Saturday, September 5, 2015

නිකන් මතක් වෙලා ආවේ! - Access Granted ;)





නිකන් 


මතක් 


වෙලා 


ආවේ!


:)

සුභවේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

34 comments:

  1. අවසර රජෝ.... ඇයි ආයේ එන්න හිතුනේ
    වල්කම් බෑක් කිව්වා...

    ReplyDelete
  2. හම්මෝ රජෝ ආයි වරෙන් බං මලයා... වෙන තැන්වලනං ඉන්නවා දකිනවා.

    ReplyDelete
  3. නිකන් හරි ආවා මැදෑ බං. :)

    එතකොට අර උඹත් එක්කම ගියපු තරියට එහෙම ආයෙ එන්න හිතිල නැතිවද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. හම්මේ ඔයාව දැක්කෙත් බොහොම කාලෙකින්නේ

      Delete
  4. කවුද මේ? මතක නෑනේ..

    ReplyDelete
  5. Replies
    1. වියෝ ඔයාව දකින්නෙත් බොහොම කාලෙකින්නේ

      Delete
  6. ආවනං ආව විදිහටම පලයන්! තෝ දැන් ඉන්නේ petticoat government එකක් යටතේ නේ! :p

    ReplyDelete
  7. මොරාල් අප් වේවා

    ReplyDelete
  8. නිකං හරි මතක්වුණා මදෑ.

    ReplyDelete
  9. අඩේ මටත් බ්ලොග් එක මතක් වෙලා ගියා ඒ පැත්තේ.. රජවාසල ආපහු විවෘත කරපු එකත් හොඳයි ඈ..

    ReplyDelete
  10. ආ ලොක්කා.... ඒ පාර MSc අතඇරලා ආපහු blog ලියන්න පටන්ගත්තද?

    ReplyDelete
  11. නො ද කිං උනාම හරිම ගණන් නෙව.. අමතක නොවෙන බවට සාක්ෂියක්..

    ReplyDelete
  12. හම්මේ අවුරුද්දකට පස්සේ ඇවිත්

    ReplyDelete
  13. හායි මල්ලී...මාත් මේ අවුරුදු 3 කට පස්සෙ ආව පොඩ්ඩක් මේ පැත්තෙ...කෝමද වාස දේස?

    ReplyDelete
  14. උඹට අපිව දැන් මතක් වුනාට අපිට නම් බ්ලොග් වල රස්තියාදු වෙනකොට හැමදාම මතක් වෙනවා බන්...

    මොනා කරන්නද...?
    බ්ලෝග උඹේ නේ...ලියන්න ඕනෙත් උඹ ම නේ.
    උඹේ ම කැමැත්තක්...

    -------
    සුභ වේවා ....රාජ සම්පත් ලැබේවා...

    ReplyDelete
  15. දාන්න අදහසක් වත් හිතට එන්නෑ. පහල කියවලා යන්න හිතෙන්නෑ
    ජය වේවා රජෝ...

    ReplyDelete
  16. නෙදකින්...ලියලා තියෙන එකේ දිග...

    ReplyDelete
  17. ඇයි දැන් ලියන්නේ නැත්තේ?

    ReplyDelete
  18. අවුරුදු ජයද බ්‍රෝ ?
    රජා කසාද බැදලා. වයිෆ් බ්ලොග් ලියනවට කැමති නැතිලු..

    ReplyDelete
    Replies
    1. YASITH,
      රජාගේ වයිෆ් මේක ලියනවාට කැමති නැහැ කියන්නේ එකෙන්ම ඉතින් ඒකි කියෝලා තියෙනවා මේ බ්ලෝග. අනිවා බඩේ අමාරුවක් හැදෙන්න ඇති හිනා වෙලා ම.

      දැන් හරියට අපි අර අනුරාධපුරේ පොලොන්න්නරුවේ නටබුන් මාලිගා වලට යනවා එනවා වගේ තමයි මුගේ "තහනම් අඩවියටත් " ඇවිත් යන්නේ...

      Delete
  19. හානී...

    ඩ්‍රාෆ්ට් එක නම් පිරෙනවා ඇති...
    පස්සෙ ඕසෙට පෝස්ට් කරන්න..

    අපි නොදන්න කුප්ප රජා !!

    ReplyDelete
  20. රජතුමනි ඔබගේ blog දේශීය නැවතත් අප් කරලා ගනු මැනවි..නියම blog එකක්...ලියනු මැනවි නැවතත්.....

    ReplyDelete
  21. නිකං මතක්වෙලා ආවෙ.

    ReplyDelete
  22. شركة ركن الامانة هي أفضل شركة متخصصة في الخدمات المنزلية في المملكة العربية السعودية والمنطقة الجانوبية حيث نقدم أفضل الخدمات بأحدث طرق التنظيف وأحدث طرق القضاء على الحشرات نضمن لك عزيزي العميل القضاء التام على الحشرات دون مغادرة المنزل كما أن نقوم بتقديم كافة خدمات التنظيف تنظيف منازل وتنظيف كنب وموكيت على أعلى مستوى عن طريق أفضل شركة تنظيف بالمنطقة الجنوبية شركة ركن الأمانة بابها وخميس مشيط ومحايل عسير وبيشه هي فروع توفرها الشركة لعملائها الكرام في مدن المملكة العربية السعودية يمكنك التواصل معنا الأن عبر خدماتنا التالية :شركة تنظيف خزانات بابها
    شركة تسليك مجاري بابها
    شركة تنظيف منازل بابها
    شركة تنظيف فلل بابها
    شركة مكافحة حشرات بابها
    شركة تنظيف بابها

    ReplyDelete
  23. Great information
    Invite travelers coming to srilanka most popular safari destination yala national park
    holidays srilanka

    ReplyDelete
  24. _____________________________
    صيانة افران بالدمام
    صيانة افران بالدمام
    _____________________________
    شركة تنسيق حدائق بالدمام
    شركة تنسيق حدائق بالدمام
    _____________________________
    شركة تنسيق حدائق بالخبر
    شركة تنسيق حدائق بالخبر

    _____________________________
    شركة صيانة افران بالدمام
    شركة صيانة افران بالدمام
    _____________________________
    دهان بالرياض
    دهان بالرياض

    _____________________________
    تركيب اثاث ايكيا بالرياض
    تركيب اثاث ايكيا بالرياض


    شركة تسليك مجاري بالمدينة المنورة
    شركة تركيب غرف نوم بالمدينة المنورة

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)