Saturday, March 31, 2012

The Architect - රූප කතාව (තෙවන දිගහැරුම)

කට්ටිය (ගැමියා , මඩිස්සලේ නිශාන්) කිව්වා වගේම ඔන්න අංක දාලාම ගෙනාවා තුන්වෙනි කෑල්ල. අංක වැඩේ ලේසියි තමා...මටත් ආපහු බලද්දි තමා මීටර් උනේ. එකයි දෙකයි මිස් උනානං ඒකත් බලලම එන්ඩකෝ.


ගිය සතියෙ කතාවෙදි අන්තිමට ඔලෑෆුයි එරිකයි පොඩි ඩ්‍රින්ක් එකකට සෙට් වෙන අතරෙ, ස්මිත් හොරු අල්ලන්න හැදුවනේ

අද එතැන් සිට.....














මතු සම්බන්ධයි....

වැඩේ මාට්ටු වෙයිද? ඔලෑෆ්ව එලවයිද?
හමුවෙමු ලබන සතියෙත් තවත් රසබර කොටසකින්


16 comments:

  1. ෂා නියමයි නියමයි දැන් නම් එලකිරි වගේ කියෝගෙන ගියා... වැඩේ මාට්ටු ඇති කියලයි හිතෙන්නේ.සුපිරියි ඊළඟ කොටස එන තෙක් බලාගෙන ඉන්නවා ඉතින් කතාවක ඊළඟට වෙන්නේ මොනාද කියලා තාම හිතාගන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. බලමු බලමු...මම දන්නෙත් නෑ :ඩී

      Delete
  2. අද නම් තේරුනා. වෙනද කියපුවා පටලැවිලීනේ...
    :)

    ReplyDelete
  3. මාත් හිතන්නෙ වැඩේ මාට්ටු වේවි කියල....දැන් නම් පැහැදිලියි....කලින්ට වඩා මෙහෙම හොඳයි නේ......

    ReplyDelete
  4. කතාවේ යන පිළිවෙලට අංක දාපු එකේ වටිනකම කොච්චරද කියලා උඹ දන්නේ නෑ..

    එල එල.. වැඩේ මීටර් වෙලාද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. අංක වැඩේ හොදයි වගේ :ඩී

      Delete
  5. මාට්‍ටුවෙන එකක් නෑ බං....

    ReplyDelete
    Replies
    1. ෂුවර්ද?
      බලමු බලමු..

      Delete
  6. කොහොම උනත් හොද වැඩක්නෙ ඒක හින්දා මාට්ටු වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා..... :D :D

    ReplyDelete
    Replies
    1. මම පරිවර්තනේ විතරනේ බං...ඕං මම කතාව ලිව්වනං කීයටවත් මාට්ටු කරන්නෙ නෑ :පී

      Delete
  7. අනේ මටනම් ඔය රූප කතා කියෙව්වට තේරුම් ගන්න බෑනෙ..කොටස් 3ම කියෙව්ව..ඒත් පිලිවලකට හිතාගන්න බැහැ මුලු කතාවම.. මෙතෙක් කතාව විස්තර කරන්න පුලුවන්නම් හොඳයි..ඉතිරි ටිකවත් තේරුම් ගන්න පුලුවන් වෙයි..:S

    මම හිතන්නෙ මේ තහනම් අඩවියට මගේ මුල්ම කමෙන්ට් එක.. :)

    ReplyDelete
  8. හපොයි!!!
    එහෙනං ඊළග කොටසෙදි මෙතෙක් කතාව දාන්නං..
    ස්තූති අක්කේ...

    ReplyDelete
  9. අඩේ අතන කොටු කොටු දාපං.. කැතයි නොවැ..

    ReplyDelete
  10. මට නම් හිතෙන්නෙ වැඩේ මාට්ටු. මේ වැඩේ නම් එල අපි තාමත් ආසයි නොවැ කාටුන් වලට.

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)