කට්ටිය (ගැමියා , මඩිස්සලේ නිශාන්) කිව්වා වගේම ඔන්න අංක දාලාම ගෙනාවා තුන්වෙනි කෑල්ල. අංක වැඩේ ලේසියි තමා...මටත් ආපහු බලද්දි තමා මීටර් උනේ. එකයි දෙකයි මිස් උනානං ඒකත් බලලම එන්ඩකෝ.
ගිය සතියෙ කතාවෙදි අන්තිමට ඔලෑෆුයි එරිකයි පොඩි ඩ්රින්ක් එකකට සෙට් වෙන අතරෙ, ස්මිත් හොරු අල්ලන්න හැදුවනේ
අද එතැන් සිට.....
මතු සම්බන්ධයි....
වැඩේ මාට්ටු වෙයිද? ඔලෑෆ්ව එලවයිද?
හමුවෙමු ලබන සතියෙත් තවත් රසබර කොටසකින්
ෂා නියමයි නියමයි දැන් නම් එලකිරි වගේ කියෝගෙන ගියා... වැඩේ මාට්ටු ඇති කියලයි හිතෙන්නේ.සුපිරියි ඊළඟ කොටස එන තෙක් බලාගෙන ඉන්නවා ඉතින් කතාවක ඊළඟට වෙන්නේ මොනාද කියලා තාම හිතාගන්න අමාරුයි
ReplyDeleteබලමු බලමු...මම දන්නෙත් නෑ :ඩී
Deleteඅද නම් තේරුනා. වෙනද කියපුවා පටලැවිලීනේ...
ReplyDelete:)
හොහ් හොහ් හොහ්!!!
Deleteමාත් හිතන්නෙ වැඩේ මාට්ටු වේවි කියල....දැන් නම් පැහැදිලියි....කලින්ට වඩා මෙහෙම හොඳයි නේ......
ReplyDeleteබලමුකෝ....
Deleteකතාවේ යන පිළිවෙලට අංක දාපු එකේ වටිනකම කොච්චරද කියලා උඹ දන්නේ නෑ..
ReplyDeleteඑල එල.. වැඩේ මීටර් වෙලාද දන්නේ නෑ..
අංක වැඩේ හොදයි වගේ :ඩී
Deleteමාට්ටුවෙන එකක් නෑ බං....
ReplyDeleteෂුවර්ද?
Deleteබලමු බලමු..
කොහොම උනත් හොද වැඩක්නෙ ඒක හින්දා මාට්ටු වෙන්න එපා කියලා ප්රාර්ථනා කරනවා..... :D :D
ReplyDeleteමම පරිවර්තනේ විතරනේ බං...ඕං මම කතාව ලිව්වනං කීයටවත් මාට්ටු කරන්නෙ නෑ :පී
Deleteඅනේ මටනම් ඔය රූප කතා කියෙව්වට තේරුම් ගන්න බෑනෙ..කොටස් 3ම කියෙව්ව..ඒත් පිලිවලකට හිතාගන්න බැහැ මුලු කතාවම.. මෙතෙක් කතාව විස්තර කරන්න පුලුවන්නම් හොඳයි..ඉතිරි ටිකවත් තේරුම් ගන්න පුලුවන් වෙයි..:S
ReplyDeleteමම හිතන්නෙ මේ තහනම් අඩවියට මගේ මුල්ම කමෙන්ට් එක.. :)
හපොයි!!!
ReplyDeleteඑහෙනං ඊළග කොටසෙදි මෙතෙක් කතාව දාන්නං..
ස්තූති අක්කේ...
අඩේ අතන කොටු කොටු දාපං.. කැතයි නොවැ..
ReplyDeleteමට නම් හිතෙන්නෙ වැඩේ මාට්ටු. මේ වැඩේ නම් එල අපි තාමත් ආසයි නොවැ කාටුන් වලට.
ReplyDelete