Wednesday, November 6, 2013

තාලෙට කුණුහබ්බ කියමු - OMG...This is sooo Hilarious


කුණුහරප යනු එක්තරා ආකාරයක පට්ට වචන සෙට් එකකි. ඇත්තටම ඕවා හැදුනේ කොහොමද කියා පොඩි රිසර්ච් එකක් කරන්න තියෙනවා නම් පට්ටය. වෙන වැඩක් එහෙම නැති උන් ඉන්නවා නම් ඒ වගේ සෝෂල් රිසර්ච් එකක් කරලා අපිටත් දැනගන්න පබ්ලිශ් කලාට කිසිම අවුලක් නැත. 

දැන් නම් මේ කටේ දත්නැති පොඩි උන් හිටන් කුණුහරප කියන අවස්ථා ඕනේ තරම් දකින්නට ඇත. ඒ උනාට රජා වගේ හැදිච්ච කොල්ලෙක් ඕවා කියන්නේ නැත. අඩු ගානේ ඇහෙන තැනකවත් ඉන්නේම නැත. ශික්... ඕවා මහා ජරා වචනය. ඔය කිව්වට........මට මතකේ හැටියට පළවෙනි කුණුහබ්බේ කීවේ රජා 7 වසරේ අන්තිම මාස කීපයේ ඉන්න කොටය. පන්තියේ හැම එකාම කියන හින්දා මමත් ඔන්න ඔහෙ කියලා දැම්මේය. 

එදා ඉදන් මේ මොහොත දක්වාම...... අතිශය තද වුන අවස්ථා වලදී, අතිශය සතුටු අවස්ථා හා බය හිතෙන අවස්ථා වලදී....එක්කෝ ඕනේ නැත. ඕවා කියන්න ගිහිල්ලා මගේ මේ උත්තුංග, මනස්කාන්ත, නිකලැල්, සුදු නෙළුමක් මෙන් පවිත්‍ර චරිතයට නිකරුනේ හානි කරගන්න ඕනේ නැත. 

කරුමේ කියන්නේ... අපිට හම්බෙන, සෙට් වෙන හැම එකාටම තියෙන්නේ මහා කැත හිත්ය. උදේ පාන්දර හම්බුනත් අමතන්නේ ශුද්ධ සිංහල වචන දෙක තුනක් දාලාය. 7, 8 වසර වල ඉදන් තවමත් මම කැමතිම නැති විහිළුවක් ඇත. කැම්පස් එකේ උන් ඕක කිව්වම මට එකසිය ගානට තද වෙන්නේය. ඒ,

එකෙක්: අඩෝ අන්න අරෑ උඹට කතා කලා... , 
ආ...ඕක අරෑගේ බං....

අපි: කවුද??? 
කාගෙද??? 

පිළිතුර: *කයා, 
*කයගේ..

දැන් ඕක පුරුදු වෙලාම ඕක අරෑගේ කිව්වම.. ආ *කයගෙද කියලා අහන එක සාමාන්‍යයය. 

එක සැරයක් බෝඩිමේ නයිජීරියන්කාරයා රජාට නයිජීරියන් කැත කතා ඉගැන්නුවේය. රජා ඌට ශුද්ධ සිංහල වචන ඉගැන්නුවේය. ඔය කුණුහරප උනත් ඔහේ වාචාලකමය කියවන්නෙ නැතුව තාලෙට කිව්වම පට්ටම ගතිය.

මේ තියෙන්නේ එහෙම තාලෙට කුණුහරප කියන ක්‍රම කීපයක්ය. 

 WARNING
මෙය නැරඹා සිනාසීමෙන් ඇතිවන අතුරු අබාධ වලට වගකියනු නොලැබේ....

කැත වැඩ කරන දෙතුන් දෙනෙකුට තාලෙට බැනගෙන බැනගෙන යන්නේ මෙහෙමය...



වැඩේ කරන්න තාලෙට කතා කරන්නේ මෙහෙමය...



නරක වැඩ කරන කෙල්ලෙකුට බයින්නේ මෙහෙමය..
 

තව පොඩි සරල දෙක ශ්‍රේණියේ එකක් මෙතනින්

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

64 comments:

  1. මමයි එක..
    අඩෝ අපිත් 7, 8 වසර වලදි තමා පටන් ගත්තෙ, ඒ දවස්වලත් හේතුවක් නැතුවත් ඔහේ කියවනව අනිත් උනුත් කියන නිසා..දැන්නම් කියන්නෙම නෑ ;)

    ReplyDelete
    Replies
    1. සිරාවට ඕයි... ඒ කාලේ පට්ට ආතල් :)

      Delete
    2. ආයෙ කොහෙන්ද ඉතින් ඒ වගෙ කාලයක්..ආයෙත් ඉස්කෝලෙ යන්න තියනවනම් :D

      Delete
  2. මම දන්න විදියට, ඕනෑම භාෂාවකින් කුණුහරප කියන්නේ ස්ත්‍රී පුරුෂ ලිංගික අවයව වලට කියන වෙනත් නම් සහ ලිංගික සංසර්ගය සහ වෙනත් ලිංගික ක්‍රියාවල් වලට කියන තවත් වචනයි. එහෙම නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. අඩේ ඔව්මයි...........!!!!!!!!

      Delete
    2. ඩූඩ්.....ඇයි බං ඒක එහෙම වෙලා තියෙන්නේ?

      Delete
  3. ube blog ekenam wadakata athi deyak aththema na ban...

    ReplyDelete
    Replies
    1. උඹ එන්නේ මේකෙ වැදගත් දේවල් කියවන්නද???

      හයියෝ.... උඹනං මේ ලෝකේ නෙමේ ඉදලා තියෙන්නේ මෙච්චර කල් :))

      Delete
  4. මම දෙවෙනි එක ඊයේ රෑ ඇහුවේ...
    සිංදුව මැදකදි සෑහෙන රහසින්ම සුකමූ දේවි කියනවා.. එහෙම කිව්වා නං අනිවාර්යෙන්ම කෙල්ලට සෑහෙන දුක හිතිලා හා කියයි. :)

    ReplyDelete
    Replies
    1. මට මැරෙන්න හිනා යකෝ ඕක අහලා :))

      Delete
  5. අර දෙවනි සින්දුවනම් හොඳයි , කාට හරි කියලා බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. ප්‍රථිපල අපිටත් කියහන් =))

      Delete
  6. ඔය දෙක විතරද හම්බ උනේ..

    ReplyDelete
  7. උත්තුංග, මනස්කාන්ත, නිකලැල්, සුදු නෙළුමක් මෙන් පවිත්‍ර චරිතයට ගැලපෙනම සිංදු දෙකක් තමයි. :D

    ReplyDelete
    Replies
    1. කෝමද චරිතප්‍රදානය? :))

      Delete
  8. හින කාලා පණ පලයන් ලබන සුමානේ කිවුවලු.
    බොට රාජ සම්පත් වැඩි වැඩියන්ම ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. ඕවා ඔච්චර දුර යනවන්න එපා බං :)

      Delete
  9. රජා උබ අමු අමුවේ අපි වගේ ලජ්ජ බයට හැදුනු කොල්ලෝ නරක් කරනවා බෝල

    ReplyDelete
  10. එල...උඹත් හොයාගන්න හුත්තවල්..
    දැන් මේකත් අපිට ප්‍රසිද්ධියේම ලියන්න පුළුවන්... ::).

    ReplyDelete
    Replies
    1. ඔන්න දැක්කද අද තමා මම හරියටම වැසිකිළියක බෙට්ටක් දැම්මේ.
      හැබැයි මගේ ඇට මිරිකන උන්ගේ බොගවල් වල වෙන කවුරු හරි බෙට්ටක් දැම්මොත් මට හරියට මල පනිනවා.
      මොනවා කරන්නද කැප්පෙටියා කොළ පැහෙන්නහේ වයසට ගියා මිසක ඉස්කොලේකටවත් ගියාය.

      මම ගොන්ජි පජාන් වලින්

      Delete
    2. උඹලටනං ට්‍රැක් බං...

      Delete
  11. Replies
    1. අනේ පව් නාඩි බබා :))

      Delete
  12. ලස්සන සින්දු දෙක

    ReplyDelete
  13. https://www.youtube.com/watch?v=npKCgowu-Bk

    ReplyDelete
    Replies
    1. හයියෝ හයියෝ... මොකද්ද එකක් කටේලු නේද? =))

      Delete
  14. හෙහ්, උන්ට මේවා කියලා සිංදු දාන්න පුළුවන් නම් අපි කිවුවම මොකද වෙන්නේ බං..

    ReplyDelete
  15. අරෑ අරෑ නෙවෙයි යකෝ "අරූ"...
    ඔය දෙක කලවං එක ආවනං කනෙක්ශන් එකත් ඩිස්කනෙක්ට් වෙනව බොල... c-)

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු ඔව් නේන්නං... :)

      බුහහහා... =))

      Delete
    2. දැංවත් හදප...

      රං ගොජා

      Delete
  16. ඔය කිව්වේ, කිව්වොත් කියන්නේ මෙහෙම එකක්මයි. මොනවා උණත් ලංකාවේ අප්‍රකට කුණුහරුප කාව්‍ය සාහිත්‍යක් තියනවා නොවැ

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න සාහිත්‍යය... :))

      Delete
  17. මම කිව්ව විදියටම මේ තියෙන්නෙ ඒ පෝස්ට් එක....තව එකක් ලගකදි දැක්කොත් ඔත්තුව දෙන්නම් මලයො...රිගින් ටෝන් එකකට දාගනු..

    ReplyDelete
    Replies
    1. හහහා... අනිවාර්යෙන් =))

      Delete
  18. හයියෝ.....රස තිහෙන්නේ............

    ReplyDelete
  19. දෙවෙනි සින්දුව රැකෝඩ් කරලා තියාගන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. මැදියම් රැය කිට්ටුවෙලා කනට කරලා කියහන් :)

      Delete
  20. Ada aawe phone 1n. E nisa sindu tika na..

    ReplyDelete
  21. හැ මොනා උනත් කුනුහබ්බ කියන්නෙ ඉස්සෙලාම පිට් එකට ඉස්කෝලෙ යන කාලෙ ඔහේ කියනව
    ටික කාලයක් යද්දි ඒ කියන්නෙ ගැටය වෙනකොට කෙල්ලෙක් දැක්කත් ඒක කියන්නෙත් තව එකෙක්ට කුනුහබ්බ කෑල්ලක් අමුනල " අඩෝ මම *රි කෑල්ලක්දැක්ක ඕයි "හා නැද්ද.......
    තද උනාම වැල් පිටින් එන්නෙ ඈ කාලයත් එක්ක ඒක පොඩ්ඩ පොඩ්ඩ අඩුවෙලා යනව
    හුටස් ඒක ත් එක මනෝභාවයක් තමයි ඈ ඉඳගෙන

    ReplyDelete
  22. හැ මොනා උනත් කුනුහබ්බ කියන්නෙ ඉස්සෙලාම පිට් එකට ඉස්කෝලෙ යන කාලෙ ඔහේ කියනව
    ටික කාලයක් යද්දි ඒ කියන්නෙ ගැටය වෙනකොට කෙල්ලෙක් දැක්කත් ඒක කියන්නෙත් තව එකෙක්ට කුනුහබ්බ කෑල්ලක් අමුනල " අඩෝ මම *රි කෑල්ලක්දැක්ක ඕයි "හා නැද්ද.......
    තද උනාම වැල් පිටින් එන්නෙ ඈ කාලයත් එක්ක ඒක පොඩ්ඩ පොඩ්ඩ අඩුවෙලා යනව
    හුටස් ඒක ත් එක මනෝභාවයක් තමයි ඈ ඉඳගෙන

    ReplyDelete
    Replies
    1. 100% ඕයි...!!! සිරාවටම :)

      Delete
  23. 7 8 වසර වලම තමා අපිත් පටන් ගත්තේ. දැන් ඉන්න උන් නම් සුද්ද සිංහල ඉගෙන ගන්නේ සිංහල වලටත් කලින් නේ.. දවසක් මම ඉන්න තැනක පොඩි එකෙක් අමු ඉංගිරිසියෙන් බනිනවා කෝච්චියකට. උන්ගේ අම්මත් ළඟ. නෙද්දකින් කියල හිතුන මට ඒ වෙලාවේ නම්..

    ReplyDelete
    Replies
    1. ඕවා නම් මොනාද බං... :))

      පොඩි උන් ඕවා කියද්දි පට්ට ආතල් =))

      Delete
  24. සිංහලේ බාශාවේ තියෙන තවත් එක දෙයකනේ ඕක

    ReplyDelete
  25. ආදරය....රාගය වැඩිඋනාමත් කුණුහරුප කියනවා...හැබැයි වෙනම ටෝන් එකකින්. ඒකත් එක්තරා kinky sex එකක්.

    ReplyDelete
    Replies
    1. ආපූ... මෙයා කියන එව්ව... :))

      Delete
  26. මරු සින්දු දෙක රජෝ.. කොහෙන්ද බන් හොයාගත්තේ..

    ReplyDelete
    Replies
    1. එකක් හම්බුනා...අනික අපේ කැම්පස් එකේ එකෙක් එව්වා :)

      Delete
  27. මෙන්න බොගේ පෝස්ට් එක ගෙඩි පිටින් කොපි කොරලා එකෙක් ගොන්කිරි එකේ දාල. හරියට ඌ හොයා ගත්ත දෙයක් වගේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1585258

    ReplyDelete
    Replies
    1. ඕකේ මම ලියපුවා ඕන තරම් තියනවා බං... ගිහින් බලහන් :)

      Delete
  28. මං ඔව්වා දන්නෑ -_-

    ReplyDelete
  29. අන්න අරූ කමෙන්ට් එකක් දාල.....

    ReplyDelete
  30. ඒකනම් නියමයි රජෝ කාලෙකින් ආවේ මේ පැත්තේ.... (y)

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)