තවත් එක සයිබර් සිහිනයක් නිමාවිය. වෙනදට වඩා පට්ට ෆන්ය. ඒ අර කට්ටිය අඳුරගන්න එක වැඩි වෙන තරමට කට්ටියගේ මොන්ගල් ක්රියාකලාපය කෙලින්ම එලියට පනින නිසා වෙන්නටත් පුළුවන්ය. අනේ මට මෙතනින් එහාට මොකුත් කියාගන්න බෑ වගේය. මම යමි... සමුගමි... නැවත එමි... නාකි වී එමි...!
දැං ලිව්වා ඇති වගේය. ලියන්නත් කම්මැලිය. අනික අපි පරිණත නැත.
ආයේ පරිණත වෙලා අවුරුදු 40 පැන්නට පස්සේ ඇවිත් ලියනවාය. ඊට කලින් පරිය ණත උනොත් සමහර විට ලිවීම සැලකිය හැකිය. මම තනියම යන්නේ නැත. ඒ කාලේ ඉඳන් එකට හිටපු කෙහෙල් තරියාද මේ සමඟ සමුගන්නේය. එහෙනං අපි දෙන්නට සුභ ගමන්ය. ටටා බායි සීයූ වේවා!!!
ලිව්වේ නැති උනාට සිහින උළෙලට ගෙට්ටු වලට කෝමහරි එනවා යකෝ..!
ස්ලෝ මෝෂන් දුවන්න, දුකට වැනෙන්න, බඩිගින්නට බනිස් කන්න, කෙල්ලෙක් අතින් යෝගට් කවාගන්න, බැලුම් පුපුරවන්න, කෝච්චි යන්න වෙන කොහෙන්වත් හම්බෙනවායෑ!! xD
හා දැන් වීඩියෝ කරපු කට්ටිය ඕවා දාන්න බලන්න එහෙනං....
 |
දුකට වැනීම |
 |
සහයෝගයෙන් දිවීම |
 |
දිවීමෙන් පසු |
|
|
ජයග්රහණය එක්ව සමරමින් | | |
|
|
|
 |
පොටෝ ගහන කෙල්ලන්ට බනිමින් |
 |
කෝච්චි යමින් |
 |
කෙල්ලන්ගේ පොටෝ අල කරමින් |
 |
ඔස්කාර් සෙල්ෆි මොනාද මේවා එක්ක |
 |
හොඳම ෂොට් 3 |
වීඩියෝ කෑල්ලක් හම්බුනා
~ හරි එහෙනං නාකි වෙලා හමුවෙමු ~
සුභවේවා!!! රාජ සම්පත් ලැබේවා!!!