ඊයේ බුකියේ සැරිසරද්දී මරු වීඩියෝ ක්ලිප් ටිකක් හම්බුනේය. අපේ ගම් පලාතේ නමත් ගෑවිලා තිබ්බ හින්දා කෝකටත් අවුස්සලා බැලුවෙමි. හරි...ලොකේෂන් එකනම් මා ඔය අසබඩය. අර ලස්සනට ගල් තලාව එහෙම පෙනෙන්නේය. සීන් එක වෙලා තියෙන්නේ මෙහෙමය. මීට අවුරුදු හතරකට විතර කලින් වෙච්ච සීන් එකක්ය. ගෑණු දරුවෙක් නස්පුක් වෙන්න ගහලා ආතල් දෙන සීන් එකක්ය.
මේකේ තව කොටස් 3කි. කැමති අයට මෙතනින් ගිහින් බලන්න පුළුවන්ය.
මං දැන් මේ අහන්න හිතාගෙන ආවේ ඒක නෙවේය. මේ පිළිබදව මහජනතාවගේ අදහස් විමසා බලන්නටය. සමහරු මේ ගෑණු ලමයට ෂික්... වේස ගෑණු.. මුන් තමා ලංකාව කන්නේ. අර පොඩි ළමයිනුත් ලග ඉන්නවා. අරකද මේකද කියමින් අම්බානට බනින්නේය. නමුත් සමහරු ඇයි පිරිමින්ට විතරද බීලා ආතල් ගන්න පුළුවන්, ගෑණු අය ගත්තම මොකද වෙන්නේ කියන්නේය. මටත් නම් කියන්න තියෙන්නේ උන්ගේ ආතල් උන්ට කියාය. බොන එකා කොහොමත් බොන්නේය. නොබොන එකා ඕක දැක්කා කියලා බොන්නෙත් නැත.
ඒත්, ගෑණු වැදෙන්න ගහලා ආතල් ගන්නවා මම නම් වැඩිය දැකලා නැත. ෆිල්ම් වලනම් ඕන තරම් දැකලා ඇත. නමුත් එකම එක පාරක් ලයිව් දැක්කේය. ඒක නම් හොදටම වැදිච්ච සීන් එකක්ය. අවුරුදු දවස් වල වැඩපොලේ වැඩකරන ගෑණු අයට දීපු බියර් එකකට කොල්ලෝ අරක්කු දාලා දීපු සීන් එකක්ය. අම්බෝ...ඒක මීට වඩා ආතල් සීන් එකක්ය. අඩුගානේ ඒ අක්කට පුටුවක ඉදගෙන ඉන්න බැරිඋනේය. රෑස් ගාලා ලෙස්සලා ඇවිත් බිමට වැටෙන්නේය. කොහොමත් සැරට වැදුන කෙල්ලෝ, කොල්ලන්ට වඩා ආතල් දෙන්නේය. උන්ගේ අර චන් චුන් කටහඩින් කෑ ගහනකොට මරුය. :D
බීලා ආතල් එකක් ගත්තාට නම් කාටවත් මොකුත් ප්‍රශ්නයක් නැත. ඒත් කනමදෙන් ගෑණු ළමෙක් ඉන්නකොට ඇතිවිය හැකි අතුරුආබාධ ගැන වගකීමක් දැරිය නොහැකි වීම කණගාටුදායකය.
ප/ලි:
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේකය. දැන් මම මේ පෝස්ට් එක මේ වීඩියෝවට විරුද්ධව ලිව්වා නම් කට්ටිය ඔව් ඔව් මෙහෙම බීලා ආතල් ගන්න ගෑණු හොද නෑ ගාගෙන බහුතරයක් කමෙන්ට් කරන්නේය. අද මේක ලිව්වේ බොන ගෑණු ලමයින්ට පක්ෂපාතීවවය. දැන් බහුතරයක් වැටෙන අදහස් ඒවාටය. එහෙම නෙවේය. තම විවෘත අදහස දක්වන්නේනම් වටින්නේය.
ගැහැණු දරුවෝත් මනුෂ්‍යයෝය
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බෙදාගෙන ජොයින්ට් ගහන එකේ බිව්වම මැරෙනවද බං?
ReplyDeleteඒත් මේකි නම් කුජීතයි ! මෝඩ පාටයි !
කසිප්පු ගහපු අංකල්ලා සහ හොද බ්‍රෑන්ඩ් එකක් ගහපු කොල්ලන්ගේ වෙනස වගේ.. :)
//උන්ගෙ ආතල් උන්ටය// :ඩී
ඒකනේ කියන්නේ... :))
Deleteඊයේ මට හිතුනා උඹ මේක මාකට් කරාවි කියලා තිබ්බ අමාරුවේ හැටියට..
ReplyDeleteමටත් හිතුනා... හි හි..
Deleteඔව් මාත් හිතුවා ඉදගෙන දේශක තුමෝ
Deleteකට්ටියටම හිතුනද? මාරයි!
Deleteඉදගෙන
Deleteමම නම් දෙගොල්ලම බීලා නටන එක බලාගෙන ඉන්න ආසයි. එතකොට පට්ට ආහ්... :D
ReplyDeleteලොල් :))
Deleteමම දකින්නේ මෙන්න මෙහෙම දෙයක්.. ගෑණියෙකුයි පිරිමියෙකුයි ලිංගිකව එකතු වෙන එක සමාජයෙන් කොච්චර වසන් වෙලාද තියෙන්නේ.. ඒත් විරුද්ධ ලිංගිකයා සමඟ අනෙකා කරන්න කැමතිම වැඩේ ලිංගිකව එකතු වෙන එකනේ.. ඉතින් අපි ඕකට විරුද්ධත්වයක් පානවයැ... කාගේ හරි වෙන එකෙකුගේ ලිංගික එකතුවීමක් වීඩියෝ එකකින් එලියට ගිහින් තිබ්බොත් අපිත් ඒක බලන්න උත්සහ කරනවනේ හොරෙන් හරි...
ReplyDeleteඉතින් මල්ලියේ එහෙව් එකේ.... මේවා මොනාද? අරවා ලඟින් තියන්න පුලුවන්ද? ඒක බලලත් අපි කමෙන්ට් දෙනවනෙ ඒ කෙල්ලගේ පස්ස මරු, පපුව මරු කිය කියා.. මෙතනත් එහෙම කමෙන්ට් දෙනවා ඒකි මෝඩ පාටයි, කුජීතයි කියලා... එච්චරයි...
සෑම් මල්ලිත් කමෙන්ට් කරල තියෙන්නේ ඒකමනේ.. ඒත් මම හිතන්නේ ගංජා ගහන එක හොදයි අරක්කු බොනවට වඩා..
මේක යූ ටියුබ් එකෙන් බලලා බ්ලොග් පෝස්ට් එකක් ලියන්න තරම් වස්තු බීජයක් කර ගත්ත එකනම් පට්ට ආ.... ;)
මට ලොවෙත් තේරුම් ගන්න බැරි මේ අභියගෙ කමෙන්ට්...!!!
Deleteමෙතන උඹට නෝතේරෙන දේ කියහන්.. මම සරලව අමුවෙන් කියලා දෙන්නන්..
Delete//මේ ලිංගික දර්ශණ දැකීමෙන් හැගීම් ඇවිස්සී පිරිමින්ට ගැහැනු ඕනෑ වනවානම් ඒ අප සංස්කෘතියේ වැරැද්දක් මිස නිර්මාණ කරුවාගේ හෝ මේවා රගපාන නළු නිළියන්ගේ වරදක් විය නොහැක.\\
Deletehttp://www.hotandfastnews.com/2013/08/blog-post_2705.html
මෙතනින් බලපන් තේරුම් ගන්න පුළුවන්ද කියලා.. ඒත් මම හිතන්නේ නෑ... වෙලාවකට අපරාදෙ කියලත් හිතෙනවා කොටන යුනිකෝඩ් ටික... ඒත් පොඩි මල්ලි කෙනෙක්නේ.. ඒ නිසා දානවා...
මේ පෝස්ට් එකේ මම ලිංගිකත්වය ගැන මොකුත් කිව්වේ නෑනේ!
Deleteමල්ලී, ඔයා විසින් මේ සංවාදය හරිම තැනට ගෙනාවා... ඒකට ස්තූතියි.. ඔයාත් ගිරිඋල්ලෙ ඉදන් ආපු කොල්ලෙක්.. මම කුරුණෑගල ඉදන් ආපු කොල්ලෙක් (ඒ කාලේ..) අපි ඇවිත් ඉන්නේ කොළඹට.. මගේ වයසේ කුරුණෑගලයි ඔයාගේ වයසේ ගිරිඋල්ලයි දෙකම එකයි.. අපි දෙන්නම කොළඹ ආවේ එකම වයසේ.. අපි දෙන්නම කොළඹ එනකොට ඉන්ටනෙට් තිබ්බා.. මම නම් ඇත්තටම ඉන්ටනෙට් යූස් කලෙත් කොළඹ ආවට පස්සේ... අපිත් එකේ NIBM එක්සෑම් ඉවර කරලා ගල්කිස්සේ සෙට් වුනා.. අපේ ගෲප් එකේ කෙල්ලොත් එක්ක සෙට් වුනා.. උනුත් එක්ක බීවා.. උන්ට වෙරි වුනා.. ඒවා මේ ඒ සෙට් එකේ උන් විතර්යි දන්නේ.. අපි උනුත් එක්ක සෙට් වෙලා බීලා සින්දු කියලා ආතල් එකක් ගත්තා.. ඒ කාලෙත් ඔය බීච් එකේ ටැටූ ගහපු කෙල්ලො හිටියා.. උන් සිගරටු බීවා.. මත්පැන් වීදුරුව අතේ තියාගෙන බිබී වෙරලේ එහෙට මෙහෙට ඇවිද්දා.. අපි අතේ කැමරාත් තිබ්බා... ඒත් අපී ඒවා ෆොටෝ ගහන්න ගියේ නෑ.. ඒ උන්ගෙ නිදහස උන්ගේ මානසිකත්වය කියලා හිතන්න අපිට පුළුවන්කම තිබුනා..මම කරන්නෙ ටුවරිස්ම්.. එන කෙල්ලො එක්ක එක්ක අපි බොනවා..උන් මගෙ ඉස්සරහා හික්කඩුවෙ, කලුවමොඩර වෙල්ලෙ, උන්වටුනෙ බීච් බෝයිස් ලා සෙට් කරගෙන ආතල් ගත්තා.. මගේ අතේ කැමරා තිබ්බා.. ෆෝන් කැමාරත් තිබ්බා.. ඒත් උන් ගන්නෙ උන්ගෙ ෆන් එකනෙ, උන්ගෙ නිදහසනෙ කියන සිතුවිල්ල මේන්ටේන් කරන්න අපිට හැකියාව තිබ්බා.. මම ඒ ටික කිව්වේ ගමෙන් කොළඹ එන උඹ විතරක් විදින දකින දෙයක් නෙමේ කියලා උඹට තෙරුම් කරලා දෙන්නයි, මගේ බැක්ග්‍රවුන්ඩ් එක උඹට පොඩ්ඩක් කියන්නයි..
Deleteහරි දැන් ටොපික් එක... උඹේ රිප්ලයි කමෙන්ට් එක දිහා බලමු.. මල්ලි, "ලිංගිකත්වය" කියන්නේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි අහවල් වැඩේ කරනවා කියන එක නෙමෙයි.. මේ කෙල්ලෝ ටික බීලා වෙරි වෙලා ඉන්නවා දැකලා උඹට ආව ආතල් එක ආවෙත් ඔය ලිංගිකත්වය කියන කන්සෙප්ට් එක නිසා... මේක අරන් මූණු පොතේ ශෙයාර් කරලා බ්ලොග් එකේ දාන්න තරම් කික් එකක් ඔයාට ආවෙත් ඔය ලිංගිකත්වය කියන කාරණය නිසා.. ඔර්නයා මෙතන හිටියානම් මට වඩා ඒක උඹට ඉතා හොඳට කියලා දෙයි.. අපි ඉපදෙන්නෙත්, ලෝකේ පවතින්නෙත් ඔය කන්සෙප්ට් එක නිසා.. නමුත් ඒක මනා මනසකින් අපි විසින් පාලනය කල යුතුයි.. එහෙම නැති වුනොත් අපි දිහා ලෝකයා බලන්නේ අසහන කාරයෙක් විදිහට...
ඊලඟ කාරණය... ඔයා වෘත්තියෙන් සිවිල් ඉන්ජිනේරුවරයෙක් වෙන්න යන්නේ.. අනාගතේ ඔයට සහභාග් වෙන්න වෙනවා ඩිනර් ඩාන්ස්, ස්ටැග් නයිට් වගේ ඒවාට.. සමහර විට යාළුවොත් එක්ක නයිට් ක්ලබ් එහෙමත් යන්න වෙයි.. මේ තියෙන මානසිකත්වත් එක්ක ඔයා ඒ වගේ තැනකට ගියොත් ඔයා හරි අසරණ වෙනවා.. ඒ නිස ඔයා මීට වඩා මේ ගැන අවධානයක් අරගෙන තමන්ගේ සිතේ ආකල්පමය වෙනසක් ඇති කර ගන්න වෙනවා...
මම මේ ටික ඔයාට කිව්වේ තේරුම් ගන්න.. නැතුව ඔයාව බයිට් කරන්නවත් ඔයාත් එක්ක තියෙන තරහකටවත් නෙමෙයි.. අඩු ගානෙ මම ඔයත් එක්ක වචනයක්වත් ටෙලිෆෝන් එකෙන්වත් කතා කරලා නෑ කියලා ඔයාම දනවනේ.. මට මේ ටික හොද ටයිට්ල් එකක් දාල මගේ පෝස්ට් එකක් විදිහට දාන්න තිබ්බ එහෙමනම්.. මගෙ හිට්ස් ගැන ඔය දන්නව ඇතිනේ.. මම එහෙම නොකෙරුවේ ඔයාට මේක තෙරුම් කරලා දෙන්න ඔන නිසයි...
මේ පහල ඉන්න මමත් ඇතුලුව තව කීප දෙනෙක් ඔයට මේකට සැරට කමෙන්ට් කරලා තිබ්බා.. ඒ මල්ලි ඔයාගේ හොඳට මිසක් ඔයාගේ තරහට නෙවෙයි.. ඔයාගේ හිතේ ඇති වෙන්න පුළුවන් " අම්මට සිරි මුන් මට වට කරගෙන කෙලිනවනේ" කියලා.. තරුණ හිත් ඔහොමයි.. නමුත් ඇත්ත ඒක නෙවෙයි..
මිනිස්සු තම තම රුචි අරුචිකම් මත්තේ එක එක විකාර වැඩ කරනවා.. තමන්ගෙ මනසින් එය නිසියාකාරව පාලනය කරන එක, වැදගත් තනතුරක් හොබවන්නට ඉන්න උගත් කොල්ලෙක් පවත්වාගත යුතු අනිවාර්ය අංගයක්.. ඒක බැරි වුනොත් මුළු ජීවිතේම බිඳ ඇටෙනවා..
මම හිතන්නේ ඔයාට දන් තේරෙනවා ඇති අභියගේ කමෙන්ට්.. මේකත් තේරුනේ නැත්නම් ඉතින් ඉරකි තිතකි තමයි.. ඉදිරියේදී ඔයා කටයුතු කරන හැටි කට්ටිය බලාගෙන ඉදීවි..
එහෙනම්.. සුභ වේවා රජතුමනි.. රාජ සම්පත් ලැබේවා..
ප.ලි. තව දුරටත් ඔයා මේ වගේ අදහස් දැක්වුවොත් බ්ලොග් එක හරහා ඔය අර උඩ දාල තියෙන බ්ලොග් එකේ තේමා වාක්‍යය 200%ක් ගැලපෙනවා වෙන පැත්තකින්.. "හිරි ඔතප් නැති රජ වාසලක සිරි යහනෙත් නැති ආතල් දෝත" :D
ඔක්කොම හරි කියමුකෝ....
Deleteඒ උනාට මං ගැන මොකුත්ම දන්නේ නැතුව බ්ලොග් එකෙන් මාව මනින එක තමා මට තියෙන දුක... :(
ලියන ඒවයින්ම මිනිස්සු ගැන මනින්න බෑනේ!!
//හිරි ඔතප් නැති රජ වාසලක සිරි යහනෙත් නැති ආතල් දෝත// මේක වෙනස් කරන්න ඕනේ... ඒක හරියන් නෑ.. :))
//ඔක්කොම හරි කියමුකෝ.... \\
Deleteඒකත් හරි කියලා පිළිගන්න උඹේ හිත නැමෙන්නේ නෑ.. හරි කියමුකෝ කියලා ලිස්සලා යනවා වැරැද්දක් කියන්න බැරි හින්දා...
//ඒ උනාට මං ගැන මොකුත්ම දන්නේ නැතුව බ්ලොග් එකෙන් මාව මනින එක තමා මට තියෙන දුක... \\
උඹ ගැන මම දන්න හරිය තමයි උඩ පළවෙනි ඡේදයේ තියෙන්නේ..
//ලියන ඒවයින්ම මිනිස්සු ගැන මනින්න බෑනේ!! \\
උඹ ගැන දන්නේ නැති හින්දා තමයි අපි මෙහෙම කියන්නේ... නොදන්න උන් උඹව මනින්නේ බ්ලොග් පෝස්ට් වලින් මිස සී අයි ඩී දාලා නෙමෙයි... බ්ලොග් ස්පේස් එකේ ඔක්කොම උඹව දන්නේ නෑනේ බන්. ඉතින් මෙහෙම පෝස්ට් දාලා තියෙද්දි සයිබර් ෆෙස්ටිවල් එක වගේ තැනකට උඹ එද්දි උන් කට කොනකට හිනාවෙයි... ඒ කට කොනට එන හින්නව යටින් තියෙන්නේ "අන්න අර අසහන කාරයා එනවා" කියන වැකිය වෙයි..
\\//හිරි ඔතප් නැති රජ වාසලක සිරි යහනෙත් නැති ආතල් දෝත// මේක වෙනස් කරන්න ඕනේ... ඒක හරියන් නෑ.. //
මුළු කමෙන්ට් එකේ ගන්න තියෙන ඔක්කොම අත එරලා නොගන්න තියෙන එකම දේ ගත්ත එක ගැන මගේ සිතේ හරි විසාඅල ආඩම්භරයක් ඇති වෙනවා...
ආයේ මම කමෙන්ට් කරන්නෙ නෑ මචන්.. උඹට දෙයක් පැහැදිලි කරනවට වඩා හොඳයි පිස්සොත් එක්ක ගනන් හදන එක.... අපරාදෙ මගෙ යුනිකෝඩ්...
මටනම් වැරැද්දක් පෙනෙන්නට නොමැතිය... දපාර්ශවයම මනුෂ්‍යයෝය... බට්... එසේ ඌ පලියට සමතැන දිය නොහැකිය... තවද උබ කියපු විදියට අතුරු ආභාද ද ඇතිවීමේ සම්භාවිතාව වැඩිය....
ReplyDeleteඑහෙම සීන් එකක් තියෙනවනේ ඉතින් අනිවාර්යෙන්!
Delete//එසේ ඌ පලියට සමතැන දිය නොහැකිය//
Deleteමෙන්ටෑලිටියද ??? ඇටිටියුඩ් එකද ???
කෙල්ලන් බොද්දී ඇතිවෙන්න පුලුවං අතුරු ආබාධ වන්නේ එක එක අසහනකාරයින් ඒ කෙල්ලන්ගේ නොදන්නාකම හෝ තමන් සමග බොන්නට සෙට්වෙන කොල්ලන් පිලිඹඳ තබා ඇති විස්වාසය අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නා අසහනකාරයින් කෙල්ලන්ව හොරෙන් මත් කිරීමත් (බියර් වලට අරක්කු කලවංකර), එසේ මත්වන කෙල්ලන් කරන කියන දෑ බලමින් ස්වයං වින්දනයේ යෙදෙනවා පමනකින් නතර නොවී ඒ අසහනකාරයින් ඒවා වීඩියෝකර රස කරමින් බෙදාගැනීමත්, ඒ කෙල්ලන්ට සිදුවන අසාධාරණය දැක දැක ඒ වන්නේ බරපතල වරදක් උවද නොදැක්කා සේ සිටීමත්ය
කෙටියෙන් කියන්න තියෙන්නේ නම් කිසි වැරද්දක් නැහැ..හැබැයි මලේ ඇත්තටම උඹ මේ පොස්ට් එක ලිවේ ඒ බොන ළමයින්ට පක්ෂවමද?දැන් බලහන් කොල්ලෝ බීල ආතල් ගත්ත වීඩියෝ තව කොච්චරවත් තියනවා නේ.ඇත්තටම උඹ මේ වීඩියෝ එක බලල ඒවාට වඩා වෙනස් ආතල් එකක් ගත්තනේ.එතකොට ඇත්තටම උබ මේක විශේෂයෙන් සලකල අනිත් අයගේ අවදානයට යොමුකරන්නේ සත්භාවයෙන් නෙමේනේ , උඹ "අද මේක ලිව්වේ බොන ගෑණු ලමයින්ට පක්ෂපාතීවවය." කීවට.ඇත්තටම මේ ගැන නොසලකා හිටිය නම් තමා උඹ "ගැහැණු දරුවෝත් මනුෂ්‍යයෝය" කියල හිතන කුළකෙට වැටෙන්නේ.
ReplyDelete+++++++++++++++
Delete//දැන් බලහන් කොල්ලෝ බීල ආතල් ගත්ත වීඩියෝ තව කොච්චරවත් තියනවා නේ.ඇත්තටම උඹ මේ වීඩියෝ එක බලල ඒවාට වඩා වෙනස් ආතල් එකක් ගත්තනේ.//
Deleteඔව් ගත්තා තමා... හැමතිස්සෙම කෙල්ලෝ බීලා නටන හැටි පේන්න නැහැනේ. කොල්ලෝ බීලා පිස්සු නටන හැටි නං ඉතින් ඕනේ තරම් දැකලා තියෙනවනේ. කොල්ලෝ බීලා ආතල් ගන්නවා කියන්නෙයි.. කෙල්ලෝ බීලා ආතල් ගන්නවා කියන්නෙයි දෙකක් වගේ කියලා තේරෙන්නේ නැද්ද? :)
කෙල්ලෝ බීලා ආතල් ගන්න එකයි, කොල්ලෝ බීලා අතල් ගන්න එකයි එකක් කියලා උඹට කවදා තේරෙයිද බන්.. එතකන් මේ වගේ පෝස්ට් ලොට් එකක් උඹගේ බ්ලොග් එකෙන් බලා ගන්න පුළුවන් වෙයි අපට...
Deleteඒක එහම නම් ඇයි මේ වගේ පොස්ට් එකක් දැම්මේ.අනික //ගැහැණු දරුවෝත් මනුෂ්‍යයෝය// කියන්නනේ කොහොමද?..අනික මම කියන්නේ ගත්ත ආතල් එකට වඩා එකිනෙකට පරස්පර දේවල් කියල තියන එක ගැනයි...
Delete//කෙල්ලෝ බීලා ආතල් ගන්න එකයි, කොල්ලෝ බීලා අතල් ගන්න එකයි එකක් කියලා උඹට කවදා තේරෙයිද බන්.. // බිලා ගන්න ආතල් එක එකක් උනාට මුන් ඒක බලල ගන්න ආතල් එක වෙනස්. ගමන් මගේ මගියා හරි අපුරුවට ඒක පැහැදිලි කරලා තියෙනවා.... ඕකට සරලව කියන්නේ අසහනේ..... ගල්කිස්සේ බිකිනි පිටින් ඉන්න සුද්දීයෝන්ගේ පුකවල් දිහා බලාගෙන අතේ ගැහුවට ඕක හරියන්නේ නෑ ඉක්මනින් ගෑනියෙක් හොයාගෙන නිදිවදින්න වෙයි........ :D
Delete//බිලා ගන්න ආතල් එක එකක් උනාට මුන් ඒක බලල ගන්න ආතල් එක වෙනස්.// එහෙම එකක් ගැන කතා කරලා නෑ හොදේ...
Deleteනිකන් මිනිස්සු කුලප්පු කරවන්නේ නැතුව හිටු... :))
//ඔව් ගත්තා තමා... හැමතිස්සෙම කෙල්ලෝ බීලා නටන හැටි පේන්න නැහැනේ. කොල්ලෝ බීලා පිස්සු නටන හැටි නං ඉතින් ඕනේ තරම් දැකලා තියෙනවනේ //
Deleteඑතකොට කිවේ මොකක්ද ?
බොටත් වීඩියෝ එකක් හම්බෙන්න බෑ.. මේකත් නිකං "මේධානිට වෙච්ච ඇබැද්දිය" වගේ. අව්ලක් නෑ. බොන උන් බීපල්ල. නැති උං බඩ පැලෙන්නවත් කාපල්ල. මමනං ඔය දහජරාව කටේ තියලත් නෑ තියන්නෙත් නෑ..
ReplyDelete" රෑස් ගාලා ලෙස්සලා ඇවිත් බිමට වැටෙන්නේය"
පුටුව ගැන මටනම් සැක සහිතය... ලියල තියෙන විදිහටනම් හිනා යනව. පට්ට සයිලිය ඈ...
එහෙම ඒවත් බලන්න ඕනේ :))
Deleteකොහොම ඒවද?
Delete"ගැහැනු දරුවෝත් මනුෂ්‍යයෝය" මාර උදානයක් තමා :-)ඒක නෙමේ...මේ ළඟ දි මළගෙදරකට ආපු හාමුදුරු කෙනෙක් බැන්නලු පෙට්ටියෙ ඉන්න එකා විතරයි බීල නැත්තෙ කියලා.
ReplyDeleteබුහහහා... ඒක සිරා කතාව =))
Deleteකෙල්ලො බිව්වට අවුලක් නෑ.. නමුත් මේක නම් මේ ප්රචාරයට හදපු බොරුවක්.. ඒ කෙල්ලට ඩෝප් නෑ...
ReplyDeleteබීලත් නැති,
Deleteබොනව දැකලත් නැති,
ගෑනු ආතල් ගන්නව දැකලම නැති
එවුවන්ට මෙවුවත් ඩෝප් තමයි බං . . .
නැත්තං මේ කෙල්ලො කේජී ගහල වගේ කියල බුකියෙ ඇනගනීද ??
සමහර තැන් නම් නිකන් ඕවර් ඇක්ටින්ද මන්දා තමා :)
Deleteඔය ඔක්කොටම මුල මේක තමා
Deleteමල්ලි පෙරහැර ගිහිල්ල දිය කපලත් ඉවරයි ඔයා ඕවර් ඇක්ටිං කියල දැනගද්දි
Deleteමේ රජා ලියන ශයිලිය නෙමේ ඔව් ,, ලිපිය කෙසේ උනත් හරි ෂෝක් වීඩියෝව ,, ඔයාලා ආතල් ගත්තා වගේ බලල මටත් හිනා ගියා තනියම ,, පව් ඉතින් නේද ,
ReplyDeleteබංගවේවා !!! රාජසම්පත් දුරුවේවා !!
හි හි
//ඔයාලා ආතල් ගත්තා වගේ බලල මටත් හිනා ගියා තනියම//
Deleteරජාත් ආතල් අරං තියෙන්නෙ තනියෙන් . . .
ඔමායා ඔයා . . . ????
ඔව් ඔයා?? :))
Deleteඔව් මාත් ඇයි අවුල්ද ඉදගෙන ඈ ??
Delete:-(
නෑ නෑ අවුල් නෑ
Deleteඔයා ඉඳගෙනම කරගෙන යන්න
බීපු කෙල්ලො තැන තැන වැටිල ඉන්න ෆොටෝ වගයක් තියෙන මේල් එකක් නම් කාලෙකට කලින් කවුද එවල තිබුනා. ඒවා දැක්කම නම් හිතෙනව ඒ ලංකාව නොවුනෙ හොඳ වෙලාවට කියල, ඒ උන්ගෙ ආරක්ෂාවට. :)
ReplyDeleteවීඩියෝව නම් ලෝඩ් කරන්න බෑ බං, ඒ නිසා බැලුවෙ නෑ. මේ මාසෙට ජීබී ලැබෙන්නෙ 5 වෙනිදට. එනම් හෙට දින, :D එතකන් රිම් එකෙන් යන්නෙ.
මගේ සාමාන්‍ය අදහස කෙල්ලො උනත් කොල්ලො උනත් ස්වාධීනව තමන්ට අවශ්‍ය විදියට ජීවත් වෙන්න හැකියාව තියෙන්න ඕන. අරයට මෙයාට, සමාජයට ඕන විදියට ජීවත් වෙන්න ගියාම ඒක මොන ජීවිතයක්ද? ඒ උනාට අපේ රටේ එහෙම වෙන්නෙ නෑ. කෙල්ලො කියන්නෙ කවදහරි අම්ම කෙනෙක්. අපේ රටේ බහුතරයකට තවමත් මාතෘත්වය ගැන තිබෙන හැඟීම බලවත්, ඒ අම්මා බේබද්දෙක් නෙවි. තාත්ත නම් හතරගාතෙන් ගෙදර ආවත් කරමලේ සුදු වෙලාම එකෙක්ට වත් හීනෙන් ගිය මොකක්ද එක වගේ ගානක් නෑ. ඒත් අම්මා බොනවය කියන්නෙ නම් ළමයිටත් බොන්න වෙන මා...ර ප්‍රශ්නයක්. :) අනෙක කවුද යකෝ කැමති බොන ගෑනියෙක් කසාද බඳින්න. තමන් කාලක් ගහන්නෙත් ලෝක අමාරුවෙන් කොට ගෑනිටත් දෙන්න උනොත් ඌට රෑටත් ජොබක් කරන්න වෙනවා. :))
මේ සංස්කෘතික වටිනාකමට මමත් හරිම කැමතියි.. ඒත් ඊට වඩා ගොඩාක් දේවල් අපිට නැතිවෙනවා මේ ආකල්ප නිසා.... ඒ නිසා මම පෞද්ගලිකව විශ්වාස කරනවා සංස්කෘතිය දෙවෙනි වෙනවානම් හොඳයි කියලා... මෙන්න මේ සීන් එක නිසා තමයි අපෙන් 70% කටත් වඩා තාමත් අවුරුදු 25 වෙනකනුත් දෙමවුපියන්ගේන් යැපෙන්නේ
Deleteකිසි ප්‍රශ්නයක් නෑ, එකනේ මම මුලින්ම කිව්වෙ මගේ අදහස ඕන කෙනෙක්ට තමන්ට අවශ්‍ය නිදහස් ජීවිතයක් ගතකරන්න අවස්ථාව තියෙන්න ඕන කියල. ඒ උනාට අපේ වගේ රටවල එහෙම වෙනව හරි අඩුයි. ඔය අද දවසෙ අපේ රටේ ක්‍රියාත්මක වෙන සංස්කෘතික පොලිසිය අනුදකින ‘සංස්කෘතිය‘ නම් මම නියපොත්තෙන් උඩට ගන්නෑ. උන්ට ඕන සිංහල බෞද්ධ තලේබාන් ඇෆ්ගනිස්ථානයක් මෙහේ ඇතිකරන්න.
DeleteDDT - +++++++++++++
Deleteමචන් කාලෙකට කලින් රමේෂා උඹට කිව්වා නේද ඉක්මනින් ගෑනියෙක් හොයාගෙන නිදිවැදපන් කියල??? උඹේ මේ පොස්ට් එක දැක්කම මට හිතෙන්නේ තාම උඹට ඒක කරගන්න බැරිවෙලා වගේ........ :D
ReplyDelete:))
Deleteමට හිතුනා ඕක කොයි වෙලාවක හරි මෙතෙන්ට ඇදිලා එයි කියලා. ඔය ආවේ ලස්සනට...
දැන් ගෑණු එක්ක නිදියන ඒවත් මේකේ ලියන්න වෙලාද?
ගෑණු එක්ක නිදි වදින එක මේවගේ ලියන්න එපා මල්ලී.. මුන් කියන්නේ උඹ එහෙම දෙයක් කලොත් උඹේ මේ ප්‍රෙෂර් එක අඩු කර ගන්න උඹට පොඩි අවස්ථාවක් උදාවෙයි කියලා... කියන එක තේරුම් ගනින්කො බන්..
Deleteඅනේ මන්දා බං... උඹලටත් බලාගෙන ඉන්නේ මොකක් හරි කියලා අවුස්සන්නමයි!!
Deleteකරුමේ කරුමේ.... :))
පරණ සින් එකක් නම් දන්නේ නැහැ බන් ,එත් මෙහෙම් කෙල්ලෝ ටිකක් බීල ආතල් ගන්නවා දැක්කම උඹ ඔච්චර ෆෝම් වෙලා දැඟලුවේ හේතුව තමා මේ කියල දෙන්නේ මේ අයියල ...
Deleteෆෝම් වෙලා දැගලුව මගුලක් නෑ...
Deleteමේ වගෙ යූටියුබ් වීඩියෝ එකක් දැක්කම පෝස්ට් එකක් ලියලා දානවා. උඹලත් කියෙව්වනේ මේ බ්ලොග් එක සෑහෙන කාලෙක ඉදන්. දැකලා ඇතිනේ...
ගෑණු එක්ක නිදාගත්තා කියලා යූටියුබ් එකට වීඩියෝ වැටෙන එක නවතින්නෙත් නෑ.. මම මෙහෙම පෝස්ට් ලියන එක නවතින්නෙත් නෑ!
ෆෝම් වෙලා දැගලුවෙ නෑ කියන්නෙ කොහොමද ??? උඹම දාපු http://harshana-bc.blogspot.com/2012/06/blog-post_17.html පෝස්ට් එකේ තියනව නේද // කෙල්ලෝ පච්ච ගහන විශේෂ තැන් කිහිපයක් වේය.
Deleteබෙල්ල - සමනලයා මල හා ලමිස්සී යනු පච්ච පොතේ විශේෂම පරිච්චේදයක්ය. ඇත්ත වශයෙන්ම දිග කොන්ඩේ ඇති කෙල්ලෝ මෙය නොගසන්නීය. මන්ද එය පෙන්නා කොල්ලන් මෝල් කිරීමට නොහැකිය. කොන්ඩේ උස්ස උස්සා සිටීමට නොහැකිය. ඇයට තව පච්ච ගැසීමට තැන් බොහෝය. //
කියල ???? ඒකෙ කියල තියෙන්නෙ කෙල්ලන්ගෙ පච්ච දැකල කොල්ලො මෝල් වෙනව කියල. ඉතිං පච්චයක් දැක්ක උඹ මේ වගේ සීන් එකකට ඔල්මොරොන්දං නොවී ඉදීද මල්ලියේ ???
//ගෑණු එක්ක නිදාගත්තා කියලා යූටියුබ් එකට වීඩියෝ වැටෙන එක නවතින්නෙත් නෑ.. මම මෙහෙම පෝස්ට් ලියන එක නවතින්නෙත් නෑ!\\ එහෙනම් උඹට ඉක්මනට කසාදයක්ම බඳින්න වෙනවා මල්ලි...
Delete//ගෑණු එක්ක නිදාගත්තා කියලා යූටියුබ් එකට වීඩියෝ වැටෙන එක නවතින්නෙත් නෑ//
Deleteමට මෙතන ලොජික් එක තේරුනේ නෑ . . . මේ මල්ලි ගෑනියෙක් එක්ක නිදාගත්තම යූටියුබ් එකට වීඩියෝ වැටෙන එක නවතින්නෙ නෑ කියලද මේ කියන්නෙ ???
ඒ කියන්නෙ මේ වීඩියෝ අප්ලෝඩ් කිරීමට මේ මල්ලි සම්බන්ධයි ????
(අර මුලා කරල අරක්කු පෙවුව කෙල්ලන්ගෙන් ආතල් ගත්ත මල්ලියෙක් විදියට ඒ සැකේ සැකයක් නොවේ ඇත්තක්මය කියන පැත්තට හිතන්න මගෙ හිත බට බල කරනව)
@පිස්සා - ඒ ඉස්සර කතා බං...ඒවා වැඩක් නෑ!!
Delete@අභීත අයියා - හරියන්නෑ බං :)
අමතක නොකරමු පැරණි කතා . . . .
Deleteඑක්වෙමු ජාතික දියුන පතා . . .
කියල තමයි බෙග් මාස්ටර් කියල තියෙන්නෙ
@පිස්සා:
Delete//ඒ කියන්නෙ මේ වීඩියෝ අප්ලෝඩ් කිරීමට මේ මල්ලි සම්බන්ධයි ????//
පිස්සුද යකෝ... මොනවද මේ කියවන්නේ
මම එතන කියන්නේ... මම නිදාගත්තා කියලා අනිත් උන් අප්ලෝඩ් කරන එක නවතින්නෑ කියලා!!
.
//මම නිදාගත්තා කියලා අනිත් උන් අප්ලෝඩ් කරන එක නවතින්නෑ කියලා//
Deleteබුදු මල්ලියේ . . . . ඔයා බැදපු දවසට පවුල අරං සයිබීරියාවෙ පදිංචි වෙන්න . . . මල කෙලියක් වෙන්නෙ ඔයා නිදාගන්නකං ඉදල අනිත් අය අප්ලෝඩ් කරන්න තියාගත්තොත්
අපෝ... ඒ වදයක් වෙන්න එපා බං!!!
Deleteනෑ නෑ මල්ලි
Deleteමම එන්නෙ නෑ
මට ගෙදර රෙජිස්ටඩ් පෝට් එකක් තියනව අප්ලෝඩ් කරන්න
මට නං හිතෙන්නෙ ඒ කෙල්ලට වෙරි නේමේ වෙන මොකක් හරි පිස්සුවක් තියනවා කියලා :D
ReplyDeleteබොන උං බීපුවාවේ.. නොබොන උං ඒත් බීපුවාවෙ :D
හෙලා දකිමි (හොරෙන් බලමින්)
ReplyDeleteමොකටද හොරෙන් බලන්නේ? :)
Deleteබීම අවශ්‍ය කෙනාගේ අයිතිවාසිකමකි.
ReplyDeleteඑකෙන්ම!
Deleteගානියෙක්ගේ පිටේ පච්චයක් දැකල ඒක පස්සේ ගිහින් පොටෝ ගහපු එකාගෙයි මේක වීඩියෝ කරපු එකාගෙයි ලොකු වෙනසක් මට නම් පෙන්නේ නෑ..... අසහනේ
ReplyDeleteප.ලි.
අර වැඩපලේ කෙල්ලන්ට බියර්වලට අරක්කු කලවං කරල පොවාපු එවුංට වේලාපු හරක් *යියකට හුජ්ජ කරල ඒකෙන් තලන්න ඕනෙ හතරමං හන්දියක රෙදි ගලවලා හිටවලා
ඇත්තටම මට මීටර් උනේ නැහැනේ.එකත් හෙන සීරියස් කේස් එකක් බන්
Deleteකොච්චර සීරියස්ද කියනව නං උංව හිරේ දාන්න පුලුවං තරමෙ වැරැද්දක්. ඒ තරමටම බරපතලයි ඒ දිහා බලාගෙන ආතල් ගැනීමත් (මේ මල්ලි කොහොමත් දුටු සතුටු නිසා වැරැද්දෙ බරපතලකම වැඩියි)
Delete//මේ මල්ලි කොහොමත් දුටු සතුටු නිසා වැරැද්දෙ බරපතලකම වැඩියි// =))
Deleteතව දෙයක්, දැන් මේ මල්ලි මේ කෙල්ලෝ හොයා හොයා ඉන්නවා දැක්ක මුනුපොතේ ට්‍රිපක් එක්ක යන්න .... ඒ මොකද ඒ කෙල්ලෝ බිල ආතල් එකක් ගන්නවා දැක්ක නිසා..
Deleteදැන් වැඩපලේ අක්කලට බොන්න දීල අතල් එකක් ගන්නවත් මේ මල්ලි දැක්ක..
එතකොට ඒ ගනුවත් ට්‍රිප් එක්කන් ගියාද කියල අහන්න මම කැමති ...
ඔව් එක්කන් ගියා... වැඩපලෙන් යන වාර්ෂික විනෝද චාරිකාව. එනි ප්‍රොබ්ලම්ස්???
Deleteදැන් එහෙම ගිහිනුත්ද මේක දැක්කම මෙච්චර අවුල් ගියේ .......
Deleteයර්ස්
Deleteලෝඩ්ස් ඔෆ් ප්‍රොබ්ලම්ස්
ඇන්ඩ් ඕල් දෝස් ආ එතිකල් ප්‍රොබ්ලම්ස්
කෙල්ලන්ට බියර් කියල අරක්කු පොවන එක . . . උංව ගෙවල් වලින් දුරට එක්කං ගිහිං . . .
ලොකු ප්‍රොබ්ලම් එකක්
එතනදි ඒ කැත වැඩේට විරුද්ද වෙන්නෙ නැතුව ඒ කෙල්ලො අපහරනය වෙනව බල බල සතුටු වෙච්ච එවුං ඉන්න ලෝකෙකට අපි කොහොමද බං ගැහැනු දරුවෙක් රිලීස් කරන්නෙ ??? අපි කොහොමද උඹල වගේ පිටිපස්සෙන් ඇවිත් හොරෙන් අවයව පොටෝ ගහන එවුං ඉන්න ලෝකෙක අපේ ගෑනු කඩේකටවත් යවන්නෙ ??
ඇයි බං උඹලගෙ හිත් ඔච්චර වල් ????
උඹ පිස්සෙක් කිව්වට උඹට පිස්සු නෑනේ බන්... උබට හොඳට සමාජ යථාර්ථය තේරෙනවනේ මේ හොඳ උගත් මල්ලිලාට වැඩිය...
Deleteඅනේ රජා පව් බොලේ අහිංසකය
Deleteඇයි මම මෙතන කලින් දාපු කමෙන්ට් එක ඩිලීට් කරල කියල මට හිතෙන්නෙ ???
Deleteමෙන්න ඒ කමෙන්ට් එක යලිත්
@ඔමායා
ගෑනුන්ෙග අවයව හොරෙන් පොටෝ ගහන කෙනෙක් අහිංසකයෙක් වෙන්නෙ කොහොමද ??
පසුව ලියමි
මම කෝකටත් කියල මේකෙ ස්ක්‍රීන් ශොට් එකක් ගත්ත ඈ
කොහොමත් කෙල්ලෝ බොන ඒවා දිහා බලන් ආතල් ගන්න කොල්ලෝ කැමති.... හැබැයි ඒ එතන තමන්ගේ කෙල්ල හරි ගැනී හරි නැත්නම් විතරයි........ මෙහෙම වෙන්නේ ඇයි ???? අයි ඩෝන්ට් නො වයි
ReplyDeleteඔන්න ඕක තමයි මචන් හොඳම කථාව.. මේක බලලා ආතල් එක ගත්ත උන් තම්න්ගේ නායෙක් වෙන කෙල්ලෙක්වත් මෙතන් හිටියානම් මොනවා කියයිද? වෙනස් වෙන්න ඕන මේ ආකල්ප.. අදුරන්නේ නැති කෙල්ලොන්ගෙන් ආතල් අරගෙන ට්‍රිප් එක්කන් ගිහින් බියර් කියලා අරක්කු පොවලා ඒක හැපනින් සීන් එකක් වගේ දාලා ආතල් ගත්ත උන්ට තමන්ගේ ගෑණි, නංගි, බිව්වොත් ඉවසන්න පුළුවන් වෙයිද? උන්ගෙ මෙහෙම විකාර බලලා තමන්ට ආතල් එකක් ගන්න පුළුවන් වෙයිද?
Deleteමිනිහෙක් වයසින් වැඩෙද්දි මේ ආකල්පමය වෙනසට නතු විය යුතුයි.. සමාජමය තැන්වල හැන්ගිලා වගේ ගැවසිලා වර්චුවල් ලෝකේ පොර ටෝක් දෙනකොට ඊලඟ ප්‍රථිපලය දරගත හැකිද නැද්ද යන්න ගැන දෙවරක් කල්පනා කල යුතුයි.. තමන්ගේ මතය නිසි විදිහට සාධාරණීකරණය කරන්න පුළුවන් විය යුතුයි.. නැතිනම් වැරැද්දක් තමයි ඒක කියලා පිළිගන්නට තරම් නිහතමානීත්වයක් තිබිය යුතුයි...
මං හිතන්නෙ නෑ අබීතට ඕකට පිලිතුරක් ලැබෙයි කියල
Deleteඅභීත කියල තියනවා ඔන්න හැදෙනවා නම් හැදෙන්න ඇත්තම කතාව .....
Deleteබලාගෙන ගියාම වෙනසක් නෑනේ.. පොඩ්ඩක් වැදිලා කියලා පෙන්නනවා වගේ
ReplyDeleteඅන්තිමට මේවා බලපු අපියි බං වැරදි!!
Deleteබැලීමටත් වඩා උඹ මේකෙන් අරන් තියන ආතල් එකයි මේක ශෙයාර් කරද්දි බෙදාහදාගන්න හදන අසහන ආතල් එකයි වැරදි මල්ලි
Deleteනො බොමි... නො දනිමි.....
ReplyDeleteහොද ළමෙක්!!
Deleteබොන උන් බීපුවාවෙ! උන් නොදන්නව උනාට බීලා උන් ගන්න ආතල් එකට වඩා උන් බීපුවහම උන් කෙළින පිස්සු දිහා බලං ඉන්න එක එයිට වඩා ආතල් වැඩක්!! :P
ReplyDeleteලොල්... ටෘ ස්ටෝරි! :))
Deleteමටනම් කිසි අවුලක් නෑ.මෙ මගෙ ගෑනි හරි සහොදරියක් හරි උනා නම් අවුල්.එ අපෙ ගෙවල්වල් අහෙටියට.මෙයාල මෙකෙ හොද නරක දෙකම විද ගන්නව නෙ.ඉතින් අපිට මොකො.සගිස්කුරුතය ගත්තොත් මුන් බිවුව කියල නෑතිවෙන්නෙත් නෑ.නොබිවුව කියල රෑකෙන්නෙත් නෑ.මෙක ප්‍රචාරය කිරිමෙන් නම් පෙන්නෙ මෙකට වටිනාකමක් තියෙනව කියල.
ReplyDeleteමේකට කිසිම වටිනාකමක් නැහැ බං... මං කියන්නේ මෙහෙමත් අය ඉන්නවා කියලා!
Deleteබොන එකේ නෙවෙයි ප්‍රශ්නේ, සීමාව නොදැන බොන එකයි ප්‍රශ්නේ.
ReplyDeleteකොල්ලෝ / පිරිමි ගත්තත් (ලංකාවේ) - උන් කියන්නේ වදින්න ගැහුවේ නැත්නම් ආතල් නෑ කියලා. බෝතලයක්ද තියෙන්නේ උන්ට ඕන එකේ දියත් හිදෙනකම් බොන්න. බීල වැනි වැනි ඉන්න එකට තමා ආතල් එක කියන්නේ.
එහෙව් එකේ කෙල්ලෙක් / ගෑනියෙක් බිව්වොත් කොහොම තියෙයිද?
මම නම් කියන්නේ පිරිමි / ගැහැණු කියල බේදයක් නෑ . බොන්න ඕන එකා බිව්වට. හැබැයි සීමාව දැනගෙන.
අනිවාර්යෙන්...!
Deleteමේ දැක මගේ හුකෑස් එක වැල්ලේ නටයි!
ReplyDeleteමොක??? :))
Deleteහැබෑමයි, ගෑණියෙක් බොන එකයි, පිරිමියෙක් බොන එකත්, ගෑණියක් පිරිමි දහයක් එක්ක බුදියන් ඉන්න එකයි, ප්රිමියෙක් ගෑණු දයක් එක්ක බුදියන් ඉන්න එකත් එකක් නෙමෙයි දෙකක්. මොන රැඩිකල් ටෝක්ස් දුන්නත් බුකියෙන්, බ්ලොග් වලින් පිටට ගියාම ජීවත් වෙන්නෙ වෙන්නෙ පවතින හැබෑ ලෝකෙත් එක්ක.
ReplyDeleteහැබෑ ලෝකෙට විරුද්ධව ජීවත් වෙන්නම බැරිද?
Deleteඉතින් මාමේ හැබෑ ලෝකෙ තියන දෙයක් ගැන තමයි මේ කතා කරන්නෙ. අපේ රටේ ගෑණුන්ට ප්‍රසිද්ධියේ කරන්න අවසර නැති යම් යම් දේවල් තියනවා පිරිමින්ට පමණයි ඒවට අවසර තියෙන්නෙ. එහෙම එකක් තමයි අරක්කු බීම, තවත් එකක් තමයි සිගරට් බීම, ඇයි තව එතකොට පාර අයිනෙ චූ කිරීම.
ReplyDeleteඑහෙමත් තියාගෙන තමයි අපි සමානාත්මතාව ගැන උදම් අනන්නෙ. අපේ ජාති බේදයක් ආගම් බේදයක් නෑ කියන කතන්දරත් ඒ වගේම පොඩි පොඩි හිදැස් වලින් සමන්විතයි නේද කියල පොඩ්ඩක් කල්පනා කරල බලන්න.
+++++++
Deleteඋන්ටත් නිදහසක් තියෙන්න එපායැ කොලුවො...අපි කරන දේවල් හොදයි...උන් කරනකොට නරකයි කියන තියරියෙ මම නෑ...මම ඉන්න රටේ දුම්රිය හා බස්රිය පදවන්න කාන්තාවනුත් ඉන්නවා...කවුරුවත් ඇස් ලොකු කරලා බලන්නෙ...විහිලු කරන්න යන්නෙ නෑ...නමුත් අපේ රටේ කරන්න පුලුවන්ද ...කවදාවත් බෑ...පුරුෂාධිපත්‍ය කියන සිතුවිල්ලෙන් පිරිමි බහුතරයක් අතිශය ලෙස කුහකයි...මේ මානසිකත්වය නැතිකරගත්තොත් තමයි රටක් විදියට අපි ඉස්සරහට යන්නෙ...
ReplyDeleteමේකේ ප්‍රශ්නේ සිරා, මේ වගේ දේවල් බලල එව්වා ප්‍රසිද්ද කරලා බලපොරෝතුවෙන ෆන් එක මොකක්ද??ඇත්ත යථාර්තය තේරුම් අරගෙන වගකීමකින් ක්‍රියා කරන්න පුළුවන් වෙන්න ඕන නේද???
Deleteඉතිං බං මේක ප්‍රසිද්ධ කරන්න ඇත්තෙ ඒ කෙල්ලද ? හොරෙන් වීඩියෝ කරපු කොල්ලද ?
Deleteමුං නිකන් කතා කරන්නේ මම ඒ කෙල්ලට පොවලා... වීඩියෝ කරලා... මමම අප්ලෝඩ් කලා වගේනේ.
Deleteමේ බ්ලොග් පොස්ට් එකට තියෙන හිට් වලින් උඹට හිතා ගත්තැකි උඹ මේකට කොච්චර පබ්ලිසිටි එකක් දුන්නද කියලා... එතකොට උඹ වැඩේ කරලා ඉවරයි මල්ලි.. එතකොට උඹ එෆ්බී එකේ ශෙයාර් කරලා ඒකට ආපු හිට් ටික.. ගමේ කෙල්ලෙකුටම නේද මචන් උඹ මේ අපරාදෙ කලේ.. හිතෙනකොට අවුල්.. ඒත් අපට පෙන්නන්න හොඳ නෑ කියලා හිතෙනව නේද?
Deleteහරි...මෙහෙමයි, දැන් ඔයාට මේකේ ඔයාගේ පංගුව තේරෙන්නේ නැහැනේ තාම..... කව්රුත් කල වරක්දකට තමන්ගේ සහයෝගය උපරිමයෙන් දුන්න එක තමා ඔය කල වරද?සමාජයට අයහපතක් වෙන දෙයක් දැක්කම එක බලල ආතල් එකක් අරගෙන වැරැද්ද වෙන යට මට මොකෝ කියල හිතන එකම හරිද වැරදිද කියල තමන්ම කල්පනා කරලා බලන්න...
Deleteමීක හදපු කෙනා යු ට්යුබ් එකට දැම්මේ ප්‍රසිද්ද කරන්න.හදපු කෙනාගේ අවශ්‍යතාවයට උපරිම සහයෝගයක් දෙන එක හදපු තරම්ම වැරදි....
අපරාදයකට සහයෝගය දෙන එකත් අපරාදයක් කියල නොදැන සිටීම නිදහසට කරුණක් නෙමේ මල්ලි
සිරා... මේක හදපු එකා ප්‍රසිද්ද කළා ප්‍රසිද්ද මාධ්‍යක,, ඔව් එක ඇත්තයි කියල කියමු... දැන් මේක බලන උදවිය ආපහු එක නොගිය කොටසක් අතරට යවන්න කටයුතු කරන එක හරිද මචං ....
Deleteමේකේ ඉන්න අය එක ප්‍රසිද්ද කළා කියල හිතන්න, නමුත් ඒ කෙල්ලොන්ට අවශ්‍යව තිබුන මේල ප්‍රසිද්ද කර ගන්න කියල අපි කාටවත් ඔප්පු කරලා කියන්න පුලුවන්ද?? එහෙනම් හිතන්න වෙන්නේ සාමාන්‍ය කොමන් සෙන්ස් එකෙන් කෙල්ලෙක් කැමති වෙන්නේ නැහැ මේක ප්‍රසිද්ද වෙනවට මේ වගේ දෙයක් නේද?
එතකොට අපි මේක ආපහු වෙනස් මාධ්‍යක ප්‍රසිද්ද කරලා කරන්නේ හරි දෙයක්ද ???
//මුං නිකන් කතා කරන්නේ මම ඒ කෙල්ලට පොවලා... වීඩියෝ කරලා... මමම අප්ලෝඩ් කලා වගේනේ//
Deleteවරදක් කිරිම විතරක්ම නෙමේ වරද, වරදක් සිදුවෙද්දී ඊට විරුද්ද නොවීමත් වරදක්, ඒවගේම ඒ වරද සිදුවන දිහා බලාගෙන ආතල් ගැනීම හිටුවා පස් ගැසිය යුතු වරදක්. ඔයා මේ වීඩියෝ එක බුකියෙ ශෙයාර් කලා මදිවට ඒක යොදාගෙන බ්ලොග් පෝස්ට් ලිවීමෙන් කරල තියෙන්නෙ මේ කෙල්ලන්ට බොන්න දීල, ඒක වීඩියෝ කරල, අන්තර්ජාලයට ඇතුල් කල නපුන්සකයාටත් වඩා බරපතල අපරාධයක් මල්ලි
මේ වීඩියෝව ගැන රිපෝර්ට් කළ යුතුයි.
ReplyDeleteඔන්න කකා තේරුම් කරලා දෙන්න මේ ළමයට ඇත්ත ...
Deleteකරගන්න...
Deleteබොන්න ඕන උන් වරෙල්ලා ඒ පැත්තට ඕනතරම් තියේ මේ දවස්වල....
ReplyDeleteගෑනු පිරිමි කවුරු උනත් කමක් නෑ :D
රෙහානිත් බොනවද? :))
Deleteඅනේ රජෝ...උඹත් හොයාගන්න දේවල්
ReplyDeleteයන එන ගමන් දැක්කා ඉතින් :)
Deleteමහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයා ලියපු ශ්‍රී ලංකාවේ ගණිකාවෝ කියන පොතේ තියෙනවා මුදලට යම ්කිසි කාලයක් ලිංගික සුව පිණිස මිලදී ගන්නා ගණිකාවන් භාවිත වෙන විදිය ගැන.
ReplyDeleteඅපි හිතනවා ගණිකාව මිලදී ගන්න හැම එකාම ගෑනි එක්ක අසවල් වැඩේට මනාපයි කියලා.. නමුත් ඒක එහෙම නැහැ..
සමහර විට අඩවි රජාට ගණිකාවක් හෝ යම් ස්ත්‍රියක් ලිංගික සුවය පිණිස ලැබුනොත් අඩවි රජගේ බ්ලොග් පෝස්ට් එක මොන වගේ වේවිද?
මං ඒකිගේ ඇඳුම් ගැලෙව්වාය. එක පච්චයක් වත් තිබුනේ නැත. පොටෝ එකක් ගහලා බ්ලොග් එකේ ගහන්න පච්චයක් තිබුනේ නැත. ඒ පාර මං ඒකිට බියර් එකක් බොන්න දී ආතල් එකක් ගන්න හැදුවේය. නමුත් බියර් වලට අරක්කු ටිකක් කලවං කරලා උන් ආතල් ගන්න හැටි බලන්නට බැරිවුනේය. ඒ ගෑනි කිසි දෙයක් කටේ තියන්නේ නැත. ඒකි ඇන්ද යට ඇඳුම් අලුත් පන්නයෙ ්ඒවාය. අඩවි රජතුමා විදියට ඒ අලුත් යට ඇඳුම් ටික මා පොටෝ ගහ ගත්තේය. ඒකිට බිකිනියකුත් තිබුනේය.
ඇයට හොදින් විදාරණය කරගන්නයි මා පැවසුවේය. ඉන් පසු අර බිකිනියට ගලක් දමා කැටපොලයක් වැනිව එය හදාගත්තේය. දැන් ඉලක්කය ගන්නට කාලයයි. වැඩේ හරිගියේ නැත.ගෑනි නැගිට ගත්තේය. යකෝ තොට ලබ්බක් නැත්තං ගල් දාන්න හදන්න නැතුව නිකා ඉඳපන්.. යැයි කියමින් ගෑනි සුටුස් ගා නැගිට යන්නට ගියේය..
ගෑනු දරුවෝද මනුෂ්‍යෙයා්ය..
සුභ වේවා රාජ සම්පත් ලැබේවා..
ඕක ලියන්න තරම් අමාරුවක් තියෙනවානම් මෙලහටත් ලියලනේ බං. නිකන් මෝඩ කතා කියන්න එපා!
Deleteමෙලහකට ලියන්න තිබ්බ, ඔයාට ඔයාගෙ අත ගැන මල්ලි. සල්ලි ගෙවා හෝ ගෑනියෙක් එක්ක හැමනෙන්න ලැබුන නම්ඔයා මේ තරම් මානසිකව පහලට වැටෙන්නෙ නෑ.
Deleteමල්ලි උඹ ඕලෙවල් පන්තියෙ හරි අඩුම ගානෙ ඒ ලෙවල් වත් කරන එකෙක් උනා නම් මේ කියන දේවල් නොදන්න කමට කියන මෝඩ ජෝක් ගානට දාන්න තිබ්බ. ඒත් උසස් අධ්‍යාපනයක් ලබන මිනිහෙක් විදියට මේ වගේ දේවල් ගැන මීට වඩා පළල්ව හිතන්න බලහන්, නිකන් හිරු ටීවී හරි ගොසිප් සයිට් හරි වගේ ඕන මගුලක් දාල හිට් වැඩි කරගන්න බාල වැඩ නොකර.
ReplyDeleteඒ කෙල්ලො බිව්ව එක උන්ගෙ අයිතිය, ඒත් ඒව මෙහෙම ප්‍රසිද්ධ කරන එක අන්තිම කැත වැඩක්. මීට කලින් අන්තර් ජාලෙ තිබ්බ පාසැල් සිසුවයක් කාමරේක ඉන්න සීන් එකක් ගැන කෙනෙක් බොහොම සංවේදී කවියක් ලියල තිබ්බ, ප්‍රශ්ණයෙ නියම පැත්ත සාකච්ඡා වෙන විදියට. ඒත් මේ උඹ කරන්නෙ යි ටී එන් එක මිහිරගෙ කඳුලු වික්කටත් වඩා බාල වැඩක්.
මොකා උනත් බන් තමන් ගැන විතරක් නෙමෙයි අනිත් අය ගැනත් හිතන්න ඕනනේ. කිරි කලේකට ගොම බිඳුවක් වැන්නත් ඇතිනේ ඒක විසි කරලා දාන්න.
ReplyDeleteමල්ලි
ReplyDeleteඅපි නැවත නැවතත් දාපු කමෙන්ට්ස් නැතිව අනිත් කමෙන්ට්ස් දිහා හොදට බලන්න ඔයා මේ කරපු වැඩේ කීදෙනෙක් අනුමත කරනවද කියල
ලකා අයිය මල්ලිය ලියුමක් ලියල එවුව නේද මනුස්සයෙක් වෙන්න කියල, දැන්වත් ඒක හිතේ තියාගෙන වැඩ කරන්න. නිකමට හිතන්න ඔයා රස්සාවකට ඉන්ටවිවු යද්දි බෝඩ් එකේ හිටියොත් මේ පෝස්ට් එක කියවලා ඔයාගෙ මෙන්ටෑලිටිය ගැන අවබෝධ කරගත්ත කෙනෙක්, එයා කීයටවත් කැමති වෙන්නෙ නැහැ තමන්ගෙ ආයතනයට ඔයා වගේ අසහනකාරයෙක්ව බදවගන්න.
අසහනේ තිබ්බට කමක් නෑ මල්ලි, ප්‍රොෆෙශනල් රැකියාවක අනාගතයේ යෙදෙන්න ඉන්න ඔයා දැම්මම අනාගතේ නාස්ති කරගන්න එපා
බල්ලා බල්ලා ම ය ,
ReplyDeleteකිසිදින ඌ ඤාව්වෙක් නොවන්නේම ය
උන්ගේ ආතල් උන්ටම ය
උන්ද සත්තුන් ය
බලු බොක බලු බෝකම ය
ඤාව් බොක --රි ගඳම ය
බල්ලයි ඤාව්වයි පට්ට වයිර ය
නමුත් හොරා කන්නේ එකටම ය
අදහස් පල නොකරමි
ReplyDeleteකෙල්ලොත් බිව්වෙම පට්ටනේ
ReplyDeleteඋඹ තවම මෝරලා නැහැ රජෝ. කවදාක හරි ලජ්ජා හිතෙයි මෙහෙම ඒවා දැම්මාට
ReplyDeletethamunge tharamata biwwa nam godak hondai - kiyala mama hithanne.
ReplyDelete