉවර වෙලා :)

      Delete
  21. ෆීලින් හන්ග්රි කියල වැඩක් නෑ රජෝ.
    පොත් දෙකත් බාගෙන බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඉවරයි ගෙවල් පැත්තේ කට්ටිය.. =))

      එල එල

      Delete
  22. අඩේ දල තියෙන වීඩියෝ ක්ලිප් එකට පස්සේ ඒ කොටුවේම එන ඉලග ඒවා ටිකනම් මර ඇ ....

    ReplyDelete
    Replies
    1. ඒවා බලන්න එපා මනුස්සයෝ... ඔන්න ඒවට නං මම වග කියන්නෑ :))

      Delete
  23. මේ පොත් දෙක නම් බා ගන්න ඕන!

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:- දුලාගේ අඩවිය | Dula's Place

    ReplyDelete
    Replies
    1. බාගෙන බලලා හැදියන් :))

      Delete
  24. තොපිට මීට පස්සෙ මගෙන් අවසර ගන්න වෙනවා බ්ලොග් කරන්න.තොපිට මීට පස්සෙ මගෙන් අවසර ගන්න වෙනවා බ්ලොග් කරන්න. මෙ පොන්නයට ගිය කලක්

    ReplyDelete
    Replies
    1. දෙක පුන් නැතුව යනවද!!!

      Delete
  25. //එතකොට දැකෙක හැගීම මාරය. //

    මේක පට්ටම ආතල් :))

    ReplyDelete
    Replies
    1. 30% ද බං ගිලින්නෙ..

      ඊට වැඩි වෙන්නෝනි.. හම්බුන හැම අයම එහෙමයි නේ ;)

      Delete
    2. අම්මට සිරි... උඹ කියනකං දැක්කේ නෑ බං.
      කොටාගෙන කොටාගෙන යනවා වැරදි බලන්නෙත් නෑ :)

      ඒ ඒ රටේ වෙන්නැති බං! :))

      Delete
  26. රජාටත් රාජකීය බඩගින්නක් බොල තියෙන්නේ..!

    ReplyDelete
  27. අපි වගේ පොඩි උන්ට කියවන්න එවුවත් ලියහන්කෝ රජෝ

    ReplyDelete
  28. ara potha bana link 1 dammata tanQ wewa.... photo kaallata api like karala godak kal...

    ReplyDelete
  29. හිනා යන්නේ නැති උන්ව හිනා ගස්සන්න නම් පට්ටම භාණ්ඩේ :))

    ReplyDelete
  30. ko download karanna bane? a link eka hari yanne nne.

    ReplyDelete
  31. මේක ගන්න සල්ලි ඕනිනේ. කොහොමද මේක ගන්නේ ??

    ReplyDelete

  32. මෙන්න මේ ලින්කුවෙන් බා ගන්න බලපන්..
    http://www.mediafire.com/download/1u0azqbrqdhlaav/ling+1.pdf

    ReplyDelete
  33. තෑන්ක්ස්.මට දෙවෙනි පොත ගන්න ලින්කුවක් දෙන්නකෝ

    ReplyDelete
  34. තෑන්ක්ස්.මට දෙවෙනි පොත ගන්න ලින්කුවක් දෙන්නකෝ

    ReplyDelete
  35. තෑන්ක්ස්.මට දෙවෙනි පොත ගන්න ලින්කුවක් දෙන්නකෝ

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)