Tuesday, April 24, 2012

මොඩිෆයිඩ් කැඳ හැලිය...මේකේ ආඩි 68යි (The broth of වෙන්ඩ Engineers)

ආඬි හත් දෙනාගේ කැඳ  හැලිය. හැමෝම දන්නා ප්‍රස්තා පිරුලක්නේ. මේක අපි එසයින්මන්ට් කරන විදිහට පට්ට සම්බන්දයි. සිරාවට මේ පිරුළ හදලා තියෙන්නෙ අපේ උන්ටම තමා. ඔක්කොටම කලින් මතක් කර ගම්මුකො සිරා කැඳ හැලියේ කතාව.

මෙන්න මෙහෙමයි...

ආඩි හත්දෙනෙක් අම්බලමක දී එකතු වූහ.
   
ඔවුහු රාත්‍රී ආහාරය සඳහා කැඳක් පිළියෙල කිරීමට තීරණය කළෝය.
හැම දෙනාම හාල් මිට මිට දාලා කැඳ හදමු..එක් කෙනෙක් යෝජනා කළේය. ඊට සියල්ලෝම එකඟ වූහ. අනිත් හයදෙනාගේ හාල් වලින් කැඳ හැදෙනවනෙ. මම එයින් ටිකක් බොනව,මගේ හාල්මිට ඉතිරි කර ගන්නවහත්දෙනාම මෙසේ සිතා හාල්මිට මුට්ටියට දමන බව පෙන්වා ආපසු ගත්තෝය.

අවසානයේදී හැ‍මදෙනාටම උණු වතුර බී නිදාගැනීමට සිදුවිය.

__________________________________________________________________________________________________________
හරි එක දැන් එහෙම ඉවර උනානේ. මෙන්න මෙහෙමයි අපේ කැද හැලියේ කතාව.

ඔන්න එකමත් එක රටක කැම්පස් එකක් වගේ එකක් තිබුනලු.....

එකේ සිවිල් ඉන්ජිනීයරින්ග් ඉගෙන ගන්න ආඩියෝ 68 දෙනෙක් හිටියලු.....

උන් නං මෙලෝ රහක් නැතිලු....

දවසක් ඇනලටිකල් මෙතොඩ්ස් කියලා සබ්ජෙට්ටුවක් උගන්නන්න නුවර පැත්තේ ඉඳන් පට්ට ලස්සන හීන්දෑරී මිස් කෙනෙක් ආවලු....

එය පේරා ග්‍රැජුඒට් කෙනෙක් කියලා එයාටම කියා ගන්නවලු....

එයා හැමදාම අදින්නේ කහපාට බ්ලවුස් එකක් සමග කළු ඩෙනිමක්ලු....

අර බ්ලවුස් එකේ කළු බොත්තන් 13යිලු....

එයා උගන්නන මෙලෝ දෙයක් එයාටවත් තේරෙන්නේ නැතිලු....

උගන්නන වෙලාවට පිරිමි ආඩියෝ කරන්නෙ බොත්තං ගයින එකලු.....

ඔන්න ඉතින් එයා ඉදලා ඉඳලා එසයින්මන්ට් එකක් දුන්නලු....

එකේ ප්‍රශ්න ගොඩලු.....හදාගන්න තේරෙන්නේ නැතිලු.....

ආඩියෝ කට්ටිය සමගියෙන් සහයෝගයෙන් ඒක හදන්න කතිකා කර ගත්තලු.....

එදා ඉඳන් 8 දෙනෙක් ලොකු සීන් ලු.....

අනේ ඉතින් අර අසරණ 60 දෙන කතාකර කර පුළුවන් විදිහට දැන් හදනවලු......

එකෙක් බලන් ඉන්නවා අනිකා ටයිප් කරයි කියලා....අනිකා බලන් ඉන්නවා මු ටයිප් කරයි කියලා. අන්තිමට බලනකොට එකෙක් වත් ටයිප් කරලා නැතිලු.....

මේකට මෝරා උන්ගෙනුත් සපෝට් ආවලු....

එත් ඒක ටයිප් කරගන්න එකෙක් නැතිලු....

කොහොමින් කොහොම හරි සබ්මිට් ටයිම් එකත් ලං උනාලු....

එකෙටවත් හදා ගන්න විදිහක් නැතිලු.... එහෙන් මෙහෙන් අහුලලා කොපි පේස්ට් කරලා දුන්නලු.....

බහුතර ආඩියෝ හැමදාම කරන්නේ මෙකලු.... එත් ලේසියෙන් අහුවෙන්නේ නැතිලු....

එත් මුස්ලිම් ආඩි සෙට් එක කොපි කරන්න දන්නේ නැතිලු....
උන් හැමදාම රි සබ් වෙනවලු....

දැන් එසයින්මන්ට් එක අර සුන්දර මිස් බලනවලු...

එයාට නං ඔක්කොම එක වගේලු....

අන්තිමට බැච් එක ආඩියෝ 60 දෙනෙක්ටම කොපීඩ් කියලා එව්වලු.....

අර ලොකු සීන් ආඩි 8 ඇතුලේ අවසාන මිනිත්තුවෙ හොඳ ආඩිත් නොහිටියම නොවේලු....


අපි වැඩ කරන ආඩි....(හදුනාගත්තොත් ඔබ මා....)


කාගෙද මන්දා මේක...මගෙ නං නෙමේ..


සති කීපයකට පසු....

හොර අල්ලන්න කියලා හිතාගෙන වයිවා වගේ එකක් තිබ්බලු....

හැදුවේ කොහොමද කියලා අහලා ලකුණු දෙන්න තීරණය කලාලු.....


මේ පාර නං අඩියෝ ලෑස්ති පිට ගිය හින්දා අර දැරිවිට එකෙක්ගෙවත් හොර අල්ලගන්න බැරි උනාලු....

ඊට සතියකට විතර පස්සේ තවත් එසයින්මන්ට් එකක් දුන්නලු....


ඒක සබ්මිට් කරන්නේ මේ මාසේ 30ලු....

එකටත් වෙන්නේ ඔය සේතෙමලු.....


ඔන්න ඔහොමලු අලුත් කැද හැලියෙ කතාව.

සුද්ද සිංහල මොඩිෆයිඩ් ආඩි..


ප/ලි: 
කැද හැලියේ කතාවට අදහස අපේ එක ආඩියෙක්ම තමා. සමහර විට දැකලත් ඇති... බොග දාන එකෙක්..රැවුල කපන ගමන් ගත්තු ප්‍රොෆයිල් පොටෝව..දැන් ඌට පොටෝග්‍රැෆි පිස්සුවක් ගහලා බොග දාන්නෙ නැතිලු... මතක් කරන්න කිව්වා. මේ ඉන්නෙ බුවා... 

ප/ප/ලි:
මේ කතාවට මුල පිරුන බුකියේ ස්ටේටස් එක දාපු එකා පැනගෙන ඇවිත් කියපි...."ආ.......මං ගැනත් කියපං...මගේ ස්ටේටස් එක". ඌ ගැන නං කතා කරලා වැඩක් නෑ...හෙන සද්දන්ත පොර...හැබැයි මොලේ මොට්ටසෝරි යන එකෙක්ගෙ වගේ. පොටෝවක් දාන්න බෑ... ඌ ඉන්න පොටෝ ඔක්කොම වැඩිහිටියන්ට පමණයි..සුදු අලියෙක් හිතින් මවා ගන්න එච්චරයි.. :-)
 

46 comments:

  1. හක හක හක..මේව නම් මචං ජීවිතේට අමතක වෙන්නෙ නැති සීන් තමයි..ලොල්

    ReplyDelete
    Replies
    1. ආයෙ 30වෙනිදට ලෑස්ති වෙමු නෙහ්? :-))))

      Delete
  2. පාඩම කෙසේ වෙතත් මිස්ව හොදට ඇනලයිස් කරලනේ....
    :)

    ReplyDelete
  3. උඹලා ඉතින් අර ගුරුතූමීගේ බොත්තම් ගනින්නේ නැතුව වැඩ ටික කලා නම් ඔය කොපීඩ් කියලා අනං මනං වැටෙන්නේ නෑනේ..

    ( ඔය කිවුවට මම හිටියත් ගනින්නේ බොත්තම් තමයි )

    ReplyDelete
    Replies
    1. එයා කියෝන මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ බං...
      ලාචෝ...රු

      Delete
  4. හත්වලාම ,.........පට්ට පට්ට

    ReplyDelete
  5. අඩවි රජෝ..බොත්තම් ගාන හරියටම හරිද. ?

    හනේ හපොයි. මෙහෙම කොපි කරලා විබාග පාස් වුනාම ලංකාවේ අනාගතේ.....? :P

    ඒ වුනාට දැන් කාලේ කොපි කරන්නේ නැතුව වයසට ගිහින් කොපි කරන්නයෑ. එල එල. ආඬි ටික නම් මරු.:D

    ReplyDelete
    Replies
    1. හරියටම හරි...13යි ඈවරයි දෑවරයි තුන්ඈවරයි....
      :D :D

      Delete
  6. මොනවද බං බොත්තම් බලන්නෙ වෙන ඒව තිබ්බෙම නැතෙයි බලන්න.......:P

    ReplyDelete
    Replies
    1. ඔය ලස්සනයි කිව්වට.....ගන්ඩ දෙයක් නෑ බං....
      ඩිකි බොනට් මොකුත් නෑ...ඒකයි බොත්තං ගයින්නෙ.....:P

      Delete
  7. කාන්තාවන් ඉංජිනේරු විෂයන් ඉගැන්වීම ජාතික අපරාධයකි, ලෝක විනාශයකි !

    ReplyDelete
    Replies
    1. අන්න ඒ කතාවට නං කටේ මසුරන් දාන්න වටිනවාය!!!
      +++++++++++++

      Delete
  8. උබට කියන්න අපිටත් ඕය වගේ එකක් උනා එක පාරක් අපි සෙට් එකක් කොපි කරලා මාට්ටු උනා.. මාට්ටු උනාට පස්සේ ඇපොලජයිස් ලෙටර් එකක් ලියාගන එන්න කිව්වා කට්ටියටම.. අපේ එවුන් මොකද කලේ ගූගල් කොටලා එකෙක් හොයාගත්ත ලෙටර් එකක් ෆොටෝ කොපි කලා.... ඒ ටික පෙන්නුවම සර් කාරයට ඊට වඩා මල...

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තට ගූගල් දෙයියන් නැත්තන් අපි අද කොතනද??? :-))))

      Delete
  9. අහෝ....!!! අනාගත සිවිල් ඉංජිනෙරුවන්....

    ReplyDelete
    Replies
    1. මුං හදන පාලම් , බිල්ඩින් පාවිච්චි කරන අපි ?? දොස්තරලට එක සැරේ මරන්න පුලුවන් එකයි . මුන්ට ?

      Delete
    2. බය නොවෙන් දරුව.....අපි ඒවා ටක්කෙටම හදන්නෙමු....:P
      මේ අදාල නැති සබ්ජෙක්ටු උගන්නනකොට මලනේ :/

      Delete
  10. මුන්ගෙන් අනාගතයේදී වැඩක් ගන්න උන්ට දෙවි පිහිටයි,මං නම් දන්න එකෙක්ටවත් උබලා ගැන කයන්නේ නැහැ :P

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්ඩ එපා බං.. අපිත් ජීවිකාව ගොඩදාගන්න එපැයි..:P :P

      Delete
  11. අපිත් ඔහොමතමා බං
    උබලයි එකේම මාතර එක :)
    අපේ සර් නම් උගන්නන බෑ කියලා අයින් උනා :) :)

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි...ඒමද? පස්ට පස්ට.. සුබ අනාගතයක්..

      මේ ගෑනි අයින්වෙන්නෙත් නෑ බං.. :-)

      Delete
  12. CV-22 මම නෙවෙයි...හික්ස්

    ReplyDelete
    Replies
    1. හැක්ස්...උඹ නෙමේ..බන්ටිද කොහෙද :-)

      Delete
  13. උබල බොත්තම් විතරද ගැන්නෙ? දිව දොට්ට

    ReplyDelete
    Replies
    1. දිව විතරනේ....හැක් හැක්.. :-)

      Delete
  14. හොද වෙලාවට කලින් කිව්වේ.. නැත්නම් මාත් මේ යන විදියට සිවිල් කරන්න කියලා හැදුවේ.. එහෙනම් ඉතින් වෙන දෙයක් උනාවේ කියලා ඉලෙක් ම කරනවා!!

    ReplyDelete
  15. මම බැලුවා පොටෝ එකේ පිටසක්වල ජීවියෙක් වගේ එකෙක් ඉන්නේ මොකාද කියලා...මමනේ බන් ඉන්නේ ...පේන විදිහට හෙල්මට් එක හිරවෙලා මැරෙන්න යන ටයිප් එකක් තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. හැකැස්....ඒකනං හැබෑව...

      Delete
  16. Replies
    1. ටැංකියු ටැංකියු... :-)

      Delete
  17. හිකිස්.......හයියූ හයියූ.....

    (ඔන්න අපිනම් හඩුනාගට්ට ඈ.....;)

    ReplyDelete
    Replies
    1. හෑ........පුළුවන් උනාද?? :-)

      Delete
  18. හිතින් බොත්තම් ගලවන්ටත් ඇති.. :)

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බං.... ගිනිසපු ලෑල්ලක්.. :-)

      Delete
    2. අපොයි අපේ ගම ගාල්ලේ *ක ලෑල්ලේ ටීචර් වගේ.. :)

      Delete
  19. hitaha tho 30 weneda wenekan

    ReplyDelete
    Replies
    1. ආයෙ කොපි කරන්ඩද තඩියෝ.... :-)

      Delete
  20. ai 30 wenidata kattiya ready neda? demu adenna

    ReplyDelete
    Replies
    1. මේං බලහන් මුං...

      සික් නර.........ක සමනල්ලු :-)

      Delete
  21. හෆොයි කතරගම දෙවියනේ ලංකාවේ අනාගත සිවිල් ඉංජිනේරුවන් දෙස දිවැස් හෙලනු මැන....!!

    ReplyDelete
  22. රැවුල කපන එකාට පොටෝ සික වැදිල නේ... පව් කොල්ලගෙ බොග හිරවෙලා...විරේකයක්වත් දියන්... ඌ ගහන්න පිච්චර් ඔබල බොග දාන්න කියහන්කො රජෝ... පින්තූර බොගක්! කොහොම තියේවිද හික්...

    ReplyDelete
  23. හුකෑස්.... යකෝ ආඬි කියලා මෙහෙමත් ආඬි ඉන්නවෑය... හරියට අපේ එවුන් කෝඩ් පිටින් කොපි කරලා ගිහින් දෙනවා වගේ... සෑර් කාරයා යකෝ තොපි සේරගේම කෝඩ් එක වගේනේ කියපුවාම....

    //ඇයි සෑර් කොම්පියුටරේට ගැලපෙන්නේ එකම කොරොමේ නොවෑ

    කියලා මාරු වෙන්ට තමා තියෙන්‍නේ... මනුස්සයාත් අපි ගැන දන්න නිසා ඉතිං අවුලක් නැහැ...

    කාන්තාවන්ට හොඳට ඉංජිනේරු විශයන් කරන්න පුළුවන් ඇති... ඒත් උගන්නන්න පුළුවන් කියලා හිතන්නේ නැහැ :\

    ReplyDelete
  24. අපිනම් ඉතින් Wikipedia Google දෙයියන්ගේ පිහිට තමයි!

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)