Thursday, April 12, 2012

The Architect - රූප කතාව (හතරවන දිගහැරුම)

පසුගිය සති වලින්
ඔලෑෆ්ගෙයි එරිකගෙයි කොටු පැනිල්ල ස්මිත්ට මාට්ටු උනේ නෑ...ඒත් පොඩි සැකයක් හිතේ දලු ලමින් තිබුනා..

ස්මිත් ඔලෑෆ්ව තාවකාලිකව නැවක වැඩට යැව්වා. ඒ ඇයි කියලා අද කතාව කියෝලම බලමු.....





කාලගුණය නැවත යතා තත්වයට....වැඩබිමත් ඇරඹී ඇත.





+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+





මතු සම්බන්ධයි....

ස්මිත්ලට මොකද උනේ? කට්ටිය බේරෙයිද?
හමුවෙමු ලබන සතියෙත් තවත් කොටසකින් 


හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුභ අළුත් අවුරුද්දක් වේවා ඈ.... :-)
 
ප/ලි : අළුත් අවුරුද්දට කලින් හිට්ස් 10000 ගහන්න හැකි වේවා!!!!

15 comments:

  1. හෆ්ෆා මේ මොකද මේ උනේ???

    රජාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. මොකද උනේ කියලා බලමුකෝ ඉස්සරහට.... :)

      Delete
  2. ඉක්මන්ට බලන්ට පුලුවං එකම පැහැදිලි බ්ලොග් කතාව :)

    සුභම සුභ වේවා !

    ReplyDelete
    Replies
    1. ජය ජය!!! සැමා අයියෙ..

      Delete
  3. සුභ අළුත් අවුරුද්දක් වේවා රජතුමනි!!!

    ReplyDelete
    Replies
    1. හොදමයි මුව පණුව :-)

      Delete
  4. පිස්සු හැදෙන හිට් එකක්නේ රජෝ මේ කතාව අර පොලව යට හංගලා තියෙන්නේ මොනාද?? මට හිතෙන්නේ යටින් වෙන ජාවාරමක් යනවද මන්දා අර අතක් ඉතුරුවෙලා තියෙන්නේ ස්මිත්ගේ වගේ...

    ස්මිත් ඔලෑෆ්ට නින්ද යන්න බෙහෙත් දීලා වයලින් එක හිමින් සැරේ ගහලා කස්ටියව දොයි කරවලා ගෙට ගිනි තිබ්බද මන්දා...

    හිට්ස් 10000 ගහන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හෙට තවත් පෝස්ට් එකක් දැම්මොත් නම් ෂුවර් කප් එක ගහනවා කියලා....ඔයාටයි මේ බ්ලොග් එක කියවන හැමෝටමයි සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. දාමු දාමු තව එකක්....කොහොමහරි ගහනවා 10000 අවුරුද්දට කලින්... :-)

      Delete
  5. ඔන්න මාත් මේ පැත්තට ආවෝ..කොටස් 4ම එකටම කියෙව්වා...මොකද්ද අප්පේ මේ වෙලා තියෙන්නේ.. නියම කතාව මොනවා උනත්..ජය..!
    ඉතිරියත් ඉක්මනට දන්නා හොදේ...
    ඔයාටත් සුබම සුබ අට්ලුත් ඖරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා...!!!

    ReplyDelete
    Replies
    1. ආ හිරූ අක්කත් ඇවිත් තියෙන්නෙ......දිගටම එන්න හොදේ...

      Delete
  6. හම්මියෝ......පිත්තු හැඩෙනව....

    ඔන්න සජාටත් සජාගෙ පවුලෙ හැමෝතමත් සුබම සුබ අලුට් අවුලුඩ්ඩක් වේවෝ...!

    ReplyDelete
    Replies
    1. තොත්ත අග්ලිට පිත්තුත් හැඩිලා...හයියූ... :-)

      Delete
  7. බලන්න ලේසි කතාවක්..හරි ශෝක්...සුභ අලුත් අවුරුද්දක් වේවා....!

    ReplyDelete
  8. ටැංකියු කියල වචනයක් නෑ රජෝ. රාජකීය හඬකැවීම් කරු උල තියල ඕක තැන්කියු කියල හදන්න. (මුල ඉඳන් එන ගමන් ඕන් )

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)