Tuesday, April 22, 2014

ඉඳින් පසුව හමුවෙමු ~ Good Bye Fellas.. C U Later!


තවත් එක සයිබර් සිහිනයක් නිමාවිය. වෙනදට වඩා පට්ට ෆන්ය. ඒ අර කට්ටිය අඳුරගන්න එක වැඩි වෙන තරමට කට්ටියගේ මොන්ගල් ක්‍රියාකලාපය කෙලින්ම එලියට පනින නිසා වෙන්නටත් පුළුවන්ය. අනේ මට මෙතනින් එහාට මොකුත් කියාගන්න බෑ වගේය. මම යමි... සමුගමි... නැවත එමි... නාකි වී එමි...! 

දැං ලිව්වා ඇති වගේය. ලියන්න
ත් කම්මැලිය. අනික අපි පරිණත නැ. ආයේ පරිණත වෙලා අවුරුදු 40 පැන්නට පස්සේ ඇවිත් ලියනවාය. ඊට කලින් පරිය ණත උනොත් සමහර විට ලිවීම සැලකිය හැකිය. මම තනියම යන්නේ නැත. ඒ කාලේ ඉඳන් එකට හිටපු කෙහෙල් තරියාද මේ සමඟ සමුගන්නේය. එහෙනං අපි දෙන්නට සුභ ගමන්ය. ටටා බායි සීයූ වේවා!!!

ලිව්වේ නැති උනාට සිහින උළෙලට ගෙට්ටු වලට කෝමහරි එනවා යකෝ..!

ස්ලෝ මෝෂන් දුවන්න, දුකට වැනෙන්න, බඩිගින්නට බනිස් කන්න, කෙල්ලෙක් අතින් යෝගට් කවාගන්න, බැලුම් පුපුරවන්න, කෝච්චි යන්න වෙන කොහෙන්වත් හම්බෙනවායෑ!! xD

හා දැන් වීඩියෝ කරපු කට්ටිය ඕවා දාන්න බලන්න එහෙනං....

දුකට වැනීම
සහයෝගයෙන් දිවීම

දිවීමෙන් පසු

 
ජයග්‍රහණය එක්ව සමරමින් 


පොටෝ ගහන කෙල්ලන්ට බනිමින්
කෝච්චි යමින්

කෙල්ලන්ගේ පොටෝ අල කරමින්
ඔස්කාර් සෙල්ෆි මොනාද මේවා එක්ක


හොඳම ෂොට් 3

















වීඩියෝ කෑල්ලක් හම්බුනා



~ හරි එහෙනං නාකි වෙලා හමුවෙමු ~

සුභවේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

49 comments:

  1. ඔන්න රාජ අත්දැකීම මුලින්ම කියවන්න මංලු අද ආවෙ...ආයෙමත් නාකිවී කට්ටිය මුණ ගැසේවා..

    පොටෝත් දාල මල්ලි. රජම වේවා දවසක. නාකි වී හෝ.. :-D

    ReplyDelete
  2. පල යන්න ගොබිලා බොරු නොකියා ..

    ReplyDelete
    Replies
    1. හප්පේ මිනිස්සුන්ට කතා කරන හැටි... :-p

      Delete
  3. බායි යකෝ... දුකයි!! මුන් දෙන්න සිරාවටම යනවා :(

    ReplyDelete
  4. හෑ??? මේ පිස්සු නම් කෙලින්න එපා රජෝ.. කම්මැලි කම එලවල දාල ලියමු ලියමු ආපහු.. මේ බ්ලොග් එකේ පොස්ට් එකක් කියවන්න පෙරුම් පුරන්න වෙලා තියන්නේ දැන්.. කෝච්චිත් ගිහිල්ල. යකෝ අපි නැති කෝච්චි තියනවද...
    නාකි බැරි නම් හම්පඩ වෙලා හරි කමක් නෑ ඉක්මනට ලියමු ආපහු එකක්..

    ReplyDelete
    Replies
    1. අඟහරුත් හෙනහුරා වගේ වෙන්න යනවනේ ඉතිං, ඈ යකෝ, මම ලියන්න හිතාගෙන ආපු කොමෙන්‍ටුව උඹ එහෙම පිටිම්ම දැම්මම, මං මොකක්ද බං දාන්නේ???? - feeling angry

      [එක වගේ අදහස් තියෙන එකෙක් හඳුනා ගැනීමට ලැබීම සතුටකි]

      Delete
  5. අපෝ පලයල්ලා පලයල්ලා.. උඹලා යන එකමයි හොඳ.. :P

    …උඹ ඉතින් කී පාරක් සමුගත්තද බන්.. එහෙනම් ඊළඟ පෝස්ටුව ලියනකම් ආයුබෝවන්..

    ReplyDelete
  6. සිරාවටමද බන් :(

    ReplyDelete
  7. පිස්සුනං කෙලින්නෙපා මලේ, ඔය චාරිකා සටහන්වත් දිගටම ලියහන්.

    ReplyDelete
  8. ඒකත් එහෙනං ඉවරයි නේ බං...
    40 පහු වෙනකොට අපි ඉඳීද දන්නෙත් නෑ..
    කෝම හරි පරිණත වෙලා ආයේ සෙට් වෙමු..
    සුභ වේවා දරු සම්පත් ලැබේවා!!!!!!!!

    ReplyDelete
  9. විස්ස යි කියලා හිතාගෙන උන්නට දැනට ම 40 පැනලා යකූ >_< පිස්සු නැතු ව ලියපන්

    ReplyDelete
  10. අර කෝච්චි යන ෆොටෝ එකේ රජාගේ පොසිෂනින් නම් මරේ මාරු ඈ!! කොහෙද ඔබතුමා බලාගෙන ඉන්නේ... ඈ???
    අනේ යන්න එපා රජෝ... ඔහේගේ පෝස්ට් නැතුව වෙන මොනවා කියවන්නද බොලවූ?

    ReplyDelete
  11. මේ....සමුගත්තට කමක් නෑ...උඹලා දෙන්නට එරෙහිව විනය පරීක්ෂණයක් තියන්න වෙනවා....

    ReplyDelete
  12. අහෝ දුකකි ඉරකි තිතකි.

    ReplyDelete
  13. තොපි දෙන්නා තමා දවසකටත් මිනිස්සු..... හෙ හේ..... ආයි හමුවෙමු මේ වගේම තැනකින් මලයෝ

    ReplyDelete
  14. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  15. බායි රජෝ දුකයි යකෝ....

    ලංකාවේ කියන්නේ පුංචි රටක්... මේ පුංචි රටේ අපි කවද කොතැනදී හරි හම්බුවෙයි බන්... ඉහි ඉහි ඉහි (හැඟීම් බර වෙමින් )

    ReplyDelete
  16. ඒ මොකෝ නාකි වෙනකන් ඉන්නෙ?

    ReplyDelete
  17. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
    මේ හු... මෙන්න මෙහෙ ඉදින් අතල් එකේ ,

    ReplyDelete
  18. //මම යමි... සමුගමි... නැවත එමි... නාකි වී එමි...! // ඔය කියුවා වගේ නැවත වරෙන්

    ReplyDelete
  19. සුබ ගමන් රජෝ; කිව්වත් වගේ පරණත වෙලා ආයේ එමු.

    ReplyDelete
  20. අර මානවකයා ගියා වගේද යන්නේ? ඇත්තටම මුන්ට විනය පරීක්ෂණය තියන්න ඕනේ.

    ReplyDelete
  21. පරිනත වෙලා කියනනේ ප්‍රවීනයෝ වෙලා එනවද?
    කබ්බෝ අමතක කරනවද?

    තොපි දෙන්නම පල. එදත් මම කිව්වා නවත්තන්න එපා කියල.

    ReplyDelete
  22. අර අන්තිම වීඩියෝ එක දැක්කාම රජාට යන්ට දෙන්ට බෑම කියලා හිතුණා...:D

    ReplyDelete
  23. ඉක්මනින් නාකි වෙයන් අයේ මොකට බලන් ඉන්නවද ??

    ReplyDelete
  24. තවත් ඉන්නවද පරිණත වෙන්න ඕන එවුන්...? හරි හරි පෝලිමට පෝලිමට !

    ReplyDelete
  25. ඉක්මණට “ තව ටිකක්” නාකි වෙයන්.. එතකොට හරි.... හි හි

    ReplyDelete
  26. අඩෝ කිං ෆ කිං කරගන්න නැතුව මේක ලියහං.
    මුං දෙන්නට කෑලි දෙකක්වත් සෙට් උනාද දන්නෑ සයිබර් පෙස්ටිවල් එකේදි.

    බලමුකො ඉදිරියට මොනාද වෙන්නෙ කියල. මුංට 40 වෙනකොට අපිට 80 ව වත් වෙලා තියෙයිනෙ.

    ReplyDelete
  27. මේක වහන්න වේවි....:D
    පිස්සු නැතුව ලියපන් බං.

    ReplyDelete
  28. මොකෝ බන් CLOSED බෝඩ් එකක් ගහලා LUNCH වලටද?

    ReplyDelete
  29. මොකද මේ කට්ටිය සරොං ඇඳගෙන ඇවිත් ඉන්න එකේ රහස?

    ReplyDelete
  30. තෝ කොහෙ යන්නද බොල...? ඔහොම හිටු...!!

    ReplyDelete
  31. රටවැසියාගේ හිතසුව පිණිස දිගටම ලියන්න රජතුමනි

    ReplyDelete
  32. හා හා ගිහින් නැට්ටට කිරි උනන කාලෙක වර එහෙනම් පරිනත වෙලා..

    ReplyDelete
  33. උඹලා සමුගන්න දවසෙ උඹලට තිබුනෙ හොදට මඩ ගද ගස්සවලා යන්න...ඒ වැඩේ මෙදා පොටේ හරියට වෙලා නැතිය...බොහොම දුකයි....උඹ නැතුව කවුද ඉතිං මඩ වලට කප් ගහපු එකෙක් ඉන්නෙ....

    ReplyDelete
  34. හම්මේ වල් රජාගේ සමුගැනීම හෙනම් හැගීම් බරයි ඈ.. මට නම්

    ඔන්න මෙච්චර කල් නොකියපු කතාවක් කියන්නම් මන් මුලින්ම කියවපු බ්ලොග් එක උබේ එක ඈ (බුකියේ ඉදන් කැරකිලා ඇවිත්) තව දෙයක් මේ බොරලුගේ කුලුදුල් කමෙන්ට් එකත් මේකේ ඈත්තේ ඈ.. මේක නිසා තමයි බ්ලොග් ගැන මුලින් දැනගත්තෙත්

    බලු වේවා දරු සම්පත් ලැබේවා ලියපන් මිනිහෝ දිගටම b-(

    ReplyDelete
  35. තනි තීරණ වලට මොකුත් කියල වැඩක් නැත........

    ReplyDelete
  36. අනේ මංද මේවට මොනව කියන්නද කියල... ඒත් කෙනෙක්ට බල කරන එකත් හරි නෑ නෙව.
    ඇත්තටම දවසේ අප්සට් කතාව

    ReplyDelete
  37. නාකි වෙලා හම්බවෙමු කියන්නේ දැන් උඹ බබාද?
    මොකද්ද බන් අර පරිණත කතාව?

    ReplyDelete
  38. This comment has been removed by the author.

    ReplyDelete
  39. රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  40. උඹ දැන් නාකිනෙ බන්. පොඩි එකා වෙන්නැතුව ලියහන්.

    ReplyDelete
  41. චැක් මට ඔකත් මිස් වුනානේ ඉතින් :/

    ReplyDelete
  42. ඇයි බන් උබ කසාදයක් බැදගෙන දරු මල්ලෙක්වත් හදාගන්න හිතුවද?

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)