Saturday, December 8, 2012

කක්කා බාබෙන්ඩර්ස් සමග ලැජ්ජා නහරය කපා දැමුවෙමි


කුජීතම සීන් එකනං රජා ලියන අඩවි කෑල්ල අපේ සයිට් එකේ මහත්තයෙකුට මාට්ටු වීමය. එයාටත් කියලා තියෙන්නේ යාගේ යාළුවෙක්ලුය. මේ ළගදි මං ගාවටම ඇවිත් මල්ලි ඔයාද සයිට් එක කරන්නේ කියා ඇසුවේ. එදා ඉදන් රජා සයිට් එකට යන්නේ දුම් මගින් ගලලාය. යි යකෝ... ලියලා තියෙන වයේ හැටියට ඇදුමක් ඇදගෙන ඉන්න පුළුවනෑ... ඒ මදිවට දැන් මහත්තයා මංතුමා දැක්ක හැටියේ එක එනම් වලින් අමතමින් හිනා වෙන්නේය. 

ආ.... රජතුමා.....
ආ....මං රජා.....
වල් රජා.... 

ඇයි තව පෝස්ට් වල විස්තරද අහන්නේය. අරයා කවුද? මෙයා කවුද? අර බස් එකේ ගෑල්ලමයා... අයියෝ... රෙදි නැත. අනිවා දැන් ඕක ඔපිස් එකේ කට්ටියම කියවපු දවසට මපෙරගෙන ගහන්නේය. විශේයෙන් අ තුනී ලෑලි සංස්ථාවේ ගෑල්ලමයි සෙට් එකය.     

මං රජා සයිට් එකේ වැඩ කරන්නේ කම්බි අංශයේ බව දැන් සෑම සිළු ජනී ජනයා දන්නා ප්‍රසිද්ධ රහසක්ය. අපිට කොහේ ගියත් මොකාක් හෝ පොල් ටොපියක් අනිවා සෙට් වෙන්නේ. අනේ ඉතින් මෙහෙදිත් එකේනම් වෙනසක් නැත. රජාට අළුතෙන් ආපු කම්බි බදින ගෘප් එකක් හෙවත් බාබෙන්ඩර්ස්ලා සෙට් එකක් භාර දුන්නේය. අනේ දෙයියනේ....උන් කම්බි තියා මේ ලෝකේ සංසාරයක් දන්නේ නැත. අඩුම තරමේ හෙඩ් බාසුන්නැහෙත් වැඩ්ඩෙක් නෙමේය. ඌත් වෙලාවකට කෙලින්නේ බයිලාය. ගෘප් එකේ නම KKB ය. නමුත් අපි කියන්නේ කක්කා බාබෙන්ඩර්ස්ය. ඒ තරමට උන්ගේ වැඩ සුපිරිය. කම්බිය ගැට ගහන තැන ළකුණු කරලා එතනින් ගැටගහපන් කියලා ගිහාම ගැට ගහන්නේ වෙන තැනකය.

රජාටත් එක්ස්පීරියන්ස් එකක් නැති නිසා එකපාරට වැරදි ක්ලික් වෙන්නේද නැත. උන් කියන දේ හරියට නොකරන නිසා එක එකාගෙන් කතන්දර අහන්න වෙලා තියෙන්නේ මටය. උන් දැන් දවස් දෙක තුනක්ම වැරැද්දුවේය. අනික වැඩ කරන්නෙත් හෙමින්ය. පළවෙනි වැරැද්ද මීට හරියටම මාසෙකට කලින්ය. ලින්ටල් බීම් එකක උස මිලි 100ක් වැඩිපුර තියලා මුන් බැන්දේය. ඒ රජා සයිට් ගත වූ මුල්ම කාලෙදිය. ඒ නිසා කවුරුවත් මට බැන්නේ නැත. නමුත් මෙහෙප කරපන්.... මෙහෙම බලපන් කිය කිය උපදෙස් දෙන්නේය. ඒක බැනුම් ඇහුවාට වඩා හිතට වදින්නේය. පොව හාරගෙන හාරගෙන හාගෙන වැළලෙන්න හිතෙන්නේය. 

මංතුමා ළග හිටියත් වරද්දන එකේ ළග නැතිකොට කවර කතාද? රජා දවස් දෙකක් නිවාඩු ගත්තේය. ඒ නිවාඩු දවස් දෙකේ මුන් ටික පඩිපෙලේ කම්බි වැඩ කරලා තිබුනේය. මම මොකුත් දන්නේද නැත.දා මුන් හද්ද වැරුද්දක් කරලාය. බැදපු බීම් ඔක්කොතැන් තැන් වල වැරදිය. පහුවදා මම නකොට එකම ගූ හැලියය. ඒ මදිවට වටේ කම්බි බැදපු උනුත් වරද්දලාය. කෙසේ හෝ එහෙන් මෙහෙන් ගොඩ දාගෙන වැඩේ ඉවර කරනකොපෙරහැර ගිහිල්ලා ඉවරය. බලන්න ආපු උනුත් ගිහිල්ලාය. වඩේ විකුණන්න ආපු උන් දෙන්නෙක් හිටියා වගේ මතකය. 

කෙන් මෙකෙන් උනේ ෂෙඩූල් කරලා තිබ්බ දවසට වැඩිය දවසක් කොන්ක්‍රීට් එක පස්සට යාමය. ප්‍රොජෙක්ට් මැනේර් මහත්තයාට හෙන අප්සට්ය. උදේම තියන යිට් මීටිමේදී මගේ රෙදි ගැලෙව්වේය. 

දැන් බලන්න... ස්ටෙයාකේස් එකේ කොන්ක්‍රීට් එක අපිට දවසක් පස්සට දාන්න උනා.. ඇයි එහෙම උනේ?

කම්බි වරද්දලා මහත්යා

ඒ මොකද ? කවුද එතන කම්බි බලපු මහත්තයා?

රජා කියලා මහත්යෙක් තමයි බැලුවේ..

කෝ රජා මහත්තයා?

තාඇවිල්ලා නෑ....

මම එදා මොද්දෝ වෙලාවට සයිට් කට ආවේ පරක්කු වෙලාය. මේ කතාව යද්දී මම පිටීමපස්සට වෙලා හැංගිලා සිටියෙමි. ඇත්තටම ගත්තොත් අවුල් ගිහින් තියෙන එක කම්බියක් බැදපු තැනක මම හිටියේ නැත. ඒත් ස්ටාෆ් එකේ ලොකු ලොකු මහත්තුරු කලේ මේ පොඩි එකාගේ නම විකුණලා තමන්ගේ ඇග බේරාගත්තු එකය. හේතුව ඒ ගෘප් එක බලන්නේ රජා වීමය.

දා හවස ස්ටාෆ් මීටින් කය. කෙත් මේ කතාව ඇදුනේය. 

කවුද එතන කම්බි බැලුවේ?

හරියට හරි... පසුස කලාපයේ ඉදගෙන සිටි මට හීන් දාඩිය දැම්මේය. ගලනාල, බල නහර, සිරා මනි ඔක්කොම හිර විය. කරකියාගන්න දෙක් නැති විය. කුණු බැනුම් අහන්න හිත හදාගෙන බල්ලා වගේ, ක්ෂණිකව නැගී සිටියේය. රජාගේ මුහුණේ වූ අහිංසක ලීලාව රැස්ව සිටි පිරිසගේ ඇස් කදුලින් තෙත් කලේය. 

මීට කලින් කම්බි බලලා තියෙනවද?

චනයක්වත් කතා නොකර හිස දෙපැත්ට වැනුවා වගේ මට මකය. ආයේ ඉදගන්නවාත් යන්තමට මතකය. ඊට පස්සේ ගෙනාපු කිරි තේ එක බිව්ව එකනං ලෙසම මතකය.

එක්ස්පීරියන්ස් අඩු එක්කෙනෙක් වැඩට යොදවපුවාම අපේ මහත්තුරු එතන ගිහින් බලන්න ඕනේ... නැතුව එයාට තාම තේරුමක් නෑනේ.

අන්න ඒ වටිකෙන් රජාගේ ඇගට ලේ ටිකක් ඉනුවේය. තව ටික වෙලාවක් එතන හිටියානම් සුදු රුධිරාණු වැඩි වෙලා ලියුකේමියාව හැදිලා ම සොට්ටපොච්චි වෙන්නේය. මට එවෙලෙම පී.ම් මහත්තයාගේ කකුල් දෙක අල්ලලා වදින්න හිතුනේය. 

මට ස්ටාෆ් එකේ එක ගොබ්බයෙක්ට ප්‍රසිද්ධියේ බැනීමේ අවශ්‍යතාවයක් දැඩිව ඇත. ත් ඒක ත කරන්න බැරිය. හේතුව මට ට්‍රේනින් එක ඉවර කගත යුතු නිසාය. නමුත් වෙලාවට ගේම ගැසිය යුතුය. පොර හිතාගෙන ඉන්නේ මිනිහා හෙන ලෝඩ් කියලාය.  

ව ටික දවසකින් අව්වේ කට්ට කාපු කාලේ නිමා වෙන්නේය. රජාගේ දැඩි ඉල්ලීම පරිදි කන්ස්ට්‍රක්ෂන් මැනේජර් හත්තයා, රජාව හා ගවේෆිනිෂින් සෙක්ෂන් එකට මාරු කර දෙනවා කීවේය. ඒ කියන්නේ රෝස් කරපු කුකුළා වගේ ඉන්න රජා තව ටික දවසකින් කලින් තිබූ සුදු පාටට එන්නේ..

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

74 comments:

  1. සුපිරි ඈ බාසාවනම්
    ලොවෙත්

    ReplyDelete
  2. හොදම වැඩේ... හික්
    අර ගේමක් දෙන්න ඔනේ එකාට අනිවා මතක් කරලා ගේම දෙන්ඩ රජෝ...

    ReplyDelete
  3. ඒ ගොබ්බයා ඔබ තුමියට කරදර කරොත් අපිට කියන්න...
    අපි වැඩේ ගොඩ දාලා දෙන්නං...
    රාජ සම්පත් ලැබේවා රැජිනියනි!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. අඩෝ... මූ තමා මට රැජිණ රැජිණ ගාන්න පටන් ගත්තු එකා
      උඹට දෙන්නං ගේම!

      Delete
    2. තරිය මොකද්ද ඔය රැජිණි කතාව... ගොඩ දවසකින් ආව නිසා මෙලෝ දෙයක් දන්නෑ... :P

      Delete
  4. පිනිසින් කිව්වේ උඹ පිනිස් වෙන්නද යන්නේ?????

    ReplyDelete
  5. සයිට් එකේ එකා දැන් ඕක දැක්කම තොගේ බෙල්ලෙන් අල්ලන්නේ නැද්ද ?

    උඹ කොහේ හරි ගියොත් ගූ ගාගන්න දක්ෂයි ....මතකනේ ඕපන් යුනි එකේ එකෙක් මගෙනුත් ඇහුව !! මල්ලි තහනම් අඩවිය කරන්නේ ඔයාගේ යාලුවෙක් ද ?? ෆක් යා ර්

    ReplyDelete
    Replies
    1. හෝ...ලි ශිට්!!! සිරාවට?

      Delete
  6. දැන් අලුත් නමකින් ආමන්ත්‍රණය කරාවි.
    අඩවි රැජිණිය..!! :P

    ReplyDelete
  7. කොහොමද නේ පොරසේ උඹව ෆිනිෂින් එකට මාරු කරලා සුදු වෙලා නිකන් රැජිනි කාන්ති වගේ ඉන්නකොට.

    ReplyDelete
  8. එල බන් හැමදාම වගේ නියමයි අසාවෙන් බැලුව..

    ReplyDelete
  9. \\පහුවදා මම එනකොට එකම ගූ හැලිය//

    පට්ට පොස්ට් එක...ගූ හැලියට මොකෝ කලේ ඉතින්....

    ReplyDelete
    Replies
    1. මම හත්පොලේ ගාගත්තා බං! :(

      Delete
  10. ඇත්ත කියහං පොර ටෝක් දුන්නට උඹට කම්බි බදින උන් ටොකු අනිනවා නේද

    ReplyDelete
    Replies
    1. හිකිස්... එව්වා කොහෙද මාත් එක්ක ;)

      Delete
  11. කම්බි බඳින උන් රජාව බීම් එකකට තියා කම්බි වලින් බැඳීමට පෙර ෆිනිෂින් සෙක්ෂන් එකට මාරුවී‍ හෝ ෆිනිෂ් වීම හොඳය.

    ReplyDelete
  12. ඒ කියන්නෙ දැන් එතකොට site එකෙත් රජකම ගත්තා එහෙනම්........ ඔහොම යං ඔහොම යං.........

    ReplyDelete
    Replies
    1. ලැජ්ජයි වගේ මෙයා ;)

      Delete
  13. ලියල තියෙන විදිහනම් මරු ඈ

    ReplyDelete
  14. රජාගේ බ්ලොග කොම්පැනියට මාට්ටු විය. ඒකත් රජාගේ වාසිය පිණිසම වන්නේය. දැන් ඌ සියල්ලන්ටම පේන පරිදි තමන්ගේ නිදහසට කාරණා මේකේ කොටන්නේය. කොම්පැනියේ ඇත්තෝ එය කියවා රජා කෙරෙහි සානුකම්පිත වන්නේය. රජාට ලකුණු වැටෙන්නේය. වල් රජාත් මහ රජා වාගේමය. රට කපටියාය.

    ReplyDelete
    Replies
    1. හික් .... හික් .....

      ++++++++++++++++++++++++++++++

      Delete
    2. අම්මපා!!! මටත් දැන් මීටර් උනේ :)

      Delete
  15. හි හි හි.. මට හිනායනවා බං උඹට වෙන වැඩ දැක්කාම. :)

    ReplyDelete
    Replies
    1. හිනා වෙන්න එපා බං... මට ඇඩෙනවා!

      Delete
  16. රජා රැජිනක් බවට පත් උනා කියලා තවම සයිට් එකේ උන්ට ආරංචි වෙලා නැතුව ඇති නේද?

    ReplyDelete
  17. උබටත් වෙන දේවල් ..............

    ReplyDelete
  18. උඹලා තුන් දෙනා ඔය බිල්ඩිම සමතලා වෙන විදියට නෙවෙයි නේද වැඩ කරන්නේ.... හි හි....

    ReplyDelete
    Replies
    1. මොනවා වෙයිද දන්නේ නෑ :)

      Delete
  19. ලැජ්ජා නහරේ කොහෙද රජෝ තියන්නේ..:)
    මොනවා උනත් මොකද බං, බලහන්කො රාජ කීර්තිය නේ ඔය පැතිරෙන්නේ.. :):)

    ReplyDelete
    Replies
    1. උණ්ඩුකපුච්චෙට ටිකක් යටින් :)

      Delete
  20. කම්බි බදිනවා බලා ගන්න බැරි රජෙක් රටක් කරන්නේ කෙසේද?

    තීරනය ජනතාව!

    ReplyDelete
  21. වයසක බාස්ලත් එක්ක වැඩ කරනකොට අලුතින් එන මහත්තුරුත් බල්ලො තමයි බං. අපේ ගේ හදපු බාසා කිව්වා අලුතින් ආපු පොරක් මුන් බැම්මක් බඳිද්දී සද්දේ දැම්මලු. ඉතින් මූ නූලට පුවක් කෑල්ලක් හිර කරලා. අන්තිමේදී බැම්ම බන්දලා ඉවර වෙනකොට රුවිතෙට ලු තියෙන්නේ. පරිස්සම් වෙයන්.

    ReplyDelete
    Replies
    1. අෆ්ෆට හුක්ස්සු... ඇඩෙනවා නෙහ්?

      Delete
  22. ඊකේ.. මේ වල් රජාගෙ කට නම් තියෙනම්.. ඒත් කම්බියක් වත් හරියට ගැටගහගන්න බෑ
    Thoughts Of Yasith|යසිත්ගේ සිතුවිලි

    ReplyDelete
  23. බිල්ඩිම හදලා ඉවර වෙද්දී රුයිතෙට තියෙයිද දන්නෙ නෑ...... :P

    ReplyDelete
    Replies
    1. හික්ස්..... මේකම තමා මටත් හිතුනේ......

      Delete
    2. යකෝ මේ කෙල්ලන්ට විතරක් ඇයි ඇද වෙන සීන් එක හිතුනේ? ;)

      Delete
  24. අඩේ ගහන එක ගහපන් හොම්බෙන් යන්න.
    කෝරලේ වලව්ව

    ReplyDelete
  25. කතාව නම් ලෙසටම ලියා ඇත. අපිට හිනා ගිහින් පණ කොහේදෝ ගොස් ඇත.හික්.....

    ඔය හදනවයි කියන බිල්ඩිම අනාගතයේ දවසක අපිටත් බලන්න හැකි වේවිනේ. සමහර විට ඕක අර අයිෆල් කුළුන වගේ එකක් වීමටද බැරි නැත.......

    ReplyDelete
    Replies
    1. මොක නැතත් පණ පරිස්සන් කරගන්න මෙයා... :)

      හිකිස්!!

      Delete
  26. පව් අප්පා....වල් උනත් රජෙක්නේ...

    ReplyDelete
  27. හෆොයි ! රජා මල්ලිටත් වෙන වින්නැහි.

    අර දෙසා බාන්න ඕන කෙනා ගැන හොඳ ලිපියක් ලියල දාමු, දැන් එහේ කට්ටියත් බලන නිසා අමුතුවෙන් මහන්සි වෙන්න ඕන නෑ, වැඩේ කෙරෙයි.

    අර කක්කා බාබෙන්ඩර්ස්ලට එහෙම මේක පෙන්නන්න එකෙක් ඕකෙ නැතුව ඇති, නෙහ්..

    ReplyDelete
    Replies
    1. හරි නෑනේ... මිනිහට කලින් මාව එලෙව්වොත්? :)

      Delete
  28. අපේ අහිංසක රජාටත් වෙනදේවල්

    ReplyDelete
  29. උඹේ බිල්ඩිම ඉවර කරපුවහම, නවීන ලෝකයේ ඉංජිනේරු තාක්ෂණයේ විශ්මිත නිර්මාණයක් වගේ තියෙයි... එතකොට කාටද ආඩම්බර කම්බි බැලුවට..

    ReplyDelete
    Replies
    1. අන්න කොල්ලට තේරුණා!!!! :)

      Delete
  30. මහ එකී(රැජින) වැඩ දන්නේ නැතිකොට හරියට අනිත් උන් ලව්වා වැඩේ කොර ගන්නේ කොමද රජෝ.. මටත් ඔය ව‍ගේ කේස් එකක් උනා.. හැබැයි කම්බි කේස් එකක් නං නෙවෙයි.. මැෂින් එකක. මං බොසාට කියල මැෂිමම ගැලෙව්වා.. ආයෙම ‍අටෝගත්තා හෙන ගේමක් දීලා.. එදා ඉදං වැඩ කරන එවුන් මැෂින් එක අවුල් කියලා වැඩ නතර කරන්නේ නෑ. මං එතකොට උං ලව්වා මැෂිමම ගලවලා සුද්දක‍රවනවා.. ඊ‍ට හොද හින්ද උං මැශිම මොන ලෙඩේ දුන්නත් ගැට ගහගෙන හරි වැඩේ කරනවා..
    රජෝ හා වැරදීමක් රැජිණියනි, (ගොඩාක් රට වැසියෝ කියන හිංදා මාත් කිව්වා ;))
    ඔතනින් අයින් වීම මා දකින්නේ නිවට කමක් කියාය. කළු වීම සාධාරණයි. ඒත් මචෝ දෙයක් ඉගෙන ගන්නවනං මුල ඉදංම කරපං.. බාගෙට කරල වැඩක් නෑ.. ඔය සබ්ජෙක්ට් එක සුපිරියටම කරල අර වැඩක් දෙන්න ඕනයි කිව්ව එකාට වැඩෙන්ම ගේම දීපං.. උඹට ජය!

    ReplyDelete
  31. බිල්ඩිම හදලා අවුරුද්දක් දෙකක් ගියත් ඒක ගැන විශ්වාසයක් තියන්න බෑ වගේ. හෙහ් හෙහ් හ්හ්........ යකෝ මේක මට මිස් උනේ බ්ලොග් කාරයා කන පැලෙන්න ගහලා හිටපු නිසාද ?

    ReplyDelete
  32. පව් අලේ ලජා..මොනවා වුනත් හිත හොදයි.. ඒ මේ.. බිල්ඩිම ගැන ගැරන්ට් කරන්න පුළුවන්ද??

    ReplyDelete
  33. හෑ.. රජා දැන් කම්බි රජා වෙලාද?? දැන් නම් කම්බි උලක් තියයි මට හිතේ,..

    ReplyDelete
  34. අඩවි රජා කම්බි රජා නෙවේ දැන් මු අඩවි රැජින අර තුම්මුල්ල වද්දගත්තට පස්සේ

    ReplyDelete
  35. ආහ්.... තුනී ලෑලි සංස්ථාවේ කෙල්ලෙක් පෙරලගෙන ගහනකොට දැනෙන සනීපය....

    ReplyDelete
  36. උඹ ළඟ හිටියත් පහල හොටෙල් දිහා බලන් ඉන්න එකනේ කරන්නේ.උඹලට කියලා අනාගතේදී වැඩ කරගන්න මිනිස්සු පව්.උන්ගේ බිල්ඩින් අවුරුදු දෙක තුනකින් කඩන් වැටෙයිද මන්දා :)

    ReplyDelete
  37. මේක බලන රජාතුමාගේ සේවා ස්ථානයේ වගකිවයුතු මහතෙක් වේනම් වහාම කම්බි ගණනය කර වාර්තාවක් ලබාගන්න... නැතිනම් ආයතනය කම්බි නැති ස්ලැබ් එකක් මෙන් පහුවෙද්දි කඩා වැටිය හැක... :D

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)