කොහෙද ඉතින් මෙයාලගේ කැත හිතනේ...
මං ඇහුවේ තාම වයස යනවද කියලා... :)
ඊයේ මැදියම් රැයට කිට්ටුය. බදාගෙනම ඉදලා හඩුගද උනත් මාගේ තනිය මකන පුළුන් කොට්ට කෑල්ල මට අමතක කල නොහැකිය. අර කෑල්ලක් නැති මට ලෑල්ල සැපයි කියන ප්‍රසිද්ධ ලේනා වගේ රජා කියන්නේ කොට්ටේ හොදයි කියාය. මන්ද ලෑල්ල මට රළු වැඩිය. බෝඩිමේ කොහු මෙට්ටෙට සීතල අල්ලාය. ෆ්‍රිජ් එක උඩ බුදියගත්තා වගේ රජා දොයියෑවේය. ඒ මදිවට ෆෑන් එකත් බඹරේ වගේ කැරකෙන්නේය.
2012.12.21 මහ පාන්දර 9ට අවදි උනෙමි. සයිට් එකේ නිවාඩුවකුත් දමා බෝඩිමට වෙලා ඉන්න තීරණය කලේ කලින් දවස් ටිකේම නිදාගනිද්දී 12 පහුවූ හෙයින්ය. නැතුව මේ ලෝක විනාසෙට බයේ එහෙම නොවේය .කරන්න වැඩකුත් නැති එකේ බුකියට ගොඩඋනෙමි. හප්පා...... නිවුස් ෆීඩ් එක නිකන් ලැට් එක වගේය. ලෝක විනාසේ.. ලෝක විනාසේ.. ලෝක විනාසේ.. නිකන් ඔක්කාරෙට වගේය. අද මේ අටමගලේ විනාස උනේ නැතත් මුන් කියෝන කියවිල්ලට මේක සුන්නද්දූලි වෙන්නටද පුළුවන.
මම මේ එහෙම කිව්ව අයට වැරැද්දක් කිව්වා නෙමේය. බැන්නාද නොවේය. ඒවා මේවා අතර පට්ට ස්ටේටස් පොටෝස් නැතුවාද නොවේය.
1) ලෝක විනාසයේ පෙරනිමිති..........
බාර් ඉදිරිපිට දිගු පෝලිම් හා මත්පැන් හිගය
ෆාමසි වල කොන්ඩම් තොග අවසන්!!!
මේ ලෝකේ මෙහෙම දුවනවට වඩා විනාස වෙලාම යනවානම් එකක් බං...
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අසිරිමක් විනාශයක් රජා.. ^_^
ReplyDeleteඅලේ...මේ සුන්දර අද දවසේ මම එක.. :D
Deleteඑසේම වේවා ඈ!!! :)
Deleteඅසිරිමත් නෙමෙයි ඒක චපල විනාසයක් අනේ.. :(
Deleteහිකිස්.. පව්. නිවාඩු දැම්මේ බයේ නෙමෙයි කියල අපි දැක්ක ඈ..
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
ෂිරාවට බන්..
ReplyDeleteමොනාද බං? ;)
Deleteඋඹ තාම ජීවතුන් අතරද සික් අෆරාදේ .... :D
ReplyDeleteඅෆෝ.... උඹත් ඉන්නවද?
Deleteසැහ්!!!
සුබ ලෝක විනාශ දිනයක් වේවා !
ReplyDeleteඑසේම වේවා ඈ
Deleteඅෆ්ෆට සිරි. මේක අස්ප යෝගයක්නේ
ReplyDeleteඒ මුකක්ද බොලේ ඒ? :)
DeleteHappy Doomsday..................
ReplyDeleteහෑ??? :0
Deleteඕං ඒපාර රජාත් විනාසේ ගැන ලියලා.. මත්පැන් හිගය සහ කොන්ඩම් තොග අවසන් වීම සම්බන්ධ කරගන්නේ මේ විනාසෙ කොතනටද බන්??
ReplyDeleteමටත් ලියන්න දෙයක් නැතුව ඉද්දි අහුවුනේ :)
Deleteලෝක විනාස්යෙදී පවා HIV ගැන හිතන මිනිස්සු.
Deleteහිකි..හිකි...
ReplyDeleteහිත හදාගනින් මොනව කරන්නද...ඈ..!
මම පුල පුලා බලන් හිටියේ :(
Deleteloke winasa wenawa kiyala sure nam mona magulatada ban thawa කොන්ඩම්???
ReplyDeletesubha loka winasayakma wewa !!
හිකිස්!!!!
Deleteඇත්ත නේන්නං ;)
කොන්ඩම් ඉවර වෙන්නේ මක්කටද බං? ඔක්කොම විනාසයිනේ! අන්තිම දවසෙත් රේන් කෝට් දාල නාන්නේ කවුද බං?? :p
ReplyDeleteනාලා නෑ... ඇග හෝදලා තියෙන්නේ :)
Deleteඑහ්ටකොට එහෙනම් ෂවර් කැප් එකක් දාගන්න ඇති නේද ?
Delete1) ලෝක විනාසයේ පෙරනිමිති..........
ReplyDeleteko 2?
ඇයි නැද්ද???? :)
Deleteඅද තමයි ගොඩවුනේ. හොඳින් සහ නරකින් දෙකෙන්ම කියල තියෙන නිසා කොමෙන්ටුවක් නොදා යන්න බයයි. අපහු එන්නම්කෝ
ReplyDelete:)
Deleteඑල එල
රාජ සම්පත ඈ!!!
ලෝක විනාසයක් සිදු නොවී ය.ඉක්බිති රජා, නෑ නෑ රැජින තම අන්තඃපුරයේ අය සමඟ සතුටින් කාලය ගත කළාය..!
ReplyDeleteමාගේ කට නලියන්නේය..
Deleteමා සහෘද ලලනාවක් බැවින් තද කරගෙන සිටින්නේය :)
උඹ මලොත් කියපන්...
ReplyDeleteඅනිවා!!!
Deleteමලොත් පෝස්ට් එකක් දාන්නම්
හා .... උඹටත් සුබ ලෝක විනාශ දිනයක් රජෝ.
ReplyDeleteඋඹ නිවාඩු නොදමා අර තට්ටු ගාන උඩට වෙල හිටිය නම් බේරෙන්න තිවුනා බං. සමහර විට අර උත්තමයත් ඇහැක්කවෙල පාරට බැහැල සරම උස්සන් දුවගෙන ඒවි බොලාගෙ බිල්ඩිම උඩට, හරිය. :)
එයාගේ බිල්ඩිමක්නේ බං
Deleteඑතුමා අනිවා දුවන් එන්නේ මේකට තමා :)
නව යුගයට සුභ පැතුම්.!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
රාජ සම්පත ඈ!!!
Deleteසුබ ලෝක විනාසයක් ඈ
ReplyDeleteඑසේම වේවා ඈ :)
Deleteසැක් ......... උඹ තාම පණ පිටින්.......... සැක් සැක් සැක් .............
ReplyDeleteඅපෝ උඹත් ඉන්නවද බං..... චැහ්!!!
Deleteඅපරාදේ.... ඔය මගුල වුනේ නෑනේ.... හික්.....
ReplyDeleteඒකනේ අප්පා!!! :/
Deleteඅහන්ට අමතක උනා අනේ රජෝ ....
ReplyDelete“ ඒ මේ.... උඹලගේ තාම යනවද???? “ කියල ඇහුවෙ ඇයි උඹේ යන්නැත්ද? මම අහුවෙ මේ .. වයස.
මට නොයා වෙන කාට යන්නද නෙහ්? ;)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමකල දාල කියල වැරදියට එහෙම හිතන්න එපා...ඕන්,,,
Delete""අකුරු කිහිපයක් වැරදී තිබින""
එල!!!
Deleteහුරේ අතටම අහු උනා....
ReplyDelete//ෆාමසි වල කොන්ඩම් තොග අවසන්!!!// කියල රජා හරියටම දැන ගත්තෙ කොහොමද....
පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)
මම කිව්වේ නෑ එහෙම එකක්
Deleteඔය මමත් දැකපු එකක් :)
විස්වාසෙන්ම කියල තියෙන්නෙ... :P
Deleteමේ මං අද නැදිටපු ගමන් බැළුවෙ මං දිවියලෝකෙ ඇවිත්ද කියල :D උඩ සිවිලිමේ මකුණුදැල් දැක්කම ඒ බලාපොරොත්තුව සුන් උනා.
ReplyDeleteආව් ආව්..... දිව්‍ය ලලනාවෝ බලන්න ආසාවේ ඉන්න ඇත්තේ :)
Deleteමං අර එකෙකුටත් කිව්වා.. ලෝක විනාසේ මෝඩයන්ට පේන්නෙ නෑලු....
ReplyDeleteඅපි නං මේ පාවෙන ගල් පොත්තක් උඩට වෙලා, ලාවා වලට කරකුට්ටං වෙච්ච කුකුලෙක්ව බයිට් එකට අරං... ඉනේ ගහං ආව බාගේ අමුවෙන්ම ගහනවා.
සිරාවට? පට්ටනේ ඕයි!!!!
Deleteඅපිටත් එවහන්කෝ කකුලක්, තනියම කන්නේ හිවලා වගේ :)
හික්ස්, කොන්ඩෝම් ඉවර වෙළද..... එකට කමක් නැහැ, ඔක්කොටම සුබම සුබ ලෝක විනාසයක් වේවා...
ReplyDeleteඉවර වෙලයි කියන්නේ :)
Deleteරාජ සම්පත ඈ!!
හිකිස්.. දෙවන වරටත් කියනු ලැබේ.. මම තාම පණපිටිං..:))
ReplyDeleteහෑ???? මෙයත් පණපිටින්ද? :)
Deleteඅඩේ ෆ්‍රිජ් එක උඩ රස්නෙය්නෙ යකෝ
ReplyDeleteදැන් රජා කොන්ඩම් කීයක් ගත්තද?
ReplyDeleteතව පැය දෙකයි යවා ගන්න තියන්නේ.. :)
ReplyDeleteෂිට් රජෝ මමත් බලන් හිටියේ ඉලවු විනාශේ වෙනකල්...කෝ උනේ නෑනේ අප්පා....චික් විතරක්...
ReplyDeleteAdooo maath thaama panapitin innavoooooo
ReplyDeleteApi nam eye ful fun eke athal eke podi dance paarak daagena henama somiyen hitiya :)
පිස්සුද මෙයා ඕව වෙන්නනේ නැහැ....
ReplyDeleteනියම ලිපිය අපේ පැත්තෙත් එන්න
ReplyDeleteමුලින්ම කියන්න ඕනේ, අඩවි රජා කියන්නේ Web Site King කියල මම වැරදියට හිතාගෙන හිටියේ. බලනකොට මු මේ ගොඩනැගිලි වල වැඩ කරන රජෙක්නේ. මගේ ලෝක විනාස පොස්ට් එක බැලුවද රජෝ ?
ReplyDeleteමමත් අර මායං කාරයොන්ගේ අවසානේ දක්වන මෙන්න මේ සයිට් එකට වෙලා බලන් හිටියා මොකද වෙන්නේ කියල.
මායා සයිට්
අපරාදේ බන් උනේ නෑනේ ඔය මොනවත් තාම යසට ඉන්නේ
ReplyDeleteආහ්, මෙන්න තවත් ඉච්ඡා භංගත්වයට පත් රජෙක්,
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අනේ මොකද මේ උනේ.......
ReplyDeleteශික් මදෑ මන් දිව්‍ය ලෝකෙ යන්න හිටියා.
ලෝකයක් විනාස වෙනවනම් ඇයි කොන්ඩම් පාවිච්චි කරන්නේ.
ReplyDelete27 ගම්පහ මල්වත්තට වරෙන්....
ReplyDeleteජනවාරි
Deleteමම කොහෙ හරි දැක්ක ලොක විනාසේ අයහපත් කාල ගුණේ නිසා කල් ගිහින්ලු........
ReplyDeleteමේ කමෙන්ටුව දාන්නේ විනාශයෙන් දින දෙකකට පසුවය..
ReplyDeleteloka winasaya hethuwen pas kandakata yata wela husma weten nathuwa giya bn..
ReplyDeleteHusma watuna hatiye tamai me awe..
Ale.. Okkoma nati una eke mokatada bn condom.. :D
Jaya wewa !!! Raja sampath wardanaya wewa !!!
උඹ ඉන්නවද බං.. මාත් ඉන්නවා..
ReplyDeleteHIKIZZZZ
ReplyDeleteඈ...... බන් මලේ උඹ තාම ජීවතුන් අතරද?
ReplyDeleteසුභ විනාශයක්...හ්හ් හ්හ්හ් හ්හ්හ් හ්හ්හ්හ්හ්
ReplyDeleteදන්නවනම් මමත් අරක්කු කඩයක් හරි ෆාමසි එකක් හරි දා ගන්නවා..හොද ආදායමක් ලබන්න තිබුනා..අපරාදේ..
ReplyDeletesirawata
ReplyDelete