Saturday, March 24, 2012

The Architect - රූප කතාව (දෙවන දිගහැරුම)

ඔන්න අද තමා අපේ රූප කතාවෙ දෙවන දිගහැරුම. බ්ලොග් එකේ මූණත් සම්පූර්ණයෙන් කනපිට ගහල තියෙන්නෙ ඕං. 

පළවෙනි කොටසෙදි වෙච්ච දේ කට්ටියට මතකද දන්නෙ නෑ...

මතක නැත්තං ඕං බලාගන්ඩකෝ...
මතක කස්ටිය ඉන්නව නං ඒත් බලන්ඩකෝ...
බෑ වගේ නං  ඒත් බලන්ඩ...


මෙච්චර දවසක් එරිකා නැතුව පාළුවෙන් හිටපු ස්මිත්, එරිකත් එක්ක පොඩි ෆන් එකක් ගන්න අතරතුර හෙනහුරෙක් කඩන් පාත්උනානෙ ගිය සතියෙ කතාවෙ අන්තිමට

අද එතැන් සිට.....












මතු සම්බන්ධයි....
හමුවෙමු ලබන සතියෙත් තවත් රසබර කොටසකින්
 

16 comments:

  1. එළ එළ ඊලග කොටස කියවනකම් ඉවසන්න බැරියෝ...ඉක්මනට ඒකත් දාපන්....

    ReplyDelete
  2. ඉක්මන්ට දාමු අයියේ ඊළඟ කොටසත්.....මට මේක කියවද්දි සෑහෙන්න ප්‍රශ්නයක් ආවා...මම වැඩිපුරම කියවන්නේ නරුටෝ(NARUTO) චිත්‍ර කතාව සහ බ්ලීච්(BLEACH) චිත්‍ර කතාව ඒවා ජපන් කාටුන් නිසා කියවන්න තියෙන්නේ දකුණේ සිට වමට...උඩ සිට පහලට

    මේවා ඊට වෙනස් නිසා පිස්සු වගේ පොඩ්ඩක් අංක කරන්න බැරිවෙයිද?? එක හුස්මට කියවතෑකි එතකොට

    ReplyDelete
    Replies
    1. ලබන සතියෙ එකේදි නොම්බර දාලම දෙන්නංකො එහෙනං...
      අන්න එහෙම අයිඩියාස් දෙන්න එපැයි... එල!!

      Delete
  3. සතිපතා එන්නේ චිත්‍ර කතා පොතක් අරගන්නවා වගේ ඊළග කොටස එනකම් සතියක් බලන් ඉන්න බෑ වගේ...

    ReplyDelete
    Replies
    1. එහෙමද?? එහෙමනං කලින් දාමු... :ඩී

      Delete
  4. මචන් මාත් කියන්නේ නොම්බර දැම්මා නම් ලේසියි.
    එල ඈ ඉක්මනට ඉතුරු ඒවත් දාපං.

    ReplyDelete
    Replies
    1. එල...දෙන්නං ලබන සැරේ!!!

      Delete
  5. ...............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

    ReplyDelete
    Replies
    1. කෝ බං කොමෙන්ටුව? මේක පේන්නෙ නුවණැත්තන්ටද? :පී

      Delete
  6. මචං ඉස්සර ලංකාවේ මිනිස්සු පොර කකා බලපු චිත්‍ර කතන්දර අද උබ අපිට ගේනවා..

    සුපිරි මචං.. එල ම කිරි !

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ්...එල නං එල!

      Delete
  7. ඔය තියෙන්නෙ සුපිරියට...

    ReplyDelete
  8. අදමයි මේ පැත්තේ ආවේ... චිත්තර කතා කියනකොට මතක් වෙන එක බ්ලොග් එකක් තියනවා.. (දන්නෝ දනිති) අර අංක ගැන ගැටලුවනම් මටත් ආවා..... කොහොම උනත් සුපිරි මචං


    එලම තමා

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)