මේ අපේ කැම්පස් එක වගේ එකට අපි ගිය මුල් කාලෙය . එක එක නගර වල පිහිටා ඇති
ශාඛා වල සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් සත්සමාජික කිරිකට් තරග සංවිධානය වී
තිබුනේය. අපේ ගල්කිස්ස කඩෙනුත් මේසඳහා සහභාගි කරවනු ලැබුවේය.
සාමාජිකයන් හත්අටදෙනෙක් පිටත්ව ගොස් තිබුනේය. සියලුම තරග ඉතාමත් උත්කෘෂ්ඨ ලෙස අනුභව කිරීමෙන් අනතුරුව මොවුන් රාත්‍රිය ගත කිරීම සඳහා ඔවුන්ගේ නවාතැනට
පැමිණියෝය.
කෙසේ හෝ මෙතන හිටි උන් දෙන්නෙකුගේ ඉන්දීය උප මහද්වීප දෙකක් මාරු වී ඇත.
දෙකම එකම හැඩයය. එකම පාටය. දෙන්නා එකම ජෝක් රාජකුට මරාගන්නේය.
1 - යකෝ මේක මගේ...
2- නෑ යකෝ... මේක මගේ...
1- උඹ කොහොමද යකෝ කියන්නේ... මේ ඉඹලා බලහන්කො සුවද... මේක මගේ....
කෙසේ හෝ මේ සිද්ධිය හෝල් එකක් තුළදී නැවත පිටපත් විය. ඒ මොහොතේ ලෙක්චර්
හෝල් එකේ සිවිලම හූ හඩකින් හෙල්ලි ගිය බව එම ස්ථානයේ සිටි උන් මනාව දන්නේය. ඒ වෙනකොට අර සුදු අක්කෙක් රගපාන ඇඩ් එක ඇවිල්ල තිබුනේ නැත. නැත්තන් "ආ එහෙමත් පුලුවන්ද" කියා අගේට අහන්න තිබුනේය.
ප/ලි:
අපේ බැච් මෙට්ටුවෝ ගින්දර සෙට් එකය. එකදහස් නමසිය බර ගණන් වල, රජා විසින් ලෙකා
හෝල් එකට එනතුරු හා හෝල් එකේ උගන්නන අතරතුර මහත් වූ ශක්ති විපර්යාසයක් යොදා රූප ගත කරන ලද රූප රචනාවේ අතුරු ඵලයයි මේ,
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හි හි...ජීවන සුවද වෙනන්ටැ...
ReplyDeleteඅඩේ මම 1 වෙලා...
Deleteහික් හික්... :)
Deleteඑක නේන්නං...
තොපි දොයියන එක සාධාරණයි නෙ... බලපන්කො සැප පුටූ.... ශූ.... උඹේ උපමහාද්වීපෙ පින්තූරයක් නෙවේනෙ එල්ලුවෙ? කෝ බං විඩියෝවෙ අර රැවුල කපන ගස් ගෙම්බ නෑනෙ....හික්...
ReplyDeleteඔය හෝල් එකේ විතරයි බං සැප පුටු :)
Deleteආ...ඌ හිටියා නේ බං ඔය අස්සක. කොන්ද විතරද කොහෙද
රජා මේවා පාවිච්චි කරනවද?????
ReplyDeleteමතකේ හැටියට ඔව් බං ;)
Deleteඅපේ පන්තියේ එකෙක් හිටියා ඌ එකම ජෝකා දවසින් දවස මාරු කර කර ඇදපු එකෙක්
ReplyDeleteඑකම ජොකාගේ මොනවා මාරු කරන්නද බං :))
Deleteපිස්සුද රජා ඕව අඳින්නේ නෑ
ReplyDeleteඅදිනවා අදිනවා...
Deleteජීවන සුවඳ :D
ReplyDeleteවෙන්ඩෑ වෙන්ඩෑ :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteha ha apith naluwo welane
Deleteඅනිවා... උඹ මට බයිනවා.
Deleteයකෝ ඕක තියලා මේ ගාන හදන හැටි කියහන් :)
නෙද්දකින් විතරක් ...
ReplyDelete:)
Deleteහෆෝ හෆෝ :ඩී
ReplyDeleteනිව් මෙතඩ් අක්කා.. :)
Deletepatta vedio eka
ReplyDeleteහිකිස්.. :)
Deleteඅම්මටසිරි.. රයිට්ස් රිවස් කියලත් ගහල වීඩියෝ එකේ අන්තිම.. අවතාර් ගේ කාටුන් පොඩ්ඩ හෙලාදකින්නේ අහවල් මගුලකටද?
ReplyDeleteඅයියෝ ksander අයියා අලුතින් මොකුත් ලියන්නෙ නැද්ද? අර american laser fireing truck එකක් හදල තියනවා. ඒක ගැනවත් ලියන්ඩෝ.....
Deleteඒ අන්තිම වෙනකන් බැලුවද බං :)
DeleteZunera: සමාව භාජනෙකට දාල පැත්තක තියහන් කොල්ලෝ.. :) මේ ටිකේ ඉස්පාසු නෑ හෙමින් නෙව අපි කොටන්නේ..
Deleteසුවඳ බැලීම තමයි නිවැරදි ක්‍රමය.
ReplyDeleteඅත්දැකීමෙන් වගේ කිව්වේ :)
Deleteනහය පාවිච්චි කිරිම
ReplyDeleteඉව බං ඉව ;)
Deleteහූ හූ හූ ඔන්න මාත් කියුවා
ReplyDeleteලාවට හූ කියලා බෑ :)
Deleteහ්ම් ... ඔය රාජාභරණ ගැන නෙවිනේ කියල තීන්නෙ.
ReplyDeleteඅනේ නෑ... මගේ ඒවා හරි සුවදයිනේ :)
Deleteමාරු වෙන්න රජා ඕව අඳිනවැයි.. ඔය ඒ කාලෙ ඉඳන් හිටපු කොයි රජත් ඔහොම තමා. උඩින් ෆුල් සූට් බස්සලා යටින් නියුට්‍රල් හොලව හොලව නෙ ඉන්නේ.
ReplyDeleteවිලි ලැජ්ජයි යකෝව්!!! :)
Deleteරාජ ජොකෙක් ප්‍රදර්ශනය කෙරේ.. හූ!!! :)
ReplyDeleteමගේ නොවේ! ;)
Deleteතමන්ගේ ගඳ ඉස්සරවෙලාම දැනගෙන ඉන්නත් එපායෑ ...:P
ReplyDeleteඅපිනං අදුරනවා :)
Deleteසේම් පික් මචන් :)
ReplyDeleteයා .. යා ... මටත් දැක්ක ගමන් ඒක මතක් වුනා. :)
Deleteයා මචන්... :)
Deleteහෑ... හු.. සුබ වේවා... තුන් හුලස්ම ලැබේවා :D
ReplyDeleteතුන් හුලසක්ම වේවා!!! ;)
Deleteරජ ගඳ..!
ReplyDeleteසුවදලු ඈ :)
Deleteඅඩවි රජ පොඩි හෙල්ප් එකක් වුවමනා කර තිබේ
ReplyDeleteපුළුවන් නම් බ්ලොග් එකේ දකුණු පැත්තේ තියන
"අඩවිය පටන් ගෙන අදට
0 වසර 8 මාස 29 දවස් 22 පැය 44 මිනිත්තු 42"
කියන ගැජට් එකේ HTML ජාවා ස්ක්‍රිප්ට් එක ඔනියෝ මගේ "ඊතල මේල් එක DLMGAMAGE@GMAIL.COM"
තැන්ක්ස් අඩවි රජ
එව්වා නේද මං? :)
Deleteහික් හික්..... අයියෝ හිනා....
ReplyDeleteලොල් :)
Deleteඅපිටනං ඉතිං සූර්ය සිංහ ලකුණෙං එන අමුඩෙ තමයි.ඔය කොල්විං කෙළිං ඒවා අපි අඳින්නෑ බොලව්.
ReplyDeleteගෑල්ලමෙක් එහෙම දැක්කාම සිංහයා ගොරෝනවා ඇති ;)
Deleteරාජකීය ඇදුම් නොවැ :ඩී
ReplyDeleteනොවේ නොවේ :)
Deleteරාජකීය දේවල් වල රාජකීය සුවද වෙන්න ඇති..
ReplyDeleteඅලේ නෑ... :)
Deleteඋඹ උන් දෙන්නගෙම එව්වයෙ සුවඳ දන්න හින්දා.. ස්වෙච්චාවෙන් ඉදිරිපත් වෙලා හොයල දෙන්න එපැයි :D
ReplyDeleteආ මගේ ගානේ මේකත පරසතු මලක්
අපෝ බං උඹේ මලේ ගද :)
Deleteමම මේ පෝස්ට් එක කියෙව්වෙ උඹ ඒක දාපු දවසෙමයි. අදයි සිහිය ආවෙ ඒකෙ ගඳට. :D
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මගේ අම්මේ... දවසක්ම උඩුකුරුංඥං ගැහුවද? :)
Deleteරජතුමාත් කුවේණි වගේ ඒවද භාවිත කරන්නේ. රජ සුවද නෙමෙයි රාජ ඌෂ්ණය තමයි එන්ට ඇත්තේ
ReplyDeleteඑහෙයි එහෙයි... සෝස පාට ඒවා ;)
Deleteරජ කිට් එක ආරක්ෂා කොර ගන්නත් එපැයි ඉතින්..
ReplyDeleteහෙහ් හෙහ් :)
Deleteඉබලා බලහන් සුවද :D සුවදින් අදුන ගන්න එකත් හොද ක්‍රමයක්...
ReplyDeleteඅනිවාර්යෙන්... ඒකට කියන්නේ බං ඉව ;)
Deleteරජාට ඕව අඳින්න උවමනාවක් නැහැයි කියනව නෙ. ඕන වෙලාවක රෙඩි පිටලු ඉන්නෙ:D
ReplyDeleteවීඩියො එක නම් පට්ට. සමහර තැන් 18+ ද මන්ද.
ටිකක් තියෙනවා නෙහ්, ඇගිලි දික් වෙන ඒවා ;)
Deleteහොද වෙලාවට උඹේ එක මාරු නොවුනේ...එක්කො ඉතින් ඒක මාරු වෙන්න විදිහකුත් නෑනේ...උඹේ වගේ එකක්.....එක්කෝ ඕනි නෑ...උඹ පව්නේ...
ReplyDeleteමම මොනවා හරි කියන්න හැදුවා කියලා හිතා ගනින්කෝ ;)
Deleteරාජ ඌෂ්නේ....!! ඉතින් ඒක ඉව කරලාත් බැලුවද? හික්ස්ස්
ReplyDeleteහයියූ ෂල්ලි... මාත්තියා මේ මොනා කියෝනවාද මන්දා :)
Deleteහපොයි... ඔළුවේ අතගහගෙන ටිකක් වෙලා බලාගෙන හිටියේ මේ කතාව කියපු එකා මොනවගේ බුවෙක්ද කියලා කල්පනා කරන්න.අනිවා ඕකා ඔය භාණ්ඩේ උස්සලා... දෙකම එක වගේ නිසා ඉඹලා බලන්න මොකෙක්වත් එන්නේ නෑනේ... රජාගේ කුප්ප වැඩක්ද කියලත් හිතුනා කියවගෙන යද්දි
ReplyDeleteකතාවක් මතක් වුනා රජෝ වෙනදා වගේනම් මෙතනම ලියලා යනවා ඒත් අද බෑ අප්පා පහුගිය ටිකේම වැඩ නිසා අදයි කියවන්න වෙලාවක් සෙට් වුනේ...
ඌ මචන් කළු කෙට්ටු එකෙක් :)
Deleteඑල එල... අවුලක් නෑ!
කළු කෙට්ටු එකෙක් .. අහ් අහ් ආ.......
Deleteආඃ .... මාත් දන්නව දැන් මෑන් කවුද කියල, ෂික් .. උන්ටත් මක්ක වෙලාද මන්ද, මම නම් දනී රජාට සම්බුව දෙන හැටි. දානව පෝස්ට් එකක්ම රජාගෙ සළුපිළි හැලෙන්ට.
Deleteඋඹලා හිතන එකා නෙමේ... මේ වෙන එකෙක් :)
Deleteඑක කාමරයේ ඉන්නවෙලාවට එක වර්ණයේ ඇදුම් භාවිතා කිරීම තහනම් කරන්න ඕනේ.
ReplyDeleteසිරාවටම ඈ... :)
Deleteසුභ වේවා... උඹේ වැල් ජොක් උඹටම ලැබේවා !
ReplyDeleteමගේ නෙමේ බං :)
Deleteඊඊඊඊඊඊ....
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!
යා..........
Deleteමම එදත් කිව්වා... මට ලෙඩ බෝ කරන්න එපා :)
යකෝ ජෝක කියන එකා බෙදාගන්න පුළුවන් එකක්යැ හප්පේ හාල්පොත වගේ තියෙන්නෙත් කීයද?
ReplyDeleteඅම්මපා බං... බේතට වගේ ඉන්න වවුල්ලු :)
Deletekawda hithuwe mewwa daai kiyala rajo.. :P
ReplyDeleteලොල්ස්... ;)
Deleteලංකට් රජතුමාට
ReplyDeleteජය වේවා
රාජ සම්පත!!!
Delete:) :) :)
ReplyDeleteඉවෙන් ගේම ගහන පොරක්
ReplyDeleteඑල කොල්ලෙක්.. ;)
Delete