මේ පාර ගෙට්ටුවට රජා මඩ ලොරිය බෑවේ නැත. නමුත් කොයි යම් මොහොතක හෝ එකක් ගෙනත් බාන බව නම් කිව්වේය. හැමෝම කතා කරන මඩ පොටෝ ගහපුවාම ඒකෙත් අර තියෙන මෙව්වා එක නැති වෙලා යන්නේය. ඒ හින්දා ටිකක් වෙනස් එකක් ඉදිරිපත් කල යුතුය.
බුකියේ පොටෝ කමෙන්ට් එක නිකන් නැගලා යන සීන් එකක්ය. ඒත් මට නං දිරවන්නේම නැත. මම කමෙන්ට් කරන්නෙත් නැත. කමෙන්ට් කරන උන් ලෙසටම ඒවා දාන්නේය. එක එක උන්ටම ආවේණික පොටෝ කමෙන්ට්ද ඇත. උදාහරණ ලෙස මොරා කොල්ලෝ ගත්තොත් උන් පොටෝ කමෙන්ට් දාන්නේ උන්ගෙම ෆැකල්ටියේ උන්ගේ පොටෝ වලින් හදපු ඒවාගෙන්ය. අපේ සිංහල බ්ලොග්කාරයන්ටත් මේක තිබ්බා නං වැඩේ නැගලා යන සීන් එකක් රජාට ලාවට වගේ තේරුනේය. මේ දවස් වල වැඩකුත් නැති එකේ ඔන්න ඔහෙ පොටෝ කමෙන්ට් ටිකක් හැදුවේය. දැන් ඉතින් කරන්න තියෙන්නේ ඕනේ කරන උන් මේවා බාගෙන චරිතය නොකඩවා ඝාතනය කර පොඩි ආතල් එකක් ගැනීමය. :D ^_^
ප/ලි:
ගෑණු ළමයි පව් හින්දා ඉතින් දැම්මේ නෑ පොටෝ... :3
තව ඔය එහෙන් මෙහෙන් හම්බෙන ඒවා අප්ඩේට් වනු ඇත.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හුකෑස්
ReplyDelete:))
Deleteහි හි... මරු රජෝ...
ReplyDeleteමේකා විභාග විභාග කිය කිය මේවද කොහෙද කරලා තියෙන්නෙ.....
පැය දෙකයි ගියේ නංගී... :))
Deleteයන්තං ආරංචිය ආපු ගමන් බලන්න ආවේ.. දැං බලහං අපිට අපේම කියල පොටෝ කෑලි තියෙන්නේ.. ඉදගෙන.. වෙල්ඩන් රජා.. අනේ බොල තෝ වගේ ගොං හරකෙක්.. මෝඩ මුසලයෙක්.. මේක තමා එළ. තරියා ගේ *රි කෑමත් හොදා.. හැක්..
ReplyDelete=)) පොඩි ගතියකට ආවා ඈ!
Deleteගෑණු ළමයි පව් හින්දා ඉතින් දැම්මේ නෑ පොටෝ... :*
ReplyDeleteසජා ඒක ගැන කල්පනා කරපු එක නම් ලොකු දෙයක් සිරාවටම, කෙල්ලන්ගේ පොටෝ එහෙ මෙහෙ ගියාම, ආයේ එන්න හිතෙන්නෙත් නෑ -_-
මේක පට්ට ඕයි, බුක් මාර්ක් එක්ක තියා ගත්තා ඇ :3
ඔව් ඔව් අපිටත් තේරෙනවා ඉතින් :P
Deleteනියම ෆොටෝ කමෙන්ට් ටික.. මේවා අපි කමෙන්ට් වලදි පාවිච්චි කලාට වරදක් නෑ නේද
ReplyDeleteඒකටම තමයි දැම්මේ :)
Deleteෆට්ට
ReplyDeleteg-)
Deleteyes මං කීවේ එදා රජාට
ReplyDeleteමොකද්ද?
Deleteඑළ කමෙන්ටු ටික දෙන්නං අද ඉදං සම්බෝල වෙන්න
ReplyDeleteතැන්කූ ඈ... බාගන්නං එහෙනං
හහහහා....... එල එල g-)
Deleteමඩ නෑ කිව්වට මේ තියන්නේ එක්තරා විදියක මඩක්... :D
ReplyDeleteමේ ටික බාල බුකියේ භාවිතා කලාට අවුලක් නෑ නේද??
මට පාන්යෑ,.... ඇදලා දාපන් :))
Deleteඅඩේ පට්ට රජෝ... මම ඔය ඔක්කොම ඩවුන් කර ගෙන දානව මූණු පොතට....
ReplyDeleteg-)
Deleteනියමයි
ReplyDeleteg-)
Deleteනියමයි රජෝ..
ReplyDeleteg-)
Deleteමොනාද බං මේ කියවන විකාර. :D :D
ReplyDeleteඅපි නං දන්නෑ =))
Deleteහික්ස්! ෙදන්ඩ බලන්න ෙමයාට ෙහාද ක්ලැප් 1ක් :)
ReplyDeleteබුහහහහා :))
Deleteඅවසාන එක නම් වැදගත් වෙයි y-) එල
ReplyDeleteඒක නං ලොවෙත් ඈ... :))
DeleteUltra GaYYYY ..... Dog Please
ReplyDeleteහා..
Deleteඔය ටික රාර් ෆයිල් එකකට දාල අප්ලෝඩ් කරල ලින්ක් එක දැම්මනම් ලේසී බන් ^_^
ReplyDeleteතව මොනවාහරි ඕනේද???
Deleteහයියු සල්ලි :D
ReplyDeleteඅනේ මන්දා අයිසේ :))
Deleteහිකිස්
ReplyDeleteබුකෑස්...... රජාගේ තමන්ට ආවේනික තමන්ට මඩ ගසා ගැනීමේ න්‍යාය :D
ReplyDeleteනැත්තන් අසාධාරණයිනේ :)
Deleteතවත් ටිකක් හම්බුඋනා එහෙනම් රජෝ වැඩේ නැගලම යයි එහෙනම් උබට කන්න වෙයිද දන්නේ නෑ අම්බානෙකට
ReplyDeleteපස්සේ දාමු :))
Deleteහා හා හොරේ දැනුනා දැනුනා!
ReplyDeleteදැනිලා දැනිලා =))
Deleteඅම්මපා උඹටත් හොද අදහස් එනවා නේ ... (මඩක් නම් )
ReplyDeleteහෙහ් හෙහ්... එකෙන්ම ආ... :))
Deleteමූ එක්සෑම් අස්සෙත් කරලා තියෙන්නෙ මේවා තමයි එහෙනං.මුගේ නම වෙනස් කරන්න ඕන මඩ රජා විදියට
ReplyDeleteඕක ඉස්සර ඉදන්ම තිබ්බනේ ඉතින් :)
Deleteඉදලා ඉදලා ඔය දීල තියෙන්නේ වැඩේ..... හික්ස්
ReplyDeleteහොටු කවියගෙත් මරු ඒවා ටිකක් තිබ්බා. පව්නේ ඉතින්.. :)
Deleteබනිස් දෙන්නද??
ReplyDeleteඅහන්නත් දෙයක්ද? :))
Deleteහරි මචෝ, මං ටැස් කොරල බැලුව, සෑහෙන ජනතා ප්‍රතිචාරයක් තියනව.
ReplyDeleteදැක්කා දැක්කා! :)
Deleteඋඹ කාපු මඩ සේරම හේදිලා ගියා බොල..
ReplyDeleteමේක රාආර්ර්ර් (RAR) එකක් දාපං.. :))
මොන පිස්සුද මූ කාපු මඩ හොදන්න මේවගේ පොටෝ 1000ක් තිබ්බත් මදි :D
Deleteසසිදුවෝ...... තෝව මට අමතක උනා.
Deleteකොහෙද මූණ පේන පොටෝවක් අහුඋන්නෑ හරියට!
මම පොටෝ වලට පෙනී සිටියෙ නෑ බන් ^_^
Deleteකාලයක් තිස්සේ දැකපුවා ඉවරයි වගේ මඩපප්පලාගේ අලුත් වැඩක් ......දැන් ඉතින් මේ කැලි ටික බලපල්ලකො....ලංකාවටම එකයි මුහුණු පෙලේ මඩ මුහුණු
ReplyDeleteපොඩි මෙව්වා එකක් නැද්ද හා? :)
Deleteතෝ නං මරං කන්න වටිනව යකෝ...!!!
ReplyDeleteනෑ.. මරල පුක ඉඹින්න වටින්නෙ...
Deleteබුබබබබහහහහා...... =))
Deleteකොන්ද කැඩෙයි බලාගෙන!
:D :D මරු බං :D
ReplyDeleteg-)
Deleteඅපොයි දෙයියනේ මගේ කට තීන තැන
ReplyDeleteඅනවශ්‍ය ඒවා බලන්න එපා!!!
Deleteවැඩිම පොටෝ කොමෙන්ට් ප්‍රමාණයක් හිමිවෙලා තියෙන්නෙ මටනෙව යකෝ
ReplyDeleteටැංකුයි ඈ
හෙහ් හෙහ් :) g-)
Deleteහිහ් හරි ගති
ReplyDeleteg-)
Deleteඔන්න දැනටම වැඩේ පටන් අරං....!
ReplyDeleteඔව් ඔව්... නැගලා යනවා!
Deleteහෙහ්, මේකා මෙච්චර දවසක් සද්ද නැතුව ඉදලා තියෙන්නේ මේකට තමයි.. කෝම වුනත් එල ඈ..
ReplyDeleteසද්ද නැතුව වැඩ!! g-)
Deleteෆට්ට :v හෙහ් හේ
ReplyDeleteg-)
Deletefatta e api beruna eka age karanawa :D
ReplyDelete:)) දෙන්නං පස්සේ!
Deleteමෙදා පාර තමයි රජා ලාවට කන රත් කර ගන්නේ.
ReplyDeleteඒම කරන්න එපා ඉතින් :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමීට පස්සෙ නම් හිනා වෙන්නෙ නෑහ්...
ReplyDeleteඅයියෝ බොරු බර්ලින්.... :)) =))
Deleteමරු අෆ්ෆා මෙි දවස්වල පරණ ෆොටෝ කමෙනට් දාලා එෆාාා වෙලා හිටියේ දැන් ඉතින් එකත් හරිනේ..... අපේ රජතුමා අපි ගැන හිතනවා නේද අනේ් හොඳා... දිගුකල් වැජබෙිවා...!!!!!!!!!!!!!!! w-) :-f
ReplyDeleteහහහා... එල එල! :)
Deleteමෙම photo කමෙන්ට් face බුකියේ බාවිතා කලාට වරදක් නැනේ :D
ReplyDeleteමට නං කිසිම අවුලක් නෑ :))
Deleteඅන්න නියම ජාතික දේශීය නිශ්පාදන. සිය රට දේ සිරි සැපදේ.
ReplyDeleteඒක නෙවෙයි. ප්‍රසන්නයත් ඇවිත් හිටියද බං? මම දැක්කේ නෑනේ. මම මුණගැහෙන්න ගෙදරට යන්න හිතාගෙන හිටපු බුවෙක්.
නෑ නෑ... ඒ ගිය පාර අවුරුදු උත්සවේ එකක් :)
Deleteමෙදා පොටේ මෙහෙම ජාමෙ බේරගත්තෙ බොගෙ පෝං එක වතුරෙ ගිය හින්දා නේද කොලුවො....
ReplyDeleteඔව් ඈ... :))
Deleteවෙනස් වැඩක්! ෆට්ටයි ඈ...
ReplyDeleteදන්නවනේ අපි කලොත්! :)
Deleteකොන්දත් ගියා බොල හිනා වෙලා...y-)
ReplyDeleteහහහා :))
Deletegreat job
ReplyDeleteg-)
Delete** හරි හිනා අනේ ** මරු! :D :D :D
ReplyDelete=)) g-)
Deleteගොන් හරකෙක්...මෝඩ මූසලයෙක්....
ReplyDeleteඋඹ අරූගේ නෑදැයෙක්ද බන් ? ඌ ඔන්න ආපහු කැළණියේ. අල්ලලා ගස් බැඳපන්.
ආපෝ...... මට ඕකව පේන්න බෑ!!
Deleteමඩ නැතුවට මඩ .. ඔක්කොම කමෙන්ට්ස් නියමෙට ගැලපෙනවා
ReplyDeleteඑහෙනං හරි :)
Deletesoyi pinthuura :D
ReplyDeleteg-)
Deleteඅතිගයින්ම ලොල් සහගතයි ඈ :v
ReplyDelete:))
Delete(Y)
ReplyDeleteහත්වලාමයි...
ReplyDeleteඒ රජා සිරා ඈ... ගින්ඩර ටිකට තියෙනව. (y)
ReplyDeleteනොදෝම කිං වෘක්ෂ ෆොරෝග්
ReplyDeleteඑළ එළ ....
ReplyDelete