Friday, January 17, 2014

සිංහල බ්ලොග්කරුවන්ට පොටෝ කමෙන්ට්ස් - FB Photo Comments for Sinhala Bloggers

මේ පාර ගෙට්ටුවට රජා මඩ ලොරිය බෑවේ නැත. නමුත් කොයි යම් මොහොතක හෝ එකක් ගෙනත් බාන බව නම් කිව්වේය. හැමෝම කතා කරන මඩ පොටෝ ගහපුවාම ඒකෙත් අර තියෙන මෙව්වා එක නැති වෙලා යන්නේය. ඒ හින්දා ටිකක් වෙනස් එකක් ඉදිරිපත් කල යුතුය.

බුකියේ පොටෝ කමෙන්ට් එක නිකන් නැගලා යන සීන් එකක්ය. ඒත් මට නං දිරවන්නේම නැත. මම කමෙන්ට් කරන්නෙත් නැත. කමෙන්ට් කරන උන් ලෙසටම ඒවා දාන්නේය. එක එක උන්ටම ආවේණික පොටෝ කමෙන්ට්ද ඇත. උදාහරණ ලෙස මොරා කොල්ලෝ ගත්තොත් උන් පොටෝ කමෙන්ට් දාන්නේ උන්ගෙම ෆැකල්ටියේ උන්ගේ පොටෝ වලින් හදපු ඒවාගෙන්ය. අපේ සිංහල බ්ලොග්කාරයන්ටත් මේක තිබ්බා නං වැඩේ නැගලා යන සීන් එකක් රජාට ලාවට වගේ තේරුනේය. මේ දවස් වල වැඩකුත් නැති එකේ ඔන්න ඔහෙ පොටෝ කමෙන්ට් ටිකක් හැදුවේය. දැන් ඉතින් කරන්න තියෙන්නේ ඕනේ කරන උන් මේවා බාගෙන චරිතය නොකඩවා ඝාතනය කර පොඩි ආතල් එකක් ගැනීමය.  :D ^_^
 






















































ප/ලි: 

ගෑණු ළමයි පව් හින්දා ඉතින් දැම්මේ නෑ පොටෝ... :3

තව ඔය එහෙන් මෙහෙන් හම්බෙන ඒවා අප්ඩේට් වනු ඇත. 
 
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

112 comments:

  1. හි හි... මරු රජෝ...

    මේකා විභාග විභාග කිය කිය මේවද කොහෙද කරලා තියෙන්නෙ.....

    ReplyDelete
    Replies
    1. පැය දෙකයි ගියේ නංගී... :))

      Delete
  2. යන්තං ආරංචිය ආපු ගමන් බලන්න ආවේ.. දැං බලහං අපිට අපේම කියල පොටෝ කෑලි තියෙන්නේ.. ඉදගෙන.. වෙල්ඩන් රජා.. අනේ බොල තෝ වගේ ගොං හරකෙක්.. මෝඩ මුසලයෙක්.. මේක තමා එළ. තරියා ගේ *රි කෑමත් හොදා.. හැක්..

    ReplyDelete
    Replies
    1. =)) පොඩි ගතියකට ආවා ඈ!

      Delete
  3. ගෑණු ළමයි පව් හින්දා ඉතින් දැම්මේ නෑ පොටෝ... :*
    සජා ඒක ගැන කල්පනා කරපු එක නම් ලොකු දෙයක් සිරාවටම, කෙල්ලන්ගේ පොටෝ එහෙ මෙහෙ ගියාම, ආයේ එන්න හිතෙන්නෙත් නෑ -_-

    මේක පට්ට ඕයි, බුක් මාර්ක් එක්ක තියා ගත්තා ඇ :3

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපිටත් තේරෙනවා ඉතින් :P

      Delete
  4. නියම ෆොටෝ කමෙන්ට් ටික.. මේවා අපි කමෙන්ට් වලදි පාවිච්චි කලාට වරදක් නෑ නේද

    ReplyDelete
    Replies
    1. ඒකටම තමයි දැම්මේ :)

      Delete
  5. yes මං කීවේ එදා රජාට

    ReplyDelete
  6. එළ කමෙන්ටු ටික දෙන්නං අද ඉදං සම්බෝල වෙන්න
    තැන්කූ ඈ... බාගන්නං එහෙනං

    ReplyDelete
  7. මඩ නෑ කිව්වට මේ තියන්නේ එක්තරා විදියක මඩක්... :D
    මේ ටික බාල බුකියේ භාවිතා කලාට අවුලක් නෑ නේද??

    ReplyDelete
    Replies
    1. මට පාන්යෑ,.... ඇදලා දාපන් :))

      Delete
  8. අඩේ පට්ට රජෝ... මම ඔය ඔක්කොම ඩවුන් කර ගෙන දානව මූණු පොතට....

    ReplyDelete
  9. මොනාද බං මේ කියවන විකාර. :D :D

    ReplyDelete
  10. හික්ස්! ෙදන්ඩ බලන්න ෙමයාට ෙහාද ක්ලැප් 1ක් :)

    ReplyDelete
  11. අවසාන එක නම් වැදගත් වෙයි y-) එල

    ReplyDelete
  12. Ultra GaYYYY ..... Dog Please

    ReplyDelete
  13. ඔය ටික රාර් ෆයිල් එකකට දාල අප්ලෝඩ් කරල ලින්ක් එක දැම්මනම් ලේසී බන් ^_^

    ReplyDelete
    Replies
    1. තව මොනවාහරි ඕනේද???

      Delete
  14. හයියු සල්ලි :D

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අයිසේ :))

      Delete
  15. බුකෑස්...... රජාගේ තමන්ට ආවේනික තමන්ට මඩ ගසා ගැනීමේ න්‍යාය :D

    ReplyDelete
    Replies
    1. නැත්තන් අසාධාරණයිනේ :)

      Delete
  16. තවත් ටිකක් හම්බුඋනා එහෙනම් රජෝ වැඩේ නැගලම යයි එහෙනම් උබට කන්න වෙයිද දන්නේ නෑ අම්බානෙකට

    ReplyDelete
  17. හා හා හොරේ දැනුනා දැනුනා!

    ReplyDelete
  18. අම්මපා උඹටත් හොද අදහස් එනවා නේ ... (මඩක් නම් )

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... එකෙන්ම ආ... :))

      Delete
  19. මූ එක්සෑම් අස්සෙත් කරලා තියෙන්නෙ මේවා තමයි එහෙනං.මුගේ නම වෙනස් කරන්න ඕන මඩ රජා විදියට

    ReplyDelete
    Replies
    1. ඕක ඉස්සර ඉදන්ම තිබ්බනේ ඉතින් :)

      Delete
  20. ඉදලා ඉදලා ඔය දීල තියෙන්නේ වැඩේ..... හික්ස්

    ReplyDelete
    Replies
    1. හොටු කවියගෙත් මරු ඒවා ටිකක් තිබ්බා. පව්නේ ඉතින්.. :)

      Delete
  21. බනිස් දෙන්නද??

    ReplyDelete
    Replies
    1. අහන්නත් දෙයක්ද? :))

      Delete
  22. හරි මචෝ, මං ටැස් කොරල බැලුව, සෑහෙන ජනතා ප්‍රතිචාරයක් තියනව.

    ReplyDelete
  23. උඹ කාපු මඩ සේරම හේදිලා ගියා බොල..

    මේක රාආර්ර්ර් (RAR) එකක් දාපං.. :))

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද මූ කාපු මඩ හොදන්න මේවගේ පොටෝ 1000ක් තිබ්බත් මදි :D

      Delete
    2. සසිදුවෝ...... තෝව මට අමතක උනා.

      කොහෙද මූණ පේන පොටෝවක් අහුඋන්නෑ හරියට!

      Delete
    3. මම පොටෝ වලට පෙනී සිටියෙ නෑ බන් ^_^

      Delete
  24. කාලයක් තිස්සේ දැකපුවා ඉවරයි වගේ මඩපප්පලාගේ අලුත් වැඩක් ......දැන් ඉතින් මේ කැලි ටික බලපල්ලකො....ලංකාවටම එකයි මුහුණු පෙලේ මඩ මුහුණු

    ReplyDelete
    Replies
    1. පොඩි මෙව්වා එකක් නැද්ද හා? :)

      Delete
  25. තෝ නං මරං කන්න වටිනව යකෝ...!!!

    ReplyDelete
    Replies
    1. නෑ.. මරල පුක ඉඹින්න වටින්නෙ...

      Delete
    2. බුබබබබහහහහා...... =))

      කොන්ද කැඩෙයි බලාගෙන!

      Delete
  26. අපොයි දෙයියනේ මගේ කට තීන තැන

    ReplyDelete
    Replies
    1. අනවශ්‍ය ඒවා බලන්න එපා!!!

      Delete
  27. වැඩිම පොටෝ කොමෙන්ට් ප්‍රමාණයක් හිමිවෙලා තියෙන්නෙ මටනෙව යකෝ
    ටැංකුයි ඈ

    ReplyDelete
  28. හිහ් හරි ගති

    ReplyDelete
  29. ඔන්න දැනටම වැඩේ පටන් අරං....!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... නැගලා යනවා!

      Delete
  30. හෙහ්, මේකා මෙච්චර දවසක් සද්ද නැතුව ඉදලා තියෙන්නේ මේකට තමයි.. කෝම වුනත් එල ඈ..

    ReplyDelete
    Replies
    1. සද්ද නැතුව වැඩ!! g-)

      Delete
  31. fatta e api beruna eka age karanawa :D

    ReplyDelete
  32. මෙදා පාර තමයි රජා ලාවට කන රත් කර ගන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒම කරන්න එපා ඉතින් :)

      Delete
  33. This comment has been removed by the author.

    ReplyDelete
  34. මීට පස්සෙ නම් හිනා වෙන්නෙ නෑහ්...

    ReplyDelete
    Replies
    1. අයියෝ බොරු බර්ලින්.... :)) =))

      Delete
  35. මරු අෆ්ෆා මෙි දවස්වල පරණ ෆොටෝ කමෙනට් දාලා එෆාාා වෙලා හිටියේ දැන් ඉතින් එකත් හරිනේ..... අපේ රජතුමා අපි ගැන හිතනවා නේද අනේ් හොඳා... දිගුකල් වැජබෙිවා...!!!!!!!!!!!!!!! w-) :-f

    ReplyDelete
  36. මෙම photo කමෙන්ට් face බුකියේ බාවිතා කලාට වරදක් නැනේ :D

    ReplyDelete
    Replies
    1. මට නං කිසිම අවුලක් නෑ :))

      Delete
  37. අන්න නියම ජාතික දේශීය නිශ්පාදන. සිය රට දේ සිරි සැපදේ.

    ඒක නෙවෙයි. ප්‍රසන්නයත් ඇවිත් හිටියද බං? මම දැක්කේ නෑනේ. මම මුණගැහෙන්න ගෙදරට යන්න හිතාගෙන හිටපු බුවෙක්.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... ඒ ගිය පාර අවුරුදු උත්සවේ එකක් :)

      Delete
  38. මෙදා පොටේ මෙහෙම ජාමෙ බේරගත්තෙ බොගෙ පෝං එක වතුරෙ ගිය හින්දා නේද කොලුවො....

    ReplyDelete
  39. වෙනස් වැඩක්! ෆට්ටයි ඈ...

    ReplyDelete
    Replies
    1. දන්නවනේ අපි කලොත්! :)

      Delete
  40. කොන්දත් ගියා බොල හිනා වෙලා...y-)

    ReplyDelete
  41. ** හරි හිනා අනේ ** මරු! :D :D :D

    ReplyDelete
  42. ගොන් හරකෙක්...මෝඩ මූසලයෙක්....
    උඹ අරූගේ නෑදැයෙක්ද බන් ? ඌ ඔන්න ආපහු කැළණියේ. අල්ලලා ගස් බැඳපන්.

    ReplyDelete
    Replies
    1. ආපෝ...... මට ඕකව පේන්න බෑ!!

      Delete
  43. මඩ නැතුවට මඩ .. ඔක්කොම කමෙන්ට්ස් නියමෙට ගැලපෙනවා

    ReplyDelete
  44. අතිගයින්ම ලොල් සහගතයි ඈ :v

    ReplyDelete
  45. ඒ රජා සිරා ඈ... ගින්ඩර ටිකට තියෙනව. (y)

    ReplyDelete
  46. නොදෝම කිං වෘක්ෂ ෆොරෝග්

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)