සාමාන්‍යයෙන් සෑම ගෙට් එකකටම පසු මෙවැනි කතා කරන පොටෝ පොස්ටු එලි දැක්වෙන්නේය. මෙවර එය කරන්න එකෙක් නැත. ඒ හේතුවෙන් මං රජා සුවෙච්චාවෙන්ම ඒ රාජකාරිය බාරගත්තෙමි. ඔන්න පොටෝ නම් නහුතෙට ඇත. එව්වා කතා කරලත් ඇත. හැබැයි තරහ
වෙන්න ඔට්ටු නෑ ඔන්න ආආආ...... :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ටොයිං...... බොට දෙන්නම් මේකට ප්‍රතිචාරේ...හිටුකෝ රජා සුට්ටක් ඉවසලා... ගර්ර්ර්ර්... :/
ReplyDeleteබඩත් රිදෙනවා හිනාවෙලා,ගෙදර මිනිස්සු මාව පිස්සන් කොටුවට උස්සන් යන්න හදනවා..
Deleteසිරාවට මූ මට වැඩිපුර ඇරල තියෙන්නේ...
Deleteමාර ආතල් බං හිනා සාගරයයි.
ශම්මියෝ දෙමු රිටන් එක..
සෑමා මම හිතුවෙ මෝරපු පොරක් කියලා බලාගෙන යනකොට ඇට කොල්ලෙක් නෙ හික් හික්..
Delete6 වෙනි ෆොටෝ එකේ ඉන්න අක්කා කවුද මචන්ලා , මම එයාව දුටුවේ නැහැ ....හය්යෝ
Deleteචමී පෙරේරා -මම හිතන විදියට එයා තමයි සිත්තමී අක්කා කියන්නේ,,
Deleteමටත් කතා කරන්න බැරි උනා චමියෝ!!! අයියෝ $$$ :(
Deleteසිත්තමී අක්කා තමයි............චමී 6 වෙනි එකේ ඉන්නේ......කැතයි අප්පා ඔය වෙලේ තමයි නාඩි අයිය කවුද කියල අදුර ගත්තේ අත දික් කරල මම ඇහුවේ ඒ නාඩිද කියලා....
Deleteඈ...
ReplyDeleteඑයා ඇවිල්ලවත්ද?????????
එයාත් ආවද එදා? :O
Deleteඋඹනේ බලන්නේ? අපි දන්නවයෑ ;)
Deleteඅලි චෝයි අලි චෝයි... හිටපංකෝ වල් රජා....
ReplyDeleteහික්!! :)
Deleteමඩ ගහනවා කියලා ඔහොමත් ගහනවද හප්පා?? ඒ ඔක්කොගෙම්ම රජා ෂේප්.. කවුද හැබෑට අර පිට අස්සට අත දාන්ින්නෙ?? ;)
ReplyDeleteඕන්නැති පුරස්න අහන්න එපා යකෝ!! :)
Deleteලොල් නියමයි නියමයි !!
ReplyDeleteනංගි මොකෝ දැන් පේන්න නැත්තෙ? පිලිවෙලක් වත් වුනාද , ඒ දවස්වල අපිට වැඩක් කරන්න දුන්නෙ නෑ ටකරම හොලව හොලව.
Deleteහෆ්ෆා! :)
DeleteThis comment has been removed by the author.
Deleteහයියෝ...සැමා පවු බං.... හි හි....
ReplyDeleteහික්..හික්..හික්..හික්..හික්..හික්..හික්..හික්..හික්..හික්..හික්..හික්..හික්..හික්..
Deleteගිය පාර අටමා!!! මේ පාර සැමා! ;)
Deleteවල් රජාට මඩක් ගහන්න එකෙක් නැද්ද ආ.....................
ReplyDeleteඋ ට මඩ නෙමේ තව ටිකෙන් ගහන්නේ .. එහෙදි , වෙන එකක්
Deleteහක්කාස් :) :)
Deleteහිකිස් මරු ඈ
ReplyDeleteපිට් තමා ඈ!!!
Deleteමං ඉතින් උඹට කිවුවා කියලා හිතා ගනින් වල් රජෝ
ReplyDeleteශික් හොදම පොටෝව මම සජිවිව දැක්කෙ නැහැනේ.
Deleteමූ ඕව තමා සද්ද නැතුව හොයල තියෙන්නේ.
හූ.... අම්මියෝ මගේ බඩත් සිදෙනෝ අප්පා හිනා වෙලාම..
Deleteමටත් එක්කෙනෙක් දුන්නේ ඕක! :)
Deleteරජා ඉවරෝ
ReplyDeleteතාම ඉන්නෝ!! :)
Deleteඒ උඹව දෙවනිමනමාලයට ගන්නෙ නෑ වල් රජෝ සෑමාට දෙනවා දෙවනිමනමාලි. අහුවෙයන්කෝ 21 දොඩම් ගෙඩියා.
ReplyDeleteඅනේ මගේ හොද දිනේෂයනේ ;)
Deleteවල් රජො මඩ ගහන්ඩ එපා මඩ රජා
ReplyDeleteනිකන් තියෙන මඩනේ බං ;)
DeleteHu huuu...
ReplyDeleteMaru maru bn... (y)
ෆිට් ඈ!
Deleteහෙහ් හෙහ් හෙහ් ..... ඔය තීන්නේ ...... දෙවෙනි ප්‍රහාරයකුත් තියෙද?
ReplyDeleteඅර ඩූඩ් - සිරා හුජ්ජ බෑග් එකක් වහාම සෑමට ලබා දිය යුතු යැයි හැඟේ.
අන්න එහෙම වරෙංකො DDT යො අපේ බිස්නස් එකට හෙල්ප් ලයින් එකක් දීගෙන...අනිත් දවසෙ දුර තියෙන ගෙට්ටුවලට එන්න කලියෙන් ඒ වර්ගෙන් එකක් උඹත් ඇදගෙන භය නැතුව වරෙං ගෙට්ටුවට...
Deleteඕං දෙවන ප්‍රහාරය දැම්මා!!
Deleteමටත් එක්ස්ට්‍රා එකක් ගෙනෙන් ;)
හික් හික් හයියෝ දෙයියනේ :D :P
ReplyDeleteමගෙ දෙයියෝ!!! :)
Deleteඅඩේ පට්ට බන්..හිනා වෙලා පන යනවා..පෝස්ට් එක මල් 7යි..
ReplyDeleteඑක මලක්වත් තිබ්බේ නෑනේ බං මේකේ :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඇයි බං මැකුවේ?
Deleteපට්ට ක්‍රියේටිව් රජෝ ...
ReplyDeleteමේක ඉස්සර ඉදන් යන ක්‍රියාවලියක් බං!
Deleteමේ පාර කරන්න එකෙක් නෑ... මම කරා :)
රජා කලොත් මරු. අනේ හැම එකාම මූ අහිංසකයා කිව්ව මිසක් මුගේ රෙදි ගලවන්න එකෙක් නැති හැටි.
ReplyDeleteමම වැඩිපුරත් එක්ක රෙදි ඇදගෙන ගියේ ;)
DeleteThis comment has been removed by the author.
Deleteහි හී... මරු රජෝ!! :D :D
ReplyDeleteහික් :)
Deleteනියමඉ වල් මහ රජ.... :p
ReplyDeleteමොකක්ද යකෝ අර මට කරපු දේ,...@##@%$#$^#$
ReplyDeleteවීයා තමා මැද ඇගිල්ල දික් කරගෙන ෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆක් කියාගෙන ඉන්නේ :)
Deletehehe hinawela marenawa bn ,,, patta patta ,, samata nam niyameta deela thiyenawa :D
ReplyDeleteසෑමා මගුල් නැටුවනේ!!! ඉතින් බරටම මඩ! :)
Deleteබුකෑස්....පට්ටයි රජෝ...හිනා කාලා මැරෙනවා....
ReplyDelete//තරියා මොකද හිතන්නේ දවස ගැන..?
මේක ඇවිල්ලා නුග කඳක්.හෙන හයියයි...//
//නෑ බං..ඇඩ් එකට//
පට්ටයි ආ...
පට්ට නං පට්ට ආ!!! ;)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteMAGA එකේ ඩ්‍රයිවරයක් මට කීවා තොගෙ ගැන විස්තර , හිටු මඩ ටික කලවම් කරලා දෙන්න.
ReplyDelete"සුභ වේවා ... රාජ සම්පත් ලැබේවා " :-D
පිස්සු නං කෙලින්න එපා තඩියෝ! :)
Deleteකුජීතයි පට්ටයි තරු තිබ්බා නම් දහයක් දෙනවා බන්.අර සෑමට නැහැ කිව්ව එකනම් පව බන් ලොල්
ReplyDeleteඌමනේ නෑ කියාගෙන ඉන්නේ :)
Deleteලස්සනම හිනා යන ෆොටෝ එක
Deleteඅඩේ.... මේක පට්ට ඈ.... මට හිනාව නවත්ත ගන්න බැරියෝ.........
ReplyDeleteමැරෙයි යකෝ!! :)
Deleteරජා වෑඩිපුරම මඩ ගහල තියෙන්නෙ සෑමාටනේ.. පව් අනේ...
ReplyDeleteසෑමෝ!!!!!!!!!! මෙන්න මෙයාට දුකයිලූඌඌඌඌ ;)
Deleteමේකට තමයි මූ අයින අල්ලලා හිටියේ.
ReplyDeleteඑකක්වත් මම ගහපුවා නෙමේලු!
Deleteහොදම එක - 15, දෙක - 13, තුන - 07, හතර - 04
ReplyDeleteආයෙ මේ වගේ පොටෝ දාන කොට පොටෝ එකට අංකයකුත් දැම්මොත් හොදයි...
එල! :)
Deleteඕකෙන් මේකෙන් වෙන්නේ රජෝ මුන් ඔක්කොම ටික තියල එකට අරිනව උඹට.. හාරපන්!
ReplyDeleteමගෙ එච්චර ලොකු නෑ බං :)
Deleteතව ටිකෙන් මාතු මුල්ලේරියාවේ නැත්නම් අංගොඩ.....රජෝ වැඩේ මල් අතයි ආහ්
ReplyDeleteහෙහ්! :)
Deleteපට්ටයි බං...කියන්න වදන් නෑ...සෑමා හුජ්ජ බරේ ඇඹරෙන එකට තමා මම නම් කැමතිම...පවනියා කුණුවෙන්න වැදිලා ඉන්න එකත් නරකම නෑ... තව තියෙන ලටපට එකතු කරලා තව කොටසක් දාපන්...උඹට හැමෝම මෙතන තර්ජනය කරලා තියෙන හින්දා නංගි එක්ක කොහෙවත් යන්න එපා මේ දවස් කීපය ගෙවෙනකං..
ReplyDeleteහයියූ :) :)
Deleteසිරාවට ඈ! මුන් මට ක්ලේමෝ ගහයිද දන්නෑ!
රජා ගේම ඉල්ලා ඇත , තෝ ඕක තමයි සයිඩ් ගහලා බබා වගේ හිටියේ , පාහර රජා
ReplyDeleteඅම්මට උඩු!!! මෙන්න වස :)
Deleteරජානම් මඩ ගැසිමට උපන් හපනෙකි .. මේකා මඩ රජෙකි :D
ReplyDeleteමඩ සෝදාගත් කල බ්ලොගයා රජකමටත් සුදුසුය! :)
Deleteහුටස් පටස්! කවුද බං අර කැච් අල්ලන එකා???
ReplyDeleteනාඩියගේ අවතාරේ!
Deleteස්වේච්ඡාවෙන් බාර ගත්ත කාරිය ලෙසටම කරලා තියන්නේ. තව තියනවා නම් දාහන් කො බලන්න.
ReplyDeleteදැම්මෙමි :)
Deleteමේක මාර ක්‍රියේටිව් බන්
ReplyDelete;)
Deleteරජා අද නම් මෙව්ව සහතිකේම ලියාගෙන.
ReplyDeleteවෙන නෑද බං
තීනවෝ!!!! :)
Deleteරජා ට ලගදීම කෙළවෙන බවක් පෙනේ , කෝ රජෝ රත්ගමයල එහෙම
ReplyDeleteහිටියා හිටියා!!! ඊලග එකේ බලමු :)
Deleteහයියූ................ හිනා වෙලා ඉල නෑ අප්පා.................
ReplyDeleteඅයියෝ ඉල නං කඩා ගන්න එපා අක්කේ ඈ :)
Deleteමෙව්වා මඩ ඈ....අහිංසක ජීවිත රැසකට මඩ එල්ල කරලා....
ReplyDeleteඅසුභ වේවා!! රාජාට කෙල වේවා!!
උඹලා නාන්නේත් නැති එකේ ටිකක් නාහල්ලා බං මඩ යන්න :)
Deleteවෙලාවට මම නාවේ
ReplyDeleteඋඹ ආවත් උඹටත් මේ ටිකම තමයි! ;)
Deleteහික් හික්.....මේව ඇත්තටම කියපුවා කියලා මට හිතෙනවනෙ...මැවිලාත් පේනවා... :0
ReplyDelete:) :)
Deleteකාලෙකින් හිනා උනා බං .. මරේ මරු
ReplyDeleteඑහෙනං එච්චරයි!!! :)
Deleteමොනව උනත් ලස්සන අයිඩියා ටිකක් ඇවිත් තියෙන්නේ...
ReplyDeleteමරු නං මරු :)
Deleteපැහැදිලි ඉරිසියාව. අර සෑමාට කක්ක බරයි චූ බරයි ඇර වෙන බරක් තිබිලා නෑ නේ?
ReplyDeleteහික්!!!
Deleteනියමයි රජෝ.
ReplyDeletethowa maranawa yakooo : (
ReplyDeleteඇයි යකො? :)
Deleteපට්ට මඩ ටික. ආස්සාවේ බෑ ඕං !
ReplyDeleteඔන්න යන්තන් මඩියව දැක ගත්තා !
Ela ela rajo
ReplyDeleteMeke 2 kotasakuth genen shammi nangita ehema thava mada one
දෙක එනවා බං මග!!
Deleteවාසනාවට ඕනයවයි මාවයි නුලෙන් මිශ් වෙලා. අපෝ මූ යන අහලකින්වත් යන්ඩ හොද නෑ.මඩ වලක් නෙ මේ වල් රජා.D
ReplyDeleteදෙන්නං ඔයාට!!! :)
Deleteමාව තාම කවුරුවත් වැඩිය දන්නෙ නෑනෙ. ආයෙ තියෙන දවසක මාත් එනව :)
ReplyDeleteඅවුරුදු උස්සවේට එන්න!
Deleteතෝව මකනවා... හිටු හිකනලා!!
ReplyDeleteහූඌඌඌඌඌඌ :) :)
Deleteමේ වගේ වල් රජකු සිටීමම සැපතකි..
ReplyDeleteරාජ සම්පත!!!
Deleteකවුද කියලා තිබ්බනේ රජා හරි අහිංසක, නිස්සද්ද කොලු ගැටයෙක් කියලා...
ReplyDeleteඑදා ආපු හැමෝම ඒක කිව්වා,දැන් බැලින්නම් මේකා හෙන වංචාවක් කරලා තියෙන්නේ :/
Deleteමම වැදගත් කොළුවෙක් ඈ!!!
Deleteගෙට්ටුව ගැන තිබුන බ්ලොග් ලිපි වලින් මම බලපු හොඳම ලිපිය මේ..අනේ ඉතිං එන්න බැරි වීම පිළිබඳව අපමණ දුකින් සිටින ගමන් මේ...
ReplyDeleteතරියෝ..මේ ලිපිය නම් මාර ක්‍රියේටිව් ඇහ්....මරේ..මරු..ඔන්න ඊළඟ ගෙට්ටුවටනම් අනිවා මම එනවා...
මං තරියා නෙමේ අනේ!!!! රජා!!! :)
Deleteහපුච්චියේ ඔව් නේන්නම්...පින්තූර සැට් 1ට හිනා වෙලා නමත් පැටලුනා..සමාව භජනය කරනවා රජෝ...
Deleteමගේ ජායාරුප නැතිවීම ගැන ඇත්ත වශයෙන්ම මා සතුටුයි ඈ....:D
ReplyDeleteඋඹටත් ලැබෙයි ළගදිම :)
Deleteමේකනම් මරු....
ReplyDelete:)
Deleteහැක හැක හැක
ReplyDeleteහොඳ වෙලාවට ආවේ නැත්තේ මම හූඌඌඋ
රජා ගෙට්ටුවේ ප්‍රසිද්ධියේ නා ගත්ත නිසා හැමෝම නාවල......නමුත් සුපිරියි.....පරක්කු වෙලා දැක්කේ
ReplyDeleterajatath laawata return ekak wadenna patan aranlu
ReplyDeleteSam koluwa thamai gemata bahala thiyenne..........
http://www.samindikasrimantha.blogspot.com/2013/02/blog-post.html