Thursday, November 22, 2012

සුදු කරවල - අතිශයින්ම 21+ (ඡායාරූප සහිතය)

රාජ සයිට් කතා ලේබලය යටතේ තඩි බිල්ඩිමේ චව් සීන් ඔබ වෙත ගෙන ඒමේ මහත් වෑයමක මං රජා මේ මොහොතේ යෙදී සිටින්නේය. කොටන්න තියෙන සීන් කොටාගන්න වෙලාවක් නැත. එහෙයින් ඒවා අතීතයේ  කොන්ක්‍රීට් යට වැලලී යන්නේය. දැන් දැන් රජා චොර සිද්ධි හදුන්වා දෙන්නෙත් කොන්ක්‍රීට් අනන ආකාරයටය. එනම් අනුපාත ක්‍රමයටය. මේ සීන් එක ගූ 7යි වැලි 2කේ  කේස් එකකි. වැලි නැති ගූ 7 සීන් එකක් පසුවට ගෙන එමි. 

මේකත් අර සුදු ඇපල් කෑවා වගේ සීන් එකක්ය. එන්න එන්නම රසවත්ය. හැබැයි මේ ඇපල් නොව කරවලය. අමුවෙනුත් කෑ හැකිය. හැබැයි ලුණු වැඩිය. ඒ මගේ ප්‍රකාශයක් නොව කෑ උන්ගේ එකක්ය. එක එකාගේ දිව එක එක හැඩ නිසා නියම රසක් සොයා ගත නොහැකිව ඇත. 

කලින් කී සුදු කරවල කතාව මෙතනින්

18+ WARNING
|
|
|
|
|
|
|
|
කොටු කොටු කොටු කොටු කොටු කොටු  කොටු කොටු කොටු කොටු කොටු කොටු  කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු  
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
කොටු කොටු කොටු  කොටු කොටු කොටු කොටු කොටු කොටු  
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|

කොටු කොටු කොටු කොටු කොටු
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
කොටු කොටු කොටු
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|



ඊළග කෑල්ල තවත් රසවත්...

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

86 comments:

  1. අයියෝ බන් කරවල ඔච්චරද ... තව දාපන් ...:D

    ReplyDelete
    Replies
    1. ඊළග කෑල්ල තවත් රසවත්... ;)

      Delete
  2. ඕකට තමා රජා මෙච්චර කල් කුරුමානම් ඇල්ලුවේ... මොන දී උනත් ජනතාව ගැන හිතන රජේක් .......

    ReplyDelete
  3. kotu kotu kotu kotu, kiwwai kiyala hithaganinko hikz

    ReplyDelete
  4. මොනවද බං මේ? තලපත්තු වගේ නේ... නැද්ද පරා පැටවු වගේ ඒවා

    ReplyDelete
    Replies
    1. ආයේ දාන්නෑ මේවා...!

      Delete
  5. අපිත් දැක්කා ඔයිට හොදට... හු හු......... වල් රජා හු හු.........

    ReplyDelete
    Replies
    1. මගේ පොටෝ ගහන්න හැදුවා නේ?

      Delete
  6. හොර ගෙඩියා ! මූ හොඳ එව්ව හංගගෙනද කොහෙද. කැතයි හොඳේ .....

    ReplyDelete
  7. රජා මේ පාර නම් හොඳ කෑමක් කන්න යන්නේ.. හි හි.... අනේ ඔය කොරන එකක් පරිස්සමින් කොලුවෝ....

    ReplyDelete
  8. ඔය කරවල යැ කරවල් නෙ....

    වෙන්ඩ ඉංජා හින්ද දැන් ටික ටික තැන්පත් වුනානම් හොදයි....නේද...?

    ReplyDelete
  9. අලුත් කරවල නැද්ද බං..:D

    ReplyDelete
  10. අව්වේ ඉඳලා ඔලුව කරවෙලා නේද දැන් ?

    ReplyDelete
  11. වෙලාවට අර අක්කා බ්ලොග වහලා දැම්මේ. මතකනේ සුද්දියෝ පස්සෙ ගිහින් සුද්ද සිංහලෙන් අහගත්තා.

    ReplyDelete
    Replies
    1. හෑ.. ඒ බ්ලොගේ වහලද? ඇයි කබ්බෝ හින්දා එපා වෙලාද දෙන්නටම?

      Delete
  12. කොටු ටික පමණක් බැලීමි..
    හේතුව තවමත් 21- :/

    ReplyDelete
  13. ගුල් බලන එක මානසික රෝගයක් ලු අර පුදීපයට කෝල් එකක් දීලා වේළාවක් වෙන් කරවා ගනින් , ඉන්ජිනේරු කමට නෙමෙයි මම අඹ මගේ දරුවෙක් උනානං අරිනිනේ ගණිකා මඩමක් බලා ගන්ඩ . වලත්ත රජා

    ReplyDelete
  14. කරවල පරණ බව පෙනේ.. අපගේ මනාපය අලුත් ඒවාටය..

    ජය..

    ReplyDelete
  15. කූරියාපිටින්ම තියෙන්නෙ...!

    ReplyDelete
  16. ඔය ජාඩී නේ බන්....

    ReplyDelete
  17. ඕව කුණු මාළු බං. ඔය චූ රජාලට ඉතිං කරවල කියල පේනවා ඇති. ඊළග එකේ වත් හොද කරවල ටිකක් දාපිය

    ReplyDelete
  18. අයියෝ හැට පැනපු කරවල කූරියොනෙ.

    ReplyDelete
    Replies
    1. ආවේ උඩ දාගෙන බලන්න :))

      Delete
  19. ෂිකේ.. උඹ මේ ටික බලන්නද ඔය තට්ටු හැටේ බිල්ඩිමක ඉඳලා කුරුමානම් ඇල්ලුවේ.. ඔටුලන්තේ ඉන්න අපිත් මීට වඩා දේවල් දකිනවා ෆ්‍රී එකේ, ඔච්චර දඟලන්නේ නැතුව.

    ReplyDelete
  20. යකෝ ඔටුනු දාගෙන ඕව කරන එක හරිද මන් අහන්නේ ?

    ReplyDelete
  21. //කොටු කොටු කොටු කොටු කොටු//

    කියද්දී මම හිතුවේ කුකුල්ලු එලවනවා කියලා ... නෙද්දකින් උබ වගේ වල් රජෙක් ..

    ReplyDelete
  22. හයියෝ කොටු ගොඩාක් දැම්මටත් ණයයි...

    ReplyDelete
  23. හැට පැන්න කරවල..... හු හූ.....

    ReplyDelete
  24. ඊයා ඔයි මේ හෙන වයසක මාළුනේ :D :D :D

    ReplyDelete
  25. නාකි තලපතෙක් දැකලානේ මෙයා මේ කෙලින් කරං ඉන්නේ...

    ReplyDelete
  26. ඔව්වා වෙන්න ඇති උඩට නැග්ගම පේන්​නෙ...

    ReplyDelete
    Replies
    1. මගේ හිතේ මේ කමෙන්ට් එකේ ‘උඩට‘ කියන කෑල්ල වැඩියි වගේ.

      Delete
  27. @ ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව

    tikak sara wadi wage neda?

    ReplyDelete
  28. මේ හෙන පත සයිස් මෝරා කරවලනේ බන්

    ReplyDelete
  29. කරවල වුවත් හොඳින් හෝදා පිසදාගත් පසු ලුණුරස අඩුවේ :/ - පැවසූවේ මහෞෂධ සඳකිඳුරා :p

    ReplyDelete
  30. ඔය කරවල නෙවේ රෝස් චිකන්

    ReplyDelete
  31. හරියන්නෑ මචං..
    මේක බලන්න ඔච්චර කටු කන්න එපා..
    තේරුමක් නෑ..

    ReplyDelete
  32. මේ උඹ සමර් එකට ඉතාලි එහෙම එන්න එපා.. අපි දකිඅ කරවල වාඩි වල හැටියට මූව යවාගන්න වෙන්නේ නෑ..

    ReplyDelete
  33. රජතුමනි මේවා නම් අසික්කිත වැඩ බව කිව යුතුමය, ඉංජිනේරුවෙක් වැනි වැදගත් උගත් එකෙකුගෙන් රට වැසියන් බලාපොරොත්තු වෙන්නේ මෙවැනි පට්ට අශිෂ්ඨ ක්‍රියා කලාපයන් නම් නොවේ. ආතල් ගැනීම කල යුතුමය. නමුත් අනුන්ගේ හෙළුව බලන්න ගොස් තමාගේ හෙළුව පෙන්නීම ජුගුස්ප්සාජනකය.

    ReplyDelete
  34. අනේ මම රජාට බනින්නේ නෑ......... මොකද රජාට කරවල කතාව කිවුවෙ බිල්ඩිමේ වැඩකරන්නාවූ යටත් වැසියෙක්නෙ.......... ඉතින් ඔතනට යන්න පර්මිසන් නැති හුදී ජන පහන් සන්වේගය පතානෙ මේ පින්තුර ටික දාල තියෙන්නෙ....... පිලිකුල් භාවනාව වත් කරන්න බැරියැ...........
    හැබැයි රජෝ උඩ දාල තියෙන මාතෘකාව වෙනස් කරන්න වෙයි.... සුදු සහ දුඹුරු කරවල කියල..... මට පෙනෙනෙ විදිහට මෙතන දුඹුරු කූරියෙකුත් ඉන්නවා..............

    ReplyDelete
  35. ඇ යකෝ තෝ කරවල ලේව කනවද? ඔය ඔක්කොම පරණ කරවල යකෝ කුණු රහය්

    ReplyDelete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. මොනද බන් අයියෙ අර බොරලුගොඩ මහත්තය කීවා වගෙ පරන කරවලනෙ.අඩවියෙ දාන පලවෙනි comment එක.ගොඩක් කියවලා තියනවා.

    ReplyDelete
  38. උබට හොදට සූම් කරන්න පුලුවන් කැමරාවක් අරන් දෙන්න ඕනෙ...

    ReplyDelete
  39. හෙහෙ...අනේ මන්දා


    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  40. හික්ස්.... පරණ කරවල...

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)