Friday, October 19, 2012

යකෝ මේ මගේ එකා.. ඉඹලා බලහන් සුවද...



මේ අපේ කැම්පස් එක වගේ එකට අපි ගිය මුල් කාලෙය . එක එක නගර වල පිහිටා ඇති ශාඛා වල සුහදතාවය වර්නය කිරීමේ අරමුණින් සත්සමාජික කිරිකට් තරග සංවිධානය වී තිබුනේය. අපේ ගල්කිස්ස කඩෙනුත් මේසඳහා සහභාගි කරවනු ලැබුවේය. සාමාජිකයන් හත්අටදෙනෙක් පිටත්ව ගොස් තිබුනේය. සියලුම තරග ඉතාමත් උත්කෘෂ් ලෙස අනුව කිරීමෙන් අනතුරුව මොවුන් රාත්‍රිය ගත කිරීම සඳහා ඔවුන්ගේ නවාතැනට පැමිණියෝය. 

කෙසේ හෝ මෙතන හිටි උන් දෙන්නෙකුගේ ඉන්දීය උප මහද්වීප දෙකක් මාරු වී ඇත. දෙකම එකම හැඩයය. එකම පාටය. දෙන්නා එකම ජෝක් රාජකුට මරාගන්නේ.

1 - යකෝ මේක මගේ...

2- නෑ යකෝ... මේක මගේ...

1- උ කොහොමද යකෝ කියන්නේ... මේ ඉඹලා බලහන්කො සුවද... මේක මගේ.... 

කෙසේ හෝ මේ සිද්ධිය හෝල් එකක් තුළදී නැවත පිටපත් විය. ඒ මොහොතේ ලෙක්චර් හෝල් එකේ සිවිලම හූ හකින් හෙල්ලි ගිය ව එම ස්ථානයේ සිටි උන් මනාව දන්නේය. ඒ වෙනකොට අර සුදු අක්කෙක් රගපාන ඩ් එක ඇවිල්ල තිබුනේ නැත. නැත්තන් "ආ එහෙමත් පුලුවන්ද" කියා අගේට අහන්න තිබුනේය.

ප/ලි:
අපේ බැච් මෙට්ටුවෝ ගින්දර සෙට් එකය. එකදහස් නමසිය බර ගණන් වල, රජා විසින් ලෙකා හෝල් එකට එනතුරු හා හෝල් එකේ උගන්නන අතරතුර මහත් වූ ශක්ති විපර්යාසයක් යොදා රූප ගත කරන ලද රූප රචනාවේ අතුරු ඵලයයි මේ,


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

93 comments:

  1. හි හි...ජීවන සුවද වෙනන්ටැ...

    ReplyDelete
    Replies
    1. හික් හික්... :)

      එක නේන්නං...

      Delete
  2. තොපි දොයියන එක සාධාරණයි නෙ... බලපන්කො සැප පුටූ.... ශූ.... උඹේ උපමහාද්වීපෙ පින්තූරයක් නෙවේනෙ එල්ලුවෙ? කෝ බං විඩියෝවෙ අර රැවුල කපන ගස් ගෙම්බ නෑනෙ....හික්...

    ReplyDelete
    Replies
    1. ඔය හෝල් එකේ විතරයි බං සැප පුටු :)

      ආ...ඌ හිටියා නේ බං ඔය අස්සක. කොන්ද විතරද කොහෙද

      Delete
  3. රජා මේවා පාවිච්චි කරනවද?????

    ReplyDelete
    Replies
    1. මතකේ හැටියට ඔව් බං ;)

      Delete
  4. අපේ පන්තියේ එකෙක් හිටියා ඌ එකම ජෝකා දවසින් දවස මාරු කර කර ඇදපු එකෙක්

    ReplyDelete
    Replies
    1. එකම ජොකාගේ මොනවා මාරු කරන්නද බං :))

      Delete
  5. පිස්සුද රජා ඕව අඳින්නේ නෑ

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අනිවා... උඹ මට බයිනවා.

      යකෝ ඕක තියලා මේ ගාන හදන හැටි කියහන් :)

      Delete
  7. නෙද්දකින් විතරක් ...

    ReplyDelete
  8. Replies
    1. නිව් මෙතඩ් අක්කා.. :)

      Delete
  9. අම්මටසිරි.. රයිට්ස් රිවස් කියලත් ගහල වීඩියෝ එකේ අන්තිම.. අවතාර් ගේ කාටුන් පොඩ්ඩ හෙලාදකින්නේ අහවල් මගුලකටද?

    ReplyDelete
    Replies
    1. අයියෝ ksander අයියා අලුතින් මොකුත් ලියන්නෙ නැද්ද? අර american laser fireing truck එකක් හදල තියනවා. ඒක ගැනවත් ලියන්ඩෝ.....

      Delete
    2. ඒ අන්තිම වෙනකන් බැලුවද බං :)

      Delete
    3. Zunera: සමාව භාජනෙකට දාල පැත්තක තියහන් කොල්ලෝ.. :) මේ ටිකේ ඉස්පාසු නෑ හෙමින් නෙව අපි කොටන්නේ..

      Delete
  10. සුවඳ බැලීම තමයි නිවැරදි ක්‍රමය.

    ReplyDelete
    Replies
    1. අත්දැකීමෙන් වගේ කිව්වේ :)

      Delete
  11. නහය පාවිච්චි කිරිම

    ReplyDelete
  12. හූ හූ හූ ඔන්න මාත් කියුවා

    ReplyDelete
    Replies
    1. ලාවට හූ කියලා බෑ :)

      Delete
  13. හ්ම් ... ඔය රාජාභරණ ගැන නෙවිනේ කියල තීන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ... මගේ ඒවා හරි සුවදයිනේ :)

      Delete
  14. මාරු වෙන්න රජා ඕව අඳිනවැයි.. ඔය ඒ කාලෙ ඉඳන් හිටපු කොයි රජත් ඔහොම තමා. උඩින් ෆුල් සූට් බස්සලා යටින් නියුට්‍රල් හොලව හොලව නෙ ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. විලි ලැජ්ජයි යකෝව්!!! :)

      Delete
  15. රාජ ජොකෙක් ප්‍රදර්ශනය කෙරේ.. හූ!!! :)

    ReplyDelete
  16. තමන්ගේ ගඳ ඉස්සරවෙලාම දැනගෙන ඉන්නත් එපායෑ ...:P

    ReplyDelete
  17. සේම් පික් මචන් :)

    ReplyDelete
    Replies
    1. යා .. යා ... මටත් දැක්ක ගමන් ඒක මතක් වුනා. :)

      Delete
  18. හෑ... හු.. සුබ වේවා... තුන් හුලස්ම ලැබේවා :D

    ReplyDelete
    Replies
    1. තුන් හුලසක්ම වේවා!!! ;)

      Delete
  19. අඩවි රජ පොඩි හෙල්ප් එකක් වුවමනා කර තිබේ

    පුළුවන් නම් බ්ලොග් එකේ දකුණු පැත්තේ තියන

    "අඩවිය පටන් ගෙන අදට
    0 වසර 8 මාස 29 දවස් 22 පැය 44 මිනිත්තු 42"

    කියන ගැජට් එකේ HTML ජාවා ස්ක්‍රිප්ට් එක ඔනියෝ මගේ "ඊතල මේල් එක DLMGAMAGE@GMAIL.COM"

    තැන්ක්ස් අඩවි රජ

    ReplyDelete
  20. හික් හික්..... අයියෝ හිනා....

    ReplyDelete
  21. අපිටනං ඉතිං සූර්ය සිංහ ලකුණෙං එන අමුඩෙ තමයි.ඔය කොල්විං කෙළිං ඒවා අපි අඳින්නෑ බොලව්.

    ReplyDelete
    Replies
    1. ගෑල්ලමෙක් එහෙම දැක්කාම සිංහයා ගොරෝනවා ඇති ;)

      Delete
  22. රාජකීය ඇදුම් නොවැ :ඩී

    ReplyDelete
  23. රාජකීය දේවල් වල රාජකීය සුවද වෙන්න ඇති..

    ReplyDelete
  24. උඹ උන් දෙන්නගෙම එව්වයෙ සුවඳ දන්න හින්දා.. ස්වෙච්චාවෙන් ඉදිරිපත් වෙලා හොයල දෙන්න එපැයි :D

    ආ මගේ ගානේ මේකත පරසතු මලක්

    ReplyDelete
    Replies
    1. අපෝ බං උඹේ මලේ ගද :)

      Delete
  25. මම මේ පෝස්ට් එක කියෙව්වෙ උඹ ඒක දාපු දවසෙමයි. අදයි සිහිය ආවෙ ඒකෙ ගඳට. :D

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මගේ අම්මේ... දවසක්ම උඩුකුරුංඥං ගැහුවද? :)

      Delete
  26. රජතුමාත් කුවේණි වගේ ඒවද භාවිත කරන්නේ. රජ සුවද නෙමෙයි රාජ ඌෂ්ණය තමයි එන්ට ඇත්තේ

    ReplyDelete
    Replies
    1. එහෙයි එහෙයි... සෝස පාට ඒවා ;)

      Delete
  27. රජ කිට් එක ආරක්ෂා කොර ගන්නත් එපැයි ඉතින්..

    ReplyDelete
  28. ඉබලා බලහන් සුවද :D සුවදින් අදුන ගන්න එකත් හොද ක්‍රමයක්...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්... ඒකට කියන්නේ බං ඉව ;)

      Delete
  29. රජාට ඕව අඳින්න උවමනාවක් නැහැයි කියනව නෙ. ඕන වෙලාවක රෙඩි පිටලු ඉන්නෙ:D

    වීඩියො එක නම් පට්ට. සමහර තැන් 18+ ද මන්ද.

    ReplyDelete
    Replies
    1. ටිකක් තියෙනවා නෙහ්, ඇගිලි දික් වෙන ඒවා ;)

      Delete
  30. හොද වෙලාවට උඹේ එක මාරු නොවුනේ...එක්කො ඉතින් ඒක මාරු වෙන්න විදිහකුත් නෑනේ...උඹේ වගේ එකක්.....එක්කෝ ඕනි නෑ...උඹ පව්නේ...

    ReplyDelete
    Replies
    1. මම මොනවා හරි කියන්න හැදුවා කියලා හිතා ගනින්කෝ ;)

      Delete
  31. රාජ ඌෂ්නේ....!! ඉතින් ඒක ඉව කරලාත් බැලුවද? හික්ස්ස්

    ReplyDelete
    Replies
    1. හයියූ ෂල්ලි... මාත්තියා මේ මොනා කියෝනවාද මන්දා :)

      Delete
  32. හපොයි... ඔළුවේ අතගහගෙන ටිකක් වෙලා බලාගෙන හිටියේ මේ කතාව කියපු එකා මොනවගේ බුවෙක්ද කියලා කල්පනා කරන්න.අනිවා ඕකා ඔය භාණ්ඩේ උස්සලා... දෙකම එක වගේ නිසා ඉඹලා බලන්න මොකෙක්වත් එන්නේ නෑනේ... රජාගේ කුප්ප වැඩක්ද කියලත් හිතුනා කියවගෙන යද්දි

    කතාවක් මතක් වුනා රජෝ වෙනදා වගේනම් මෙතනම ලියලා යනවා ඒත් අද බෑ අප්පා පහුගිය ටිකේම වැඩ නිසා අදයි කියවන්න වෙලාවක් සෙට් වුනේ...

    ReplyDelete
    Replies
    1. ඌ මචන් කළු කෙට්ටු එකෙක් :)

      එල එල... අවුලක් නෑ!

      Delete
    2. කළු කෙට්ටු එකෙක් .. අහ් අහ් ආ.......

      Delete
    3. ආඃ .... මාත් දන්නව දැන් මෑන් කවුද කියල, ෂික් .. උන්ටත් මක්ක වෙලාද මන්ද, මම නම් දනී රජාට සම්බුව දෙන හැටි. දානව පෝස්ට් එකක්ම රජාගෙ සළුපිළි හැලෙන්ට.

      Delete
    4. උඹලා හිතන එකා නෙමේ... මේ වෙන එකෙක් :)

      Delete
  33. එක කාමරයේ ඉන්නවෙලාවට එක වර්ණයේ ඇදුම් භාවිතා කිරීම තහනම් කරන්න ඕනේ.

    ReplyDelete
  34. සුභ වේවා... උඹේ වැල් ජොක් උඹටම ලැබේවා !

    ReplyDelete
  35. ඊඊඊඊඊඊ....
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!

    ReplyDelete
    Replies
    1. යා..........
      මම එදත් කිව්වා... මට ලෙඩ බෝ කරන්න එපා :)

      Delete
  36. යකෝ ජෝක කියන එකා බෙදාගන්න පුළුවන් එකක්යැ හප්පේ හාල්පොත වගේ තියෙන්නෙත් කීයද?

    ReplyDelete
    Replies
    1. අම්මපා බං... බේතට වගේ ඉන්න වවුල්ලු :)

      Delete
  37. kawda hithuwe mewwa daai kiyala rajo.. :P

    ReplyDelete
  38. ලංකට් රජතුමාට
    ජය වේවා

    ReplyDelete
  39. ඉවෙන් ගේම ගහන පොරක්

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)