Thursday, November 14, 2013

ඔබත් කමෙන්ට් හිගතාවයෙන් පෙළෙන්නෙක්ද? මෙන්න විසදුම


මේක සිංහල බ්ලොග් කියෝන උන්ට තියෙන හෙනම අවුලක්ය. පෝස්ටුව කියෙව්වට දාන්න කමෙන්ට් එකක් හිතාගන්න බැරි එකය. ඕකට පට්ට විසදුමක් කකාගේ ආදරණීය ඇනෝවෙක් දාලා තිබ්බේය. මේක නග්ගලා ගන්න අත දුන්න දේශකයාටත් තුතිය පිදිය යුතුය. එහෙනං ඒ වටින සුකම කමල කමෙන්ටු සෙට් එක ගෙඩිය පිටින්ම මෙසේය. කෙලින්ම කොපි පේස්ට්ය. එකක් දෙකක් මමත් අතින් දැම්මේය. මතු අවශ්‍යතා සදහා වහාම බුක්මාර්ක් එකක් දාගන්න :D :D

පසුව එමි...
පස්සේ එන්නම් බං..
ලස්සනට ගලාගෙන යනවා...
අප්පොස්සියේ.....
පට්ට නිර්මාණයක්.....
එකෙන්ම ......
සිරා.පට්ට .....
සාර්ථක නිර්මාණයක් කාලීන අදහසක් පෙරටු කරගෙන.......
ඔයාගෙ කවි මම ගොඩක් රස වින්දා....
පහුගිය සති අන්තයේ යාළුවොත් එක්ක පොඩ්ඩක් සෙට් උනාම ඔයාගෙ කවි තමයි අපි රස වින්දේ...... 
උබට ජය!!
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ....
ඇයි බං සින්දු කියන අය මේව දකින් නැත්තේ..??
හිනා වෙන්නෙ නෑ..
අති විශිශ්ඨ නිර්මාණයක් !
හයියෝ...
පට්ට නිර්මාණය මචං
අපේ ශබ්ද කෝෂ අප්ඩේට් කරන්න වෙනවා.
මේ ට්‍රිප් හින්දා අපේ උඹේ නිර්මාණ ශක්තිය ඔප වැටිලා තියන අපුරුව.
 සුපිරි සින්දු පාර.......
පට්ට ආතල් හලෝ...

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පට්ට පට පට.. 
දැන් රෑ 1යි. 
හිනා වෙනවා යකෝ තනියම...
එළනේ .....
නියමයි ඈ...
කෙටි කවියක් වුණාට ගොඩක් වටිනා msg එකක් .
ලිපිය නම් පට්ට....
හැක හැක හැක ....
තේරෙන්නෑ ඕයි...
මම කිව්වේ මේකා ලෝකයා............ උඹ වගේ අන්ඩපාලයෙක් වෙන නැහැ අයියේ..
රාජ කුමාරියක් මං...
හි හි....හි හි....හි හි...
යම් යම් පරස්පරතා තිබුණත් මේ ලිපියේ සමස්ථය හා එකඟයි....
 හැක හැක.....
මරු බං ......
අම්මට උඩු....
හපොයි ....
හහ්!...හහ්!...
+++++++
හෙහෙ හෙහ් ...
හැකිස්...
හරිම ශෝක්.....
මට ඇඩුන බං.......
ජය වේවා ....
හරිම නිර්මාණශීලීයි!
නියමයි බං නිර්මාණය....
හෝහ් හෝහ් හෝ....
පව් නෙහ්?
හි හි....හි හි....හි හි....හි හි...
පස්ටයි මචං..
එළකිරි......
එල කිරි නිර්මානේ බං...
නියමයි නියමයි !
තාත්වික විදියට ලියල තියෙනව......
මේකෙ වචන ගලාගෙන යන ආකාරය විශිෂ්ඨයි......
නියමයි මචං...
බ්ලොග් අවකාශයේ බොහොම නිර්මාණාත්මක ලියවිලි කරන බ්ලොග් කරුවෙකුගේ පීල්ලට උඹ වැටිලා තියෙන්නෙ.....
කියන්න බැරි තරම් පට්ටයි.. කොහොමත් උඹ නිර්මාණශීලී පොරක්..
අදත් බොක්කටම වදින්න ලියලා තියෙනව....
ඉදිරිපත් කරලා තියන ආකාරය නම් නියමයි....
සුපිරි!
නිර්මාණශීලී ගුණය අගය කරන්න ඕනෙ.
මට නැති හැකියාව ඔබට තිබීම ගැන මම සතුටු වෙනවා...
 ගොඩක් වටින පෝස්ට් එකක්.....
හොඳ වැඩක් කකා කරලා තියෙන්නේ..............
හි හි ඔව් කීවා හරි ,,
ඔන්න කකාගෙන් මගේ පොස්ටුවට link එකක් ලැබිල තියනව.බොහොම ස්තුතිය්..
ග්‍රේට් මචන් ...!
තැන්කුයි වෙවා.
සෑහෙන්න වටිනවා..
ලිපිය අගේ කරනවා...
වටින උපදෙස් ටිකක්!
එල එල කකා... නියම වැදගත්, එලම පෝස්ට් එකක්....
ගොඩක් හොද පෝස්ට් එකක්.මේ දේවල් වලින් අපිව දැනුවත් කිරීම ගැන ඔබට ස්තූතිය..
ඉතාමත් කාලීන වගේම වැදගත් ලිපියක්.
එකෙන්ම එළ..
අම්මට හුඩු ...
අම්මා සතුටුයි අය්යේ.. දිගටම ලියපන්...
කිව්වොත් ටාර් ගාලා ඒක නිහතමානීව අහන්න තරම් උඹ පොරක්... මම නම් පොරක් කියන්නේ අන්න එහෙම අයට අය්යේ...
මන් දැක්ක හොඳ බුලට් එකක් තමයි උඹ...
ලියලා තියෙන්නේ අපූරුවට....හැක් හැක් 
බොක්කෙන් සුබ පැතුම් මචන්.....
හප්පට සිරි තන්තෝසේ බැරුවා....
එල එල එල එලම තමයි !!!!!
එළස්..
කියවන්න කලින්ම ඔන්න නියමයි ඈ... කියවල එන්නම්...
මේක යුගයේ අවශ්‍යතාවක්......
රම්පෙට පොරි පොකුරු පොකුරු...
හම්මේ ලොවෙත් නෑ...
ජයවේවා...!
අප්පට සිලි...අම්මට උඩු....
අඩෝ.....සතුටුයි මල්ලි.....
හි හි....හි හි....හි හි....හි හි....
වරේවා කකා.. එලස්..
 අන්න උඔටත් මට හිතුන දේම හිතිලා
++++++++++
()*^&%&
පට්ට පට පට
සුපිරි
මරු බං
පට්ට
මල් හතයි ඈ
ෂා අදනම් දැනෙන්නම ලියලා තියෙනවා
නියම පෝස්ට් එකක්
එක හුස්මට කියවගෙන ගියා.
ඇයි අවුල්ද
හිහ්
මාර රසයි බං

දිගටම ඔහොම ලියහන්. අපි කියවන්න එනවා, අද ලිපිය නම් මරු , 
නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා, මේ ලිපිය නම් දැනුම සාගරයක්.
ජය
ජය වේවා!
Jayavewa
හුකැස්
හික්ස්...
මගේ පංතියේ මං විතරයි
හුකැස්
හයියෝ සල්ලි
ලොල්
ලොල් ම තමා
ලොලේ ලොල්
එළ
එළ ඈ!
එළ කතා.....
හි හි හි.....
කියෙව්ව ඔන්න.....
ෆස්ටය....
මරු ....
ලොල් ....
ආතල්
චී මෙයා ලියන ඒවා
හක්
එකෙන්ම
එල හලෝ
හොක් හොක්...!!
මරු බං..!
වැඩ වැඩ වැඩ..
ඔබ හරි
කොමන්ට් කළ සැමට ස්තූතියි
බෙදා ගැනීමට ස්තුතියි!
එක හුස්මටම කියවගෙන ගියා
මට හිනාව වාවගන්න බැරිඋනා
හිනා වෙලා ඉල ඇදෙනවා
මට කට උත්තර නැතුව ගියා
සාහිත්‍යය රස බේරෙනවා.
පුග්, පුක්
කිසිම දෙයක් මම නොකියමි.
ඒකත් එහෙමද
මම අද එක ද ?
ඔන්න අද මම එක
හුරේ.. මම එක
මම එක ද මන්දා...?
ලොවෙත් නෑ
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
සිරා පෝස්ටුව
මාර රහයි
ගති
මට ඇඩෙන්න වගේ
තනි ඇහැට ඇඩෙනවා
හොදට ලියල තියෙනව
විලි හැත්තෑවයි යකෝ
ඊයා....
ඈක්කා...
ලැජ්ජා නැද්ද බොල මේවා ලියන්න
 මේකට තදිං හිනා යනවා...
වදින තැනට වදින්නම ලියලා තියෙනවා
ඔයානම් මාරයි අනේ
නෙදකිං...
හම්මේ අදට ඇති බං...
මැරෙනවා යකෝ හිනාවෙලා...
  සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

136 comments:

  1. මම කිව්වේ මේකා ලෝකයා............ උඹ වගේ අන්ඩපාලයෙක් වෙන නැහැ අයියේ.., මම එක ද මන්දා...?

    ReplyDelete
    Replies
    1. බ්‍රේස් යුවර් සෙල්ෆ් මචන්... ටන්ස් ඕෆ් කමෙනට්ස් ආ කමින්... :))

      Delete
    2. ආයි නම් තොට කමෙන්ට් දාන්නෙම නෑ මේ අන්තිම වතාව.

      Delete
    3. අනේ ඒම කරන්න එපා ඉතින්... :)

      Delete
  2. ලැජ්ජා නැද්ද බොල මේවා ලියන්න... ;)

    ReplyDelete
  3. "ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" මම මේකම මේ ඊයේ පෙරේදා දැම්මනේ සයිට් එකක යකෝ...... චික් විතරක් ලියල තියෙන අසික්කිත විදිය දැන් වැරදිලාවත් ඔයින් එකක් ලියන්නේ කොහොමද බං

    ReplyDelete
  4. තොට ...... කියුවා කියලා හිතාගනින්

    ReplyDelete
  5. man kiwwe muta liyanna deyak nathi u8nama liyannema utath wadak nathi kiyona apitath wadak nathi ewa... me welawata thamai puka pole gahagena marenna hithenne

    ReplyDelete
    Replies
    1. ඉතින් මැරියන්කෝ. ලොකු දෙයක් බං... :))

      Delete
  6. ethakota ke ahonda nadda ban...


    EHEMADA AASA ????

    ReplyDelete
    Replies
    1. ආ...ඒක දාලා නෑනේ බං? d-)

      Delete
  7. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. අඩෝව්..ලාබෙට පෝස්ට් දානවා නේද ඩෝව්...සුභ වේවා!!!

    ReplyDelete
    Replies
    1. දවස ගොඩදාගන්නත් එපැයි :))

      Delete
  9. නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා
    මේ ලිපිය නම් දැනුම් සාගරයක්.

    %@$#%#%

    ReplyDelete
  10. මේක යුගයේ අවශ්‍යතාවක්...... කමෙන්ටුත් කොපි කරලා දාන කාලයක් එනවනේ එහෙනම් :ඩි

    ReplyDelete
    Replies
    1. කොහොමද කියහන්කෝ ඒ ආතල් එක :))

      Delete
  11. ඇයි සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! ඒකත් එකතු කළා නම් හරි!

    ReplyDelete
    Replies
    1. ඒක දාලා තියෙන්නේ සුදූ :)

      Delete
  12. w-) මන් දැක්ක හොඳ බුලට් එකක් තමයි රජා කියන්නේ ඉදගෙන =))

    ReplyDelete
    Replies
    1. නෙදකින් ලගපාත හිටියනම් කට කනව උබේ :D
      හොද කෑල්ල අයින් කරල කුප්ප, කුපාඩි, විලිලැජ්ජ නැති, ගොන්, වගේ ගෞරව නාම ටිකක් දියන් රන්ගොජාට :D

      Delete
    2. කට කන්න එපා බන් :-* මෙන්න මෙතනට.. සුබ වේවා !! රාජසම්පත් ලැබේවා ඉදගෙන !!!

      Delete
    3. මොනාද යකෝ උම්මා දෙන සීන් මෙතන කියවන්නේ.
      සික්.... ලැජ්ජා නෑ උඹලට.
      හදන්න බෑ.... හදන්න බෑ... =D>

      Delete
    4. බලහන් මේකි බාල අපරාද කරනව :D

      Delete
    5. ඕක මගේ එකක් ...

      Delete
  13. හිනා වෙන්නෙ නෑ..

    අති විශිශ්ඨ නිර්මාණයක් !
    Coppy-Paste

    ReplyDelete
    Replies
    1. බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පේල වලිනි!

      Delete
  14. හරිම නිර්මාණශීලී ලියවිල්ලක්...පට්ට.

    දැන් වෙලාව හවස හයයි..

    පට්ට බඩකින්නේ හිටියේ... බඩ පිරුණ සිරාවට :D :D :P

    ReplyDelete
    Replies
    1. මට පින් අනුමෝදනා කලාද? :))

      Delete
  15. සාර්ථක නිර්මාණයක් කාලීන අදහසක් පෙරටු කරගෙන.......:D:D

    ReplyDelete
    Replies
    1. පෙරටුගාමීව බඩගානවා අපි =))

      Delete
  16. යම් යම් පරස්පරතා තිබුණත් මේ ලිපියේ සමස්ථය හා එකඟයි..

    ReplyDelete
    Replies
    1. තදින් හිනා යනවා... :))

      Delete
    2. ඕක සුමිත්ගේ එකක්..දැම්මේ " විජේවීරගේ දේශපාලනය " කියන පෝස්ට් එකට ....

      Delete
  17. දේශකයාගේ ස්ටේටස් එක කොපි කිරීම හෙලා දකිමි :P

    ReplyDelete
    Replies
    1. කොපි කිරීමත් කලාවට කරන්න ඕනේ බං... :)

      Delete
  18. බඩ වේවා රාජසම්පත් ලැබේවා. මේවා දාලා ඇප් එකක් හැදුවානම් හරි බන්. :3 Right click මෙනු එකට එන්න. Category කරලා :v

    ReplyDelete
    Replies
    1. ඒ හදපන්කෝ සිරාවටම!!!!

      Delete
  19. අපේ අත් අකුරුත් තියෙනවද උඩ ???

    ඔබට ජය !

    ReplyDelete
    Replies
    1. තියෙනවා වගේ පේනවා හැබැයි :))

      Delete
  20. ඔයා නම් මාරයි අනේ... (තූ නොද්දකින්)

    ReplyDelete
    Replies
    1. ඇඩෙනවා නේද සත්තලන් :((

      Delete
  21. අම්මා සතුටුයි අය්යේ.. දිගටම ලියපන්...
    කිව්වොත් ටාර් ගාලා ඒක නිහතමානීව අහන්න තරම් උඹ පොරක්... මම නම් පොරක් කියන්නේ අන්න එහෙම අයට අය්යේ...
    මන් දැක්ක හොඳ බුලට් එකක් තමයි කකා කියන්නේ...

    ReplyDelete
  22. අපි වගේ අහිංසකයන්ටමන්ර් කෙළවන්නේ

    ReplyDelete
  23. තොව කොටියම කන්න ඔන.
    බඩ වෙවා දරු සම්පත් ලැබෙවා

    ReplyDelete
    Replies
    1. ඇයි ඔය කොටියටම වද දෙන්නේ? :))

      Delete
  24. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  25. ලියලා තියෙන්නේ අපූරුවට....හැක් හැක්

    ReplyDelete
  26. මොන හතිඉලව්වක්ද බොල මේ.... හරිම ලැජ්ජාශීලියි. බඩ වෙයන්.....

    ReplyDelete
    Replies
    1. කොල්ලෝ බඩ වෙනවද යකෝ?? =))

      Delete
  27. පට්ට නිර්මාණය මචං
    අපේ ශබ්ද කෝෂ අප්ඩේට් කරන්න වෙනවා.


    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete
  28. දැන් හරි කොමෙන්ට් වලින් අඩුවක වෙන එකක් නෑ. . .

    ReplyDelete
    Replies
    1. මේක කාලීන අවශ්‍යතාවයක් :)

      Delete
  29. ඕය ටික බැලුවම වෙන දාන කමෙන්ට් එකක් නෑනෙ..දෙමල මිසක්..!

    ReplyDelete
    Replies
    1. ඒවා හොදයි... දාන එකාට තේරෙන්නෙත් නෑ... කියෝන එකාට තේරෙන්නෙත් නෑ :))

      Delete
  30. බඩ වේවා! දරු සම්පත් ලැබේවා!!

    ReplyDelete
  31. මැරෙනවා යකෝ හිනාවෙලා...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දානේ දවස කවද්ද මචන්? :)

      Delete
  32. මේ මොකක්ද මේ?

    හු..හු...මේ කොමෙන්ට් එක මෙතන නෑනේ

    ReplyDelete
  33. දැන් දාපන්කෝ මේකට කමෙන්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ... දාපන්කෝ බලන්න =))

      Delete
  34. බ්ලොග් අවකාශයේ බොහොම නිර්මාණාත්මක ලියවිලි කරන බ්ලොග් කරුවෙකුගේ පීල්ලට උඹ වැටිලා තියෙන්නෙ.....
    අනේ අම්මප මොකටද මගේ කට.

    ReplyDelete
    Replies
    1. කෝමද ඒ ටෝක... බඩත් කොරවෙනවා :))

      Delete
  35. මට උඹ ගැන හෙන විලි ලැජ්ජයි

    උඹ රජෙක් නෙමෙයි

    රජවාසලට මල් සපයන මල් මාමෙක්

    ReplyDelete
    Replies
    1. මල් මාමා තමයි පස්සේ කාලෙක රජ උනේ... c-)

      Delete
  36. තුක්‌ නෙදකින් තෝ..!!
    මේකත් ඔය ලිස්ට් එකට එකතු කරගනින් රජෝ :v

    ReplyDelete
    Replies
    1. වටිනම එකක් නේ බං :))

      Delete
  37. සිංහල හෝඩිය හොයා ගත්ත එකා හම්බුනොත් උගේ අම්මට ....... නොදකින් මේ මෝඩයා ඕකට පේටන්ට් ගත්තානම් මෙහෙම වෙන්නේ නැ.

    ෂාහ් ..හැමදාම වගේ නියම පොස්ට් එකක්. සැහෙන දෙයක් ඉගන ගත්තා. මේ කරගත්තාවූ කුසල කර්මයෙන් උඹේ අම්මා අප්පා ඇතුළු හත්මුතු පරම්පරාවම *&%@%#!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!!!

      මැරියන් ගිහින් ගොන්ජි පජා..

      Delete
  38. ඇත්තට උඹ කැම්පස් යැව්වෙ මොන ගොබ්බයද බං?
    පේපරේ රී කරෙක්ශන් දාල බලපං
    කාගෙ උනත් දරුවෙක්ගෙ මහන්සියනෙ බං !!

    සුබ වේවා !! රාජ සම්පත් ලැබේවා !!

    එන්නං ඈ ..

    ReplyDelete
    Replies
    1. එහෙමද ආස???

      හා හා වරෙන්කෝ!

      Delete
    2. @ පත්තර මල්ලි

      ලොල්

      +++++++++++++

      Delete
    3. @පත්තර මල්ලි භයියා,

      හික්z!!!

      අච්චා! අච්චා!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    4. අම්මටසිරි මුන්ට ගිහින් තියෙන චූන් එක....

      චූන් කෙසේ වෙතත් සමහරුන්ට රිදිලද මන්දා :))

      Delete
  39. යම් යම් පරස්පරතා තිබුණත් මේ ලිපියේ සමස්ථය හා එකඟයි....

    ReplyDelete
    Replies
    1. ඕක සුමිත්ගේ...මටත් මැරෙන්න හිනා ගියා W3 එකේ තියෙද්දී ...

      Delete
  40. අතිශය කුප්ප වැඩකි

    ReplyDelete
  41. රජ වැඩකි ....පට්ට

    ReplyDelete
  42. තරහ අවසර දේවයන් වහන්ස! තොට හෙන ගහපිය

    ReplyDelete
  43. "ගොඩක් හොද පෝස්ට් එකක්.මේ දේවල් වලින් අපිව දැනුවත් කිරීම ගැන ඔබට ස්තූතිය.."

    ReplyDelete
  44. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    තෝ මේකත් ඒකටම ඔබපන්.....

    ReplyDelete
    Replies
    1. දාලා තියෙන්නේ බං :))

      Delete
  45. ෂා අදනම් දැනෙන්නම ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. වැදුනා නේ බොක්කටම? :)

      Delete
  46. ලැජ්ජා නැද්ද බොල මේවා ලියන්න

    මේකට තදිං හිනා යනවා...

    වදින තැනට වදින්නම ලියලා තියෙනවා

    ඔයානම් මාරයි අනේ

    නෙදකිං...

    හම්මේ අදට ඇති බං...

    මැරෙනවා යකෝ හිනාවෙලා...

    :D :D :D

    ReplyDelete
    Replies
    1. පිළිවෙලකට කොපි කරලා =)) =))

      Delete
  47. ලෝකය ගෝලාකාරයි. මිනිස්සු විවිධාකාරයි ඒ උනාට මේ යකා ගෝලාකාරයි

    ReplyDelete
    Replies
    1. එහෙම තමා හැදෙන ළමයි :)

      Delete
  48. තිත්ත ඇත්ත ද මන්දා....

    ReplyDelete
  49. හැකිස්...හරිම ශෝක්.....මට ඇඩුන බං.......
    දිගටම ඔහොම ලියහන්. අපි කියවන්න එනවා, අද ලිපිය නම් මරු.

    யகமதறதளகபடமனதஇ.நஙந8932நதகமடனதளட.

    ReplyDelete
    Replies
    1. எனெகசவசைிழன,ளயஒ,எ.அ

      Delete
  50. කියලා වැඩක් නෑ... මම එතනම දැම්මා පට්ට නිර්මාණයක් කියලා....

    ReplyDelete
    Replies
    1. සෑහෙන මහන්සිවෙලා තියෙනවා!! :)

      Delete
  51. හම්මේ අදට ඇති බං...

    ReplyDelete
  52. £%G^&UOK!£)_+£X+&^3rw8ka"£$%FG^&*()_+"£!$%FTGYHJUරජා!!!!!

    ReplyDelete
  53. මේ අහිංසක උත්සාහය අගය කරනවා ...

    ReplyDelete
  54. මගේ අම්මෙ මේකෙ දිග

    ReplyDelete
  55. අඩවි රාජා දෝස්ත්,

    අරේවා!!!!!!!!!!!!!!!!!

    බොහොත් අච්චා පෝස්ට් හේ රාජා!!

    හික්z!!!!!!!

    සුභ හෝගයා! රාජ ජැක්පොට් හෝගයා!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. සුභ හෝගයා! රාජ ජැක්පොට් හෝගයා!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!! =))

      Delete
  56. කෝ යකෝ අපේ කොමෙන්ට්ස් ? :D හික් හික් හික්

    ReplyDelete
  57. //බ්ලොග් අවකාශයේ බොහොම නිර්මාණාත්මක ලියවිලි කරන බ්ලොග් කරුවෙකුගේ පීල්ලට උඹ වැටිලා තියෙන්නෙ.//

    ඔය කථාව මම බ්ලොග් ලියන ඉවාන් පවුලූෂාට කියපු එකක්...ඒකත් මේ ගොඩට වැටිලද....ඇත්තටම මලේ අපි ලියන පෝස්ට් එකක් අවංක හිතින් විවේචනය කරලා කමෙන්ට් කරන අය ඉන්නෙ බොහොම සීමිත පිරිසක්...අනිත් අය ඉතිං වැල යන පැත්තට මැස්ස ගහන සැට් එක....

    ReplyDelete
    Replies
    1. හපොයි....සැර සීන් එක :))

      අනිවා අනිවා.... මම වූ කලී වැල යන පැත්තට මැස්ස ගහන සැට් එකේ ක්‍රියාකාරී සමාජිකයෙක් වේ =))

      Delete
  58. මේක යුගයේ අවශ්‍යතාවක්.

    ඉදිරිපත් කරලා තියන ආකාරය නම් නියම යි!

    තාත්වික විදියට ලියල තියෙනවා

    මේකෙ වචන ගලාගෙන යන ආකාරය විශිෂ්ඨ යි!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  59. බ්ලොග්වලට කමෙන්ට් කරන්න කම්මැලිම එකා රජා තමා. මේකා ඌ කරන දේ අනිත් උන්ගේ කරපිටින් දාලා මෙතනත් රජා වෙන්න යනවා. හිට තොට අහු වෙනකං.

    ReplyDelete
    Replies
    1. //බ්ලොග්වලට කමෙන්ට් කරන්න කම්මැලිම එකා රජා තමා//

      හරියටම හරි.... සුපිරියටම තිබ්බොත් විතරයි කියවලා හොද කමෙන්ට් එකක් දාන්නේ. නැත්තම් ඉතින් ඔය උඩ තියෙන ක්‍රමේට තමයි :)

      Delete
  60. මේකනම් කියවන්න බැ. බලකො දිග -_-

    ReplyDelete
  61. ගොඩක් හොද පෝස්ට් එකක්.මේ දේවල් වලින් අපිව දැනුවත් කිරීම ගැන ඔබට ස්තූතිය..ඉතාමත් කාලීන වගේම වැදගත් ලිපියක්.බෙදා ගැනීමට ස්තුතියි! ලැජ්ජා නැද්ද බොල මේවා ලියන්න

    ReplyDelete
  62. //සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! // ඔන්න රජෝ පටාස් ගාල ගොහින් මේකට කොපිරයිට්ස් අර ගනිං.. :D
    නියම පෝස්ට් එකක්. එක හුස්මට කියවගෙන ගියා..ඇයි අවුල්ද? හික් හික්

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)