අයියෝ.... පඩි දවසේ 12.30ට ඕෆ් වෙලා, ෆැබ් එකෙන් මත් වෙන්න කේක් කාලා, හවස් වරුවම අරං ලියලා දාපු ලැජ්ජා නහරේ කපපු සීන් එක බ්ලොග් රෝල් වලට වැටුනේ නැද්ද???? කැත සීන් එක ඈ....
බලහල්ලා බලහල්ලා...මෙන්න මෙතනින් ගිහින් බලහල්ලා....!!!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බැලුවා බැලුවා. වතුර එකකුත් ඔනියි?
ReplyDeleteඇයි තිබහද?
Deleteනෑ බන් බොලාට හෝදගන්න.
Deleteඅඩේ රජා අද පඩි අරන් කෝ කේක් අපිට?
ReplyDeleteඋඹලටත් එක්ක මම කෑවා ෆැබ් එකෙන් ;)
Deleteබැළුවා බැළුවා... ගොං රජාගෙ තවත් කුජීත රාජකීය කතාවක් :D
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා !!! ලොල් වේවා!!!
අඩේ පඩිද ? දාමු රාජ්කීය පාටියක් .....
Deleteමම දැම්මා බං තනියෙන් ;)
Deleteyako baluwa kametuth damma..
ReplyDeletelol..
;)
Deleteරජා අද පඩි තකෙං ඇ...
ReplyDeleteහික් .... හික් .... අද විතරක්ද? එතකොට වෙනදට මොකද?
Deleteමම අදහස් ප්‍රකාශයෙන් වලකිමි!
Deletemokak?
ReplyDeleteහෑ..?
Deleteඕං ගියා. උඹ දැන් අර මොකාද වගේ වැටෙනකනුත් බලං ඉන්නවද?
ReplyDeleteඅඩෝ ... උඹ පඩි ගත්තනම් මෙතන ලැජ්ජ වෙවී ඉඳල හරියන්නෑ, අපිට පාටියක් දියන්.
Deleteහික්.... එකක් ඇද්ද? :)
Deleteකියෙව්වෝ..............පඩි කේක් අපිට නැතෙයි?
ReplyDeleteනෑ බං :)
Deleteපඩි හම්බ වෙලා.
ReplyDeleteපඩි තකෙන් ඈ.. ;)
Deleteඅඩේ.. ෆැබ් එකේ කේක් කෑවා නම් ඩයබෙටික් බලපන්.
ReplyDeleteකෝ බං මම දාපු කමෙන්ටුව.. :(
ReplyDeleteමං වැරදිලා කුනු හර්ර්..පයක් වත් ලිව්වද ඒකෙ..?
අඩෝ රජෝ...තනියම කේක් කාලා....
ReplyDeleteබොලා සද්දෙ දානවා නේ...
එහෙම බෑ හරිය... අපිටත් කේක් ඕනෑමය...
අඩේ පලමු පඩියෙන් උඹ අපිට මොනවද අරන් දෙන්නේ?
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans