Sunday, December 9, 2012

එතකොට ඒක වැටුනේ නැද්ද ඈ...???


අයියෝ.... පඩි දවසේ 12.30ට ඕෆ් වෙලා, ෆැබ් එකෙන් මත් වෙන්න කේක් කාලා, හවස් වරුවම අරං ලියලා දාපු ලැජ්ජා නහරේ කපපු සීන් එක බ්ලොග් රෝල් වලට වැටුනේ නැද්ද???? කැත සීන් එක ඈ....

බලහල්ලා බලහල්ලා...මෙන්න මෙතනින් ගිහින් බලහල්ලා....!!!

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

26 comments:

  1. බැලුවා බැලුවා. වතුර එකකුත් ඔනියි?

    ReplyDelete
    Replies
    1. නෑ බන් බොලාට හෝදගන්න.

      Delete
  2. අඩේ රජා අද පඩි අරන් කෝ කේක් අපිට?

    ReplyDelete
    Replies
    1. උඹලටත් එක්ක මම කෑවා ෆැබ් එකෙන් ;)

      Delete
  3. බැළුවා බැළුවා... ගොං රජාගෙ තවත් කුජීත රාජකීය කතාවක් :D
    සුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා !!! ලොල් වේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩේ පඩිද ? දාමු රාජ්කීය පාටියක් .....

      Delete
    2. මම දැම්මා බං තනියෙන් ;)

      Delete
  4. රජා අද පඩි තකෙං ඇ...

    ReplyDelete
    Replies
    1. හික් .... හික් .... අද විතරක්ද? එතකොට වෙනදට මොකද?

      Delete
    2. මම අදහස් ප්‍රකාශයෙන් වලකිමි!

      Delete
  5. ඕං ගියා. උඹ දැන් අර මොකාද වගේ වැටෙනකනුත් බලං ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. අඩෝ ... උඹ පඩි ගත්තනම් මෙතන ලැජ්ජ වෙවී ඉඳල හරියන්නෑ, අපිට පාටියක් දියන්.

      Delete
    2. හික්.... එකක් ඇද්ද? :)

      Delete
  6. කියෙව්වෝ..............පඩි කේක් අපිට නැතෙයි?

    ReplyDelete
  7. අඩේ.. ෆැබ් එකේ කේක් කෑවා නම් ඩයබෙටික් බලපන්.

    ReplyDelete
  8. කෝ බං මම දාපු කමෙන්ටුව.. :(

    මං වැරදිලා කුනු හර්ර්..පයක් වත් ලිව්වද ඒකෙ..?

    ReplyDelete
  9. අඩෝ රජෝ...තනියම කේක් කාලා....
    බොලා සද්දෙ දානවා නේ...
    එහෙම බෑ හරිය... අපිටත් කේක් ඕනෑමය...

    ReplyDelete
  10. අඩේ පලමු පඩියෙන් උඹ අපිට මොනවද අරන් දෙන්නේ?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)