දිනය දැන් හරියටම දවස් දෙකකට උඩය. සිද්ධියට කලින් දවස රෑ අම්බානට වැස්සේය. අතීත හා වර්තමාන දත්ත අනුව රාජ සයිට් එකේ කොන්ක්‍රීට් එකක් යනු අනිවා එදාට කොළඹට වහිනවාමය. මෙවරත් එසේමය. හිටගෙන පශ්චිම යාමය හෝදන්න වැස්සේය.
පහුවදා කොම්පැණියේ පරණ සුපිරින්ටන් මහත්තයෙක් අපේ සයිට් එකට වැඩට ඇවිල්ලා තිබුනේය. මං රජා ඉන්න සෙක්ෂන් එකේ ලොක්කා වගේ ඉන්නේ මිනිහාය. මිනිහා රජා එක්ක කයියට වැටුනේය. වල්පල් ටිකක් කියෙව්වේය. වැඩට බැස්සේය. හදමින් පවතින 20 වන තට්ටුවේ අපි බීම් බදිමින් සිටියෙමු. අළුත් ලොක්කා නැවත මං ලගට ආවේය. මිනිහා මට මල්ලි කියා කතා කලේය. මට මල්ලි කිව්වට එයා අපේ තාත්තටත් වඩා වයස බව ටක්කෙටම සුවර්ය.
ලොක්කා - මල්ලි.... බීම් ලේ අවුට් එකක් දෙන්න.
රජා දැන් ෆයිල් එකේ කොල එහෙ මෙහෙ පෙරලන්නේය. කොලේ නැත. මේ ලොක්කගෙන් ලකුණක් දාගන්න තියෙන චාන්ස් එකය. රජා දැන් පුක කැඩිච්ච කඩියා වගේ ස්ලැබ් එක පුරා ඇවිදිමින් ඩ්‍රෝවින්ග් එක හොයන්නේය. එක් වරම අරලිය ගහ මන්දිරයට ඉහල අහස දෙදරා ගියේය. මං රජාය කියන පුද්ගලයා ලොක්කාගේ දර්ශන පථයෙන් ඉවත් වී තිබුනේය. ඌ බීම් එකක් අස්සේ නිදාගෙන සිටියේය. හෙල්මට් එක උඩී.....න් ප්‍රක්ෂිප්තයක් ලෙසින් අඩි කීපයක් ඈතට විසිවෙනවා ඌ දැක තිබුනේය.
යකඩ නෙත්ති දෙකක රජාගේ දකුණු කකුල හා වම් කලව පැයට සැතපුම් 150 ක වේගයෙන් දඩෝ.....ස් ගා වැදුනේය. මට රිදුනේ නැත. කකුල් දෙකම හිරිවැටී තිබුනේය. ලොක්කා හිතුවේ රජා ඉවරම තමා කියාය. මම ක්ෂණිකව නැගිට්ටෙමි. කොලේ සොයා ලොක්කට දුන්නෙමි. තාමත් ලොක්කා තුෂ්නිම්භූත වෙලාය.
ලොක්කා - බලහන් මල්ලි කකුල... අමාරුද?
රජා - නෑ... නෑ... මහත්තයා... අවුලක් නෑ...
අවුලක් නෑ කිව්වට ටොපිය හම්බෙන්න ගත්තේ පැයකට විතර පස්සෙය. අර කාටූන් වල වගේ ඉදිමෙච්ච පාර කලිසම හිල් කරගෙන ඉස්සරහට ඇවිල්ලා තිබුනේය. ඒක ඉස්සරහා මයිල් ගස්ද දෙකකි. කලවයත් අම්බානට රිදෙන්නේය. කෝකටත් සාක්කුවට අත දාලා කලවෙ මසාජ් කලෙමි. ඒත් එක්කම නිකමට වගේ ෆෝන් එකත් අතට ගත්තෙමි. රජා සිහිමූර්ජා විය. අයියෝ.......නොකා නොබී ඉතුරු කරලා ගත්තු X8 එක. ඩිස්ප්ලේ කුඩුය. බැක් කවර් පැලිලාය. බැටරියත් ඇද වෙලාය. සුනාමියට අහුවුනා වගේය. දැන් කකුලටත් වඩා හිත රිදෙන්නේය.
මේ සිද්ධිය 15ක් විතර වැඩකරන උන් බලාගෙනය. සෙට් එකම දැන් රජා වටේ වට වෙලාය. එක එකා මරු මරු ප්‍රශ්න අහන්නේය. පඩි ටෝක් දෙන්නේය.
1 - මහත්තයා... මේ බෝඩ් වල තෙල්... පරිස්සමට අඩිය තියන්න.
2 - මහත්තයා මිටීනේ... ඔය ඕපනින් වලින් පයින්න යන්න එපා..
3 - කොහෙද මහත්තයා වැදුනේ?
4 - කෝ බලන්න කකුල...
රජා යටතේ ඉන්න ගෘප් එකේ සුපවයිසර් අර සෙට් එකම ඉස්සරහා ඉදිමුම බහින ප්‍රශ්නයක් ඇහුවේය. මට උඩ ඉදන් කෙලී...න්ම ජබුක් ගාලා මුහුදට පයින්න හිතුනේය.
5 - මහත්තයා... තුන්මුල්ල එහෙම වැදුන්නෑනේ??
රජා - නෑ....නෑ....^_^
වැඩකරන උන් ඔක්කොම හිනාවෙන්නේය. අනේ අම්මපා.... මට අරූගේ තුන්මුල්ල කාගෙන කාගෙන යන්න හිතුනේය. ඒ අතර මම උන්ට ෆෝන් එක පෙන්නුවේය. අනේ..... මෙච්චර වෙලා මගෙ කකුල හදන්න හදපු උන් දැන් වැඩත් නවත්තලා පෝන් එක හදන්න යන්නේය. මං එතන මලත් උන් දන්නේ නැත.
පෝස්ටුව ලියද්දිත් කකුල ඇදුම් කන්නේය. සේෆ්ටි බූට් දෙක ඇන්ටි ස්ලිප් කිව්වට ඒ ලෙස්සපු ලෙස්සිල්ල දැක්කනම්, බූට් හදපු එකා බෙල්ලේ වැල දාගන්නේය.
ප/ලි:
අන්තිම ට්‍රිප් එකේ හොම්බතලා ගත්තු හැටි මෙතනින්..... ඒකනං පොටෝත් ගහලා කනාවට :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
//ඉදිමෙච්ච පාර කලිසම හිල් කරගෙන ඉස්සරහට ඇවිල්ලා තිබුනේය.//
ReplyDeleteඋබ වැටුනද නැත්තම් අර වේලන කරවල දිහා බැලුවද?
දැන් කකුල ශේප්ද
මම? කරෝල? පිස්සුද? ;)
Deleteඅඩේ!!මම හිතුවා හත් දවසක් වත් ලඟද කියලා..සික්! ඒකත් මිස් වෙලානේ!
ReplyDeleteනෙදකින්!!
Deleteඅයියෝ ෆෝන් එක ගැන දුකේ බැරුවා... ඕක පරිස්සං කරගන්න බැරි උනාද රජාට :P
ReplyDeleteදැන් කකුල හොඳයිද ඈ...
ජය වේවා!!!!
සිනා බෝ වේවා!!!
ඇඩෙනවා ඈ!!
Deleteහිනා වෙලා පණ ගියා බං..... හයියෝ...... හි හි.... අපේ මහත්තයත් මෙන්න හිනා වෙනවා... ඔන්න උඹ ලොකු පිනක් කරගත්තා උන්දැව හිනස්සලා... හි හි..
ReplyDeleteහෙහ් හෙහ් :) :)
Deleteමරු වැඩක් නේ වෙලා තියෙන්නේ...තුන් මුල්ල පරිසම්නේ...එහෙනම් කමක් නෑ...හි හි හී....
ReplyDeleteළිහිණි කෙල්ල තුන් මුල්ල ගැන සෝක වෙන හැඩයි,
Deleteඕක පරිස්සම් කර ගන්නා එක කාට කාටත් හොදය
ඒක තියෙනවා ලස්සනට :)
Deleteඋබ වගේද ෆෝන් එක, අපරාදේ .....
ReplyDeleteසිරාවට අප්පා!!
Deleteඅනේ ෆෝන් එක.. :( කකුල දැන් හොදද රජා??
ReplyDeleteහොදා හොදා... :)
Deleteසේෆ්ටි බූට් එක හදපු එකා ෆෝන් එක දැක්ක වෙලේ රජාට මාට්ටු වුනානම් සුනාමිය හොඳයි කියා සිතන්නට ඉඩ තිබුණේය. දැන් වුනත් වෙනසක් නැත්තේමය. රජා උළ මදිමින් උගේ පශ්චාත් භාගය උළ මත උළනා විදිය කල්පනා කරන බව ෂුවර්ය.
ReplyDeleteමම කියන්න ඕනේ ටික මූ කියලාය :)
Deleteහයියෝ තුන් මුල්ල...
ReplyDeleteඌයි!!
Deleteහයියෝ උඹටත් වෙන වැඩ.. මොක නැතත් තුම්මුල්ල පරිස්සම් කර ගනින්. :)
ReplyDeleteඅපරාදේ බං ෆෝන් එක.
නැත්තන් වෙන රජුන් කොයින්ද නෙහ්? ;)
Deleteබලාගෙන රජෝ පරිස්සමෙන්. ෆෝන් එක ගැනනම් අම්බානට දුකය!
ReplyDelete:(
Deleteමට දුක අර ලකුනු ගන්න තිබුන චාන්ස් එක ගැන (ඈ රජෝ පෝන් එක රක්ශනය කරලා නැතැයි ?)
ReplyDeleteපෝන් තියා මාවවත් කරලා නෑ මෙයා :)
Deleteඅෆ්ෆටසිලි. අවුලක් නෑ නෙද ඔයාට? හ්ම්ම්... :(
ReplyDeleteඑහෙම ඇහුවම හොදයි නේ? ;)
ඒම හරි නෑ වගේ.. :)
Deleteඅපරාදේ බං ෆෝන් එක මොනා උනත්.. ඒ මදිවට ලකුණු දා ගන්න තිබ්බ වෙලාව..
ReplyDelete( ඒ ඉක්මනට සනීප වෙයන් හොදේ..)
ප.ලි- මේ දවසෙම නේද මගේ වයිපරේ උඹ ගඩොල් අදිනවා ෆොටො ගත්තේ.. අපරාදේ තව ටිකක් වෙලාව හොද උනානම් උබ වැටෙනවම ගන්න තිබ්බා.. අෆරාදේ බං...
ඔව් බං... අන්න එයත් පැපරාසි වෙලා :)
Deleteඔය කිවුවට තුම්මුල්ලට සොරි වගේ තමා..
ReplyDeleteමූ ඕක කියන්නැත්තේ මේක බලන ගෑනු පරාන මූට සෙට් නොවෙයි කියලා බයට..
අද සිට අඩවි රැජින. D
Deleteපට්ට කියමන ... මේ නම රෙජිස්ටර් කොරපියෝ...:P
Deleteආ... වරෙල්ලකෝ.. :)
Deleteඅපරාදේ දසතියක නිවාඩුවක් නේද..
ReplyDeleteඒකනේ ඈ :(
Deleteරජෝ පරිස්සමින් , අනතුරු වෙන්නේ හිතන්නේ නැති වෙලාවට
ReplyDeleteහුම් හුම්...!!
Deleteබීම් ලේඅවුට් එක හොයන ගමං වේලෙන කරවල කෑල්ලක් දකින්න ඇති. ඔලුව ඒ පැත්තට හැරෙවුව ගමං රජා බිම.
ReplyDeleteහිකිස්!
Deleteමං හිතුවා වැටිච්ච පාරට තුම්මුල්ල පොලිස් ක්‍රීඩාංගනය පැත්තට විසික්කා වෙන්ඩ ඇති කියලා.
ReplyDeleteමොක උනත් ප්‍රවේසමෙන් වැඩ කරහන් මලේ !
පොලිස් ක්‍රීඩාංගනේට රබර් බෝලයක් ආවයි කියන්නේ :)
DeleteThummulla kohoney buwa..ela talk tika..jaya wewa..
ReplyDelete:)
Deleteපරිස්සමෙන් රජෝ තුන් මුල්ල නැත්නම් අනාගතය අඳුරේ...:D
ReplyDeleteඅනික පාවිච්චි කොරහන් Red Wings (US made) සේෆ්ටි බුට් එකක් අනිත්වා පට්ට චාටර් හැබැයි ගාන පොඩ්ඩක් වැඩියි රුපියල් 15000 විතර වෙයි බරෙන් අඩුයි ආරක්ෂාව උපරිමයි.
Deleteඅයියෝ... ඕකත් ගානක්ද? ;)
Deleteහරි හරි එහෙනම් මේකයි අර පින්තූර වල පහල කෝණයක්
ReplyDeleteතියෙන්නේ ..
ලොල් :)
Deleteඑල ඈ..හිනා සාගරයයි..
ReplyDeleteෆෝන් එක ගැනනම් දුකයි.
කීය කීය හරි එක්කාසු කරලා දෙන්න බලන්නම් අලුත් එකක් ගන්න ..
උම්මාආආආආආආආආආආ...... :)
Deleteරජා මල්ලිව බලන්න ගොඩ කාලෙකින් ආවෙ... එද්දී මේකා පස්ස බිම ඇනගෙන නේ? :(
ReplyDeleteඒකනේ මෙයා :(
Deleteඅපොයි උබත් කරගන්න වැඩ අර මොකක්ද උබ 300000 කට ගත්තා කිව ෆෝන් එක :p
ReplyDeleteශත බං ශත ;)
Deleteපරමිපරා 7ක් විනාසයිද රජෝ...යුව රජට අබ සරණයි
ReplyDeleteතාම නෑ... ;)
Deleteවැටෙන්න ගියාද අනේ ඔයාව..හොද වෙලාවට බේරුනේ..
ReplyDeleteඒකනේ අනේ.. තව ඩිංගෙන් වැටෙනවා
Deleteහුටා අපරාදේ බෝල ෆෝන් එක.තනි ඇහැට ඇඩෙනවා.
ReplyDeleteඇස් දෙකටම බං..
Deleteකොන්ක්‍රීට් කම්බියක පැටලුනාලු නේද තුන් මුල්ල?
ReplyDeleteකවුද කියන්නේ?
Deleteසේෆ්ටි ෆ්ස්ට් කියලා ඔය බිල්ඩිං ළග බෝඩ් ගහල තියෙන්නේ රතුපාටිං දැක්කෙ නැද්ද?
ReplyDeleteකොළ පාටින් තිබ්බේ :)
Deleteකැහිල්ල තියාගෙන පරිස්සමින් වැඩ කරපන්....ඔක්කෝටම වඩා අවුල් වෙන්නෙ ලෙන්ස් එකට මොවහරි වුනානම් තමයි.....
ReplyDeleteතුන්මුල්ලනම් මොකද්ද....යාළුවෝ ඉන්නෙ.....:P
හක්ක හක හක!!!!! :) :)
Deleteටාම සිඩෙනවඩ හලේ.......:/
ReplyDeleteගොඩ ඩාසකින් ආවෙ ඒ එනකොටම ඔයා ඌයිය වෙලානෙ...ඉක්කන්ත සනීපවෙන්ඩ අයියෝ....බුදු සලනයි....
ඔව් හලේ... :(
Deleteසිනා බෝ වේවා!
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ලෙඩ නම් එපා! ;)
Deleteඅයියෝ සල්ලි. ඇඬුණා තැනි ඇහැට
ReplyDeleteහික්කි හික්කි හූ.... ඈ...
ReplyDeleteකවුද නරියා ඈ..
Deleteහයියෝ රජතුමාත් කොරගන්න දේවල්... අපරාදේ ෆෝන් එක... ඔය රජ බිල්ඩිමේ කොන්ක්‍රීට් දාන්න ශෙඩියුල් දවස් ටික කාලගුණ දෙපාර්ත්මේන්තුවට යැව්වොත් නරකද?
ReplyDeleteඒක තමා භයානකම දේ ;)
Deleteබෙල්ල නොකැඩී බේරුනා ඔයින් මදෑ. මටමයි වෙන්නේ වර්ගයේ හොඳ කතාවක්.
ReplyDeleteවඩාත් නිවැරදි වන්නේ පශ්චිම යාමය නොව පශ්චාද් භාගය කියා ලිව්වානම් තමයි.
පූර්ව = මුලින්, පෙරවරු, කලින්,
පශ්චිම = පසුව, අග, පස්වරු,
ඔබට කියන්න ඕනේවුනේ වැස්ස කොතරම් තදද කියනවානම් හිටගෙන පස්ස පැත්ත හෝදන්න පුළුවන් කියන එක නේද?
අසමි දකිමි සොයමි ලියන විචාරක
විහිලු නෙමෙයි රජෝ ටිකක් පරිස්සමෙන් වැඩ කොරහන්... Safety First කියන බෝඩ් එක ගැන හැම වෙලේම සිහි කොරපන්... තුන් මුල්ල පරිස්සම් කොරන් අපේ දැයට දුසිමක් විතර සැට් එක එකතු කොරපන්..
ReplyDeleteදුසිමක් ඇද්ද? :)
Deleteරජතුමාගෙ තට්ටු 20 බිල්ඩිම ගාවට මම ඊයෙ ආවත් එක්ක. දැන් කොහොමද කකුල....
ReplyDeleteඑහෙමද? ඇයි හූ කිව්වේ නැත්තේ :)
Deleteලොක්ක, උඹ ටිකක් පරිස්සමෙන් වැඩ කරපන්. උඹේ වෙලාවවත් ටිකක් බලාගනින්...
ReplyDelete:)
Deleteසැක් දවස් හතක් ඉන් බලන් ආවේ....
ReplyDeleteතුහ් විතරක්! ;)
Deletekakula wageda apo...phone eka..
ReplyDeleteAnonymous ain karata api ayamat awa.
Jayawewa,
Sajith (Sanjeewa)
රාජ සම්පත!!!
Deleteඅඩේ පෝං එක කැඩුනද බං ආයේ හදන්න බැයිද?? දරුණුවටම පැලිලද?? අපරාදේ ඕයි ඔව්වා සෑහෙන්න පරිස්සං කොරන්න ඕනේ දේවල් අත පය වගේද පෝං එක කැඩුනා කිව්වාම
ReplyDeleteඋඹ හොඳින් නේදෝ....
සිරාවට බං .... :(
Deleteහපොයි ... ඔයින් බේරුණා
ReplyDelete:D
රජාටත් පොළව ඇද උනා එහෙනම් ආ.... හූ හූ
ReplyDelete(උදහස් නොවන සේක්වා)
හූ.........උඌඌඌඌඌ
Deleteහයියෝ. මට මතක් වුනේ අර ඇක්සිඩන්ට් රිපෝට් එක කියලා මම දාපු පෝස්ට් එක.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
කූට්ටම හොඳින් නේද?????????
ReplyDeleteලෙසටම ඇත ;)
Deleteපසුවී ආවෙමි... නැවත එන්නෙමි..
ReplyDeleteඑලැය!
Deleteකවුදෝ කිව්ව තුම්මුල්ලට වැදුනොත් ඊට පස්සේ කෙලින් වෙච්චි ගමන්මයි කියලා
ReplyDeleteහෑ...? ;)
Deleteරජාට බයේලු කමෙන්ටු දාන්නේ..... ඹන්න අපි නම් බයේ නෙමෙයි දැම්මේ
ReplyDelete^_^
Deleteතුම්මුල්ල යහතින්ද රැජිණියණි... :P
ReplyDeleteමුගේ තුන් මුල්ල කුඩු වෙලා හරි ෆෝන් එක බේරෙන්න තිබ්බේ .. අපරාදේ ඈ ...
ReplyDelete