පහුගිය දවස්වල රජ පවුලට වෙඩින් වැහි වැහැලා තිබුනේය. මේ ඊයේ පෙරේදා රජාගේ මාමා කෙනෙක් බැන්දේය. කට ඇරලා මාමා කියන්නත් දුකය. ඌ තාම අයියාය. මේවා රජ මුත්තාගේ වැරදිය. ළමයි හැට හුට හමාරක් හදපුවාම මෙහෙම වෙන්නේය. කලින් ඉපදුන ළමයින්ට, ළමයි හම්බවෙනකොටත් මුත්තම්මාටද බබ්බු හම්බවෙන්නය. මේ සීන් එක පරණ පවුල් වල තියෙන ලක්ෂණයක්ය. මං රජාට මාමා, නැන්දා වන, මට වඩා බාල උන්ද අපේ පවුලේ ඇත. කොහොම කට ඇරලා නැන්දේ කියන්නද? දුකයි..... මම නං කියයි නංගිලාට නැන්දේ කියලා. හීනෙන් තමයි... ^_^
පලවෙනි දවසේ වැඩ කටයුතු එහෙම ඉවරවෙලා හෝම් කමින් එකේ වැඩ වලට පොඩි සප් එකක් දෙන්න හිතාගෙන රජා සහ යුව රජ නංගි බබාගේ නැගී ගෙවල් පැත්තට ගියෙමු. මල්හතයි.... පොඩි උන් රොත්තයි... සෙට් එකම වෙලේ බෝල ගහනවා. වෙලට හිනාව දාගෙන, කඩාගෙන ගිය බයික් එක මිදුල මැද්දේ බෘස් ගා නතර විය. ක්ෂණයකින් ඒකේ ආපු උන් දෙන්නා වෙලේය.
වෙලට බහින කොටම වෙල මැද්දේ පත වලක්ය. ඇස් දෙක පිහිදා, ලෙන්ස් එක අල්ලලා නැවත බැලුවෙමි. සිරාවටම වලක්ය. මම ටිකක් ලගට ගියෙමි. අඩේ අප්පා... අඩි 3ක් විතර ගැඹුර වලකි.
රජා - මොකද්ද බොලේ මේ?
සූටි උන් - මේ අපේ ලිද.... අද හැරුවේ
රජා - හෑ.....? උදේද හැරුවේ?
සූටි 1 - උදැල්ලෙන් තමා හෑරුවේ..
සූටි 2 - හික් හික්... උදේද කියලා ඇහුවේ... :)
සූටි 1 - :O
ආපු වැඩේ පැත්තක තබා පොඩි උන් සමග මැච් එකකි. මම තනියමය. අරුං ඔක්කොමය. කරන්න දෙයක් නැත. මම අලි බබාය. එහා නියර ලග ගෙදර අක්කලා සෙට් එක අපේ පේක්ෂකයෝ විය. පොඩි උන් මාර බැට්ස්මන්ලා විය. නියමිත ඕවර 3 අවසානයේ ළකුණු 49ක් රැස් කර ගෙන තිබුණි. මම රජා වැඩකරු වගේ අභියෝගය බාර ගත්තෙමි. හයේ පහර අටකින් මගේ ඉනිම වර්ණවත් විය. තව හතරක් වැදුනි. මැච් එක මම දිනුම්ය.
මාගේ දිනුම මතක තබා ගන්නට ඡායාරූපයක් ගැනීමට මම සූදානම් උනෙමි. වෙලාවට කැමරාව ගෙනත් තිබුනි. ඒ ගෙදර අයට කලින් දවසේ වෙඩින් එකේ නොදුටු පොටෝ පෙන්නන්නටය. මම කැමරාව අර වෙලට බැස්සෙමි. මට තනියම පොටෝ ගහන්නට පොඩි උන් ඉඩ දුන්නේම නැත. කරන්න දෙයක් නැත. උන් එක්කම පොටෝ ගැසුවෙමි.
පිතිකරු ලැයිස්තුව |
බෝල ගහන්නට ගිහින් මගේ වම් කකුලට බබා හමුවිය. එය එදා තහනම් අඩවි අස්සේ රිංගන්නට ගිහින් දූෂණය වූ කකුලය. කොර ගගහා ඇවිත් ගෙදර පොඩි පොඩි වැඩ කර අවසානයේ මම නිවසට එන්නට හැරුනෙමි.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උබ සිරා ආතල් ගන්නෙ නේ...
ReplyDeleteහික් හික්... තාම පොඩි එකානේ :)
Deleteෂෝක් අනේ :) :)
ReplyDeleteඑල..
ReplyDeleteඑල නං එල... :)
Deleteපොඩි උන්ට පෝලිමේ ඉන්න උගන්නන්නද බොලා ගියේ..
ReplyDeleteබලපං ඉතිං රජෙක් වුනත් වල්කම :ඩී
අන්න ඒකනං සැමාගේ වල් හිත ඈ.. :)
Deleteමටත් ඉන්නවා ඔය වගේ සුටි මල්ලිලා සෙට් එකක්..
ReplyDeleteපංකාදු පහයි ඈ...
පොඩි උන් පංකාදුයි බං :)
Deleteඅඩේ සුපිරි ෆන් එක බන් :)
ReplyDeleteසිරාවට බං... අපි ගන්න ඒවා වගේ නෙමේ :)
Deleteහෙහ් හෙහ් .... සිඟිති රජෙක්.
ReplyDeleteඅඩවි රජා වෙනස් කරලා සිඟිති රජා කියලා දාමුද ඈ? :)
Deleteරජෝ රජ වැඩක් කරල තියෙන්නේ මෙහෙම හරි පොඩ උන්ගේ ලෝකයේ ලස්සන දැක්ක එක මොනතරම් සතුටක්ද
ReplyDeleteපොඩි උන්ගේ ලෝකේ අපේ ලෝකෙට වඩා සිරාවටම ලස්සනයි!
Deleteun set eka rajage pavulatama galapenava
ReplyDeleteado uba eda parada venna thibbe,ehema una nam davas gaanak yanakan kanak ahila inna labenne naa :-)
හා හා.... කට කට
Deleteඑහෙම පැරදෙන්න පුළුවන්ද පොඩි උන්ට :)
සෝයි අනේ... අපේ පැත්තේ ඔහොම වෙලක් ඇත්තෙත් නෑ.. පොඩි උනුත් නෑ අප්පා..(ඉන්න උනුත් මම වගේම කාමරේ අස්සේ කී බෝඩ් මවුස් එක්ක සෙල්ලම් දාන්නේ)
ReplyDeleteඅයියූ.... :)
Delete(ඉන්න උනුත් මම වගේම කාමරේ අස්සේ කී බෝඩ් මවුස් එක්ක සෙල්ලම් දාන්නේ)
මට මේ වාක්‍ය වැරදියටම පෙනෙන්නේ ඇයි?
ඉස්සරනම් අපේ අම්මගේ කට්ටිය අපේ ගෙදර ආවම අම්මලා තාත්තලා පුතාලා දුවලා ඔක්කොම දවසම ක්‍රිකට් ගහන එක තමා කරන්නේ.. මාර ජොලි...
ReplyDeleteරජාටත් මාර වැඩ සෙට් වෙන්නේ.. නේද...
අඩේ.. මරුනේ අප්පා :)
Deleteමූත් එක්ක ඉඳලා පොඩි උන් ටිකත් මූ වගේ වෙයිද දන්නේ නෑ...
ReplyDeleteඒ කියන්නේ උන් ඔක්කොම ඉංජෝ...
Deleteරටටම සම්පතක් :)
උනුත් ඉවරද මන්දා.රජාට අහු උනොත් සොරිම තමයි. අනේ මන්දා මේව කියලත් බෑ නොකියත් බෑ.
ReplyDeleteහෑ....? :)
Deleteරජාත් සුපිරි ක්රීඩකයෙක්නෙ බලාගෙන යනකොට.
ReplyDeleteමට ඉන්නවා බං මට වැඩිය බාල මාමෙක් දෙන්නෙක්.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ආයෙත් අහලා... අන්ඩර් 14 සෙල්ලම් කලානේ :)
Deleteහෙහ් හෙහ් මුගේ රජ ගතියක් ඇත්තෙම නෑ බැලුවම.
ReplyDeleteඇයි මේ තියෙන්නේ... මේ.... මේ....
Deleteහනේ අපිටත් ඔහොම කාලයක් තිබුනානෙව බං...!!
ReplyDeleteහුම් හුම්...... :(
Deleteරජාට ඇතිවී ඇති ගැටළුව අවතාර්ටද ඇත.අවතාර්ට වැඩිමල් උන් අවතාර්ට මාමේ කියයි තනි ඇහැට ඇඩෙනවාය
ReplyDeleteපට්ට :)
Deletemu podi unta gahapu 6e ewa kiyanawane lejja nethuwa.
ReplyDeleteMan ehema nam match 1 peththakin thiyala podi un ekka linda kapanawa. He he
හෙහ් හෙහ්... අන්න ඒකත් සිරා වැඩක් ඈ :)
Deleteඇච්චෝ බැච්චෝ ගොඩක් අස්සේ අලි බබෙක් හිහි
ReplyDeleteහිකිස් :)
Deleteලාමක ටිං ටිං ......... ආහ් අමතක උනා .... උඔ තාම පැටියනේ ( අලි )
ReplyDeleteතිත් දෙකයි ඩී
_- ඩී. කුරුප්පුආරච්චි _-
කවුද බං කුරුප්පු? :)
Deleteවිකට් එකේ ඉදලා බවුන්ඩ්රියට අඟල් කීයද....(6 පාරවල්ම 8 ක්නෙ-සෙල්ලං නෙවෙයි)
ReplyDeleteඅගල් 64ක් විතර :)
Deleteමාත් ආසයි ඔය ඇච්චං උන් එක්ක සෙල්ලම් කරන්න. මගේ ඇනෙක්සිය එහා ඇත්තෙ ගෙදර පොඩි උන දෙන්නෙක් ඉන්නවා. මාත් නිවාඩු පාඩුවේ ඉද්දී උන එක්ක ක්‍රිකට් ගහනවා. මා....ර ජොලි.....
ReplyDeleteහෙහ් හෙහ්...
Deleteමා..........ර ජොලි නේන්නං :)
ඔක්තෝම්බර් 1 ළඟයි යකෝ!!!!!අපරාධ වැඩ කරන්න එපා!
ReplyDeleteඋඹලගේ හිතේ තියෙන ඒවා තමා ඔය :/
Deleteරජතුමා සිගිති ආතල් අරන් වගේ....
ReplyDelete12+ ඈ... ;)
Deleteෂෝයි ඒකත්.. පොඩ් බබාලා එක්ක ලොකු බබෙක්..සික් ළග පාතක හිටියනම් හූ කියනවා.. :පී
ReplyDeleteහිකිස් :)
Deleteපිතිකරු ලැයිස්තුව එල නේ...
ReplyDeleteඇයි බං පිත්ත. බලපන් ඒක දිහා.
Deleteයකෝ කුකබුරා බැට් එක!
Deleteරජෙක් කියන්නේ නිකන්ද?ලස්සන ෆොටෝ ටික.
ReplyDeleteපොටෝ මමනේ ගැහුවේ :)
Deleteඅනේ මරු හලෝ :) :)
ReplyDeleteහී...... :))
Deleteඑළැය.
ReplyDeleteදාන්න 5ක් :)
Deleteදාන්න 5ක් :)
Deleteරජා පොඩිඋන් ටිකක් අල්ලං කඩේ යවලා බෝල දාගෙන ...
ReplyDeleteඋන් මාව වටේ යැව්වා.. ඇයි මම විතරනේ ෆීල්ඩර් :)
Delete//පහුගිය දවස්වල රජ පවුලට වෙඩින් වැහි වැහැලා තිබුනේය.//
ReplyDeleteරජ පවුල්වල ඉපදුනාම මෙහෙම තමයි ඉතින්...:D
:) :)
Deleteඑපා වෙනවා අප්පා.. බෙල්ට් හිර කරන් බත් කන්න ගිහාම
හූ ඈ ... මෙ රජාගෙ බ්ලොගිය කම්බ යන්න ස්ලොව් නෙ බන් .. මුකැක්ද උනේ
ReplyDeleteකව්ද යකෝ මගේ අඩවියේ හූ කියන්නේ ;)
Deleteසිරාවට?? :0
පොඩි උන් ව ඔහොම රවට්ටන්න එපා බොල...
ReplyDeleteමචන් මමත් සුපිරි මාමෙක් තමයි. මම කලින් වැඩ කරපු තැනක ලොක්කත් මගේ පුතා නෑදෑ කමට. මම මාම. ඕකට ඉතින් අලුතෙන් වැඩට එන එවුන් ඔක්කොටමත් මම මාම.මන් ඉතින් ඕන එකක් කියාපන් කියල හා කියාගෙන ඉන්නවා. අදටත් උන් මට කියන්නේ මාම කියලම තමයි.
ReplyDeleteඔය පොඩි එව්වෝත් එක්ක සෙල්ලම් කරන කොට නම් මාරු ආතල්...
අඩේ අප්පා... ඒකනං මාර සීන් එක :)
Deleteමේ උඹ පිතිකරු ලැයිස්තුවට තැඹිලි ටීෂට් ඇඳගන ඉන්න පොඩ්ඩා දෙපාරක් දාල... මොකද ඌ උඹව අවුට් කලේ නැතුව හිටියද??
ReplyDeleteනෑ බං.. නැත්තන් පොටෝව චොර වෙනවා :)
Deleteෂහ් ලස්සන පින්තූර පෙලක් - පොඩි උන්ගේ ලෝකයේ අව්‍යාජ හිනා..!!
ReplyDeleteජය!
බොහෝම ස්තූතියි!!! :)
Deleteරාජ සම්පත!!!!
හයියෝ මටත් ඉන්නවා මට වඩා බලා නැන්දලා මාමලා.මරු වැඩේ ඒකනම්
ReplyDeleteසිරාවට ඈ :)
Deleteමොනවා වුනත් ශෝයි පොඩ්ඩො ටික.ගැලපෙන්නෙ නැති කෙනෙකුත් සමහර තැන් වල පේනවානෙ.
ReplyDeleteඅමුතු සතෙක්... අමුතු සතෙක් :)
Deleteයට ඉඳං 3 වෙනි පින්තුරේනම් මරු'
ReplyDeleteකොහොමද පෝස් එක... ඔන්න මතක තියාගන්න :)
Deleteකවදාහරි මමත් ඔහොම එකක් ගනනවා ඔව්ව් :/
Deleteමෙහෙම එකෙක්වද අෆ්ෆෙ අපි කලින්ම බුක් කලේ.... හයියු සල්ලි. @හිතමින්.
ReplyDelete@ භිරන්තට්ටු වී..
Deleteරජ බබා.. හික්ස්...
ReplyDeleteජය වේවා..!!
මම බබා...ආ.....ආ... :)
Deleteඅඩේ එළ සෙට් එකක්නෙ....ඔය වයසෙ සූටි උන් එක්ක වාද කරලා එහෙම දිනන්න වෙන්නෙ නෑ....
ReplyDeleteඅනේ අම්මේ ඒකනං ඇත්ත ඈ :)
Deleteඋඹට වෙන්නෙම ඔහොම වැඩම තමයි. හඃ හඃ
ReplyDeleteඒ උනාට පට්ට ඈ :)
Deleteරජා පොඩි උන්ට වැඩ පෙන්නලා එක දාගෙන... අෆෝ.......
ReplyDeleteහිකිස්.... ;)
Deletehiiiiiiiiiii malu
ReplyDeleteමරු මරේ මරු !
ReplyDeleteඑල එලේ එල!
Deleteali babatama hariyana podi babala tika....... :)
ReplyDeleteපොඩි බබාලට හරියන අලි බබෙක් :)
Deleteඉස්සර අපි ඔහොම බෝල ගහද්දිත් අයියල ඇවිත් තනියෙන් සෙල්ලම් කරනවා. අපිනම් ඒ කාලේ උන්ව දකින්නේ අපේ සෙල්ලම පජාත කරන්න ආව මුස්පෙන්තුවෙක් හැටියට...
ReplyDeleteසුටි එවුන් ටික නම් රජාට කැමතියි වගේ. හෙහ් හෙහ් නියම පොටෝ සෙට් එක රජෝ.
අනිවාර්යෙන්... ඒකනං ඇත්ත බං. :)
Deleteපට්ට ඈ...
ReplyDeleteසිරා ඈ..
Deleteඅෆෝ උඹේ වැඩනම්...
ReplyDeleteඇයි බං?
Deleteමෙහෙම සරළව සුන්දරව ජීවිතය දකින වීදින උඹවත් පතුරු ගහන උන් එක්කනේ බං කොල්ලෝ අපි මේ කෙරැවාව කොරන්නේ.
ReplyDeleteදන්නෝ දනිති බං....
Deleteඑක එකා මොනවා කිව්වත් අපි සැලෙන්නේ නෑ බං අයියේ!
උඹට කියන්න, ඔය මාමලාගේ කසේ එක මට්ට් තියනවා ඔඉ. මේ මාගෙ ඉන ගාවට ඉන්න උන්ට මම මාම කියන්න ඕනෙනේ. ඊටට් වඩා මට්ට් වැඩිය බාල කෙල්ලෝ මාගෙ පුංචි අම්මලානේ....
ReplyDeleteවෙලාවට අපේ නං පොඩි උන් නැහැ නැන්ද කියන්ට. ඒකත් වෙලාවකට ආතල් වැඩක් වෙයි. පොඩි එකියක්ට නැන්දා කියද්දී
ReplyDelete