Wednesday, March 7, 2012

වල් දෙයියෝ...(පොලිස් පොතෙන් මෝල් කතාවක්)


මේ අප්‍රසන්න වු ලෝක ධාතුවෙ තිස්තුන් කෝටියක් දෙයියො ඉන්නවලුනේ. ඉතින් මේ කියන්න යන්නෙ එක්තරා වල් දෙයියෙක් කරපු මොංගල් වැඩක් ගැන චූන් කතාවක්. මේ සාටර් සීන් එක වෙලා තියෙන්නෙ මහවෙල පැත්තෙ. 



අවුරුද 18ක් පවුල් කපු මිනිහව දාලා කොල්ලෙක් එක්ක යන්න හදන ගෑනී කවුද හැබැටම? හදිස්සියේම ඇතිඋන දේව බලපෑමක් හින්ද තම අවුරුදු 18 ක් පවුල් කාපු මිනිහවයි ලමයි 4 දෙනාවයි අතරලා දාලා කොල්ලෙක් එක්ක යන්න හදපු වයස 35 ක් වෙන ගැනියෙක් පහුගියදා මහවෙල පොලිචිය පැත්තේ යන්න ඇවිත්. ඒ මදිවට මේ ගෑනු පරානෙට 17,14,11 වයස් වල කොල්ලෝ 3 ක්ය...අවුරුදු 6 ක් වෙන කෙල්ලෙකුයි ඉන්නවලු බොලව් . මේ සීන් එක ඇදිල ගිහින් තියෙන්නේ මේ ගෑනිගේ හරි මනුස්සයා පොලිසියට ඇන්ට්‍රියක් දාල හින්දයි.




 
කොහොමහරි මේ ගෑනී පොලිසියේ ප්‍රශ්න කිරීම් වලට දීල තියෙන උත්තරේ "මට දේව බලපෑමක් තියෙනවා. මට දැන් මේ මිනිහ එක්ක ඉන්න බෑ. තරුණයෙක් ළඟ ඉන්නයි ඕන " අරකයි මෙකයි කියල.
පස්සේ ස්ථානාදිපතිතුමා කියල ඔයාල සමගියෙන් ඉන්න කියල. එත් මේ ගෑනී කනකට අරන් නැනේ. පස්සේ ඉතින් මේකිගේ මෝල කර වෙලා කියල දැන ගත්ත ස්ථානාදිපතිතුමා පොලිස් බලේ දාලා ඒක ගැනිට කියල දීලා. අනේ ඉතින් බලු කුක්කි වගේ අර කලින් මිනිහත් එක්ක පොලිසියෙන් පිට වෙලා ගිහින්. දැන් නං කොහේ ඉන්නවද කියලා දන්නේ නෑ මමනං....



ගොසිප් ලංකා එකෙත් මේ සීන් එක ගියා. මම කට්ටියගේ රස වින්දනයට ඒකේ වැටුන කොමේන්ටු ටිකක් දාන්නම්. මටනං හිනාවෙලාම බඩත් කොර වෙලා...

 
අනේ මට වෙන ගැනියෙක් ගැනීමට දේව වරමක් ලැබේවා...
 
ඇන්ද කැඩිච්චදෙන්...මම් මැරිච්චදෙන්...ගහන්ට මගෙ දෙයියො ගහන්ට....
 
ෂුවර් එකටම වල් ‍දෙවියෙක් වෙන්න ඇති. 3300000ක් ම ඉන්නවනේ
 
මම ගැනුත් දැක්ක මේ වගේ ගැහැණු නොදැක්ක
 
මෝල් කොලොප්පන් දෙවියො වෙන්ඩැති වැහිලා ඇත්තේ
 
අල්ලපු ගෙදර සීතා ඇන්ටි ටත් මෙහෙම දෙවියෙක් වැහියන්කො දෙයියනේ....මා ගැන කියලා...
 
මෝල වැඩි උනහම දෙවියොත් පාවලා දෙනවා.අසරණ වෙන්නේ අහිංසක ලමයි.
 
වයස තිස්‌ පහයිනෙ. නෝටි ෆෝටි කලින්ම ඇවිල්ලා.
 
පමල දෙයියෝ හරි පල්ගස්යට දෙයියෝ හරි වෙන්නැති
(මේක තමා තිබ්බ පට්ටම කමෙන්ටුව)

9 comments:

  1. bukizzzz hikizzzz..........lole lolzzz.:D :D

    ReplyDelete
  2. මාත් දැක්කා මේ සීන් එක...අර කොළුවා දිව්‍යලෝකේ පෙන්නලා වගේ.....

    ReplyDelete
  3. ඔව් ඔව්...නැත්තං ඉතින් අර ළමයිම 4ක් දීපු මිනිහව දාලා යයිද මොන දෙයියා කිව්වත්.. :කැපිටල් පී

    ReplyDelete
  4. ආතල් කමෙන්ටුව අන්තිම එක තමා බොල..

    එල !

    ReplyDelete
    Replies
    1. එකෙන්ම... ඒ කීවෙනි දෙයියද දන්නෙ නෑ???

      Delete
  5. අඩේ අන්තිම කොමෙන්ටුව නම් මරු.හැබයි සූටි කොස්සක් තියෙනවා

    ReplyDelete
  6. http://anonymousaya.blogspot.it/2013/03/blog-post_9.html

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)