Wednesday, January 30, 2013

ගෙට්ටුවේ කැතම කැත කතා කරන පොටෝ!!! - Live & Exclusive

සාමාන්‍යයෙන් සෑම ගෙට් එකකටම පසු මෙවැනි කතා කරන පොටෝ පොස්ටු එලි දැක්වෙන්නේය.  මෙවර එය කරන්න එකෙක් නැත. ඒ හේතුවෙන් මං රජා සුවෙච්චාවෙන්ම ඒ රාජකාරිය බාරගත්තෙමි. ඔන්න පොටෝ නම් නහුතෙට ඇත. එව්වා කතා කරලත් ඇත. හැබැයි තරහ වෙන්න ඔට්ටු නෑ ඔන්න ආආආ...... :)



















 සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!


137 comments:

  1. ටොයිං...... බොට දෙන්නම් මේකට ප්‍ර‍තිචාරේ...හිටුකෝ රජා සුට්ටක් ඉවසලා... ගර්ර්ර්ර්... :/

    ReplyDelete
    Replies
    1. බඩත් රිදෙනවා හිනාවෙලා,ගෙදර මිනිස්සු මාව පිස්සන් කොටුවට උස්සන් යන්න හදනවා..

      Delete
    2. සිරාවට මූ මට වැඩිපුර ඇරල තියෙන්නේ...

      මාර ආතල් බං හිනා සාගරයයි.

      ශම්මියෝ දෙමු රිටන් එක..

      Delete
    3. සෑමා මම හිතුවෙ මෝරපු පොරක් කියලා බලාගෙන යනකොට ඇට කොල්ලෙක් නෙ හික් හික්..

      Delete
    4. 6 වෙනි ෆොටෝ එකේ ඉන්න අක්කා කවුද මචන්ලා , මම එයාව දුටුවේ නැහැ ....හය්යෝ

      Delete
    5. චමී පෙරේරා -මම හිතන විදියට එයා තමයි සිත්තමී අක්කා කියන්නේ,,

      Delete
    6. මටත් කතා කරන්න බැරි උනා චමියෝ!!! අයියෝ $$$ :(

      Delete
    7. සිත්තමී අක්කා තමයි............චමී 6 වෙනි එකේ ඉන්නේ......කැතයි අප්පා ඔය වෙලේ තමයි නාඩි අයිය කවුද කියල අදුර ගත්තේ අත දික් කරල මම ඇහුවේ ඒ නාඩිද කියලා....

      Delete
  2. ඈ...
    එයා ඇවිල්ලවත්ද?????????

    ReplyDelete
    Replies
    1. එයාත් ආවද එදා? :O

      Delete
    2. උඹනේ බලන්නේ? අපි දන්නවයෑ ;)

      Delete
  3. අලි චෝයි අලි චෝයි... හිටපංකෝ වල් රජා....

    ReplyDelete
  4. මඩ ගහනවා කියලා ඔහොමත් ගහනවද හප්පා?? ඒ ඔක්කොගෙම්ම රජා ෂේප්.. කවුද හැබෑට අර පිට අස්සට අත දාන්ින්නෙ?? ;)

    ReplyDelete
    Replies
    1. ඕන්නැති පුරස්න අහන්න එපා යකෝ!! :)

      Delete
  5. ලොල් නියමයි නියමයි !!

    ReplyDelete
    Replies
    1. නංගි මොකෝ දැන් පේන්න නැත්තෙ? පිලිවෙලක් වත් වුනාද , ඒ දවස්වල අපිට වැඩක් කරන්න දුන්නෙ නෑ ටකරම හොලව හොලව.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  6. හයියෝ...සැමා පවු බං.... හි හි....

    ReplyDelete
    Replies
    1. හික්..හික්..හික්..හික්..හික්..හික්..හික්..හික්..හික්..හික්..හික්..හික්..හික්..හික්..

      Delete
    2. ගිය පාර අටමා!!! මේ පාර සැමා! ;)

      Delete
  7. වල් රජාට මඩක් ගහන්න එකෙක් නැද්ද ආ.....................

    ReplyDelete
    Replies
    1. උ ට මඩ නෙමේ තව ටිකෙන් ගහන්නේ .. එහෙදි , වෙන එකක්

      Delete
  8. මං ඉතින් උඹට කිවුවා කියලා හිතා ගනින් වල් රජෝ

    ReplyDelete
    Replies
    1. ශික් හොදම පොටෝව මම සජිවිව දැක්කෙ නැහැනේ.

      මූ ඕව තමා සද්ද නැතුව හොයල තියෙන්නේ.

      Delete
    2. හූ.... අම්මියෝ මගේ බඩත් සිදෙනෝ අප්පා හිනා වෙලාම..

      Delete
    3. මටත් එක්කෙනෙක් දුන්නේ ඕක! :)

      Delete
  9. ඒ උඹව දෙවනිමනමාලයට ගන්නෙ නෑ වල් රජෝ සෑමාට දෙනවා දෙවනිමනමාලි. අහුවෙයන්කෝ 21 දොඩම් ගෙඩියා.

    ReplyDelete
    Replies
    1. අනේ මගේ හොද දිනේෂයනේ ;)

      Delete
  10. වල් රජො මඩ ගහන්ඩ එපා මඩ රජා

    ReplyDelete
    Replies
    1. නිකන් තියෙන මඩනේ බං ;)

      Delete
  11. හෙහ් හෙහ් හෙහ් ..... ඔය තීන්නේ ...... දෙවෙනි ප්‍රහාරයකුත් තියෙද?

    අර ඩූඩ් - සිරා හුජ්ජ බෑග් එකක් වහාම සෑමට ලබා දිය යුතු යැයි හැඟේ.

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම වරෙංකො DDT යො අපේ බිස්නස් එකට හෙල්ප් ලයින් එකක් දීගෙන...අනිත් දවසෙ දුර තියෙන ගෙට්ටුවලට එන්න කලියෙන් ඒ වර්ගෙන් එකක් උඹත් ඇදගෙන භය නැතුව වරෙං ගෙට්ටුවට...

      Delete
    2. ඕං දෙවන ප්‍රහාරය දැම්මා!!

      මටත් එක්ස්ට්‍රා එකක් ගෙනෙන් ;)

      Delete
  12. හික් හික් හයියෝ දෙයියනේ :D :P

    ReplyDelete
  13. අඩේ පට්ට බන්..හිනා වෙලා පන යනවා..පෝස්ට් එක මල් 7යි..

    ReplyDelete
    Replies
    1. එක මලක්වත් තිබ්බේ නෑනේ බං මේකේ :)

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. පට්ට ක්‍රියේටිව් රජෝ ...

    ReplyDelete
    Replies
    1. මේක ඉස්සර ඉදන් යන ක්‍රියාවලියක් බං!

      මේ පාර කරන්න එකෙක් නෑ... මම කරා :)

      Delete
  16. රජා කලොත් මරු. අනේ හැම එකාම මූ අහිංසකයා කිව්ව මිසක් මුගේ රෙදි ගලවන්න එකෙක් නැති හැටි.

    ReplyDelete
    Replies
    1. මම වැඩිපුරත් එක්ක රෙදි ඇදගෙන ගියේ ;)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  17. නියමඉ වල් මහ රජ.... :p

    ReplyDelete
  18. මොකක්ද යකෝ අර මට කරපු දේ,...@##@%$#$^#$

    ReplyDelete
    Replies
    1. වීයා තමා මැද ඇගිල්ල දික් කරගෙන ෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆක් කියාගෙන ඉන්නේ :)

      Delete
  19. hehe hinawela marenawa bn ,,, patta patta ,, samata nam niyameta deela thiyenawa :D

    ReplyDelete
    Replies
    1. සෑමා මගුල් නැටුවනේ!!! ඉතින් බරටම මඩ! :)

      Delete
  20. බුකෑස්....පට්ටයි රජෝ...හිනා කාලා මැරෙනවා....
    //තරියා මොකද හිතන්නේ දවස ගැන..?
    මේක ඇවිල්ලා නුග කඳක්.හෙන හයියයි...//
    //නෑ බං..ඇඩ් එකට//
    පට්ටයි ආ...

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. MAGA එකේ ඩ්‍රයිවරයක් මට කීවා තොගෙ ගැන විස්තර , හිටු මඩ ටික කලවම් කරලා දෙන්න.
    "සුභ වේවා ... රාජ සම්පත් ලැබේවා " :-D

    ReplyDelete
    Replies
    1. පිස්සු නං කෙලින්න එපා තඩියෝ! :)

      Delete
  23. කුජීතයි පට්ටයි තරු තිබ්බා නම් දහයක් දෙනවා බන්.අර සෑමට නැහැ කිව්ව එකනම් පව බන් ලොල්

    ReplyDelete
    Replies
    1. ඌමනේ නෑ කියාගෙන ඉන්නේ :)

      Delete
    2. ලස්සනම හිනා යන ෆොටෝ එක

      Delete
  24. අඩේ.... මේක පට්ට ඈ.... මට හිනාව නවත්ත ගන්න බැරියෝ.........

    ReplyDelete
  25. රජා වෑඩිපුරම මඩ ගහල තියෙන්නෙ සෑමාටනේ.. පව් අනේ...

    ReplyDelete
    Replies
    1. සෑමෝ!!!!!!!!!! මෙන්න මෙයාට දුකයිලූඌඌඌඌ ;)

      Delete
  26. මේකට තමයි මූ අයින අල්ලලා හිටියේ.

    ReplyDelete
    Replies
    1. එකක්වත් මම ගහපුවා නෙමේලු!

      Delete
  27. හොදම එක - 15, දෙක - 13, තුන - 07, හතර - 04

    ආයෙ මේ වගේ පොටෝ දාන කොට පොටෝ එකට අංකයකුත් දැම්මොත් හොදයි...

    ReplyDelete
  28. ඕකෙන් මේකෙන් වෙන්නේ රජෝ මුන් ඔක්කොම ටික තියල එකට අරිනව උඹට.. හාරපන්!

    ReplyDelete
    Replies
    1. මගෙ එච්චර ලොකු නෑ බං :)

      Delete
  29. තව ටිකෙන් මාතු මුල්ලේරියාවේ නැත්නම් අංගොඩ.....රජෝ වැඩේ මල් අතයි ආහ්

    ReplyDelete
  30. පට්ටයි බං...කියන්න වදන් නෑ...සෑමා හුජ්ජ බරේ ඇඹරෙන එකට තමා මම නම් කැමතිම...පවනියා කුණුවෙන්න වැදිලා ඉන්න එකත් නරකම නෑ... තව තියෙන ලටපට එකතු කරලා තව කොටසක් දාපන්...උඹට හැමෝම මෙතන තර්ජනය කරලා තියෙන හින්දා නංගි එක්ක කොහෙවත් යන්න එපා මේ දවස් කීපය ගෙවෙනකං..

    ReplyDelete
    Replies
    1. හයියූ :) :)

      සිරාවට ඈ! මුන් මට ක්ලේමෝ ගහයිද දන්නෑ!

      Delete
  31. රජා ගේම ඉල්ලා ඇත , තෝ ඕක තමයි සයිඩ් ගහලා බබා වගේ හිටියේ , පාහර රජා

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු!!! මෙන්න වස :)

      Delete
  32. රජානම් මඩ ගැසිමට උපන් හපනෙකි .. මේකා මඩ රජෙකි :D

    ReplyDelete
    Replies
    1. මඩ සෝදාගත් කල බ්ලොගයා රජකමටත් සුදුසුය! :)

      Delete
  33. හුටස් පටස්! කවුද බං අර කැච් අල්ලන එකා???

    ReplyDelete
  34. ස්වේච්ඡාවෙන් බාර ගත්ත කාරිය ලෙසටම කරලා තියන්නේ. තව තියනවා නම් දාහන් කො බලන්න.

    ReplyDelete
  35. මේක මාර ක්‍රියේටිව් බන්

    ReplyDelete
  36. රජා අද නම් මෙව්ව සහතිකේම ලියාගෙන.

    වෙන නෑද බං

    ReplyDelete
  37. රජා ට ලගදීම කෙළවෙන බවක් පෙනේ , කෝ රජෝ රත්ගමයල එහෙම

    ReplyDelete
    Replies
    1. හිටියා හිටියා!!! ඊලග එකේ බලමු :)

      Delete
  38. හයියූ................ හිනා වෙලා ඉල නෑ අප්පා.................

    ReplyDelete
    Replies
    1. අයියෝ ඉල නං කඩා ගන්න එපා අක්කේ ඈ :)

      Delete
  39. මෙව්වා මඩ ඈ....අහිංසක ජීවිත රැසකට මඩ එල්ල කරලා....
    අසුභ වේවා!! රාජාට කෙල වේවා!!

    ReplyDelete
    Replies
    1. උඹලා නාන්නේත් නැති එකේ ටිකක් නාහල්ලා බං මඩ යන්න :)

      Delete
  40. Replies
    1. උඹ ආවත් උඹටත් මේ ටිකම තමයි! ;)

      Delete
  41. හික් හික්.....මේව ඇත්තටම කියපුවා කියලා මට හිතෙනවනෙ...මැවිලාත් පේනවා... :0

    ReplyDelete
  42. කාලෙකින් හිනා උනා බං .. මරේ මරු

    ReplyDelete
  43. මොනව උනත් ලස්සන අයිඩියා ටිකක් ඇවිත් තියෙන්නේ...

    ReplyDelete
  44. පැහැදිලි ඉරිසියාව. අර සෑමාට කක්ක බරයි චූ බරයි ඇර වෙන බරක් තිබිලා නෑ නේ?

    ReplyDelete
  45. පට්ට මඩ ටික. ආස්සාවේ බෑ ඕං !
    ඔන්න යන්තන් මඩියව දැක ගත්තා !

    ReplyDelete
  46. Ela ela rajo
    Meke 2 kotasakuth genen shammi nangita ehema thava mada one

    ReplyDelete
  47. වාසනාවට ඕනයවයි මාවයි නුලෙන් මිශ් වෙලා. අපෝ මූ යන අහලකින්වත් යන්ඩ හොද නෑ.මඩ වලක් නෙ මේ වල් රජා.D

    ReplyDelete
  48. මාව තාම කවුරුවත් වැඩිය දන්නෙ නෑනෙ. ආයෙ තියෙන දවසක මාත් එනව :)

    ReplyDelete
    Replies
    1. අවුරුදු උස්සවේට එන්න!

      Delete
  49. තෝව මකනවා... හිටු හිකනලා!!

    ReplyDelete
  50. මේ වගේ වල් රජකු සිටීමම සැපතකි..

    ReplyDelete
  51. කවුද කියලා තිබ්බනේ රජා හරි අහිංසක, නිස්සද්ද කොලු ගැටයෙක් කියලා...

    ReplyDelete
    Replies
    1. එදා ආපු හැමෝම ඒක කිව්වා,දැන් බැලින්නම් මේකා හෙන වංචාවක් කරලා තියෙන්නේ :/

      Delete
    2. මම වැදගත් කොළුවෙක් ඈ!!!

      Delete
  52. ගෙට්ටුව ගැන තිබුන බ්ලොග් ලිපි වලින් මම බලපු හොඳම ලිපිය මේ..අනේ ඉතිං එන්න බැරි වීම පිළිබඳව අපමණ දුකින් සිටින ගමන් මේ...

    තරියෝ..මේ ලිපිය නම් මාර ක්‍රියේටිව් ඇහ්....මරේ..මරු..ඔන්න ඊළඟ ගෙට්ටුවටනම් අනිවා මම එනවා...

    ReplyDelete
    Replies
    1. මං තරියා නෙමේ අනේ!!!! රජා!!! :)

      Delete
    2. හපුච්චියේ ඔව් නේන්නම්...පින්තූර සැට් 1ට හිනා වෙලා නමත් පැටලුනා..සමාව භජනය කරනවා රජෝ...

      Delete
  53. මගේ ජායාරුප නැතිවීම ගැන ඇත්ත වශයෙන්ම මා සතුටුයි ඈ....:D

    ReplyDelete
    Replies
    1. උඹටත් ලැබෙයි ළගදිම :)

      Delete
  54. හැක හැක හැක
    හොඳ වෙලාවට ආවේ නැත්තේ මම හූඌඌඋ

    ReplyDelete
  55. රජා ගෙට්ටුවේ ප්‍රසිද්ධියේ නා ගත්ත නිසා හැමෝම නාවල......නමුත් සුපිරියි.....පරක්කු වෙලා දැක්කේ

    ReplyDelete
  56. rajatath laawata return ekak wadenna patan aranlu
    Sam koluwa thamai gemata bahala thiyenne..........
    http://www.samindikasrimantha.blogspot.com/2013/02/blog-post.html

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)