තවත් එක සයිබර් සිහිනයක් නිමාවිය. වෙනදට වඩා පට්ට ෆන්ය. ඒ අර කට්ටිය අඳුරගන්න එක වැඩි වෙන තරමට කට්ටියගේ මොන්ගල් ක්‍රියාකලාපය කෙලින්ම එලියට පනින නිසා වෙන්නටත් පුළුවන්ය. අනේ මට මෙතනින් එහාට මොකුත් කියාගන්න බෑ වගේය. මම යමි... සමුගමි... නැවත එමි... නාකි වී එමි...!
දැං ලිව්වා ඇති වගේය. ලියන්නත් කම්මැලිය. අනික අපි පරිණත නැත.
ආයේ පරිණත වෙලා අවුරුදු 40 පැන්නට පස්සේ ඇවිත් ලියනවාය. ඊට කලින් පරිය ණත උනොත් සමහර විට ලිවීම සැලකිය හැකිය. මම තනියම යන්නේ නැත. ඒ කාලේ ඉඳන් එකට හිටපු කෙහෙල් තරියාද මේ සමඟ සමුගන්නේය. එහෙනං අපි දෙන්නට සුභ ගමන්ය. ටටා බායි සීයූ වේවා!!!
ලිව්වේ නැති උනාට සිහින උළෙලට ගෙට්ටු වලට කෝමහරි එනවා යකෝ..!
ස්ලෝ මෝෂන් දුවන්න, දුකට වැනෙන්න, බඩිගින්නට බනිස් කන්න, කෙල්ලෙක් අතින් යෝගට් කවාගන්න, බැලුම් පුපුරවන්න, කෝච්චි යන්න වෙන කොහෙන්වත් හම්බෙනවායෑ!! xD
හා දැන් වීඩියෝ කරපු කට්ටිය ඕවා දාන්න බලන්න එහෙනං....
 |
| දුකට වැනීම |
 |
| සහයෝගයෙන් දිවීම |
 |
| දිවීමෙන් පසු |
|
|
| ජයග්‍රහණය එක්ව සමරමින් | | |
|
|
|
 |
| පොටෝ ගහන කෙල්ලන්ට බනිමින් |
 |
| කෝච්චි යමින් |
 |
| කෙල්ලන්ගේ පොටෝ අල කරමින් |
 |
| ඔස්කාර් සෙල්ෆි මොනාද මේවා එක්ක |
 |
| හොඳම ෂොට් 3 |
වීඩියෝ කෑල්ලක් හම්බුනා
~ හරි එහෙනං නාකි වෙලා හමුවෙමු ~
සුභවේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔන්න රාජ අත්දැකීම මුලින්ම කියවන්න මංලු අද ආවෙ...ආයෙමත් නාකිවී කට්ටිය මුණ ගැසේවා..
ReplyDeleteපොටෝත් දාල මල්ලි. රජම වේවා දවසක. නාකි වී හෝ.. :-D
පල යන්න ගොබිලා බොරු නොකියා ..
ReplyDeleteහප්පේ මිනිස්සුන්ට කතා කරන හැටි... :-p
Deleteබායි යකෝ... දුකයි!! මුන් දෙන්න සිරාවටම යනවා :(
ReplyDeleteහෑ??? මේ පිස්සු නම් කෙලින්න එපා රජෝ.. කම්මැලි කම එලවල දාල ලියමු ලියමු ආපහු.. මේ බ්ලොග් එකේ පොස්ට් එකක් කියවන්න පෙරුම් පුරන්න වෙලා තියන්නේ දැන්.. කෝච්චිත් ගිහිල්ල. යකෝ අපි නැති කෝච්චි තියනවද...
ReplyDeleteනාකි බැරි නම් හම්පඩ වෙලා හරි කමක් නෑ ඉක්මනට ලියමු ආපහු එකක්..
අඟහරුත් හෙනහුරා වගේ වෙන්න යනවනේ ඉතිං, ඈ යකෝ, මම ලියන්න හිතාගෙන ආපු කොමෙන්‍ටුව උඹ එහෙම පිටිම්ම දැම්මම, මං මොකක්ද බං දාන්නේ???? - feeling angry
Delete[එක වගේ අදහස් තියෙන එකෙක් හඳුනා ගැනීමට ලැබීම සතුටකි]
අපෝ පලයල්ලා පලයල්ලා.. උඹලා යන එකමයි හොඳ.. :P
ReplyDeleteඋඹ ඉතින් කී පාරක් සමුගත්තද බන්.. එහෙනම් ඊළඟ පෝස්ටුව ලියනකම් ආයුබෝවන්..
සිරාවටමද බන් :(
ReplyDeleteපිස්සුනං කෙලින්නෙපා මලේ, ඔය චාරිකා සටහන්වත් දිගටම ලියහන්.
ReplyDeleteඑපා බං :((
ReplyDeleteඒකත් එහෙනං ඉවරයි නේ බං...
ReplyDelete40 පහු වෙනකොට අපි ඉඳීද දන්නෙත් නෑ..
කෝම හරි පරිණත වෙලා ආයේ සෙට් වෙමු..
සුභ වේවා දරු සම්පත් ලැබේවා!!!!!!!!
විස්ස යි කියලා හිතාගෙන උන්නට දැනට ම 40 පැනලා යකූ >_< පිස්සු නැතු ව ලියපන්
ReplyDeleteඅර කෝච්චි යන ෆොටෝ එකේ රජාගේ පොසිෂනින් නම් මරේ මාරු ඈ!! කොහෙද ඔබතුමා බලාගෙන ඉන්නේ... ඈ???
ReplyDeleteඅනේ යන්න එපා රජෝ... ඔහේගේ පෝස්ට් නැතුව වෙන මොනවා කියවන්නද බොලවූ?
මේ....සමුගත්තට කමක් නෑ...උඹලා දෙන්නට එරෙහිව විනය පරීක්ෂණයක් තියන්න වෙනවා....
ReplyDeleteඅහෝ දුකකි ඉරකි තිතකි.
ReplyDeletegood luck
ReplyDeleteතොපි දෙන්නා තමා දවසකටත් මිනිස්සු..... හෙ හේ..... ආයි හමුවෙමු මේ වගේම තැනකින් මලයෝ
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteබායි රජෝ දුකයි යකෝ....
ReplyDeleteලංකාවේ කියන්නේ පුංචි රටක්... මේ පුංචි රටේ අපි කවද කොතැනදී හරි හම්බුවෙයි බන්... ඉහි ඉහි ඉහි (හැඟීම් බර වෙමින් )
ඒ මොකෝ නාකි වෙනකන් ඉන්නෙ?
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteමේ හු... මෙන්න මෙහෙ ඉදින් අතල් එකේ ,
//මම යමි... සමුගමි... නැවත එමි... නාකි වී එමි...! // ඔය කියුවා වගේ නැවත වරෙන්
ReplyDeleteපල යන්න!
ReplyDeleteසුබ ගමන් රජෝ; කිව්වත් වගේ පරණත වෙලා ආයේ එමු.
ReplyDeleteඅර මානවකයා ගියා වගේද යන්නේ? ඇත්තටම මුන්ට විනය පරීක්ෂණය තියන්න ඕනේ.
ReplyDeleteපරිනත වෙලා කියනනේ ප්‍රවීනයෝ වෙලා එනවද?
ReplyDeleteකබ්බෝ අමතක කරනවද?
තොපි දෙන්නම පල. එදත් මම කිව්වා නවත්තන්න එපා කියල.
අර අන්තිම වීඩියෝ එක දැක්කාම රජාට යන්ට දෙන්ට බෑම කියලා හිතුණා...:D
ReplyDeleteනො. ද කිං...
ReplyDeleteඉක්මනින් නාකි වෙයන් අයේ මොකට බලන් ඉන්නවද ??
ReplyDeleteතවත් ඉන්නවද පරිණත වෙන්න ඕන එවුන්...? හරි හරි පෝලිමට පෝලිමට !
ReplyDeleteඉක්මණට “ තව ටිකක්” නාකි වෙයන්.. එතකොට හරි.... හි හි
ReplyDeleteඅඩෝ කිං ෆ කිං කරගන්න නැතුව මේක ලියහං.
ReplyDeleteමුං දෙන්නට කෑලි දෙකක්වත් සෙට් උනාද දන්නෑ සයිබර් පෙස්ටිවල් එකේදි.
බලමුකො ඉදිරියට මොනාද වෙන්නෙ කියල. මුංට 40 වෙනකොට අපිට 80 ව වත් වෙලා තියෙයිනෙ.
මේක වහන්න වේවි....:D
ReplyDeleteපිස්සු නැතුව ලියපන් බං.
රාජ කෙබර!!!
ReplyDeleteමොකෝ බන් CLOSED බෝඩ් එකක් ගහලා LUNCH වලටද?
ReplyDeleteමොකද මේ කට්ටිය සරොං ඇඳගෙන ඇවිත් ඉන්න එකේ රහස?
ReplyDeleteතෝ කොහෙ යන්නද බොල...? ඔහොම හිටු...!!
ReplyDeleteරටවැසියාගේ හිතසුව පිණිස දිගටම ලියන්න රජතුමනි
ReplyDeleteහා හා ගිහින් නැට්ටට කිරි උනන කාලෙක වර එහෙනම් පරිනත වෙලා..
ReplyDeleteඋඹලා සමුගන්න දවසෙ උඹලට තිබුනෙ හොදට මඩ ගද ගස්සවලා යන්න...ඒ වැඩේ මෙදා පොටේ හරියට වෙලා නැතිය...බොහොම දුකයි....උඹ නැතුව කවුද ඉතිං මඩ වලට කප් ගහපු එකෙක් ඉන්නෙ....
ReplyDeleteහම්මේ වල් රජාගේ සමුගැනීම හෙනම් හැගීම් බරයි ඈ.. මට නම්
ReplyDeleteඔන්න මෙච්චර කල් නොකියපු කතාවක් කියන්නම් මන් මුලින්ම කියවපු බ්ලොග් එක උබේ එක ඈ (බුකියේ ඉදන් කැරකිලා ඇවිත්) තව දෙයක් මේ බොරලුගේ කුලුදුල් කමෙන්ට් එකත් මේකේ ඈත්තේ ඈ.. මේක නිසා තමයි බ්ලොග් ගැන මුලින් දැනගත්තෙත්
බලු වේවා දරු සම්පත් ලැබේවා ලියපන් මිනිහෝ දිගටම b-(
තනි තීරණ වලට මොකුත් කියල වැඩක් නැත........
ReplyDeleteඅනේ මංද මේවට මොනව කියන්නද කියල... ඒත් කෙනෙක්ට බල කරන එකත් හරි නෑ නෙව.
ReplyDeleteඇත්තටම දවසේ අප්සට් කතාව
නාකි වෙලා හම්බවෙමු කියන්නේ දැන් උඹ බබාද?
ReplyDeleteමොකද්ද බන් අර පරිණත කතාව?
This comment has been removed by the author.
ReplyDeleteරාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඋඹ දැන් නාකිනෙ බන්. පොඩි එකා වෙන්නැතුව ලියහන්.
ReplyDeleteචැක් මට ඔකත් මිස් වුනානේ ඉතින් :/
ReplyDeleteඇයි බන් උබ කසාදයක් බැදගෙන දරු මල්ලෙක්වත් හදාගන්න හිතුවද?
ReplyDeleteشركة عزل اسطح بسيهات وعنك
ReplyDeleteبسم الله الرحمن الرحيم نحن فى شركة الكمال تقوم بافضل انواع التنظيف العام وتنظيف الفلل بافضل انواع العالميه التى تحافظ على السيراميك
ReplyDeleteشركة تنظيف منازل بحائل
شركة تنظيف بالطائف
شركة تنظيف بجازان
شركة تنظيف بحائل
شركة تنظيف مجالس وكنب بحائل
ونحن فى خدماتكم اربعه وعشرون ساعه وكل هذا بافضل الاسعار واقل التكلفة
شركة عزل فوم بحائل
ReplyDeleteشركة عزل فوم بالقصيم
شركة عزل فوم بمكة
شركة عزل فوم بجدة
شركة عزل فوم بالطائف
شركة عزل فوم بالباحة
شركة عزل فوم بتبوك
شركة عزل فوم بينبع
نتيجة الثانوية العامة 2019