Friday, December 21, 2012

ඒ මේ.... උඹලගේ තාම යනවද????



 කොහෙද ඉතින් මෙයාලගේ කැත හිතනේ...
මං ඇහුවේ තාම වයස යනවද කියලා... :) 


ඊයේ මැදියම් රැයට කිට්ටුය. බදාගෙනම ඉදලා හඩුගද උනත් මාගේ තනිය මකන පුළුන් කොට්ට කෑල්ල මට අමතක කල නොහැකිය. අර කෑල්ලක් නැති මට ලෑල්ල සැපයි කියන ප්‍රසිද්ධ ලේනා වගේ රජා කියන්නේ කොට්ටේ හොදයි කියාය. මන්ද ලෑල්ල මට රළු වැඩිය. බෝඩිමේ කොහු මෙට්ටෙට සීතල අල්ලාය. ෆ්‍රිජ් එක උඩ බුදියගත්තා වගේ රජා දොයියෑවේය. ඒ මදිවට ෆෑන් එකත් බඹරේ වගේ කැරකෙන්නේය.

2012.12.21 මහ පාන්දර 9ට අවදි උනෙමි. සයිට් එකේ නිවාඩුවකුත් දමා බෝඩිමට වෙලා ඉන්න තීරණය කලේ කලින් දවස් ටිකේම නිදාගනිද්දී 12 පහුවූ හෙයින්ය. නැතුව මේ ලෝක විනාසෙට බයේ එහෙම නොවේය .කරන්න වැඩකුත් නැති එකේ බුකියට ගොඩඋනෙමි. හප්පා...... නිවුස් ෆීඩ් එක නිකන් ලැට් එක වගේය. ලෝක විනාසේ.. ලෝක විනාසේ.. ලෝක විනාසේ.. නිකන් ඔක්කාරෙට වගේය. අද මේ අටමගලේ විනාස උනේ නැතත් මුන් කියෝන කියවිල්ලට මේක සුන්නද්දූලි වෙන්නටද පුළුවන.

මම මේ එහෙම කිව්ව අයට වැරැද්දක් කිව්වා නෙමේය. බැන්නාද නොවේය. ඒවා මේවා අතර පට්ට ස්ටේටස් පොටෝස් නැතුවාද නොවේය.

1) ලෝක විනාසයේ පෙරනිමිති..........

බාර් ඉදිරිපිට දිගු පෝලිම් හා මත්පැන් හිගය
ෆාමසි වල කොන්ඩම් තොග අවසන්!!!





මේ ලෝකේ මෙහෙම දුවනවට වඩා විනාස වෙලාම යනවානම් එකක් බං...

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!


81 comments:

  1. අසිරිමක් විනාශයක් රජා.. ^_^

    ReplyDelete
    Replies
    1. අලේ...මේ සුන්දර අද දවසේ මම එක.. :D

      Delete
    2. එසේම වේවා ඈ!!! :)

      Delete
    3. අසිරිමත් නෙමෙයි ඒක චපල විනාසයක් අනේ.. :(
      හිකිස්.. පව්. නිවාඩු දැම්මේ බයේ නෙමෙයි කියල අපි දැක්ක ඈ..

      ජය වේවා!!!
      සිනා බෝ වේවා!!!

      Delete
  2. උඹ තාම ජීවතුන් අතරද සික් අෆරාදේ .... :D

    ReplyDelete
    Replies
    1. අෆෝ.... උඹත් ඉන්නවද?
      සැහ්!!!

      Delete
  3. සුබ ලෝක විනාශ දිනයක් වේවා !

    ReplyDelete
  4. අෆ්ෆට සිරි. මේක අස්ප යෝගයක්නේ

    ReplyDelete
  5. ඕං ඒපාර රජාත් විනාසේ ගැන ලියලා.. මත්පැන් හිගය සහ කොන්ඩම් තොග අවසන් වීම සම්බන්ධ කරගන්නේ මේ විනාසෙ කොතනටද බන්??

    ReplyDelete
    Replies
    1. මටත් ලියන්න දෙයක් නැතුව ඉද්දි අහුවුනේ :)

      Delete
    2. ලෝක විනාස්යෙදී පවා HIV ගැන හිතන මිනිස්සු.

      Delete
  6. හිකි..හිකි...
    හිත හදාගනින් මොනව කරන්නද...ඈ..!

    ReplyDelete
    Replies
    1. මම පුල පුලා බලන් හිටියේ :(

      Delete
  7. loke winasa wenawa kiyala sure nam mona magulatada ban thawa කොන්ඩම්???

    subha loka winasayakma wewa !!

    ReplyDelete
    Replies
    1. හිකිස්!!!!

      ඇත්ත නේන්නං ;)

      Delete
  8. කොන්ඩම් ඉවර වෙන්නේ මක්කටද බං? ඔක්කොම විනාසයිනේ! අන්තිම දවසෙත් රේන් කෝට් දාල නාන්නේ කවුද බං?? :p

    ReplyDelete
    Replies
    1. නාලා නෑ... ඇග හෝදලා තියෙන්නේ :)

      Delete
    2. එහ්ටකොට එහෙනම් ෂවර් කැප් එකක් දාගන්න ඇති නේද ?

      Delete
  9. 1) ලෝක විනාසයේ පෙරනිමිති..........

    ko 2?

    ReplyDelete
  10. අද තමයි ගොඩවුනේ. හොඳින් සහ නරකින් දෙකෙන්ම කියල තියෙන නිසා කොමෙන්ටුවක් නොදා යන්න බයයි. අපහු එන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. :)

      එල එල

      රාජ සම්පත ඈ!!!

      Delete
  11. ලෝක විනාසයක් සිදු නොවී ය.ඉක්බිති රජා, නෑ නෑ රැජින තම අන්තඃපුරයේ අය සමඟ සතුටින් කාලය ගත කළාය..!

    ReplyDelete
    Replies
    1. මාගේ කට නලියන්නේය..
      මා සහෘද ලලනාවක් බැවින් තද කරගෙන සිටින්නේය :)

      Delete
  12. උඹ මලොත් කියපන්...

    ReplyDelete
    Replies
    1. අනිවා!!!

      මලොත් පෝස්ට් එකක් දාන්නම්

      Delete
  13. හා .... උඹටත් සුබ ලෝක විනාශ දිනයක් රජෝ.

    උඹ නිවාඩු නොදමා අර තට්ටු ගාන උඩට වෙල හිටිය නම් බේරෙන්න තිවුනා බං. සමහර විට අර උත්තමයත් ඇහැක්කවෙල පාරට බැහැල සරම උස්සන් දුවගෙන ඒවි බොලාගෙ බිල්ඩිම උඩට, හරිය. :)

    ReplyDelete
    Replies
    1. එයාගේ බිල්ඩිමක්නේ බං

      එතුමා අනිවා දුවන් එන්නේ මේකට තමා :)

      Delete
  14. සුබ ලෝක විනාසයක් ඈ

    ReplyDelete
  15. සැක් ......... උඹ තාම පණ පිටින්.......... සැක් සැක් සැක් .............

    ReplyDelete
    Replies
    1. අපෝ උඹත් ඉන්නවද බං..... චැහ්!!!

      Delete
  16. අපරාදේ.... ඔය මගුල වුනේ නෑනේ.... හික්.....

    ReplyDelete
  17. අහන්ට අමතක උනා අනේ රජෝ ....

    “ ඒ මේ.... උඹලගේ තාම යනවද???? “ කියල ඇහුවෙ ඇයි උඹේ යන්නැත්ද? මම අහුවෙ මේ .. වයස.

    ReplyDelete
    Replies
    1. මට නොයා වෙන කාට යන්නද නෙහ්? ;)

      Delete
  18. Replies
    1. මකල දාල කියල වැරදියට එහෙම හිතන්න එපා...ඕන්,,,
      ""අකුරු කිහිපයක් වැරදී තිබින""

      Delete
  19. හුරේ අතටම අහු උනා....

    //ෆාමසි වල කොන්ඩම් තොග අවසන්!!!// කියල රජා හරියටම දැන ගත්තෙ කොහොමද....


    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete
    Replies
    1. මම කිව්වේ නෑ එහෙම එකක්

      ඔය මමත් දැකපු එකක් :)

      Delete
    2. විස්වාසෙන්ම කියල තියෙන්නෙ... :P

      Delete
  20. මේ මං අද නැදිටපු ගමන් බැළුවෙ මං දිවියලෝකෙ ඇවිත්ද කියල :D උඩ සිවිලිමේ මකුණුදැල් දැක්කම ඒ බලාපොරොත්තුව සුන් උනා.

    ReplyDelete
    Replies
    1. ආව් ආව්..... දිව්‍ය ලලනාවෝ බලන්න ආසාවේ ඉන්න ඇත්තේ :)

      Delete
  21. මං අර එකෙකුටත් කිව්වා.. ලෝක විනාසේ මෝඩයන්ට පේන්නෙ නෑලු....
    අපි නං මේ පාවෙන ගල් පොත්තක් උඩට වෙලා, ලාවා වලට කරකුට්ටං වෙච්ච කුකුලෙක්ව බයිට් එකට අරං... ඉනේ ගහං ආව බාගේ අමුවෙන්ම ගහනවා.

    ReplyDelete
    Replies
    1. සිරාවට? පට්ටනේ ඕයි!!!!

      අපිටත් එවහන්කෝ කකුලක්, තනියම කන්නේ හිවලා වගේ :)

      Delete
  22. හික්ස්, කොන්ඩෝම් ඉවර වෙළද..... එකට කමක් නැහැ, ඔක්කොටම සුබම සුබ ලෝක විනාසයක් වේවා...

    ReplyDelete
    Replies
    1. ඉවර වෙලයි කියන්නේ :)

      රාජ සම්පත ඈ!!

      Delete
  23. හිකිස්.. දෙවන වරටත් කියනු ලැබේ.. මම තාම පණපිටිං..:))

    ReplyDelete
    Replies
    1. හෑ???? මෙයත් පණපිටින්ද? :)

      Delete
  24. අඩේ ෆ්‍රිජ් එක උඩ රස්නෙය්නෙ යකෝ

    ReplyDelete
  25. දැන් රජා කොන්ඩම් කීයක් ගත්තද?

    ReplyDelete
  26. තව පැය දෙකයි යවා ගන්න තියන්නේ.. :)

    ReplyDelete
  27. ෂිට් රජෝ මමත් බලන් හිටියේ ඉලවු විනාශේ වෙනකල්...කෝ උනේ නෑනේ අප්පා....චික් විතරක්...

    ReplyDelete
  28. Adooo maath thaama panapitin innavoooooo
    Api nam eye ful fun eke athal eke podi dance paarak daagena henama somiyen hitiya :)

    ReplyDelete
  29. පිස්සුද මෙයා ඕව වෙන්නනේ නැහැ....

    ReplyDelete
  30. නියම ලිපිය අපේ පැත්තෙත් එන්න

    ReplyDelete
  31. මුලින්ම කියන්න ඕනේ, අඩවි රජා කියන්නේ Web Site King කියල මම වැරදියට හිතාගෙන හිටියේ. බලනකොට මු මේ ගොඩනැගිලි වල වැඩ කරන රජෙක්නේ. මගේ ලෝක විනාස පොස්ට් එක බැලුවද රජෝ ?
    මමත් අර මායං කාරයොන්ගේ අවසානේ දක්වන මෙන්න මේ සයිට් එකට වෙලා බලන් හිටියා මොකද වෙන්නේ කියල.
    මායා සයිට්

    ReplyDelete
  32. අපරාදේ බන් උනේ නෑනේ ඔය මොනවත් තාම යසට ඉන්නේ

    ReplyDelete
  33. ආහ්, මෙන්න තවත් ඉච්ඡා භංගත්වයට පත් රජෙක්,
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  34. අනේ මොකද මේ උනේ.......
    ශික් මදෑ මන් දිව්‍ය ලෝකෙ යන්න හිටියා.

    ReplyDelete
  35. ලෝකයක් විනාස වෙනවනම් ඇයි කොන්ඩම් පාවිච්චි කරන්නේ.

    ReplyDelete
  36. 27 ගම්පහ මල්වත්තට වරෙන්....

    ReplyDelete
  37. මම කොහෙ හරි දැක්ක ලොක විනාසේ අයහපත් කාල ගුණේ නිසා කල් ගිහින්ලු........

    ReplyDelete
  38. මේ කමෙන්ටුව දාන්නේ විනාශයෙන් දින දෙකකට පසුවය..

    ReplyDelete
  39. loka winasaya hethuwen pas kandakata yata wela husma weten nathuwa giya bn..

    Husma watuna hatiye tamai me awe..

    Ale.. Okkoma nati una eke mokatada bn condom.. :D

    Jaya wewa !!! Raja sampath wardanaya wewa !!!

    ReplyDelete
  40. උඹ ඉන්නවද බං.. මාත් ඉන්නවා..

    ReplyDelete
  41. ඈ...... බන් මලේ උඹ තාම ජීවතුන් අතරද?

    ReplyDelete
  42. සුභ විනාශයක්...හ්හ් හ්හ්හ් හ්හ්හ් හ්හ්හ්හ්හ්

    ReplyDelete
  43. දන්නවනම් මමත් අරක්කු කඩයක් හරි ෆාමසි එකක් හරි දා ගන්නවා..හොද ආදායමක් ලබන්න තිබුනා..අපරාදේ..

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)