Wednesday, December 11, 2013

යූරිනල් ජනතාව - ඔබ මොකෙද්ද? - 12 types of PEOPLE you find in URINALS - Which one are you?

සාමාන්‍යයෙන් යූරිනල් එකක් පිහිටට එන්නේ අර ස්වභාවධර්මයෙන් එන කෝල් එකකට උත්තර දෙන්නය. ඔය කෝල් එකට එක එක උන් උත්තර දෙන්නේ එක එක විදිහටය. සමහරු ලස්සනට, තාලෙට, සද්ද නැතුව ආන්සර් කරන අතර සමහරු දාගෙන ගාගෙන නාගන්නේය. ඔය ඔක්කොම සිද්දි ටික මෙන්න මෙහෙම ලස්සනට පින්තූර ටිකකට දාගන්න පුළුවන්ය. බලාගෙන ගිහාම හරියට උත්තර දෙන එකෙක් හොයාගන්න එක සෑහෙන අමාරු වැඩක්ය. :D :D







ඔය යූරිනල් වලට සූ කරන්න ගිහින් ඉස්කෝලේදි එහෙම සෑහෙන අකරතැබ්බ වලට කට්ටිය මුහුණ දීලා ඇතිය. අපේ උන නම් හොද කට්ටවල් කාලා ඇත. චූ කර කර ඉන්නකොට පිටිපස්සෙන් එකෙක් ඇවිල්ලා මුළු සරුවාංගෙම හෙල්ලිලා යන්න උරපත්තෙන් අල්ලලා හොල්ලන්නේය. වතුර පාර ඇග හැමතැනමය. නැත්තන් ඔතනින් යන ගමන් පිටට හොද තල්ලුවක් දාගෙන යන්නේය. රජා නම් ඒ දවස් වල හෙන බයෙන් හිටියේ කොයි වෙලාවක හෝ මල්ලියාගේ ඔළුව යූරිනල් එකේ වැදිලා චොප්ප වෙලා යයි කියලාමය. ඒ හින්දාම ඉස්සර කට්ටිය එක්ක සූ කරන්න යන්නෙත් බොහොම කලාතුරකින්ය. ඇයි ඉතින් අපි අනිත් උන්ට ඕක කරලාම උන් බලන් ඉන්නේ අපිට කෙලවන්නය. අදුරන එකෙක්වත් නැති හද්ද ඩොටේ තියෙන ටොයිලට් එකක් හොයාගෙන ගිහින් වැඩේ කරලා එන්නේ ඒ නිසාමය.  

ඔය එක කරදරයක්වත් නැත්තේ මෙන්න මෙහෙම ඔය කෝල් එකට උත්තර දෙන උන්ටය.

තරු පහේ හෝටල් වලදි ඔය කෝල් වලට සමූහ වශයෙන් ආන්සර් කරන්නේ “මෙන්න මෙහෙමය“.


ප/ලි:

හා දැන් ඉතින් රජා අංක 6 තමා කියාගෙන වරෙල්ලකෝ... යූරිනල් එකක ඔබලා මරන්නේ. 

 ඔබේ අංකය කුමක්ද පින්වත???

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

76 comments:

  1. 3 වන ආකාරයේ කෙනෙක් ලඟට අවොත් සැනසුම හමාරයි.

    ReplyDelete
    Replies
    1. ලොකුද කියලා බලන්නේ :))

      Delete
  2. Replies
    1. ඇයි මොකද හිරිකිතද =))

      Delete
  3. ඈ බොල තෝ ඒකාලෙ ඔකට උස නෑනෙ...

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් යකෝ යන්න. එතකොට මම චූ කලේ උඹේ කටටද?

      Delete
  4. මමනම් හිතන්නෙ රජාට හොද අංක 9 කියල...හි හි

    ReplyDelete
    Replies
    1. මම ඔච්චර කෙට්ටු නෑ බං.. :))

      Delete
  5. මට අංකයක් නැහැ නේ.. යකෝ රජෝ...

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ පාවෙවීද දාන්නේ?

      Delete
  6. ඉස්සර 1 දැන් 10

    ReplyDelete
  7. මේ ලංකාවේ 12 නම් කොහොමත් වෙන් නෑ...ගැණියෙක් තියා පිරිමියෙක්වත් ඔවා එකක් වාඩි වෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. හහහා.. ටෘ ස්ටෝරි ඈ!!!

      Delete
  8. Replies
    1. මොකෝ හිනා වෙන්නේ? :))

      Delete
  9. කෝ ඔකේ උඹේ එක ,මම ඇහුවේ බැංකුවක් උඩ නැගලා ඕක පාවිච්චි කරන ෆොටෝවක් නෑනේ

    ReplyDelete
    Replies
    1. ඇයි ඔය උඩ පයින එකක් තියෙන්නේ..

      Delete
  10. සික් විතරක් මේකා ඉදලා ඉදලා ලියලා තියෙන්නේ චු කතාවක් ....උඹට 6 නෙමේ වදුරු රජෝ හාරියන්නේ 7 තමා නියම නොම්බරේ.....

    ReplyDelete
    Replies
    1. සික්... හිතුවද මං හිල් වෙච්ච හෝස් එකක් කියලා :))

      Delete
  11. රජා 6යෙයි 9යෙයි සම්මිශ්රනයක් :v

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ දැකලා තියෙනවද? :))

      Delete
    2. නෑ හිතල කිව්වෙ...දැකලත් ඇති බන් ඒ කාලෙ උබව දන්නෑනෙ :)

      Delete
    3. ඒක තමා මේ මාත් බැලුවේ :)

      Delete
  12. 21 වැනිදට අපි බලන්නංකෝ රජා කොහොමද කරන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. මොකෑ මං හැමෝටම පෙන්න පෙන්න චූ කරනවයැ... හයියූ... :)) :))

      Delete
    2. පැපරාසියෙකුට ඉන්නෙ උබ විතරයි කියල හිතන්න එපා රජෝ තව උන් ඉන්නව අරන් දායි බුකියෙත් උබ චූ කරනව ;)

      Delete
    3. දෙන්නං ජම්බු ඇඟ පුරා වැක්කෙරෙන්න

      Delete
    4. චැහ්... ඇගට චූ කරන්නද යන්නේ?? =))

      Delete
  13. හරි! අපි 21 ම සමික්ශනේ කරලා බලමු!

    ReplyDelete
    Replies
    1. හැම එකාගෙම පොටෝ එකක් ගහපන්!!!

      Delete
  14. 21 තව අලුත් විදි ටිකකුත් එකතු වෙන්න බැරි නෑ රජෝ...

    ReplyDelete
    Replies
    1. බඩගාගෙන යන ඒවා එහෙම එයි නෙහ්??? =))

      Delete
  15. රජාටනං හොඳ 7 මං හිතන්නෙ.
    ඔයිට වැඩිය ක්‍රම නැද්ද බං.

    ReplyDelete
    Replies
    1. චික්...
      දන්නැ... 21 බලනවලු කට්ටිය :))

      Delete
  16. රජා 4 වගේ වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. වෙන්නත් පුළුවන් =))

      Delete
  17. උඹටත් ඉතින් හුජ්ජ කතාවක්ම තමයි.. උඹටනම් 6 තමයි ගැලපෙන්නේ..

    ReplyDelete
  18. මුට නම් කොහොමත් 4+6+7 වගේ තමයි

    ReplyDelete
  19. මම පුරුද්දක් ලෙසින් උදේ පාන්දර හිස් බඩට ඇල්වතුර කෝප්ප 4ක් බොනවා.පයකට විතර පස්සේ තමයි ඒක පිටවෙන්න පටන් ගන්න යන්නේ.(චු කරන්න වෙන්නෙ) එහෙම වෙලාවකට පාරේ හරි බස් එකේදී හරි එහෙම උවමනාවක් ඇති උනාම ඉතින් සොරිම තමයි.එක දවසක් නුවර ඉඳල කොළඹට ටිකට් අරගෙන උදේ යන ගමන් කෑගල්ලෙන් බහින්න උනා.තව දවසක් වරකාපොලින් බැහැල චු කරලා වෙන බස් එකක හිටගෙනම කොළඹට යන්න උනා.කොහොම උනත් උදේට වතුර කෝප්ප 4 බොන පුරුද්ද නවත්තා ගන්න තවම බැරි උනා.

    ReplyDelete
    Replies
    1. අනේ අම්බේ... 4ක් වැඩි නැද්ද ඇත්තටම ඈ? :-O

      Delete
  20. බොටත් හිතෙන දේවල්

    ReplyDelete
  21. බලද්දි අපිත් ඔය කිප විදියකටම කරනව නෙ.2 එහෙම නිතරම කෙරෙනව.

    ReplyDelete
    Replies
    1. මොනවා 4 කරන්නේ. ඊඊඊඊඊඊයා.......... =))

      Delete
  22. හා දැන් ඉතින් රජා අංක 6 තමා :D ඇයි මොකෝ යුරිනල් එකක ඔබලා මරවන්නද? :3

    ReplyDelete
    Replies
    1. වරෙන්කෝ 21... තල්ලු කරනවා මුහුදට :)

      Delete
  23. අපිත් ඉස්කෝලෙ යන කාලේ එකෙක් චූ දාද්දි ඌව හොල්ලනවා.ඒත් චූ දාන එකා ටැප් එක ඇරගෙන අනිත් පැත්ත හැරිලා වටේටම අල්ලපුවාම හැම එකාම නාගන්නවා

    ReplyDelete
    Replies
    1. හක හක හක.... ඒක තමා කැතම සිද්ධිය. :))

      Delete
  24. අද අපට කියන්න දෙයක් නෑ වගේ. ඔය අන්තිමේටම තියෙන එකේ කෙල්ල මක්කයි දොඩන්නේ...

    ReplyDelete
  25. මම නම් 1 සහ 2 ........ ඉස්කෝලේ යන කාලේ නම් පුදුම සෙල්ලම් ටිකක් දැම්මා සු කරද්දී ...... උඹට මතකද බිත්ති කව්ලුවෙනුත් එහා යන්න කරනවා අහ්න් බලපන් කියලා .... :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හේ.... සමහර වෙලාවට උඩ ගහන්න ගිහින් කෙලින්ම ඇගේ :))

      Delete
  26. ගෙදරදි වැදිලා ඉන්න වෙලාවට නම් 9 තමයි.
    4 හොඳයි සද්දේ අඩුකරලා ගඳ වැඩිකරානම්.

    ReplyDelete
  27. නොම්බර 6යේ බාස්'ලා හදපු නැති ටොයියවල්'වලදි මම 6... :)

    ReplyDelete
  28. හඃ හඃ හඃ හඃ ආතල් පොටෝ ටික බං

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)